Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තාත්තා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුතුන් දෙදෙනකුගෙන් පසුව ඉපදුන දූ සිඟිත්ත පෙරේරාගේ ලෝකය එලිය කලාය කිව්වොත් වැරැද්දක් නැහැ. කලාවෙන් කලාව මෝරණ හඳ වගේ දවසින් දවස වැඩෙන දුවණියට, පුතුන් දෙදනාටම වඩා පියාගේ ආදරය හිමිවුනේ ඒ නිසාමයි. කොහොම වුනත් කෙනෙකුට තේරුම්ගැනීමට අපහසු තරම් සුවිශේෂී බවක් පෙන්වනලද දුවණිය, තතනමින් අකුරු එකතුකරමින් වචන ශබ්ද නගන්නට පටන්ගත්තේ අන්දරුවන්ට වඩා මාස කිහිපයක්ම පෙරාතුවයි.

ගෙදර සාමාජිකයන් අතුරින් පුංචි දියණියගෙන් පලමුව ඇමතුම් ලැබීමට වාසනාව ලද්දේ දුවණිය සමග නිරතුරුව ගැවසුන පෙරේරා මහතාගේ මාමණ්ඩියයි. උදෑසනම “සීයා” යනුවෙන් සිඟිති මුවකින් ඇමතුම් ලැබීමට තරම් වාසනාවන්ත වුවත්, පෙරේරා මහතාගේ මාමණ්ඩිය එදින රාත්රියේදී හෘදයාබාධයකට ලක්වී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුනා.

එයින් සති කිහිපයක ඇවෑමෙන් දියණියගෙන් දෙවනුව ඇමතුම් ලද පෙරේරා මහතාගේ නැන්දනියද එදින මධ්‍යම රාත්රියේදී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වූයේ පෙරේරාගේ සිතතුලද යම් විචිකිච්චාවක් ඇතිකරවමින්ය කිව්වොත් වැරැද්දක් නැහැ.

නැන්දනියගේ දානමය පිංකමෙහි කටයුතු අවසන්කොට රැකියාව සඳහා පිටත්වන පලමුදිනයේම උදෑසන පෙරේරාගේ හිත කීරිගස්වමින් සිඟිති දුවණිය “තාත්තා” යනුවෙන් පෙරේරා මහතාව අමතනු ලැබූවා. මහත් කම්පණයට සහ සිත්තැවුලට පත්වුන පෙරෙරාට එදින කාර්යාලයේදී කිසිදු කටයුත්තක් හරියාකාරව ඉටුකරන්නට හැකිවුනේ නැහැ. එදින රාත්‍රියේ තමා වෙත එලඹීමට නියමිත මරණෙයහි කටුකබව පිලිබඳව නිරතුරු සිහිපත්විමෙන් මහත් සේ චිත්ත පීඩාවට පත්වූ පෙරේරා, නගරයේ තැබෑරුමට ගොඩවී සිහි විකල්වන පමණට මත්පැන් පානයකර, මුහුදු වෙරලේ මිනිසුන් වැඩිපුර නොගැවසෙන වැලිතලාවක්මත වැතිරී, සිය ජීවිතයේ අවසානය බලාපොරොත්තුවෙන් නිදන්නටවුනා.

මධ්‍යම රාත්‍රියේදි අවදිවූ පෙරේරා රාත්‍රි 12 වනතුරුත් තමා ජීවත්ව හිදිනාබවට සැකහැර, සැනසුම් සුසුමක්හෙලමින් තමන් බියවූයේ පදනම් විරහිතව බව අවබෝධ කොටගෙන, වැනෙන ගතින්මුත් සැනසම් සිතින් මහපාර ඔස්සේ පාගමනින්ම නිවසකරා ගමන්කලේ, ඒවනවිට අවසාන බස්රථය පිටත්වගොස් හෝරා කිහිපයක්ම පසුවීතිබුණ නිසයි.

අඩපැයක ඇවෑමෙන් නිවසකරා ලඟාවූ පෙරේරා මහතාට දැකගතහැකි වූයේ, ගෙයි ඉදිරි පඩියමත කඳුළු සලමින් මහපාර දෙස නෙත්දල්වාගෙනහුන් සිය පෙම්බර බිරිඳවූ පෙරේරා මහත්මියයි. මෙයට පෙර කිසිමදිනක මෙතරම් පමානොවන තමන්ගේ ප්‍රමාදය ගැන බියෙන් වැලපෙමින් හුන් සිය බිරිඳ පිලිබඳව මහත්සේ කම්පාවට පත් පෙරේරා මහතා තම කටහඩ අවදිකලේ තමා අතින් සිදුවූ වරද පිලිබදව සිතින් තමාටම දොස් පවරාගන්නා අතරතුරයි.

“ වෙච්චදේ වුනා... ඕක ඔච්චර ලොකුවට ගනන්ගන්න එපා නෝනෝ !”

“ එහෙම ගනන්ගන්නේ නැතිව කොහොමද මනුස්සයෝ......”

“ගහක් ගලක් වගේ හිටපු සිල්වා මහත්තයා...! ”

පෙරේරා නෝනා මහත්සේ වැලපෙමින් මෙයට හෝරාවකට පමණ පෙර හදිසියේ මරණයටපත්ව තිබූ තම අසල්වැසියාගේ ගුණ සිහිපත්කලා.

තේරුනේ නෑ වගේ නම් ආයි පාරක් කියවල බලන්න...

හොදයි කියල හිතෙනවනම් සලකන්න

- උපුටා ගැනීමකි -

[QUOTE="Kosalamail, post: 14954598, member: 460809"] [B][SIZE=5][COLOR=Blue]පුතුන් දෙදෙනකුගෙන් පසුව ඉපදුන දූ සිඟිත්ත පෙරේරාගේ ලෝකය එලිය කලාය කිව්වොත් වැරැද්දක් නැහැ. කලාවෙන් කලාව මෝරණ හඳ වගේ දවසින් දවස වැඩෙන දුවණියට, පුතුන් දෙදනාටම වඩා පියාගේ ආදරය හිමිවුනේ ඒ නිසාමයි. කොහොම වුනත් කෙනෙකුට තේරුම්ගැනීමට අපහසු තරම් සුවිශේෂී බවක් පෙන්වනලද දුවණිය, තතනමින් අකුරු එකතුකරමින් වචන ශබ්ද නගන්නට පටන්ගත්තේ අන්දරුවන්ට වඩා මාස කිහිපයක්ම පෙරාතුවයි. ගෙදර සාමාජිකයන් අතුරින් පුංචි දියණියගෙන් පලමුව ඇමතුම් ලැබීමට වාසනාව ලද්දේ දුවණිය සමග නිරතුරුව ගැවසුන පෙරේරා මහතාගේ මාමණ්ඩියයි. උදෑසනම “සීයා” යනුවෙන් සිඟිති මුවකින් ඇමතුම් ලැබීමට තරම් වාසනාවන්ත වුවත්, පෙරේරා මහතාගේ මාමණ්ඩිය එදින රාත්රියේදී හෘදයාබාධයකට ලක්වී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුනා. එයින් සති කිහිපයක ඇවෑමෙන් දියණියගෙන් දෙවනුව ඇමතුම් ලද පෙරේරා මහතාගේ නැන්දනියද එදින මධ්‍යම රාත්රියේදී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වූයේ පෙරේරාගේ සිතතුලද යම් විචිකිච්චාවක් ඇතිකරවමින්ය කිව්වොත් වැරැද්දක් නැහැ. නැන්දනියගේ දානමය පිංකමෙහි කටයුතු අවසන්කොට රැකියාව සඳහා පිටත්වන පලමුදිනයේම උදෑසන පෙරේරාගේ හිත කීරිගස්වමින් සිඟිති දුවණිය “තාත්තා” යනුවෙන් පෙරේරා මහතාව අමතනු ලැබූවා. මහත් කම්පණයට සහ සිත්තැවුලට පත්වුන පෙරෙරාට එදින කාර්යාලයේදී කිසිදු කටයුත්තක් හරියාකාරව ඉටුකරන්නට හැකිවුනේ නැහැ. එදින රාත්‍රියේ තමා වෙත එලඹීමට නියමිත මරණෙයහි කටුකබව පිලිබඳව නිරතුරු සිහිපත්විමෙන් මහත් සේ චිත්ත පීඩාවට පත්වූ පෙරේරා, නගරයේ තැබෑරුමට ගොඩවී සිහි විකල්වන පමණට මත්පැන් පානයකර, මුහුදු වෙරලේ මිනිසුන් වැඩිපුර නොගැවසෙන වැලිතලාවක්මත වැතිරී, සිය ජීවිතයේ අවසානය බලාපොරොත්තුවෙන් නිදන්නටවුනා. මධ්‍යම රාත්‍රියේදි අවදිවූ පෙරේරා රාත්‍රි 12 වනතුරුත් තමා ජීවත්ව හිදිනාබවට සැකහැර, සැනසුම් සුසුමක්හෙලමින් තමන් බියවූයේ පදනම් විරහිතව බව අවබෝධ කොටගෙන, වැනෙන ගතින්මුත් සැනසම් සිතින් මහපාර ඔස්සේ පාගමනින්ම නිවසකරා ගමන්කලේ, ඒවනවිට අවසාන බස්රථය පිටත්වගොස් හෝරා කිහිපයක්ම පසුවීතිබුණ නිසයි. අඩපැයක ඇවෑමෙන් නිවසකරා ලඟාවූ පෙරේරා මහතාට දැකගතහැකි වූයේ, ගෙයි ඉදිරි පඩියමත කඳුළු සලමින් මහපාර දෙස නෙත්දල්වාගෙනහුන් සිය පෙම්බර බිරිඳවූ පෙරේරා මහත්මියයි. මෙයට පෙර කිසිමදිනක මෙතරම් පමානොවන තමන්ගේ ප්‍රමාදය ගැන බියෙන් වැලපෙමින් හුන් සිය බිරිඳ පිලිබඳව මහත්සේ කම්පාවට පත් පෙරේරා මහතා තම කටහඩ අවදිකලේ තමා අතින් සිදුවූ වරද පිලිබදව සිතින් තමාටම දොස් පවරාගන්නා අතරතුරයි. “ වෙච්චදේ වුනා... ඕක ඔච්චර ලොකුවට ගනන්ගන්න එපා නෝනෝ !” “ එහෙම ගනන්ගන්නේ නැතිව කොහොමද මනුස්සයෝ......” “ගහක් ගලක් වගේ හිටපු සිල්වා මහත්තයා...! ” පෙරේරා නෝනා මහත්සේ වැලපෙමින් මෙයට හෝරාවකට පමණ පෙර හදිසියේ මරණයටපත්ව තිබූ තම අසල්වැසියාගේ ගුණ සිහිපත්කලා.[/COLOR][/SIZE][/B] [B] [/B] [B]:D:D:D:D:D[SIZE=5][COLOR=Blue] තේරුනේ නෑ වගේ නම් ආයි පාරක් කියවල බලන්න...[/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=Blue][COLOR=Black]හොදයි කියල හිතෙනවනම් සලකන්න [/COLOR] [/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=Blue][SIZE=2][COLOR=Olive]- උපුටා ගැනීමකි -[/COLOR][/SIZE] [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom