Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තාත්තා vs පුතා problems
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ තාත්ත ගැන කිව්වොත්... පොඩි දවස්වල ඉඳන් මේ අදත් හම්බුනොත් තාම මාව ඉඹිනවා.  දැන් මට අවරුදු 40යි. අවරුදු විසි ගණන් වල කෙල්ලෙක්ගෙ ප්රශ්නයක් නිසා තාත්ත මාත් එක්ක තරහවෙලා උන්නා...  (ඇත්තටම මමයි තාත්තත් එක්ක තරහවෙලා උන්නේ  ) එත් සති දෙකක් විතරයි...

දැනට අපි ගෙවල් දෙකක උන්නත්, මට... මගේ ළමයින්ට කෝල් කරනවා... දුකසැප අහනවා.  මගෙන් මගේ නෝනට , ළමයින්ට යුතුකම් ඉටුකරනවා අඩුයි වගේ එයාට දැනුනොත්, මට දොස් කියනවා (උපදෙස් දෙනවා).

දැන් තාත්තගේ වයස අවරුදු 76යි. තාම ෆිට්. එය දැන් බාෂා පරිවර්තකයෙක් වශයෙන් එයාගෙම office එකක් කරගෙන යනවා.. මමත් සමහර වෙලාවට කඩු ප්රශ්න වලදී ත්ත්තාගෙන් තමයි උපදෙස් ගන්නේ.

තාත්තට සමහර වෙලාවට තරහ යනවා... හුගක්ම මට sugar තියෙන නිසා බෙහෙත් නොබී ඉඳල sugar වැඩිඋනොත් ... එත් සෝඩා බෝතලේ වගේ.... ඉක්මනට නිමිල යනවා....

මටත් මගේ තාත්තගේ අගය හුඟක්ම දැනුනේ මගේ පුතාල දෙන්න ලැබුනට පස්සේ. එත් මම හිතන්නේ මට මගේ තාත්ත වගේ නම් කවදාවත් වෙන්න බැරිවෙයි....

මම මගේ තාත්තට මගේ ජීවිතයටත් වඩා ආදරෙයි...

[QUOTE="sanjaya1975, post: 19484742, member: 371874"] [SIZE="3"]මගේ තාත්ත ගැන කිව්වොත්... පොඩි දවස්වල ඉඳන් මේ අදත් හම්බුනොත් තාම මාව ඉඹිනවා. :yes: දැන් මට අවරුදු 40යි. අවරුදු විසි ගණන් වල කෙල්ලෙක්ගෙ ප්රශ්නයක් නිසා තාත්ත මාත් එක්ක තරහවෙලා උන්නා... :( (ඇත්තටම මමයි තාත්තත් එක්ක තරහවෙලා උන්නේ :sorry: ) එත් සති දෙකක් විතරයි... දැනට අපි ගෙවල් දෙකක උන්නත්, මට... මගේ ළමයින්ට කෝල් කරනවා... දුකසැප අහනවා. :love: මගෙන් මගේ නෝනට , ළමයින්ට යුතුකම් ඉටුකරනවා අඩුයි වගේ එයාට දැනුනොත්, මට දොස් කියනවා (උපදෙස් දෙනවා). දැන් තාත්තගේ වයස අවරුදු 76යි. තාම ෆිට්. එය දැන් බාෂා පරිවර්තකයෙක් වශයෙන් එයාගෙම office එකක් කරගෙන යනවා.. මමත් සමහර වෙලාවට කඩු ප්රශ්න වලදී ත්ත්තාගෙන් තමයි උපදෙස් ගන්නේ. :yes: තාත්තට සමහර වෙලාවට තරහ යනවා... හුගක්ම මට sugar තියෙන නිසා බෙහෙත් නොබී ඉඳල sugar වැඩිඋනොත් ... එත් සෝඩා බෝතලේ වගේ.... ඉක්මනට නිමිල යනවා.... මටත් මගේ තාත්තගේ අගය හුඟක්ම දැනුනේ මගේ පුතාල දෙන්න ලැබුනට පස්සේ. එත් මම හිතන්නේ මට මගේ තාත්ත වගේ නම් කවදාවත් වෙන්න බැරිවෙයි.... මම මගේ තාත්තට මගේ ජීවිතයටත් වඩා ආදරෙයි... :love: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom