Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
තාත්තා හා ජීවිතය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබව ෆේස් බුක් එකෙන් වගේම එලකිරියෙනුත් සෑහෙන්න ආස්සරය කලා

උබ ගොඩයන්න උත්සාහය තියෙන කොල්ලෙක්

ඔය නෑදෑයෝ කියන හැතිකරේ කරේ තියාගන්න එපා බන්,99.9999%ක් ඕකුන් කෙලින්නමයි බලන්නේ. සමහර විට උබලට හොද උන් හම්බවෙලා ඇති, මටනම් අපේ අත්තම්මා ආතා පුංචි අම්මා ඇරෙන්න වෙන එකෙක්වත් හොදයි කියන ජාතියේ උන් හම්බ වෙලා නෑ බන්

උබට මම දෙයක් කියන්න උන්නේ. මේ දේ හිතට ගනින්, මේවා මම කියපුවා නෙමේ

1.බිත්තර සේරම එක මල්ලේ දාන්න එපා (උබ ඒක කරන බව පෙවුනා )

2. අදික වේගයක් තියාගන්න එපා දියුනුවටවත්, කලබලයක් කුලප්පුවක් නැතුව නියාමාකාර වේගයකින් ගමන පලයන්. නැත්නම් හිරවෙන තැනදි හොදටම හිරවෙනවා (මේකනම් උබට කියන්නම ඕනේ)

3.උබ තාම වාහන බිස්නස් එකේ මුල. හදිස්සි වෙන්න එපා. මම දැක්කා උබ අර මරන දෙක තුනක් අල්ලන් නටනවා. පුලුවන් තරම් දැනට පර්මිට් හෝ ඔරිජිනල් අයිතිකරුගේ නමට තියෙන ඒවම කරපන්. එතකොට සල්ලි නැති උනත් ඇට දෙක රැකෙනවා. සල්ලි නැති උනොත් අද්දැකීමක් එනවා ඒවට හරියන්න, ඒ වගෙද ඇට දෙක

ප්රසිද්දියේම කිව්වේ අනික් අයටත් දැනගන්න

උබේ උත්සාහය සහ ඔය වයසට තියෙන දියුනු වෙන්න ඕනෙයි කියන හැගීම හුගාක් අගය කරනවා. ඒකයි මම කොච්චර බිසී උනත් උබ බුකියේ ඉන්නවා දැක්කොත් චැට් කරන්නේ.

උබ දියුනු කරලා ගන්න පුලුවන් එල කෙල්ලෙක්.

බලමු අනාගතේ උබෙන් කෲසර් එක හදිස්සියකට ඉල්ලගන්න පුලුවන් වෙයිද කියලා.  එහෙම වේවා කියලා ප්රාර්තනා කරනවා

[QUOTE="රත්තරං, post: 16547442, member: 391748"] [SIZE="3"][B]උබව ෆේස් බුක් එකෙන් වගේම එලකිරියෙනුත් සෑහෙන්න ආස්සරය කලා උබ ගොඩයන්න උත්සාහය තියෙන කොල්ලෙක් ඔය නෑදෑයෝ කියන හැතිකරේ කරේ තියාගන්න එපා බන්,99.9999%ක් ඕකුන් කෙලින්නමයි බලන්නේ. සමහර විට උබලට හොද උන් හම්බවෙලා ඇති, මටනම් අපේ අත්තම්මා ආතා පුංචි අම්මා ඇරෙන්න වෙන එකෙක්වත් හොදයි කියන ජාතියේ උන් හම්බ වෙලා නෑ බන්:(:( උබට මම දෙයක් කියන්න උන්නේ. මේ දේ හිතට ගනින්, මේවා මම කියපුවා නෙමේ 1.බිත්තර සේරම එක මල්ලේ දාන්න එපා (උබ ඒක කරන බව පෙවුනා ) 2. අදික වේගයක් තියාගන්න එපා දියුනුවටවත්, කලබලයක් කුලප්පුවක් නැතුව නියාමාකාර වේගයකින් ගමන පලයන්. නැත්නම් හිරවෙන තැනදි හොදටම හිරවෙනවා (මේකනම් උබට කියන්නම ඕනේ) 3.උබ තාම වාහන බිස්නස් එකේ මුල. හදිස්සි වෙන්න එපා. මම දැක්කා උබ අර මරන දෙක තුනක් අල්ලන් නටනවා. පුලුවන් තරම් දැනට පර්මිට් හෝ ඔරිජිනල් අයිතිකරුගේ නමට තියෙන ඒවම කරපන්. එතකොට සල්ලි නැති උනත් ඇට දෙක රැකෙනවා. සල්ලි නැති උනොත් අද්දැකීමක් එනවා ඒවට හරියන්න, ඒ වගෙද ඇට දෙක:P ප්රසිද්දියේම කිව්වේ අනික් අයටත් දැනගන්න :) උබේ උත්සාහය සහ ඔය වයසට තියෙන දියුනු වෙන්න ඕනෙයි කියන හැගීම හුගාක් අගය කරනවා. ඒකයි මම කොච්චර බිසී උනත් උබ බුකියේ ඉන්නවා දැක්කොත් චැට් කරන්නේ. උබ දියුනු කරලා ගන්න පුලුවන් එල කෙල්ලෙක්. :):) බලමු අනාගතේ උබෙන් කෲසර් එක හදිස්සියකට ඉල්ලගන්න පුලුවන් වෙයිද කියලා. :P:P:P එහෙම වේවා කියලා ප්රාර්තනා කරනවා[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom