Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තාත්තා වෙනුවෙන් හැමෝටම කරන ආරාධනාවක්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තාත්තා වෙනුවෙන් හැමෝටම කරන ආරාධනාවක්..

ආයේ කවමදාකවත් උදේ පාන්දර නැගිටලා නිදි විකාරෙං තාත්තට බොන්න කිරි එක හදාගෙන, තාත්තා කන්න ආසම ආසා සයිවර් හොද්ද එක්ක රතු ඉඳිආප්ප අරගෙන උදේ 6 වෙනකොට කලුබෝවිල ඉස්පිරිතාලෙට මට යන්න මට පුළුවන් කමක් නෑ. ආයේ කවම කවදාකවත් කෝට්ටේ හන්දියේ පෙරේරා ඇන්ඩ් සන්ස් එකෙන් බිත්තර රෝල්ස් අරගෙන දවල් දහයට විතර කන්න තව මොනවා හරි අරගෙන, කියවන්න ලංකාදීප පත්තරෙත් අරගෙන තාත්තාව බලන්න මහරගම යන්න වෙන්නේ නෑ. මම බලන්න එන්න කලින් මූනකට සෝදලා අලුත් ශර්ට් එකක් ඇඳලා ඇඳේ විට්ටමට හේත්තුවෙලා වාට්ටුවේ දොර දිහා බලන් ඉන්න කෙනෙක් නෑ. හවස ඔෆිස් එකෙන් කලින් පැනලා රෑට කන්න ආප්පත් අරගෙන ඉස්පිරිතාලෙට ගිහිල්ලා බලලා එන්න කෙනෙක් මට අදින් පස්සේ නෑ. නිවාඩු දවස් වලට ලඟ ඉඳන් බලා ගන්න, දවසට තුන් පාරක් ඉස්පිරිතාලේ ගිහිල්ලා බලලා එන්න තාත්තා කෙනෙක් දැං මට නෑ. වාට්ටුවෙන් එලෝනකන් ලඟට වෙලා කතා කර කර ඉන්න තාත්තා කෙනෙක් මට ආයේ හම්බ වෙන්නේ නෑ. දොස්තරලගේ පස්සෙන් දුවලා තාත්තගේ විස්ථර අහන්න ආයේ කවමදාකවත් මට පුළුවන් කමක් නෑ.

තාත්තාට අමාරුයි කියලා කෝල් එක එනකොට මම මහරගම ඉස්පිරිතාලෙන් එලියට ඇවිදිල්ලා හිටියේ තාත්තාට රෑට කන්න කෑම හදාගෙන එන්න ඕන නිසයි. තාත්තාට අමාරුයි කියලා කෝල් එක එනකොට හවස 3.45ට විතර ඇති. මම 4 වෙනකොට මහරගම ඉස්පිරිතාලෙට ගියා. ඒ වෙනකොටත් තාත්තා ගොඩක් අමාරුවෙන් හිටියේ. මම ගිහිල්ලා මිනිත්තු පහලවකින් විතර තාත්තා නැති උනා. මම දන්නේ නෑ කොහොම ආවාද කියලා. ඒ ක්ෂණිකයෙන් චමිතුයි පවිත්‍රයි එතන. ඌ ඒවෙලෙ එතනට නොඑන්න මට කිසි දෙයක් කරකියා ගන්න බැරි වෙනවා. ඊට ටික වෙලාවකට පස්සේ බොල්ටයි, පටායි එතනට ආවා. මට බයික් එක ගෙදර ගෙනියගන්න විදියක් තිබ්බේ නෑ ඒ වෙලේ. බෝල්ටා ඉක්මනට කඩියව ගෙන්නුවා. බස් එකේ ඇවිල්ලා පට්ට කට්ටක් කාගෙන කඩියා තමා මගේ බයික් එක ගෙදර ගෙනිහින් දැම්මේ. හිතෙන් වගේම ශරීරෙනුත් දුර්වල වෙලා හිටිය මට අපේ කට්ටිය එක එකා දකිනකොට තමා හිතේ තිබ්බ බර ටිකක් හරි නැති වෙලා ගියේ. මේ විස්තරේ දැන ගත්ත සතරේ දිලේකාත් එක්ක මහරගමට ආවා. මහරගම ඉඳන් මල්ශාලාවට යනකන් මගේ හිත හද හද ගියේ පටා. තාත්තා නැති වෙනකොට නදියා හිටියේ මාතලේ. මම මල්ශාලාවේ කටයුතු ටික ඉවරකරලා ගෙදර එනකොට නදියා අපේ ගෙදර ඇවිත් ගෙදර සියලුම කටයුතු ඉවර කරලා රෑ ඉන්න කට්ටියට කෑමත් සූදානම් කරලා ඉවරයි. කැම්පස් එකේ හිටිය දිලුමා පහු වෙනිදා තකහනියක් ඔක්කොම වැඩ නවත්තලා දුවගෙන ආවා. බන්ඩා කොළඹ ආවේ හත්දවසේ දානෙ ඉවරවෙනකන්ම කොළඹ ඉන්න බලාගෙන. තාමත් බන්ඩා කොළඹ ඉන්නේ. චාමිකත් පහුවෙනිදා හවස කොලඹ ආවේ පහු වෙනිදා උදේ ඔෆිස් එකේ ඇඟිල්ල ගහන්න යන්න බලාගෙන. කොයි දේ තිබුනත් කිසි වැඩක් අතපසු නොකරන තරියා ඇවිදිල්ලා මගේ හිත හදලා ගියා. ඒ වගේම යුරාජුත් අපේ cj ත් ආවේ මෝටර් සයිකලේක. වැඩේ කියන්නේ මේ දෙන්නටම ලයිසන් නැති එක. ඒ වගේම රෑ ඇවිදිල්ලා සෑහෙන්න වෙලාවක් අපේ කට්ටියත් එක්ක හිටිය අපේ ඇඩ්මින් ජීටිවත්, අමිල (Djat) වත් මතක් කරන්න ඕනේ. අපේ අන්ජුවා.. නයිට් එකක් කරලා තව නයිට් එකක් කටේ තියාගෙන අපේ ගෙදර ඇවිල්ලා ගියා. ඒ වගේම එලකිරියේ ගොඩක් කට්ටිය දුරකථන ඇමතුම් ලබා දීලා කනගාටුව ප්‍රකාශ කලා. එලකිරියේ ත්‍රෙඩ් එකක් දාලා කට්ටිය දැණුවත් කරපු rochel1977 අයියාට ස්තුතිවන්ත වෙන්න ඕනා. ත්‍රෙඩ් එක මගින් ෆේස්බුක් මගින් මට කනගාටුව ප්රකාශකල හැමෝටම ස්තුතිවන්ත වෙනවා.

විශේෂයෙන් කෙනෙක් ගැන සඳහන් කල යුතුමයි. එලකිරියට කරන්න පුළුවන් දේවල් අප්‍රමානයි කියන කතාව මම අද ඊයේ කියන දෙයක් නෙමෙයි. තාත්තාට ගොඩක් අමාරුවෙලා මහරගම අරගෙන යනකොට මම දන්න අඳුරන කිසිම කෙනෙක් එහේ හිටියේ නෑ. මට අපේ එලකිරියේ inranasingha මහරගම රෝහලට මාරුවක් අරගෙන කියන ආරංචිය මට කීවේ අපේ යුරාජ්. ඇත්තටම තාත්තාගේ දෙවෙනි බයොප්සි රිපෝර්ට් එක සතියකින් අරගෙන දුන්නේ අපේ එලකිරියේ ඉන්දික නලින්. සති දෙකකට පස්සේ තාත්තාට හම්බවෙච්ච ක්ලිනික් ඩේට් එකට සතියකට කලින් තාත්තාව ක්ලිනික් එකට පෙන්නගන්න මට පුළුවන් උනේ inranasingha නිසයි. උඹ කරපු උදවු වලට ගොඩාක් ස්තුතියි මචං.

ත්‍රෙඩ් එක දාන්න හිතුවේ තව දෙයක් මතක් කරන්නයි. හත් දවසේ බණ යෙදිලා තියෙන්නේ හෙට. ඒ කියන්නේ 2013/04/01 වෙනිදා. හවස 7.30ට. දානමය පිංකම ඊට පහුවෙනිදා එනම් 2013/04/02 වෙනිදා. එලකිරි අඩවියේ මගේ සහෝදර සහෝදරියෝ හැමෝටම ආරාධනා කරනවා හැකි පමනින් සහභාගී වෙන්න කියලා.

ගෙදර ලිපිනය

නො. 7/1, වෙහෙරගොඩ, වැල්ලම්පිටිය

මගේ දුරකථන අංකය

0772-972625

[QUOTE="Mr PERERA, post: 14714676, member: 176031"] [b]තාත්තා වෙනුවෙන් හැමෝටම කරන ආරාධනාවක්..[/b] [CENTER][SIZE="3"]ආයේ කවමදාකවත් උදේ පාන්දර නැගිටලා නිදි විකාරෙං තාත්තට බොන්න කිරි එක හදාගෙන, තාත්තා කන්න ආසම ආසා සයිවර් හොද්ද එක්ක රතු ඉඳිආප්ප අරගෙන උදේ 6 වෙනකොට කලුබෝවිල ඉස්පිරිතාලෙට මට යන්න මට පුළුවන් කමක් නෑ. ආයේ කවම කවදාකවත් කෝට්ටේ හන්දියේ පෙරේරා ඇන්ඩ් සන්ස් එකෙන් බිත්තර රෝල්ස් අරගෙන දවල් දහයට විතර කන්න තව මොනවා හරි අරගෙන, කියවන්න ලංකාදීප පත්තරෙත් අරගෙන තාත්තාව බලන්න මහරගම යන්න වෙන්නේ නෑ. මම බලන්න එන්න කලින් මූනකට සෝදලා අලුත් ශර්ට් එකක් ඇඳලා ඇඳේ විට්ටමට හේත්තුවෙලා වාට්ටුවේ දොර දිහා බලන් ඉන්න කෙනෙක් නෑ. හවස ඔෆිස් එකෙන් කලින් පැනලා රෑට කන්න ආප්පත් අරගෙන ඉස්පිරිතාලෙට ගිහිල්ලා බලලා එන්න කෙනෙක් මට අදින් පස්සේ නෑ. නිවාඩු දවස් වලට ලඟ ඉඳන් බලා ගන්න, දවසට තුන් පාරක් ඉස්පිරිතාලේ ගිහිල්ලා බලලා එන්න තාත්තා කෙනෙක් දැං මට නෑ. වාට්ටුවෙන් එලෝනකන් ලඟට වෙලා කතා කර කර ඉන්න තාත්තා කෙනෙක් මට ආයේ හම්බ වෙන්නේ නෑ. දොස්තරලගේ පස්සෙන් දුවලා තාත්තගේ විස්ථර අහන්න ආයේ කවමදාකවත් මට පුළුවන් කමක් නෑ. :(:(:( තාත්තාට අමාරුයි කියලා කෝල් එක එනකොට මම මහරගම ඉස්පිරිතාලෙන් එලියට ඇවිදිල්ලා හිටියේ තාත්තාට රෑට කන්න කෑම හදාගෙන එන්න ඕන නිසයි. තාත්තාට අමාරුයි කියලා කෝල් එක එනකොට හවස 3.45ට විතර ඇති. මම 4 වෙනකොට මහරගම ඉස්පිරිතාලෙට ගියා. ඒ වෙනකොටත් තාත්තා ගොඩක් අමාරුවෙන් හිටියේ. මම ගිහිල්ලා මිනිත්තු පහලවකින් විතර තාත්තා නැති උනා. මම දන්නේ නෑ කොහොම ආවාද කියලා. ඒ ක්ෂණිකයෙන් චමිතුයි පවිත්‍රයි එතන. ඌ ඒවෙලෙ එතනට නොඑන්න මට කිසි දෙයක් කරකියා ගන්න බැරි වෙනවා. ඊට ටික වෙලාවකට පස්සේ බොල්ටයි, පටායි එතනට ආවා. මට බයික් එක ගෙදර ගෙනියගන්න විදියක් තිබ්බේ නෑ ඒ වෙලේ. බෝල්ටා ඉක්මනට කඩියව ගෙන්නුවා. බස් එකේ ඇවිල්ලා පට්ට කට්ටක් කාගෙන කඩියා තමා මගේ බයික් එක ගෙදර ගෙනිහින් දැම්මේ. හිතෙන් වගේම ශරීරෙනුත් දුර්වල වෙලා හිටිය මට අපේ කට්ටිය එක එකා දකිනකොට තමා හිතේ තිබ්බ බර ටිකක් හරි නැති වෙලා ගියේ. මේ විස්තරේ දැන ගත්ත සතරේ දිලේකාත් එක්ක මහරගමට ආවා. මහරගම ඉඳන් මල්ශාලාවට යනකන් මගේ හිත හද හද ගියේ පටා. තාත්තා නැති වෙනකොට නදියා හිටියේ මාතලේ. මම මල්ශාලාවේ කටයුතු ටික ඉවරකරලා ගෙදර එනකොට නදියා අපේ ගෙදර ඇවිත් ගෙදර සියලුම කටයුතු ඉවර කරලා රෑ ඉන්න කට්ටියට කෑමත් සූදානම් කරලා ඉවරයි. කැම්පස් එකේ හිටිය දිලුමා පහු වෙනිදා තකහනියක් ඔක්කොම වැඩ නවත්තලා දුවගෙන ආවා. බන්ඩා කොළඹ ආවේ හත්දවසේ දානෙ ඉවරවෙනකන්ම කොළඹ ඉන්න බලාගෙන. තාමත් බන්ඩා කොළඹ ඉන්නේ. චාමිකත් පහුවෙනිදා හවස කොලඹ ආවේ පහු වෙනිදා උදේ ඔෆිස් එකේ ඇඟිල්ල ගහන්න යන්න බලාගෙන. කොයි දේ තිබුනත් කිසි වැඩක් අතපසු නොකරන තරියා ඇවිදිල්ලා මගේ හිත හදලා ගියා. ඒ වගේම යුරාජුත් අපේ cj ත් ආවේ මෝටර් සයිකලේක. වැඩේ කියන්නේ මේ දෙන්නටම ලයිසන් නැති එක. ඒ වගේම රෑ ඇවිදිල්ලා සෑහෙන්න වෙලාවක් අපේ කට්ටියත් එක්ක හිටිය අපේ ඇඩ්මින් ජීටිවත්, අමිල (Djat) වත් මතක් කරන්න ඕනේ. අපේ අන්ජුවා.. නයිට් එකක් කරලා තව නයිට් එකක් කටේ තියාගෙන අපේ ගෙදර ඇවිල්ලා ගියා. ඒ වගේම එලකිරියේ ගොඩක් කට්ටිය දුරකථන ඇමතුම් ලබා දීලා කනගාටුව ප්‍රකාශ කලා. එලකිරියේ ත්‍රෙඩ් එකක් දාලා කට්ටිය දැණුවත් කරපු rochel1977 අයියාට ස්තුතිවන්ත වෙන්න ඕනා. ත්‍රෙඩ් එක මගින් ෆේස්බුක් මගින් මට කනගාටුව ප්රකාශකල හැමෝටම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් කෙනෙක් ගැන සඳහන් කල යුතුමයි. එලකිරියට කරන්න පුළුවන් දේවල් අප්‍රමානයි කියන කතාව මම අද ඊයේ කියන දෙයක් නෙමෙයි. තාත්තාට ගොඩක් අමාරුවෙලා මහරගම අරගෙන යනකොට මම දන්න අඳුරන කිසිම කෙනෙක් එහේ හිටියේ නෑ. මට අපේ එලකිරියේ inranasingha මහරගම රෝහලට මාරුවක් අරගෙන කියන ආරංචිය මට කීවේ අපේ යුරාජ්. ඇත්තටම තාත්තාගේ දෙවෙනි බයොප්සි රිපෝර්ට් එක සතියකින් අරගෙන දුන්නේ අපේ එලකිරියේ ඉන්දික නලින්. සති දෙකකට පස්සේ තාත්තාට හම්බවෙච්ච ක්ලිනික් ඩේට් එකට සතියකට කලින් තාත්තාව ක්ලිනික් එකට පෙන්නගන්න මට පුළුවන් උනේ inranasingha නිසයි. උඹ කරපු උදවු වලට ගොඩාක් ස්තුතියි මචං. ත්‍රෙඩ් එක දාන්න හිතුවේ තව දෙයක් මතක් කරන්නයි. හත් දවසේ බණ යෙදිලා තියෙන්නේ හෙට. ඒ කියන්නේ 2013/04/01 වෙනිදා. හවස 7.30ට. දානමය පිංකම ඊට පහුවෙනිදා එනම් 2013/04/02 වෙනිදා. එලකිරි අඩවියේ මගේ සහෝදර සහෝදරියෝ හැමෝටම ආරාධනා කරනවා හැකි පමනින් සහභාගී වෙන්න කියලා.[/SIZE][/CENTER] ගෙදර ලිපිනය නො. 7/1, වෙහෙරගොඩ, වැල්ලම්පිටිය මගේ දුරකථන අංකය 0772-972625 [CENTER][IMG]http://m.ak.fbcdn.net/sphotos-g.ak/hphotos-ak-ash4/482049_10151530259491418_1276304973_n.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom