Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තාත්තා vs පුතා problems
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ තාත්තා කොච්චර වයසට ගියත් මගේ කොච්චර කර දඩු උස් මහත් වූනත් , එදා මම දූටූ සූපිරි වීරයා පොඩිම කාලේ මැවුනූ චෙත්ත රූපය දොඩම් ගෙඩි 2ක් තරම් උස නැති මම බිම ඉදන් අහස බලද්දි සෙනෙහසින් මගේ දෙස උපෙක්ෂාවෙන් බලා සිටි පතාක යොධයා අදත් හැගෙන්නේ එහෙමයි, මගේ තාත්තා ගැන ( අප්පච්චි )

සියලූ දෙවල් උපෙක්ෂා සහගතව දකින, කිසිවිටක නොපෙන්වූ ආතරයක් හදවතේ රදවාගෙන, ජිවන අරගලට උරදුන් තාත්තා ,

වහනා හැප්ප ගත්තාහම පොඩ්ඩක් මදුවිත තොල ගා නොන්ඩි වුහහම , අහක යන් නඩු වලට මාට්ටු වුනහම , තරහගෙන් වචනයක් නොකිව්ව තාත්තා පිටට තට්ටුවක් දිලා ලොකු හුස්මක් යවලා අලුව දෙපැත්තට වනද්දි , මම වගේ පවු කාරයෙක් තාත්තා රුද්දුවා නෙද කියාන් , හැගිම අප්රමාණයි , අම්මව කොයිවෙලාවෙත් ශේප් කරලා , කරපු චාරට් වැඩ වසන් කරන්න , තාත්තා දරපු උත්සහය අපමණයි, ඒ කාලේ ගෙවිගිහින් තාත්තා , හරිම සතුටින් මගේ දෙස බලන් ඉන්නවා ඇති දැන් , මගේ ජයග්රහනයන් දෙස සතුටු සිතින්,

අත්තටම හොද තාත්තා කෙනෙක් ගේ පොදු ලක්ෂණයක් වෙන්න ඇති තමගේන් පුතා දවසක අන්තිම චාරට් දේ කරත් එ ගැන වචනයක් නොකියා හිටියොත් , මොලේ තියෙන පුතෙක් නම් ඒ දේ ආය කරන්නේ නැහැ, මොකද වැරැද්දකට දාහක් දෙවල් කියලා බඩු පොලවේ ගහලා පොලවේ හැපි හැපි, බැන්නත් වැඩක් නැහැ, එ දේ එක සූසුමකින් විද දාරා හිටියෝත්, ඒ මොහොම මාර විදියට වදිනවා ලොවෙත් නැතිවෙන්න , මොකද වරැද්දක් කරලා මාට්ටු වෙලා , ඒ ගැන කිය කියා බැන්නොත්, පුතා හිතයි , දැන් ඉතින් කොහොමත් නොන්ඩිනේ කියලා, එත් තාත්තා ඒ කරපූ උපක්රමය ඉතාමත් අනර්ඝයි, තාත්තගේ අඩිපාරේ යන මම උබලත් කරන්න ඔන කවදා හරි ඒ දේ, අපි හැමොගෙම දේමාපියෝ නීරෝගී සූවය දීර්ඝායුෂ අත්වේවා !

[QUOTE="freak88, post: 19482919, member: 143412"] [CENTER][SIZE="5"]මගේ තාත්තා කොච්චර වයසට ගියත් මගේ කොච්චර කර දඩු උස් මහත් වූනත් , එදා මම දූටූ සූපිරි වීරයා පොඩිම කාලේ මැවුනූ චෙත්ත රූපය දොඩම් ගෙඩි 2ක් තරම් උස නැති මම බිම ඉදන් අහස බලද්දි සෙනෙහසින් මගේ දෙස උපෙක්ෂාවෙන් බලා සිටි පතාක යොධයා අදත් හැගෙන්නේ එහෙමයි, මගේ තාත්තා ගැන ( අප්පච්චි ) සියලූ දෙවල් උපෙක්ෂා සහගතව දකින, කිසිවිටක නොපෙන්වූ ආතරයක් හදවතේ රදවාගෙන, ජිවන අරගලට උරදුන් තාත්තා , වහනා හැප්ප ගත්තාහම පොඩ්ඩක් මදුවිත තොල ගා නොන්ඩි වුහහම , අහක යන් නඩු වලට මාට්ටු වුනහම , තරහගෙන් වචනයක් නොකිව්ව තාත්තා පිටට තට්ටුවක් දිලා ලොකු හුස්මක් යවලා අලුව දෙපැත්තට වනද්දි , මම වගේ පවු කාරයෙක් තාත්තා රුද්දුවා නෙද කියාන් , හැගිම අප්රමාණයි , අම්මව කොයිවෙලාවෙත් ශේප් කරලා , කරපු චාරට් වැඩ වසන් කරන්න , තාත්තා දරපු උත්සහය අපමණයි, ඒ කාලේ ගෙවිගිහින් තාත්තා , හරිම සතුටින් මගේ දෙස බලන් ඉන්නවා ඇති දැන් , මගේ ජයග්රහනයන් දෙස සතුටු සිතින්, අත්තටම හොද තාත්තා කෙනෙක් ගේ පොදු ලක්ෂණයක් වෙන්න ඇති තමගේන් පුතා දවසක අන්තිම චාරට් දේ කරත් එ ගැන වචනයක් නොකියා හිටියොත් , මොලේ තියෙන පුතෙක් නම් ඒ දේ ආය කරන්නේ නැහැ, මොකද වැරැද්දකට දාහක් දෙවල් කියලා බඩු පොලවේ ගහලා පොලවේ හැපි හැපි, බැන්නත් වැඩක් නැහැ, එ දේ එක සූසුමකින් විද දාරා හිටියෝත්, ඒ මොහොම මාර විදියට වදිනවා ලොවෙත් නැතිවෙන්න , මොකද වරැද්දක් කරලා මාට්ටු වෙලා , ඒ ගැන කිය කියා බැන්නොත්, පුතා හිතයි , දැන් ඉතින් කොහොමත් නොන්ඩිනේ කියලා, එත් තාත්තා ඒ කරපූ උපක්රමය ඉතාමත් අනර්ඝයි, තාත්තගේ අඩිපාරේ යන මම උබලත් කරන්න ඔන කවදා හරි ඒ දේ, අපි හැමොගෙම දේමාපියෝ නීරෝගී සූවය දීර්ඝායුෂ අත්වේවා ![/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom