Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තාත්තාව කපා කොටා මෑරු අජාසත්ත පුතා!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තාත්තාව කපා කොටා මෑරු අජාසත්ත පුතා!

මෑත වකවානුව තුළ සිදුවූ නින්දිතම අපරාධයක සුලමුල දැන් හෙළිවෙමින් තිබේ. මෙතුවක් කල් 'අභිරහස් ඝාතනයක්' 'සූක්ෂම ලෙස සංවිධානය කළ අතිශයින් සැලසුම් සහගත මිනී මැරුමක්' ලෙස හ`දුන්වාගෙන යටගසමින් තිබූ මේ නින්දාසහගත අපරාධය, රට රැවැට්ටූ හොරා පොලිස් සෙල්ලමක් බවට වන තොරතුරු දැන් හෙළිදරව් වෙමින් ඇත.

බියගම විලේඡ් හෝටලයේ හිමිකාරවරයාව සිටි ඊබට් බර්නාඩ් ජයරත්න නමැති කෝටිපති ව්‍යාපාරිකයා පසුගිය අවුරුද්දේ පෙබරවාරි 20 වැනිදා මරා දැමුණේය. එදින උදෑසන

හයට පමණ දොම්පේ පිහිටි ඔහුට හිමි ඉඩම පරීක්ෂා කරන්නට යන හෙතෙම මොටර් බයිසිකලයකින් පැමිණි නා`දුනන පුද්ගලයකුගේ මන්නා පිහි පහරට ලක්ව මිය ගිය බව කියෑවිනි. මේ වනවිට ඒ නන්නා`දුනන මිනීමරුවා අනාවරණය වී තිබෙන්නේය. මිනීමරුවා බියගම විලේඡ් හෝටල් හිමිකරුගේම පුතාය. සුරංග ජයරත්න නමැති මේ මිනීමරුවා ගැන තොරතුරු දැන් රහස් පොලීසිය විසින් හෙළිදරව් කරගනිමින් ඇත්තේය. මෙම මිනීමැරුම පිළිබ`ද සැකපිට පසුගිය 19 වැනිදා අත්අඩංගුවට පත්වන සුරංග ජයරත්නත්, ඔහුගේ මිත්‍රයෙක් වූ නාරංවල පදිංචි එන්. වික්‍රමසිංහ නමැත්තාත් පූගොඩ වැඩබලන මහේස්ත්‍රාත් චන්ද්රඩ්නි පයාගල විසින් ලබන 4 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට නියෝග කර තිබෙන්නේය. මේ සාහසික අපරාධය ගැන රහස් පොලීසියට හෙළිදරව් වන තොරතුරු අනුව කතාව පෙළගැසෙන්නේ මෙසේය. එය දශකයක පමණ අතීතයට දිවයන කතාවකි.

සුරංග ජයරත්නගේ මිනීමරු ඉතිහාසය

ඊබට් බර්නාඩ් ජයරත්න කෝටිපති ව්‍යාපාරිකයෙකි. ඔහු සතුව ප්‍රකට බියගම විලේඡ් හෝටලය ඇතුළු බොහෝ වත්කම් ප්‍රමාණයක් රට පුරාම තිබුණේය. සුරංග ජයරත්න ඊබට් ජයරත්නගේ එකම පුත්‍රයාය. බර්නාඩ් ජයරත්න මීට අවුරුදු දහයකට පමණ පෙර සිය පුත් සුරංගට වටිනා ඉඩමක් දී තිබිණි. සුරංග ඒ ඉඩම රුපියල් ලක්ෂ පනහක මුදලකට ගම්පහ ප්‍රසිද්ධ හෝටලයක හිමිකරු වෙත විකුණන ලදී. හෝටලේ හිමිකරු එම ඉඩම මිලදී ගෙන තිබුණේ තම බිරි`දගේ නමිනි.ඩම විකිණු පසු මේ අපරාධකාරයා නැවතත් විකිණු ඉඩමට හොර ඔප්පුවක් හැදුවේය. ඒ වනවිට ඔහු විවාහ වීම ස`දහා සිටි තරුණියගේ ජාතික හැ`දුනුම්පත, තම ඉඩම මිලදීගත් ගම්පහ හෝටල් හිමිකරුගේ දියණියගේ තොරතුරු යොදා සකස් කිරීමෙන් පසු තෑගි ඔප්පුවකින් එම ඉඩම ඇයට ලබාදුන් ආකාරයට මෙම හොර ඔප්පුව සකස් කර තිබුණේය. ඉන් අනතුරුව හෙතෙම දෙවන වතාවටත් ඉඩම විකිණුවේය. එය මිලදී ගත්තේ බියගම ප්‍රදේශයේම ව්‍යාපාරිකයෙක් වූ 'පස් ජයසේන' නමැත්තෙකි. පස් ජයසේන ඉඩම මිලදී ගෙන එහි වගාවක් දැමීමට සුදානම් වුණේය. ඒ වග ආරංචි වූ මුලින් ඉඩම මිලදී ගත් සැබෑ හිමිකරු ඉඩමට පැමිණ පස් ජයසේන හා ආරවුලක් ඇති කරගත්තේය. ආරවුල බියගම පොලීසියට ගියේය. සුරංග විසින් එකම ඉඩම හොර ඔප්පු සකස් කර දෙවරක් විකිණු බව හෙළිවන්නේ එවිටය.

පස් ජයසේනට උන්හිටි තැන් අමතක වුණේය. තමන් මුලුමනින්ම රැවටී ඇති බව වැටහෙන විට හේ බලවත් ලෙස කෝපයට පත් වුණේය. ඔහු සුරංග විසින් තමාට වංචාකළ මුදල ඉල්ලුවේය. බලපෑම් කළේය. අවසන වංචා කළ සල්ලි නුදුන්නහොත් මරණ බව කීවේය. අවසානයේ සුරංග පස් ජයසේනට කතා කළේය. කතාකර සල්ලි දෙන්නට කැමති බවත් තමන්ගේ ලී මෝලට පැමිණ රැගෙන යන ලෙසත් කීවේය. ජයසේන සල්ලි ගන්නට සුරංගගේ ලී මෝලට ගියේය.

සුරංගගෙන් සල්ලි ගන්නට ලී මෝලට ගිය ජයසේන පැමිණ තිබුණේ ඔහුගේ අන්තිම ගමනය. ඒ වනවිට සුරංගගේ ලී මෝලෙහි සිටියේ ඔහුත් ඔහුගේ ගෝලයින් දෙදෙනෙක් වන සිමියොන් හා පද්මසිරිත් පමණි. මේ තිදෙනා එක්ව පොලුවලින් ගසා ජයසේනව ලී මෝල තුළම මරා දැම්මේය. මරා දමා ඔහුගේම පැජරෝ වර්ගයේ ජීප්රථයට මිනිය පටවාගෙන පුස්සැල්ලාවට රැගෙන ගියේය. මගතොටේ කවුරුත් නැතැයි සිතෙන පාන්දර මිනියේ තිබූ රත්තරන් මාලය හා මුද්ද ගලවාගෙන වාහනයට ගිනිතබා මිනිය සමගම හෙළකට තල්ලු කළේය. සුරංගගේ කරුමයට මේ අපරාධය එළවළු පටවාගන්නට ලොරියක් එනතුරු උන් මනුස්සයෙක් ඇස් දෙකින්ම දැක්කේය.

අපරාධය කළ සුරංග තම පියා හමුවුණේය. සිදුකළ අපරාධය ගැන කීවේය. තාත්තා පුතාව ඉන්දියාවට පිටත් කර යෑවුවේය. සුරංග අවුරුද්දක් ඉන්දියාවේ සිටියේය. මේ අතරතුර ජයසේනගේ මරණය ගැන දිගටම පොලීස් පරීක්ෂණ පැවැත්විනි. ඇසින් දුටු සාක්ෂි හමුවිය. සුරංග මේ මිනී මැරුමට සම්බන්ධ බව පොලිසිය විසින් හෙළිදරව් කරගත්තේය.

වසරකට පමණ පසු ලංකාවට පැමිණි සුරංග ගම්පොල උසාවියට භාර වුණේය. මිනීමැරුම සම්බන්ධව මාස පහක් බන්ධනාගාරගතව ඉන්නට ඔහුට සිදුවිනි. අනතුරුව උසාවියෙන් ඔහුව ඇප පිට නිදහස් කරනු ලැබුවේය. ටික දිනකින් මේ මිනීමැරුමට සම්බන්ධ බව සැක කළ සිමියොන් හා පද්මසිරි ආගිය අතක් නැති වුනේය. මේ අතුරුදන් වීම ගැන සැක ඉපදිනි. සුරංග මේ මිනිසුන් දෙදෙනාත් මරා සාක්ෂි අතුරුදහන් කරන ලද බවට රාවයක් පැතිරිනි.

කෙසේ වෙතත් මේ අපරාධ ඊබට් ජයරත්නත් දැනගෙන සිටියේය. මේ මිනිමැරුම් වලින් සිය පුතාව ආරක්ෂා කරගන්නට ඔහු කළ හැකි හැමදෙයක්ම කළේය. අවසානයේදී ඒ මිනීමරු පුතා විසින්ම ඊබට් ජයරත්න මරා දැම්මේය. මේ මිනීමැරුමට පාදක වන සිද්ධි රහස් පොලීසියට හෙළිදරව් වන්නේ මෙසේය.

ඊබට් ජයරත්න ඝාතනය

සුරංගගේ මේ අපරාධකාරී තිරිසන් හැසිරීම එන්න එන්නම වැඩිවෙමින් තිබිණි. ඔහු තම පියාගෙන් නිරන්තරව දේපල ඉල්ලුවේය. ගැටුම් ඇති කරගත්තේය. ඊබට් ජයරත්න තම පුතාට හොරණින් අක්කර පනහක ඉඩමක් දුන්අනේය. බියගමින් වත්තක් දුන්නේය. බියගම ම ඔහුට ලී මෝලක් දමා දුන්නේය. මේ කාලකණ්ණි පුත්‍රයා ඒ හැම දේපලක්ම විකුණා විනාශ කළේය. අනතුරුව තව තවත් දේපල ඉල්ලා ගැටුම් ඇතිකරගත්තේය. ලබාදෙන සියලු දේ විනාශකර නැති භංගස්ථාන කරන සිය කරුමක්කාර පුතාට තවත් තමා අමාරුවෙන් හරිහම්බ කරගත් දේ නොදෙන බවට ජයරත්න සිතාගෙන සිටියේය. අවසානයේදී පුතා විසින් ඇතිකරන ගැටුම් නිසා ඊබට් ජයරත්න සිය නිවසින් පැමිණ බියගම විලේඡ් හෝටලයේ කාමරයක පදිංචි උනේය. සුරංග සිය දරු දෙදෙනාත් බිරි`දත් මවත් සමග බියගම මහගෙදර සිටියේය.ඉන් අනතුරුව සුරංග සිය පියාගෙන් පළිගැනීම ආරම්භ කළේය. ඔහුව අමාරුවේ දැමීමට උගුල් ඇටෙව්වේය. බියගම විලේඡ් හෝටලය ගණිකා මඩමක් බව කියා රහස් පොලීසියට පෙත්සම් ගැසුවේය. ඊබට් ජයරත්නව රහස් පොලීසියට කැ`දවනු ලැබිණි. එහිදී ඔහු සිය පුතාගේ චරිත ස්වරූපය රහස් පොලීසිය හමුවේ දිගහැරියේය. දේපළ ඉල්ලා ඔහු තමන්ට දෙන පීඩාව, තමන්ට කරන තර්ජන, ගැන කියා තමන් කවදා හෝ මරනු ලැබුවහොත් එය කරන්නේ සිය පුතා බවත් ස`දහන් කළේය.

ගැටුම් අළුයට ගිනි මෙන් තිබිණි. ඊබට් ජයරත්න සුපුරුදු පරිදි සිය කටයුතු කරගෙන ගියේය. හැමදාම උදේට තම ඉඩම්වල ඇවිද බැලීම හේ පුරුද්දක් කරගෙන තිබිණි. පසුගිය වසරේ පෙබරවාරි 20 වැනිදා හෙතෙම ඔහුගේ දොම්පේ ආසන්නව ඇති ඔහුගේ වත්තකට ගියේය. එම වත්තේ මුර පවුලක් ද සිටියේය. ඒ මවක් හා දියණියන් දෙදෙනෙකි. ඔවුන් තිදෙනා ජයරත්න අසලට පැමිණෙන විට යතුරුපැදියක පුද්ගලයෙක් පැමිණියේය. ඔහු ජයරත්න සමග රණ්ඩුවෙනුත් දෙදෙනා ගහගන්නා අයුරුත් මුරපවුලේ කාන්තාවෝ දුටහ. සාහසිකයා මන්නා පිහියක් රැගෙන ජයරත්නට කෙටුවේය. ඔහු බේරාගන්නට ගිය මුරපවුලේ කාන්තාවකට ද තුවාල සිදුවිණි. යතුරුපැදිකරුවා පලා ගියේය. ජයරත්න මිය ගියේය.

අබිරහස් මිනීමරුවා

මිනී මැරුම සිදුවන්නේ තුන්දෙනෙක් බලා ඉද්දීය. මරණය ගැන මුලින්ම බියගම පොලීසියට කටඋත්තර දෙන කාන්තාවන් තිදෙනා මිනීමරුවාව දුටුවහොත් හ`දුනාගත හැකි බව කීවේය. ඔහු මුහුණ වසාගෙන නොසිටි බව කීවේය. අනතුරුව පරීක්ෂණ පෑළියගොඩ අපරාධ කොට්ඨාසයට භාර කෙරිණි. එහිදී ඇසින් දුටු සාක්ෂි වෙනස් වී තිබුණේය. මිනීමරුවා හ`දුනාගත නොහැකි බව කියෑවිනි. ඔහු මුහුණ වසා සිටි බව කියෑවිණි. මිනීමරුවා නා`දුනන අබිරහස් මිනීමරුවෙක් වී තිබිණි.

අනතුරුව ජයරත්නගේ මරණය ගැන පොලිස් කණ්ඩායම් කීපයක් පරීක්ෂණ කළේය. අබිරහස් මිනීමරුවා හමුවුයේ නැත. මිනීමැරුමෙන් තුන් මසකට පසු පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාසයට පැවරිණි. මේ අතර සුරංග බියගම විලේඡ් හෝටලයේ පරිපාලනය අතට ගත්තේය. ඔහුත් ඔහුගේ එකම නැගනියත් අතර බූදලය ස`දහා ගැටුමක් අලුතින් ඇතිවුණේය. පියාගේ මරණය ගැන සොයාගන්නට දියණිය පුදුමාකාර උනන්දුවක් දැක්වූවාය. සුරංගට ඒ පිළිබ`ද වගක් තිබුණේ නැත. එහෙත් ඉ`දහිට ඔහු පියාගේ මරණය ගැන පරීක්ෂණ අඩාල බව කියමින් පොලිසියට පැමිණිල්ලක් දෙකක් කළේය.

මේ අතර මේ මිනීමැරුම ගැන පරීක්ෂණ භාරව සිටි නිලධාරියා හිටි හැටියේ කොළඹ අපරාධ කොට්ඨාසයෙන් මාරු කර යෑවුවේය. වෙනත් නිලධාරියෙක් පත්වූයේය. මේ සමග පරීක්ෂණ කටයුතුවලට සම්බන්ධ සමහර පොලිස් නිලධාරීහු පවුල් පිටින් විශ්මිත සවාරි ගියහ. හිටිහැටියේ ඔවුන්ගෙන් අයෙකුගේ අතමිට සරුවී තිබිණි. ටික දිනක් යනවිට කොළඹ අපරාධ කොට්ඨාසය කළ පරීක්ෂණවලින් සැකකාරයෙක් සොයා ගත්තේය. ඔහු ජයරත්නගේ වත්තේ වැඩකළ පුද්ගලයෙකි. මේ මනුස්සයාගේ වත්තේ වළදමා තිබී ක්ලෙමෝ බෝම්බත් හමුවුණේය. වෙනත් අයුධ තොගයකුත් හමුවුණේය. මේ අතර මේ මනුස්සයා ජයරත්න මරණවා දුටු සාක්ෂියකුත් එළියට ආවේය. ඇසින් දුටු සාක්ෂිත්, ආයුධත් සමග කොටුවූ මනුස්සයා හිරේ වැටුණේය.

මේ අතර මෙම ඝාතනය සම්බන්ධ පරීක්ෂණ නිවැරදි නොවන බව පවසමින් දිගින් දිගටම පොලිස්පතිවරයාට පෙත්සම් එන්නට වූයේය. මේ පසුබිමේදී නා`දුනන මිනීමරුවා කොටු කරගැනීමේ කටයුත්ත රහස් පොලීසියට භාරකෙරිනි. රහස් පොලීසිය මාස කීපයක් පරක්ෂණ පැවැත්වූවේය. සියල්ල වතුරමෙන් පැහැදිලිව පෙනෙමින් තිබිණි. රහස් පොලිසිය විසින් සුරංගත් බියගම විලේඡ් හෝටලයේ ඔහුගේ කළමණාකරුත් අත්අඩංගුවට ගත්තේය. සුරංග නිරුවත් වූයේය. ප්‍රශ්න කිරීම් ඇරඹීමත් සමග ඔහු සියල්ල පාපොච්චාරණය කළේය. පියා සමග ආරවුල් ඇති වු ආකාරය ගැන කීවේය. පියා මරන්නට සැලසුම් කළ ආකාරය ගැන කීවේය. සිය පියා මරනු ලැබූ ආකාරය ගැන කීවේය. රහස පිට යැමට ඇති ඉඩකඩ අවම කරගැනීම ස`දහා තමා විසින්ම ඝාතනය සිදුකරන ලද ආකාරය ගැන කීවේය. අනතුරුව රහස රැකගැනීමට පොලීසියේ සමහරුන් ඇතුළු වගකිවයුතු අංශවලට සැලකූ ආකාරයත් කීවේය.

අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන මිනීමරුවෙක් ලෙස බන්ධනාගාරගත කරනු ලැබූ පුද්ගලයා නිවැරදි අහිංසකයෙක් බව තහවුරු විණි. බලාගෙන යනවිට මිනීමැරුම පිළිබ`ද පරීක්ෂණ නොනිල ලෙස මෙහෙයවා තිබුණේ මිනීමරුවා විසිනි.

මිනීමැරුමට කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවා මිනී මැරූ බවට ඇසින් දුටු සාක්ෂිය ඉදිරිපත් කර තිබුණේ සැබෑ මිනීමරුවා විසිනි. ඔහුව මිනීමරුවෙක් කිරීම ස`දහා ඔහුගේ වත්තේ වළදැමු ක්ලෙමෝ බෝම්බ ඇතුළු අවිආයුධ විශේෂ කාර්ය බලකා ක`දවුරකින් පන්නා ගෙන තිබුණේ සැබෑ මිනීමරුවාගේ මැදිහත් වීමෙනි. ආයුධ පන්නා දුන් විශේෂකාර්ය බලකායේ පිස්ස්රිස මේ වනවිට ඉන්නේ රහස් පොලිස් අත්අඩංගුවේය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මාරුකර තිබුණේත් මේ මිනීමරුවාගේ අවශ්‍යතාවය නිසා බව හෙළිවිනි. ඒ ස`දහා ඔහු සමහර බලවත් නිලධාරීන්ද, විවිධ දේශපාලකයන් ද මිලට ගෙන තිබිණි. ඔවුන් වෙනුවෙන් අසීමිතව මුදල් වියදම් කර තිබිණි. විවිධ අල්ලස් දී තිබිණි. එහෙත් අවසානයේ මොකක් හෝ වාසනාවකට අපරාධකරුවා හෙළිකරගැනීමට හැකි විණි. ඒත් මේ අපරාධය පෙළගැසෙන ආකාරය අපව තිගස්වන්නේ අප ජීවත්වන සමාජයේ අනාරක්ෂිත අශික්ෂිත යථාර්ථය හෙළිවන හෙයිනි.

පුතා රුපියල් කෝටි ගණනක් වංචා කරයි. වංචාවට ලක්වූ මිනිසා සල්ලි ඉල්ලු විට ඌව මරා දමයි. ඌ මරාදමන්නට මුල්වූ සාක්ෂි අතුරුහදන් කරයි. ඒ අපරාධය කළ පුතාව පියා සිය මුදල් බලය යොදවා රැකගනී. අවසානයේදී ඒ පුතාම පියාව මරා දමයි.

පියා මැරූ පුතා පොලීසියත් දේශපාලනයත් මිලදී ගෙන නඩු හදයි. අහිංසකයෙක් මිනීමරුවෙක් කර එල්ලුම්ගස් යවන්නට සැලසුම් කර එම සැලසුම ක්‍රියාත්මක කරයි. මේ නින්දාසහගත සැලසුම වැරදී යන්නේ කෙස් ගහෙනි. පොලිස්පතිවරයාට ගසන ලද අහඹු පෙත්සමකිනි. මේ පෙත්සම නොවන්නට, පොලිස්පතිවරයා ඒ ගැන සැලකිලිමත් නොවන්නට එල්ලුම්ගස් යන්නේ මිනීමැරුම ගැන මෙලෝ හසරක් නොදන්නා අහිංසකයෙකි. මෙවැනි අසරණයින් කොපමණ මේ වනවිට අපේ හිරගෙවල්වල ඉන්නවා දැයි අප දන්නේ නැත. කී දෙනෙක් පෝරකයට නියම වී ඇත්දැයි අප දන්නේ නැත. අනීතික පොලීසියත්, තුච්ඡ දේශපාලන බලයත් එක්ක එක්ව මිනීමැරුම් කීයක් යට ගසා ඇත්දැයි අප දන්නේ නැත. අපරාධකරුවන් කී දෙනෙක් මේ බලය තුළ සැ`ගවී සිටිත් දැයි අප දන්නේ නැත. මේ සියලු කාරණා පෙළගැසෙන විට සියොල`ග අවස`ගවී යයි. බියෙන් මුසපත් වී යයි. ඒ මේ රටේ සාමාන්‍ය සිවිල් පුරවැසියෙක් වී ඉපදීමේ බිහිසුණුකම පෙනෙන නිසාය.-  DIVAINA

[QUOTE="methuja, post: 15503716, member: 470847"] [b]තාත්තාව කපා කොටා මෑරු අජාසත්ත පුතා![/b] [COLOR="Red"][SIZE="5"]මෑත වකවානුව තුළ සිදුවූ නින්දිතම අපරාධයක සුලමුල දැන් හෙළිවෙමින් තිබේ. මෙතුවක් කල් 'අභිරහස් ඝාතනයක්' 'සූක්ෂම ලෙස සංවිධානය කළ අතිශයින් සැලසුම් සහගත මිනී මැරුමක්' ලෙස හ`දුන්වාගෙන යටගසමින් තිබූ මේ නින්දාසහගත අපරාධය, රට රැවැට්ටූ හොරා පොලිස් සෙල්ලමක් බවට වන තොරතුරු දැන් හෙළිදරව් වෙමින් ඇත. බියගම විලේඡ් හෝටලයේ හිමිකාරවරයාව සිටි ඊබට් බර්නාඩ් ජයරත්න නමැති කෝටිපති ව්‍යාපාරිකයා පසුගිය අවුරුද්දේ පෙබරවාරි 20 වැනිදා මරා දැමුණේය. එදින උදෑසන හයට පමණ දොම්පේ පිහිටි ඔහුට හිමි ඉඩම පරීක්ෂා කරන්නට යන හෙතෙම මොටර් බයිසිකලයකින් පැමිණි නා`දුනන පුද්ගලයකුගේ මන්නා පිහි පහරට ලක්ව මිය ගිය බව කියෑවිනි. මේ වනවිට ඒ නන්නා`දුනන මිනීමරුවා අනාවරණය වී තිබෙන්නේය. මිනීමරුවා බියගම විලේඡ් හෝටල් හිමිකරුගේම පුතාය. සුරංග ජයරත්න නමැති මේ මිනීමරුවා ගැන තොරතුරු දැන් රහස් පොලීසිය විසින් හෙළිදරව් කරගනිමින් ඇත්තේය. මෙම මිනීමැරුම පිළිබ`ද සැකපිට පසුගිය 19 වැනිදා අත්අඩංගුවට පත්වන සුරංග ජයරත්නත්, ඔහුගේ මිත්‍රයෙක් වූ නාරංවල පදිංචි එන්. වික්‍රමසිංහ නමැත්තාත් පූගොඩ වැඩබලන මහේස්ත්‍රාත් චන්ද්රඩ්නි පයාගල විසින් ලබන 4 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට නියෝග කර තිබෙන්නේය. මේ සාහසික අපරාධය ගැන රහස් පොලීසියට හෙළිදරව් වන තොරතුරු අනුව කතාව පෙළගැසෙන්නේ මෙසේය. එය දශකයක පමණ අතීතයට දිවයන කතාවකි. සුරංග ජයරත්නගේ මිනීමරු ඉතිහාසය ඊබට් බර්නාඩ් ජයරත්න කෝටිපති ව්‍යාපාරිකයෙකි. ඔහු සතුව ප්‍රකට බියගම විලේඡ් හෝටලය ඇතුළු බොහෝ වත්කම් ප්‍රමාණයක් රට පුරාම තිබුණේය. සුරංග ජයරත්න ඊබට් ජයරත්නගේ එකම පුත්‍රයාය. බර්නාඩ් ජයරත්න මීට අවුරුදු දහයකට පමණ පෙර සිය පුත් සුරංගට වටිනා ඉඩමක් දී තිබිණි. සුරංග ඒ ඉඩම රුපියල් ලක්ෂ පනහක මුදලකට ගම්පහ ප්‍රසිද්ධ හෝටලයක හිමිකරු වෙත විකුණන ලදී. හෝටලේ හිමිකරු එම ඉඩම මිලදී ගෙන තිබුණේ තම බිරි`දගේ නමිනි.ඩම විකිණු පසු මේ අපරාධකාරයා නැවතත් විකිණු ඉඩමට හොර ඔප්පුවක් හැදුවේය. ඒ වනවිට ඔහු විවාහ වීම ස`දහා සිටි තරුණියගේ ජාතික හැ`දුනුම්පත, තම ඉඩම මිලදීගත් ගම්පහ හෝටල් හිමිකරුගේ දියණියගේ තොරතුරු යොදා සකස් කිරීමෙන් පසු තෑගි ඔප්පුවකින් එම ඉඩම ඇයට ලබාදුන් ආකාරයට මෙම හොර ඔප්පුව සකස් කර තිබුණේය. ඉන් අනතුරුව හෙතෙම දෙවන වතාවටත් ඉඩම විකිණුවේය. එය මිලදී ගත්තේ බියගම ප්‍රදේශයේම ව්‍යාපාරිකයෙක් වූ 'පස් ජයසේන' නමැත්තෙකි. පස් ජයසේන ඉඩම මිලදී ගෙන එහි වගාවක් දැමීමට සුදානම් වුණේය. ඒ වග ආරංචි වූ මුලින් ඉඩම මිලදී ගත් සැබෑ හිමිකරු ඉඩමට පැමිණ පස් ජයසේන හා ආරවුලක් ඇති කරගත්තේය. ආරවුල බියගම පොලීසියට ගියේය. සුරංග විසින් එකම ඉඩම හොර ඔප්පු සකස් කර දෙවරක් විකිණු බව හෙළිවන්නේ එවිටය. පස් ජයසේනට උන්හිටි තැන් අමතක වුණේය. තමන් මුලුමනින්ම රැවටී ඇති බව වැටහෙන විට හේ බලවත් ලෙස කෝපයට පත් වුණේය. ඔහු සුරංග විසින් තමාට වංචාකළ මුදල ඉල්ලුවේය. බලපෑම් කළේය. අවසන වංචා කළ සල්ලි නුදුන්නහොත් මරණ බව කීවේය. අවසානයේ සුරංග පස් ජයසේනට කතා කළේය. කතාකර සල්ලි දෙන්නට කැමති බවත් තමන්ගේ ලී මෝලට පැමිණ රැගෙන යන ලෙසත් කීවේය. ජයසේන සල්ලි ගන්නට සුරංගගේ ලී මෝලට ගියේය. සුරංගගෙන් සල්ලි ගන්නට ලී මෝලට ගිය ජයසේන පැමිණ තිබුණේ ඔහුගේ අන්තිම ගමනය. ඒ වනවිට සුරංගගේ ලී මෝලෙහි සිටියේ ඔහුත් ඔහුගේ ගෝලයින් දෙදෙනෙක් වන සිමියොන් හා පද්මසිරිත් පමණි. මේ තිදෙනා එක්ව පොලුවලින් ගසා ජයසේනව ලී මෝල තුළම මරා දැම්මේය. මරා දමා ඔහුගේම පැජරෝ වර්ගයේ ජීප්රථයට මිනිය පටවාගෙන පුස්සැල්ලාවට රැගෙන ගියේය. මගතොටේ කවුරුත් නැතැයි සිතෙන පාන්දර මිනියේ තිබූ රත්තරන් මාලය හා මුද්ද ගලවාගෙන වාහනයට ගිනිතබා මිනිය සමගම හෙළකට තල්ලු කළේය. සුරංගගේ කරුමයට මේ අපරාධය එළවළු පටවාගන්නට ලොරියක් එනතුරු උන් මනුස්සයෙක් ඇස් දෙකින්ම දැක්කේය. අපරාධය කළ සුරංග තම පියා හමුවුණේය. සිදුකළ අපරාධය ගැන කීවේය. තාත්තා පුතාව ඉන්දියාවට පිටත් කර යෑවුවේය. සුරංග අවුරුද්දක් ඉන්දියාවේ සිටියේය. මේ අතරතුර ජයසේනගේ මරණය ගැන දිගටම පොලීස් පරීක්ෂණ පැවැත්විනි. ඇසින් දුටු සාක්ෂි හමුවිය. සුරංග මේ මිනී මැරුමට සම්බන්ධ බව පොලිසිය විසින් හෙළිදරව් කරගත්තේය. වසරකට පමණ පසු ලංකාවට පැමිණි සුරංග ගම්පොල උසාවියට භාර වුණේය. මිනීමැරුම සම්බන්ධව මාස පහක් බන්ධනාගාරගතව ඉන්නට ඔහුට සිදුවිනි. අනතුරුව උසාවියෙන් ඔහුව ඇප පිට නිදහස් කරනු ලැබුවේය. ටික දිනකින් මේ මිනීමැරුමට සම්බන්ධ බව සැක කළ සිමියොන් හා පද්මසිරි ආගිය අතක් නැති වුනේය. මේ අතුරුදන් වීම ගැන සැක ඉපදිනි. සුරංග මේ මිනිසුන් දෙදෙනාත් මරා සාක්ෂි අතුරුදහන් කරන ලද බවට රාවයක් පැතිරිනි. කෙසේ වෙතත් මේ අපරාධ ඊබට් ජයරත්නත් දැනගෙන සිටියේය. මේ මිනිමැරුම් වලින් සිය පුතාව ආරක්ෂා කරගන්නට ඔහු කළ හැකි හැමදෙයක්ම කළේය. අවසානයේදී ඒ මිනීමරු පුතා විසින්ම ඊබට් ජයරත්න මරා දැම්මේය. මේ මිනීමැරුමට පාදක වන සිද්ධි රහස් පොලීසියට හෙළිදරව් වන්නේ මෙසේය. ඊබට් ජයරත්න ඝාතනය සුරංගගේ මේ අපරාධකාරී තිරිසන් හැසිරීම එන්න එන්නම වැඩිවෙමින් තිබිණි. ඔහු තම පියාගෙන් නිරන්තරව දේපල ඉල්ලුවේය. ගැටුම් ඇති කරගත්තේය. ඊබට් ජයරත්න තම පුතාට හොරණින් අක්කර පනහක ඉඩමක් දුන්අනේය. බියගමින් වත්තක් දුන්නේය. බියගම ම ඔහුට ලී මෝලක් දමා දුන්නේය. මේ කාලකණ්ණි පුත්‍රයා ඒ හැම දේපලක්ම විකුණා විනාශ කළේය. අනතුරුව තව තවත් දේපල ඉල්ලා ගැටුම් ඇතිකරගත්තේය. ලබාදෙන සියලු දේ විනාශකර නැති භංගස්ථාන කරන සිය කරුමක්කාර පුතාට තවත් තමා අමාරුවෙන් හරිහම්බ කරගත් දේ නොදෙන බවට ජයරත්න සිතාගෙන සිටියේය. අවසානයේදී පුතා විසින් ඇතිකරන ගැටුම් නිසා ඊබට් ජයරත්න සිය නිවසින් පැමිණ බියගම විලේඡ් හෝටලයේ කාමරයක පදිංචි උනේය. සුරංග සිය දරු දෙදෙනාත් බිරි`දත් මවත් සමග බියගම මහගෙදර සිටියේය.ඉන් අනතුරුව සුරංග සිය පියාගෙන් පළිගැනීම ආරම්භ කළේය. ඔහුව අමාරුවේ දැමීමට උගුල් ඇටෙව්වේය. බියගම විලේඡ් හෝටලය ගණිකා මඩමක් බව කියා රහස් පොලීසියට පෙත්සම් ගැසුවේය. ඊබට් ජයරත්නව රහස් පොලීසියට කැ`දවනු ලැබිණි. එහිදී ඔහු සිය පුතාගේ චරිත ස්වරූපය රහස් පොලීසිය හමුවේ දිගහැරියේය. දේපළ ඉල්ලා ඔහු තමන්ට දෙන පීඩාව, තමන්ට කරන තර්ජන, ගැන කියා තමන් කවදා හෝ මරනු ලැබුවහොත් එය කරන්නේ සිය පුතා බවත් ස`දහන් කළේය. ගැටුම් අළුයට ගිනි මෙන් තිබිණි. ඊබට් ජයරත්න සුපුරුදු පරිදි සිය කටයුතු කරගෙන ගියේය. හැමදාම උදේට තම ඉඩම්වල ඇවිද බැලීම හේ පුරුද්දක් කරගෙන තිබිණි. පසුගිය වසරේ පෙබරවාරි 20 වැනිදා හෙතෙම ඔහුගේ දොම්පේ ආසන්නව ඇති ඔහුගේ වත්තකට ගියේය. එම වත්තේ මුර පවුලක් ද සිටියේය. ඒ මවක් හා දියණියන් දෙදෙනෙකි. ඔවුන් තිදෙනා ජයරත්න අසලට පැමිණෙන විට යතුරුපැදියක පුද්ගලයෙක් පැමිණියේය. ඔහු ජයරත්න සමග රණ්ඩුවෙනුත් දෙදෙනා ගහගන්නා අයුරුත් මුරපවුලේ කාන්තාවෝ දුටහ. සාහසිකයා මන්නා පිහියක් රැගෙන ජයරත්නට කෙටුවේය. ඔහු බේරාගන්නට ගිය මුරපවුලේ කාන්තාවකට ද තුවාල සිදුවිණි. යතුරුපැදිකරුවා පලා ගියේය. ජයරත්න මිය ගියේය. අබිරහස් මිනීමරුවා මිනී මැරුම සිදුවන්නේ තුන්දෙනෙක් බලා ඉද්දීය. මරණය ගැන මුලින්ම බියගම පොලීසියට කටඋත්තර දෙන කාන්තාවන් තිදෙනා මිනීමරුවාව දුටුවහොත් හ`දුනාගත හැකි බව කීවේය. ඔහු මුහුණ වසාගෙන නොසිටි බව කීවේය. අනතුරුව පරීක්ෂණ පෑළියගොඩ අපරාධ කොට්ඨාසයට භාර කෙරිණි. එහිදී ඇසින් දුටු සාක්ෂි වෙනස් වී තිබුණේය. මිනීමරුවා හ`දුනාගත නොහැකි බව කියෑවිනි. ඔහු මුහුණ වසා සිටි බව කියෑවිණි. මිනීමරුවා නා`දුනන අබිරහස් මිනීමරුවෙක් වී තිබිණි. අනතුරුව ජයරත්නගේ මරණය ගැන පොලිස් කණ්ඩායම් කීපයක් පරීක්ෂණ කළේය. අබිරහස් මිනීමරුවා හමුවුයේ නැත. මිනීමැරුමෙන් තුන් මසකට පසු පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාසයට පැවරිණි. මේ අතර සුරංග බියගම විලේඡ් හෝටලයේ පරිපාලනය අතට ගත්තේය. ඔහුත් ඔහුගේ එකම නැගනියත් අතර බූදලය ස`දහා ගැටුමක් අලුතින් ඇතිවුණේය. පියාගේ මරණය ගැන සොයාගන්නට දියණිය පුදුමාකාර උනන්දුවක් දැක්වූවාය. සුරංගට ඒ පිළිබ`ද වගක් තිබුණේ නැත. එහෙත් ඉ`දහිට ඔහු පියාගේ මරණය ගැන පරීක්ෂණ අඩාල බව කියමින් පොලිසියට පැමිණිල්ලක් දෙකක් කළේය. මේ අතර මේ මිනීමැරුම ගැන පරීක්ෂණ භාරව සිටි නිලධාරියා හිටි හැටියේ කොළඹ අපරාධ කොට්ඨාසයෙන් මාරු කර යෑවුවේය. වෙනත් නිලධාරියෙක් පත්වූයේය. මේ සමග පරීක්ෂණ කටයුතුවලට සම්බන්ධ සමහර පොලිස් නිලධාරීහු පවුල් පිටින් විශ්මිත සවාරි ගියහ. හිටිහැටියේ ඔවුන්ගෙන් අයෙකුගේ අතමිට සරුවී තිබිණි. ටික දිනක් යනවිට කොළඹ අපරාධ කොට්ඨාසය කළ පරීක්ෂණවලින් සැකකාරයෙක් සොයා ගත්තේය. ඔහු ජයරත්නගේ වත්තේ වැඩකළ පුද්ගලයෙකි. මේ මනුස්සයාගේ වත්තේ වළදමා තිබී ක්ලෙමෝ බෝම්බත් හමුවුණේය. වෙනත් අයුධ තොගයකුත් හමුවුණේය. මේ අතර මේ මනුස්සයා ජයරත්න මරණවා දුටු සාක්ෂියකුත් එළියට ආවේය. ඇසින් දුටු සාක්ෂිත්, ආයුධත් සමග කොටුවූ මනුස්සයා හිරේ වැටුණේය. මේ අතර මෙම ඝාතනය සම්බන්ධ පරීක්ෂණ නිවැරදි නොවන බව පවසමින් දිගින් දිගටම පොලිස්පතිවරයාට පෙත්සම් එන්නට වූයේය. මේ පසුබිමේදී නා`දුනන මිනීමරුවා කොටු කරගැනීමේ කටයුත්ත රහස් පොලීසියට භාරකෙරිනි. රහස් පොලීසිය මාස කීපයක් පරක්ෂණ පැවැත්වූවේය. සියල්ල වතුරමෙන් පැහැදිලිව පෙනෙමින් තිබිණි. රහස් පොලිසිය විසින් සුරංගත් බියගම විලේඡ් හෝටලයේ ඔහුගේ කළමණාකරුත් අත්අඩංගුවට ගත්තේය. සුරංග නිරුවත් වූයේය. ප්‍රශ්න කිරීම් ඇරඹීමත් සමග ඔහු සියල්ල පාපොච්චාරණය කළේය. පියා සමග ආරවුල් ඇති වු ආකාරය ගැන කීවේය. පියා මරන්නට සැලසුම් කළ ආකාරය ගැන කීවේය. සිය පියා මරනු ලැබූ ආකාරය ගැන කීවේය. රහස පිට යැමට ඇති ඉඩකඩ අවම කරගැනීම ස`දහා තමා විසින්ම ඝාතනය සිදුකරන ලද ආකාරය ගැන කීවේය. අනතුරුව රහස රැකගැනීමට පොලීසියේ සමහරුන් ඇතුළු වගකිවයුතු අංශවලට සැලකූ ආකාරයත් කීවේය. අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන මිනීමරුවෙක් ලෙස බන්ධනාගාරගත කරනු ලැබූ පුද්ගලයා නිවැරදි අහිංසකයෙක් බව තහවුරු විණි. බලාගෙන යනවිට මිනීමැරුම පිළිබ`ද පරීක්ෂණ නොනිල ලෙස මෙහෙයවා තිබුණේ මිනීමරුවා විසිනි. මිනීමැරුමට කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවා මිනී මැරූ බවට ඇසින් දුටු සාක්ෂිය ඉදිරිපත් කර තිබුණේ සැබෑ මිනීමරුවා විසිනි. ඔහුව මිනීමරුවෙක් කිරීම ස`දහා ඔහුගේ වත්තේ වළදැමු ක්ලෙමෝ බෝම්බ ඇතුළු අවිආයුධ විශේෂ කාර්ය බලකා ක`දවුරකින් පන්නා ගෙන තිබුණේ සැබෑ මිනීමරුවාගේ මැදිහත් වීමෙනි. ආයුධ පන්නා දුන් විශේෂකාර්ය බලකායේ පිස්ස්රිස මේ වනවිට ඉන්නේ රහස් පොලිස් අත්අඩංගුවේය. කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මාරුකර තිබුණේත් මේ මිනීමරුවාගේ අවශ්‍යතාවය නිසා බව හෙළිවිනි. ඒ ස`දහා ඔහු සමහර බලවත් නිලධාරීන්ද, විවිධ දේශපාලකයන් ද මිලට ගෙන තිබිණි. ඔවුන් වෙනුවෙන් අසීමිතව මුදල් වියදම් කර තිබිණි. විවිධ අල්ලස් දී තිබිණි. එහෙත් අවසානයේ මොකක් හෝ වාසනාවකට අපරාධකරුවා හෙළිකරගැනීමට හැකි විණි. ඒත් මේ අපරාධය පෙළගැසෙන ආකාරය අපව තිගස්වන්නේ අප ජීවත්වන සමාජයේ අනාරක්ෂිත අශික්ෂිත යථාර්ථය හෙළිවන හෙයිනි. පුතා රුපියල් කෝටි ගණනක් වංචා කරයි. වංචාවට ලක්වූ මිනිසා සල්ලි ඉල්ලු විට ඌව මරා දමයි. ඌ මරාදමන්නට මුල්වූ සාක්ෂි අතුරුහදන් කරයි. ඒ අපරාධය කළ පුතාව පියා සිය මුදල් බලය යොදවා රැකගනී. අවසානයේදී ඒ පුතාම පියාව මරා දමයි. පියා මැරූ පුතා පොලීසියත් දේශපාලනයත් මිලදී ගෙන නඩු හදයි. අහිංසකයෙක් මිනීමරුවෙක් කර එල්ලුම්ගස් යවන්නට සැලසුම් කර එම සැලසුම ක්‍රියාත්මක කරයි. මේ නින්දාසහගත සැලසුම වැරදී යන්නේ කෙස් ගහෙනි. පොලිස්පතිවරයාට ගසන ලද අහඹු පෙත්සමකිනි. මේ පෙත්සම නොවන්නට, පොලිස්පතිවරයා ඒ ගැන සැලකිලිමත් නොවන්නට එල්ලුම්ගස් යන්නේ මිනීමැරුම ගැන මෙලෝ හසරක් නොදන්නා අහිංසකයෙකි. මෙවැනි අසරණයින් කොපමණ මේ වනවිට අපේ හිරගෙවල්වල ඉන්නවා දැයි අප දන්නේ නැත. කී දෙනෙක් පෝරකයට නියම වී ඇත්දැයි අප දන්නේ නැත. අනීතික පොලීසියත්, තුච්ඡ දේශපාලන බලයත් එක්ක එක්ව මිනීමැරුම් කීයක් යට ගසා ඇත්දැයි අප දන්නේ නැත. අපරාධකරුවන් කී දෙනෙක් මේ බලය තුළ සැ`ගවී සිටිත් දැයි අප දන්නේ නැත. මේ සියලු කාරණා පෙළගැසෙන විට සියොල`ග අවස`ගවී යයි. බියෙන් මුසපත් වී යයි. ඒ මේ රටේ සාමාන්‍ය සිවිල් පුරවැසියෙක් වී ඉපදීමේ බිහිසුණුකම පෙනෙන නිසාය.[/SIZE][/COLOR]- [COLOR="Green"][SIZE="3"] DIVAINA[/SIZE][/COLOR][IMG]http://2.bp.blogspot.com/-6oowD0dssgo/UhlRb0XVDqI/AAAAAAAAXFo/dyXSO9HhNuc/s1600/sura.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom