Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තාත්තා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තාත්තා කෙනෙක් දරුවන් වෙනුවෙන් කරන දේ අසීමිතයි. අපි කාගෙත් තාත්තලා එහෙමයි. අපේ දරුවන් වෙනුවෙන් අපිත් එහෙමයි.

තාත්තා කෙනෙක් උත්සාහ කරන්නේ තමුන්ට හැකි උපරිම තැනකට තමුන්ගේ දරුවා ගෙනඒම. ඒ වෙනුවෙන් අපමණ දුකක් විඳිනවා. දහසක් සිත් තැවුල්, අවමන් දරාගන්නවා. පිට ඉඳන් බලන කෙනෙකුට මේ තාත්තා පිස්සෙක්, එහෙම නැත්තං කුණු පෙරේතයෙක් වගේ පේන්න පුළුවන්. ඒක තාත්තා දන්නවා. නමුත් අනික් අය හිතන දේවල් වලට වඩා තාත්තාට තමුන්ගේ දරුවා ලොකුයි..

මං දන්න එක තාත්තා කෙනෙක් ඉන්නවා. සෑහෙන්න ලොකු තනතුරක් දරපු. ඒ තාත්තට ඕනෙ උනේ තමුන්ගේ ඇවෑමෙන් දරුවාව ඒ තනතුරට ගෙන එන්න. අහිංසක ආසාවක්. නමුත් අදාල මොහොත වෙනකොට දරුවා ඒකට සූදානම් නැහැ. තාත්තටත් ගොඩක් වයසයි. විශ්රාම සුවයෙන් සිටිය යුතු වයස. එහෙම තියෙද්දිත් මේ තාත්තා තීරණය කරනවා තමුන්ගේ දරුවා සූදානම් වෙනතෙක් තවත් අවුරුදු පහ හයක් දුක් විඳින්න..

මේ පිය සෙනෙහස නොතකා හැරපු මිනිස්සු මේ තාත්තව තනතුරෙන් එලවලා දැම්මා. නින්දා අවමන් කලා. නමුත් තාත්තා තවමත් තමුන්ගේ දරුවා වෙනුවෙන් වෙහෙසෙනවා. දැන් කලින් තනතුර බොහෝ දුර වුනත්, කවදා හරි තමුන්ගෙ දරුවා එතැනට සමීප කරන්න දහසක් ගැරහුම් මැද දිවා රෑ මහන්සි වෙනවා. ඒ වෙනුවෙන් ඕනෑම හොරෙක් පාාදඩයෙක් එක්ක උනත් එකතු වෙනවා. ශරීර සෞඛ්යය ගැනවත් කිසිම තැකීමක් නැතිව..

මේ තමයි තාත්තා..

මිනිස්සු මේ තාත්තාව තේරුම් නොගන්න එකයි ප්රශ්නේ..

සමහරු හිතනවා මේ තාත්තා තවමත් මෙච්චර මහන්සි වෙන්නේ කුණූ පෙරේතකමට කියලා.

තව සමහරු හිිතනවා තාත්තා රටට/ජාතියට අරව මේවට හෙන ආදරේ හින්දා කියලා.

ඔය කලින් කියපු පුතා කියන මැටි මෝලා ත් ඔයවගේ මොකක්හරි හිතාගෙන ඇති.

තාත්තා කෙනෙක් තේරුම් ගන්න කොච්චර අමාරුද..??

බුකියෙන් උපුටා ගන්නා ලදී

[QUOTE="ජමාල්, post: 17795651, member: 510012"] [FONT="Franklin Gothic Medium"][SIZE="4"][COLOR="Navy"]තාත්තා කෙනෙක් දරුවන් වෙනුවෙන් කරන දේ අසීමිතයි. අපි කාගෙත් තාත්තලා එහෙමයි. අපේ දරුවන් වෙනුවෙන් අපිත් එහෙමයි. තාත්තා කෙනෙක් උත්සාහ කරන්නේ තමුන්ට හැකි උපරිම තැනකට තමුන්ගේ දරුවා ගෙනඒම. ඒ වෙනුවෙන් අපමණ දුකක් විඳිනවා. දහසක් සිත් තැවුල්, අවමන් දරාගන්නවා. පිට ඉඳන් බලන කෙනෙකුට මේ තාත්තා පිස්සෙක්, එහෙම නැත්තං කුණු පෙරේතයෙක් වගේ පේන්න පුළුවන්. ඒක තාත්තා දන්නවා. නමුත් අනික් අය හිතන දේවල් වලට වඩා තාත්තාට තමුන්ගේ දරුවා ලොකුයි.. මං දන්න එක තාත්තා කෙනෙක් ඉන්නවා. සෑහෙන්න ලොකු තනතුරක් දරපු. ඒ තාත්තට ඕනෙ උනේ තමුන්ගේ ඇවෑමෙන් දරුවාව ඒ තනතුරට ගෙන එන්න. අහිංසක ආසාවක්. නමුත් අදාල මොහොත වෙනකොට දරුවා ඒකට සූදානම් නැහැ. තාත්තටත් ගොඩක් වයසයි. විශ්රාම සුවයෙන් සිටිය යුතු වයස. එහෙම තියෙද්දිත් මේ තාත්තා තීරණය කරනවා තමුන්ගේ දරුවා සූදානම් වෙනතෙක් තවත් අවුරුදු පහ හයක් දුක් විඳින්න.. මේ පිය සෙනෙහස නොතකා හැරපු මිනිස්සු මේ තාත්තව තනතුරෙන් එලවලා දැම්මා. නින්දා අවමන් කලා. නමුත් තාත්තා තවමත් තමුන්ගේ දරුවා වෙනුවෙන් වෙහෙසෙනවා. දැන් කලින් තනතුර බොහෝ දුර වුනත්, කවදා හරි තමුන්ගෙ දරුවා එතැනට සමීප කරන්න දහසක් ගැරහුම් මැද දිවා රෑ මහන්සි වෙනවා. ඒ වෙනුවෙන් ඕනෑම හොරෙක් පාාදඩයෙක් එක්ක උනත් එකතු වෙනවා. ශරීර සෞඛ්යය ගැනවත් කිසිම තැකීමක් නැතිව.. මේ තමයි තාත්තා.. මිනිස්සු මේ තාත්තාව තේරුම් නොගන්න එකයි ප්රශ්නේ..:no::no: සමහරු හිතනවා මේ තාත්තා තවමත් මෙච්චර මහන්සි වෙන්නේ කුණූ පෙරේතකමට කියලා. තව සමහරු හිිතනවා තාත්තා රටට/ජාතියට අරව මේවට හෙන ආදරේ හින්දා කියලා. ඔය කලින් කියපු පුතා කියන මැටි මෝලා ත් ඔයවගේ මොකක්හරි හිතාගෙන ඇති. තාත්තා කෙනෙක් තේරුම් ගන්න කොච්චර අමාරුද..?? :yes::yes:[/COLOR][/SIZE][/FONT] [SIZE="5"][FONT="Comic Sans MS"]බුකියෙන් උපුටා ගන්නා ලදී[/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom