Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
තාත්තාට කරපු බරපතළ අසාධාරණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තාත්තාට කරපු බරපතළ අසාධාරණය

ඒ ගායකයා තාත්තාට කරපු බරපතළ අසාධාරණය මම තරයේම හෙලා දකිනවා

සංගීතවේදිනී අනුරාධා නන්දසිරි

ඔබේ පියා මහාචාර්ය සනත් නන්දසිරි අතිශය ජනප්‍රිය දූ අනුරාධා ගීතය ගැයුවේ ඔබ ඉපදුණු කාලයේමයි. ඔබ ජනප්‍රියත්වය උපතින්ම අරගෙන ආවා කිව්වොත් වැරදි නැහැ

ඔව් ඒක කෙනෙකුට උපතින්ම හිමිවෙන වාසනාවක්

* ඒ ජනප්‍රියත්වය සනත් මල්කාන්ති යුවළගේ දුව වීම නිසා ලැබුණු එකක්

ඔව්, මගේ අම්මයි තාත්තයි මේ රටේ විශාල ජනතා ආකර්ෂණයක් ලද දෙදෙනෙක්. ඒ අයගේ දියණිය වීම නිසා තමයි මටත් ඒ පිළිගැනීම ලැබුණේ. ඒක මමත් ඉත සිතින්ම පිළිගන්න කාරණයක්

* ඔබේ දෙමවුපියන් ලත් කීර්තියෙන් සුළු කොටසක්වත් ගායිකාවක ලෙස ලබන්නට ඔබට නොහැකි වුණේ ඇයි?

පළමුවෙනි කාරණේ තමයි මගේ මවුපියන් මාව ඉදිරියට තල්ලු නොකිරීම. අම්මා නම් යම් යම් වැඩසටහන්වල මා ගී ගයනවා දකින්න කැමැති වුණා. ඒත් තාත්තාට අවශ්‍ය වුණේ මම සංගීතය ඉහළට හදාරලා ඒ තුළින් යමක් කරනවා දකින්න. හැබැයි මට ගායිකාවක ලෙස දුර ගමනක් යන්න බැරි වුණේ ඒ නිසාම කියලා මම කියන්නෙත් නැහැ. මොකද මම අද වෙන කොට මගේම ගීත තිස් පහක් විතර ගායනා කරලා තියනවා. නමුත් ගායිකාවක් හැටියට ස්ථාවරත්වයකට පත් වෙන්න නම් මට බැරි වුණා තමයි.

* ඇයි ඒ...?

අපි ගීත නිර්මාණය කරලා විද්‍යුත් නාලිකාවලට භාරදුන්නම ඒක ප්‍රචාරය වුණාට පසුව තමයි අපට ගායකයෙක් ගායිකාවක් ලෙස ජනප්‍රියත්වය හිමිවන්නේ. මාත් ගීත නිර්මාණය කරලා නාලිකාවලට භාර දී තියෙනවා. මගේ ගීත රූප රචනා ලෙසත් නිර්මාණය කරලා රූපවාහිනි නාලිකාවලට භාර දී තිබෙනවා. ඒත් ඒවා ප්‍රචාරය වෙන්නේ නැහැ.

* ඊට හේතුව ඔබේ ගායන හැකියාවේ යම් අඩුවක්ද? නැතිනම් ඔබේ ගායනා වර්තමාන ජනප්‍රිය රැල්ල හා නොසැසඳීමද?

මගේ ගායනය හා සංගීත ඥානය ගැන ආත්ම විශ්වාසයක් මා තුළ තිබෙනවා. මොකද මම ගායනයට පිවිසියේ පැහැදිලි ශාස්ත්‍රීය පසුබිමක් සහිතව. අද තියෙන සෑම නව ප්රවණතාවක්ම මා අනුමත නොකළත් මගේ පියාගේ යුගයේ තිබූ සුභාවිත ගීත ප්‍රිය කළත් මමත් අදට සරිලන ගීතත් ගයා තියෙනවා. ඒවාට නව සංගීතය හා නව තාක්ෂණය යොදාගෙනත් තියෙනවා ඒ අතරේ මට සමාන වෙනත් අය ගැයූ ගීත ජනප්‍රිය වනු දැක තිබෙනවා. නමුත් ඉතින් මගේ ගීත නම් ප්‍රචාරය වන්නේ නැහැ.

*පෞද්ගලික දැන හැඳුනුම්කම් මත නාලිකාවල ගීත ප්‍රචාරය කරවීම මුදලට හා අයථාක්‍රම මගින් ගීත ප්‍රචාරය කරවීම අද සිදුවන බව බොහෝ අය කියනවා. ඔබ නිහඬ කරවන්නට මෙවැනි අසාධාරණකමුත් බලපාන්න ඇති

මගේ පියාගෙන් වගේම මගෙනුත් සංගීතය හදාරලා සංගීත ක්ෂේත්රයට ඇවිත් ජනප්‍රිය වූ නවක පිරිස් ඉන්නවා. නමුත් ඒ අය කවදාවත් කියලා නැහැ ‘මට අසවල් නාලිකාවෙන් මගේ ගීතය ප්‍රචාරය කරන්නට මේ වගේ බලපෑමක් කරන්න වුණා කියලා. ඒ හින්දා මුදලට හා වෙනත් අයථා ක්‍රම මගින් ගීත ප්‍රචාරය කරවා ගැනීම සිදුවන බවට සාක්ෂි මගේ නම් ළඟ නැහැ. නමුත් එවැනි දේ මේ ක්ෂේත්රයේ තිබෙන බව නම් මා අසා තිබෙනවා. සුදුසුකම් සහ හැකියාවන් නැති අය ඒ වගේ දේවල්වලටත් යොමුවෙනවා ඇති.

* දැනට විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්රයේ ඔබේ හිතවතුන් නැද්ද?

පුංචි කාලයේ ඉඳන් මං ඇසුරු කළේ මේ ක්ෂේත්රයේ අය. ඒ හින්දා දැන හැඳුනුම්කමට ගීත ප්‍රචාරය කර ගන්නවා නම් දවස පුරාම වුණත් මගේ ගීත ප්‍රචාරය කරවා ගන්නට තරම් හැඳුනුම්කම් මට තිබෙනවා. නමුත් මම කිසිම අයකුට කියන්නේ නැහැ මගේ ගීත ප්‍රචාරය කරන්න කියලා. මට හිතනවා මගේ දෙමවුපියන්ගේ වගේම මගේ ආත්ම ගෞරවයටත් ඒක කැළලක්

වේවිය කියලා.

* සංගීත පසුබිමක් තුළ ඉපදිලා ගායන කුලතාවය හා සංගීත ඥානයත් ලැබිලා, ඔබට නොලද අවස්ථා ඈත ගම්දනව්වල නව යෞවනයින් යෞවනියන් ලබද්දී රියැලිටි තරගවලින් ඒ අය එක රැයින් ජනප්‍රිය තරු වෙද්දී ඔබට මොකද හිනේනේ?

කලා හැකියාවන් කියන දේවල් උපතින්ම උරුම කර ගත් අයත් ඉන්නවා. මට ඒ අයගේ දක්ෂතා ගැන ලොකු සතුටක් ඇතිවනවා. තාත්තාගෙන් වගේම මගෙන් සංගීතය හැදෑරූ අයත් මේවාට ඉදිරිපත් වූ අවස්ථා තියෙනවා. මං ඒ අයට එස්.එම්.එස්. කරලත් තියෙනවා.

* නමුත් ඒ සමහරු ජයග්‍රහණවලින් පස්සේ ඉබේම හැලිලා යනවා

තරගයට සාර්ථකව මුහුණ දුන්නාට ක්ෂේත්රය තුළ පවතින වාතාවරණයට මුහුණ දීමේදී අසාර්ථකත්වයට පත් වෙන්න පුළුවන්. රියැලිටි තරග තුළ ජනප්‍රිය වූ බොහෝ අය පසුව ක්ෂේත්රයෙන් අතුරුදන් වන්නේ ඒ හින්දයි. ජනප්‍රියත්වය කෙටිකාලීනයි. නමුත් ප්‍රතිරූපය ඊට වඩා බොහෝ කාලයක් පවතිනවා; නමුත් ජනප්‍රිය වන බොහෝ නවකයන් ප්රතිරූප ගොඩනංවාගෙන නැහැ.

* නව පරපුර වගේම ඇතැම් ප්‍රවීණයනුත් අනුන්ගේ ගීත ගැයීම අද සිදු කරනවා. මේ ගැන අනුරාධාගේ අදහස මොකක්ද?

එක දවසක් එක්තරා ගුවන් විදුලි සාකච්ඡාවකට ගායකයෙකු ආවා. ඔහුගේ පියා මගේ පියාගේ සමකාලීන ගායකයෙක්. ඒ වගේම සංගීතඥයෙක්. එදා වැඩ සටහන මෙහෙය වූ නිවේදකයා අර ගායකයාගෙන් ඇහුවා ‘ඇයි ඔබ ඔබේ පියාගේ ගීත ගයන්නේ නැත්තේ’ කියලා. ඒ වෙලාවේ අර ගායකයා කීවේ ‘මගේ පියාගේ ගීත ඔහුගේ, ඒවා තවකෙකු ගයනා කළ යුතු නෑ. මා මියයන තුරු ඒ ගීත ගයන්නෙත් නැහැ. කිසිවකුට ඒ දේ කරන්න දෙන්නේත් නෑ’ කියලා. ඒ වෙලාවේ මට ඒ ගායකයා ගැන පුදුමාකාර භක්තියක් ඇති වුණා. මම කීපදෙනෙකුටම ඔහු ගැන ප්‍රශංසා මුඛයෙන් කතා කළා. ඒත් මෙන්න සතියක් යන්න කලින් මගේ යාළුවෙක් මට කෝල් කරලා කිව්වා ඒ ගායකයා මගේ තාත්තා ගැයූ ගීයක් රිගිංටෝන් වෙනුවෙන් ගයා ඇති බව. ඔහුගේ පියා ජීවතුන් අතර නෑ. ඒත් මගේ පියා තවම ඉන්නවා. මගේ පියා තවම ගායන

ක්ෂේත්රයෙත් ඉන්නවා

* මේ ගැන තාත්තා දක්වන අදහස මොකක්ද?

අද ටී.වී. එක් ‘අසවල් ගායකයාගේ අසවල් ගීත රිගිංටෝන් ලෙස ඩවුන්ලෝඩ් කරගන්න. මේ අංකය අමතන්න’ කියලා ටී.වී. එකේ දැන්වීම් පවා දානවා. මගේ තාත්තා ඒ දැන්විම් දිහා උපේක්ෂාවෙන් බලනවා. නමුත් මම නම් ඒ ගායකයා තාත්තාට කරපු බරපතළ අසාධාරණය තරයේම හෙලා දකිනවා.

ආරියවංශ කුලතිලක

~~Source Lakbima~~

[QUOTE="suta86, post: 16300575, member: 368016"] [b]තාත්තාට කරපු බරපතළ අසාධාරණය[/b] [CENTER][SIZE="4"]ඒ ගායකයා තාත්තාට කරපු බරපතළ අසාධාරණය මම තරයේම හෙලා දකිනවා[/SIZE] [URL=http://s1137.photobucket.com/user/tharakaqs/media/r3.png.html][IMG]http://i1137.photobucket.com/albums/n507/tharakaqs/r3.png[/IMG][/URL] [SIZE="4"]සංගීතවේදිනී අනුරාධා නන්දසිරි[/SIZE] [SIZE="3"][B]ඔබේ පියා මහාචාර්ය සනත් නන්දසිරි අතිශය ජනප්‍රිය දූ අනුරාධා ගීතය ගැයුවේ ඔබ ඉපදුණු කාලයේමයි. ඔබ ජනප්‍රියත්වය උපතින්ම අරගෙන ආවා කිව්වොත් වැරදි නැහැ[/B] ඔව් ඒක කෙනෙකුට උපතින්ම හිමිවෙන වාසනාවක්[/SIZE] [SIZE="3"][B]* ඒ ජනප්‍රියත්වය සනත් මල්කාන්ති යුවළගේ දුව වීම නිසා ලැබුණු එකක්[/B] ඔව්, මගේ අම්මයි තාත්තයි මේ රටේ විශාල ජනතා ආකර්ෂණයක් ලද දෙදෙනෙක්. ඒ අයගේ දියණිය වීම නිසා තමයි මටත් ඒ පිළිගැනීම ලැබුණේ. ඒක මමත් ඉත සිතින්ම පිළිගන්න කාරණයක් [B]* ඔබේ දෙමවුපියන් ලත් කීර්තියෙන් සුළු කොටසක්වත් ගායිකාවක ලෙස ලබන්නට ඔබට නොහැකි වුණේ ඇයි?[/B] පළමුවෙනි කාරණේ තමයි මගේ මවුපියන් මාව ඉදිරියට තල්ලු නොකිරීම. අම්මා නම් යම් යම් වැඩසටහන්වල මා ගී ගයනවා දකින්න කැමැති වුණා. ඒත් තාත්තාට අවශ්‍ය වුණේ මම සංගීතය ඉහළට හදාරලා ඒ තුළින් යමක් කරනවා දකින්න. හැබැයි මට ගායිකාවක ලෙස දුර ගමනක් යන්න බැරි වුණේ ඒ නිසාම කියලා මම කියන්නෙත් නැහැ. මොකද මම අද වෙන කොට මගේම ගීත තිස් පහක් විතර ගායනා කරලා තියනවා. නමුත් ගායිකාවක් හැටියට ස්ථාවරත්වයකට පත් වෙන්න නම් මට බැරි වුණා තමයි. [B]* ඇයි ඒ...?[/B] අපි ගීත නිර්මාණය කරලා විද්‍යුත් නාලිකාවලට භාරදුන්නම ඒක ප්‍රචාරය වුණාට පසුව තමයි අපට ගායකයෙක් ගායිකාවක් ලෙස ජනප්‍රියත්වය හිමිවන්නේ. මාත් ගීත නිර්මාණය කරලා නාලිකාවලට භාර දී තියෙනවා. මගේ ගීත රූප රචනා ලෙසත් නිර්මාණය කරලා රූපවාහිනි නාලිකාවලට භාර දී තිබෙනවා. ඒත් ඒවා ප්‍රචාරය වෙන්නේ නැහැ. [B]* ඊට හේතුව ඔබේ ගායන හැකියාවේ යම් අඩුවක්ද? නැතිනම් ඔබේ ගායනා වර්තමාන ජනප්‍රිය රැල්ල හා නොසැසඳීමද?[/B] මගේ ගායනය හා සංගීත ඥානය ගැන ආත්ම විශ්වාසයක් මා තුළ තිබෙනවා. මොකද මම ගායනයට පිවිසියේ පැහැදිලි ශාස්ත්‍රීය පසුබිමක් සහිතව. අද තියෙන සෑම නව ප්රවණතාවක්ම මා අනුමත නොකළත් මගේ පියාගේ යුගයේ තිබූ සුභාවිත ගීත ප්‍රිය කළත් මමත් අදට සරිලන ගීතත් ගයා තියෙනවා. ඒවාට නව සංගීතය හා නව තාක්ෂණය යොදාගෙනත් තියෙනවා ඒ අතරේ මට සමාන වෙනත් අය ගැයූ ගීත ජනප්‍රිය වනු දැක තිබෙනවා. නමුත් ඉතින් මගේ ගීත නම් ප්‍රචාරය වන්නේ නැහැ. [B]*පෞද්ගලික දැන හැඳුනුම්කම් මත නාලිකාවල ගීත ප්‍රචාරය කරවීම මුදලට හා අයථාක්‍රම මගින් ගීත ප්‍රචාරය කරවීම අද සිදුවන බව බොහෝ අය කියනවා. ඔබ නිහඬ කරවන්නට මෙවැනි අසාධාරණකමුත් බලපාන්න ඇති [/B] මගේ පියාගෙන් වගේම මගෙනුත් සංගීතය හදාරලා සංගීත ක්ෂේත්රයට ඇවිත් ජනප්‍රිය වූ නවක පිරිස් ඉන්නවා. නමුත් ඒ අය කවදාවත් කියලා නැහැ ‘මට අසවල් නාලිකාවෙන් මගේ ගීතය ප්‍රචාරය කරන්නට මේ වගේ බලපෑමක් කරන්න වුණා කියලා. ඒ හින්දා මුදලට හා වෙනත් අයථා ක්‍රම මගින් ගීත ප්‍රචාරය කරවා ගැනීම සිදුවන බවට සාක්ෂි මගේ නම් ළඟ නැහැ. නමුත් එවැනි දේ මේ ක්ෂේත්රයේ තිබෙන බව නම් මා අසා තිබෙනවා. සුදුසුකම් සහ හැකියාවන් නැති අය ඒ වගේ දේවල්වලටත් යොමුවෙනවා ඇති. [B]* දැනට විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්රයේ ඔබේ හිතවතුන් නැද්ද?[/B] පුංචි කාලයේ ඉඳන් මං ඇසුරු කළේ මේ ක්ෂේත්රයේ අය. ඒ හින්දා දැන හැඳුනුම්කමට ගීත ප්‍රචාරය කර ගන්නවා නම් දවස පුරාම වුණත් මගේ ගීත ප්‍රචාරය කරවා ගන්නට තරම් හැඳුනුම්කම් මට තිබෙනවා. නමුත් මම කිසිම අයකුට කියන්නේ නැහැ මගේ ගීත ප්‍රචාරය කරන්න කියලා. මට හිතනවා මගේ දෙමවුපියන්ගේ වගේම මගේ ආත්ම ගෞරවයටත් ඒක කැළලක් වේවිය කියලා. [B]* සංගීත පසුබිමක් තුළ ඉපදිලා ගායන කුලතාවය හා සංගීත ඥානයත් ලැබිලා, ඔබට නොලද අවස්ථා ඈත ගම්දනව්වල නව යෞවනයින් යෞවනියන් ලබද්දී රියැලිටි තරගවලින් ඒ අය එක රැයින් ජනප්‍රිය තරු වෙද්දී ඔබට මොකද හිනේනේ?[/B] කලා හැකියාවන් කියන දේවල් උපතින්ම උරුම කර ගත් අයත් ඉන්නවා. මට ඒ අයගේ දක්ෂතා ගැන ලොකු සතුටක් ඇතිවනවා. තාත්තාගෙන් වගේම මගෙන් සංගීතය හැදෑරූ අයත් මේවාට ඉදිරිපත් වූ අවස්ථා තියෙනවා. මං ඒ අයට එස්.එම්.එස්. කරලත් තියෙනවා. [B]* නමුත් ඒ සමහරු ජයග්‍රහණවලින් පස්සේ ඉබේම හැලිලා යනවා[/B] තරගයට සාර්ථකව මුහුණ දුන්නාට ක්ෂේත්රය තුළ පවතින වාතාවරණයට මුහුණ දීමේදී අසාර්ථකත්වයට පත් වෙන්න පුළුවන්. රියැලිටි තරග තුළ ජනප්‍රිය වූ බොහෝ අය පසුව ක්ෂේත්රයෙන් අතුරුදන් වන්නේ ඒ හින්දයි. ජනප්‍රියත්වය කෙටිකාලීනයි. නමුත් ප්‍රතිරූපය ඊට වඩා බොහෝ කාලයක් පවතිනවා; නමුත් ජනප්‍රිය වන බොහෝ නවකයන් ප්රතිරූප ගොඩනංවාගෙන නැහැ. [B]* නව පරපුර වගේම ඇතැම් ප්‍රවීණයනුත් අනුන්ගේ ගීත ගැයීම අද සිදු කරනවා. මේ ගැන අනුරාධාගේ අදහස මොකක්ද?[/B] එක දවසක් එක්තරා ගුවන් විදුලි සාකච්ඡාවකට ගායකයෙකු ආවා. ඔහුගේ පියා මගේ පියාගේ සමකාලීන ගායකයෙක්. ඒ වගේම සංගීතඥයෙක්. එදා වැඩ සටහන මෙහෙය වූ නිවේදකයා අර ගායකයාගෙන් ඇහුවා ‘ඇයි ඔබ ඔබේ පියාගේ ගීත ගයන්නේ නැත්තේ’ කියලා. ඒ වෙලාවේ අර ගායකයා කීවේ ‘මගේ පියාගේ ගීත ඔහුගේ, ඒවා තවකෙකු ගයනා කළ යුතු නෑ. මා මියයන තුරු ඒ ගීත ගයන්නෙත් නැහැ. කිසිවකුට ඒ දේ කරන්න දෙන්නේත් නෑ’ කියලා. ඒ වෙලාවේ මට ඒ ගායකයා ගැන පුදුමාකාර භක්තියක් ඇති වුණා. මම කීපදෙනෙකුටම ඔහු ගැන ප්‍රශංසා මුඛයෙන් කතා කළා. ඒත් මෙන්න සතියක් යන්න කලින් මගේ යාළුවෙක් මට කෝල් කරලා කිව්වා ඒ ගායකයා මගේ තාත්තා ගැයූ ගීයක් රිගිංටෝන් වෙනුවෙන් ගයා ඇති බව. ඔහුගේ පියා ජීවතුන් අතර නෑ. ඒත් මගේ පියා තවම ඉන්නවා. මගේ පියා තවම ගායන ක්ෂේත්රයෙත් ඉන්නවා [B]* මේ ගැන තාත්තා දක්වන අදහස මොකක්ද?[/B] අද ටී.වී. එක් ‘අසවල් ගායකයාගේ අසවල් ගීත රිගිංටෝන් ලෙස ඩවුන්ලෝඩ් කරගන්න. මේ අංකය අමතන්න’ කියලා ටී.වී. එකේ දැන්වීම් පවා දානවා. මගේ තාත්තා ඒ දැන්විම් දිහා උපේක්ෂාවෙන් බලනවා. නමුත් මම නම් ඒ ගායකයා තාත්තාට කරපු බරපතළ අසාධාරණය තරයේම හෙලා දකිනවා.[/SIZE] [/CENTER] ආරියවංශ කුලතිලක ~~Source Lakbima~~ [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom