Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තාත්තා විසින් දාල ගිය දියණියන් දෙදෙනා අද අම්මා සමග අසරණයි 🤱
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තාත්තා විසින් දාල ගිය දියණියන් දෙදෙනා අද අම්මා සමග අසරණයි

තාත්තා දාල ගියාට අම්මාට පුළුවන්ද එ දරුවන් දෙදෙනා අත් හරින්නට

පලමු ජායාරූපයෙන් තියෙන්නෙ අද දහවල් පුංචි දියණිය නිදාගන සිටින විදිහ

අද දහවල් ඔවුන්ගෙ ආහාරය තමයි ඔය ලිපේ තියෙන්නෙ  ඇතැම් විට අද දවසේම ආහාර වේල තමයි එ

එච්චර දුක් කරදර මැද කිසිම පහසුකමක් නැතුව ඉන්න මෙ අම්මා අපෙන් කන්න දෙයක්වත් ඉල්ලුවේ නැ

ඉල්ලුවේ දෙවල් දෙකයි  කාටවත් අත නොපා ජීවත් වෙන්න අවුරුද්දයි මාස 5 දරුවා සහ අනෙක් දරුවා බලාගන ගෙදර ඉදන් කරන්න පුළුවන් රැකියාවක් සදහා සහයෝගය විතරයි...

(මෙ අම්මට හොදට මහන්න පුළුවන් කිව්වා මහන මැෂින් එකක් සහ මුලික රෙදි ටික අරගන දුන්නොත් මෙ අම්මට දරුවන් එක්ක එවා මහල ගෙවල් ගානේ කඩවල් ගානේ ගිහින් එවා විකුණලා ජීවත් වෙන්න පුළුවන් කියලා අපිඑක්ක කියා සිටියා)

ඇත්තටම එ අම්මා කම්මැලි නැ ධෛර්යවන්තයි  තම ස්වාමිපුරුෂයා දාල ගියාට පස්සෙ අලි එන කැලය ආසන්නයේ තනියම මහන්සි වෙලා තමයි මෙ නිවස හදාගන දරුවන් දෙන්නා රැකගන ඉන්නෙ විස්වාසයි මෙ උපකාරය කලොත් එ අම්මා අනිවාර්යයෙන්ම දරුවන් බලාගන සතුටින් ජීවත් වෙවි️

ඉට අමතරව තව එක උදව්වක් ඉල්ලා සිටියා එ තමයි දරුවන්ට වැසිකිලි යන්න වැසිකිලියක් පුළුවන්නම් හදල දෙන්න කියල

ගෙයක්වත් අපෙන් ඉල්ලුවේ නැ

(හැබැයි එහෙම පුළුවන් කෙනෙක් ඉන්නවනම් හදල දෙන්න)

මිට වඩා දෙවල් මම කියන්න අවශ්‍ය නැ කියල මම හිතනවා මෙ අම්මා සහ දියණියන් දෙන්නා ඉන්නෙ අරන්තලාවේ ඔයාලට ගිහින්ම බලාගන්න පුළුවන් තනිව උදව් කරන්න බැරි වෙන්න පුළුවන් හැකිනම් එකතු වෙලා හරි උදව් කරමු අනේකවාරයක් පිං

උදව් කරන්න බැරිවෙන්න පුළුවන් ශේයා කරන්න උදව් කරන්න පුළුවන් අය දකින්නට..

ලිපිනය

L.G. ඩිලානි මදුශිකා

නො.239

සිංහ ගම්මානය

මහඔය

අරන්තලාව

අපි මනුස්සයෝ කණ්ඩායම විසින් සම්පුර්ණ විස්තර සොයා බලා පලකරන ලදි..

අපි මනුස්සයෝ කණ්ඩායමේ දුරකථන අංකය තනෝජ් 0724627892

Please share

Copied Post

[ATTACH=full]232968[/ATTACH][ATTACH=full]232969[/ATTACH][ATTACH=full]232970[/ATTACH][ATTACH=full]232971[/ATTACH][ATTACH=full]232972[/ATTACH][ATTACH=full]232973[/ATTACH]

https://www.facebook.com/share/p/BAFEWsS2unTXvsNz/?mibextid=qi2Omg

[QUOTE="Hankook, post: 29952138, member: 580311"] තාත්තා විසින් දාල ගිය දියණියන් දෙදෙනා අද අම්මා සමග අසරණයි 🤱🤱🥺🥺🥺🥺 තාත්තා දාල ගියාට අම්මාට පුළුවන්ද එ දරුවන් දෙදෙනා අත් හරින්නට 🥺💔🤱 පලමු ජායාරූපයෙන් තියෙන්නෙ අද දහවල් පුංචි දියණිය නිදාගන සිටින විදිහ🥺🥺🥺 අද දහවල් ඔවුන්ගෙ ආහාරය තමයි ඔය ලිපේ තියෙන්නෙ 🥺 ඇතැම් විට අද දවසේම ආහාර වේල තමයි එ🥺🥺🥺 එච්චර දුක් කරදර මැද කිසිම පහසුකමක් නැතුව ඉන්න මෙ අම්මා අපෙන් කන්න දෙයක්වත් ඉල්ලුවේ නැ💔💔 ඉල්ලුවේ දෙවල් දෙකයි 🎁 කාටවත් අත නොපා ජීවත් වෙන්න අවුරුද්දයි මාස 5 දරුවා සහ අනෙක් දරුවා බලාගන ගෙදර ඉදන් කරන්න පුළුවන් රැකියාවක් සදහා සහයෝගය විතරයි... (මෙ අම්මට හොදට මහන්න පුළුවන් කිව්වා මහන මැෂින් එකක් සහ මුලික රෙදි ටික අරගන දුන්නොත් මෙ අම්මට දරුවන් එක්ක එවා මහල ගෙවල් ගානේ කඩවල් ගානේ ගිහින් එවා විකුණලා ජීවත් වෙන්න පුළුවන් කියලා අපිඑක්ක කියා සිටියා) ඇත්තටම එ අම්මා කම්මැලි නැ ධෛර්යවන්තයි 💪 තම ස්වාමිපුරුෂයා දාල ගියාට පස්සෙ අලි එන කැලය ආසන්නයේ තනියම මහන්සි වෙලා තමයි මෙ නිවස හදාගන දරුවන් දෙන්නා රැකගන ඉන්නෙ විස්වාසයි මෙ උපකාරය කලොත් එ අම්මා අනිවාර්යයෙන්ම දරුවන් බලාගන සතුටින් ජීවත් වෙවි❤️🤱🏠️ ඉට අමතරව තව එක උදව්වක් ඉල්ලා සිටියා එ තමයි දරුවන්ට වැසිකිලි යන්න වැසිකිලියක් පුළුවන්නම් හදල දෙන්න කියල🥺🥺🥺 ගෙයක්වත් අපෙන් ඉල්ලුවේ නැ🥺 (හැබැයි එහෙම පුළුවන් කෙනෙක් ඉන්නවනම් හදල දෙන්න) මිට වඩා දෙවල් මම කියන්න අවශ්‍ය නැ කියල මම හිතනවා මෙ අම්මා සහ දියණියන් දෙන්නා ඉන්නෙ අරන්තලාවේ ඔයාලට ගිහින්ම බලාගන්න පුළුවන් තනිව උදව් කරන්න බැරි වෙන්න පුළුවන් හැකිනම් එකතු වෙලා හරි උදව් කරමු අනේකවාරයක් පිං🙏🙏🙏 උදව් කරන්න බැරිවෙන්න පුළුවන් ශේයා කරන්න උදව් කරන්න පුළුවන් අය දකින්නට.. ලිපිනය L.G. ඩිලානි මදුශිකා නො.239 සිංහ ගම්මානය මහඔය අරන්තලාව අපි මනුස්සයෝ කණ්ඩායම විසින් සම්පුර්ණ විස්තර සොයා බලා පලකරන ලදි.. අපි මනුස්සයෝ කණ්ඩායමේ දුරකථන අංකය තනෝජ් 0724627892 Please share🙏🙏 Copied Post [ATTACH type="full"]232968[/ATTACH][ATTACH type="full"]232969[/ATTACH][ATTACH type="full"]232970[/ATTACH][ATTACH type="full"]232971[/ATTACH][ATTACH type="full"]232972[/ATTACH][ATTACH type="full"]232973[/ATTACH] [URL]https://www.facebook.com/share/p/BAFEWsS2unTXvsNz/?mibextid=qi2Omg[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom