Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තාත්තෙක් වෙන්නයි යන්නෙ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

sir yes sir.

typical elakiri comment. haha

කිරියට අදාලව අමුතු අත්දැකීම් කිහිපයකුත් තියෙනව මැරෙන්න කලින් කියලම මැරෙන්නෝනෙ.

කිරියෙ සාමාජිකයො රියල් ලයිෆ් කතා කරල තියෙන්නෙ කීපවතාවයි. එකක් තමා හදිසියෙ අදුරන කෙනෙක්ගෙන් කෝල් එකක් අවා. මල්ලි මම මෙ මෙහෙ ඉන්නෙ. මෙ මෙතැන ඉන්න මල්ලි කෙනෙක්ගෙ ඊමේල් එකකට අර ඩොකියුමන්ට් ටික එවන්න කියල ෆෝන් එක දුන්නා මොකක්ටද මන්ද. කියන්න කියුවා ඊමේල් එක. මිගාරඑම්කේ කියල කියපි. මම ඇහුව මෙහ් කිරියෙ මිගාරද කියල. ඔව් උඹ කවුද ඇහුව. ඒක රහසක් කියල මම මග ඇරිය. පොඩි එතකොට. :දිවදොට්ට:

බ්ලැකාලන්තෙ මුල් අයිතිකාරයාගෙ එකවුන්ට් එක ඉස්සුව ඒකෙ තිබුන ෆේක් මේල් ඇඩ්රස් එක ඇත්තටම රෙජිස්ටර් කරගෙන. මොකද ඒ කාලෙ අර ඩවුන්ලෝඩ් සීඑස්වි කියල ඉඩදුන්නානෙ කන්ටැක් ඉන්ෆො බාගන්න. හැබැයි මලාට යූස් කරෙ නෑ.

මට කිරියෙ එකවුන්ට් 100+ රෙජිස්ටර් කරල ඇති. මොකද ඒකාලෙ පිස්සෙක් එක්ක වලියක් ගියා ඒකට පාටිසිපේට් කරන්න. දැන් එකක්වත් මතක නෑ. අනේ අපොයි කාලය කාපු හැටි. අනික ඔය මුල්ම කාලෙ වලි ගිය අතර මිසක් මම ට්‍රෝලින් කරල නෑ. ඩිරෙක්ට් වලි සහ ප්රිටෙන්ඩින් විතරයි නෙ කලෙ. ඉතින් owa හදිස්සියෙ ඔලුවට ආව වෙනම කතා... ඉතින් බන් එ අතීත කතා අතීතයෙ,

ඉස්සර සිංහලෙන් Thread ටයිට්ල් ගැහුවම මැදින් කැපිල යනව වගෙ එකක් වැටිල. දැන් තියන තීම් ලස්සනයි. හැබැයි කෝපරේට් ලුකින් තීම් එකකුත් තිබ්බා නම් මරු.

Dear GT,

මේක රෙඩ්ඩිටයෙ වගෙ ත්රොඅවෙ එකවුන්ට් එකක් ෆේක් නෙවෙ. මෙ ත්‍රෙඩ් එකෙන් පස්සෙ එකවුන්ට් එකෙන් ලොගවුට් වෙනව.

------ Post added on [DATETIME="UT"]1706211718[/DATETIME]

[QUOTE="ElaKiri_2010, post: 29546396, member: 585892"] [HR][/HR] sir yes sir. :rofl: typical elakiri comment. haha [SIZE=4]කිරියට අදාලව අමුතු අත්දැකීම් කිහිපයකුත් තියෙනව මැරෙන්න කලින් කියලම මැරෙන්නෝනෙ. කිරියෙ සාමාජිකයො රියල් ලයිෆ් කතා කරල තියෙන්නෙ කීපවතාවයි. එකක් තමා හදිසියෙ අදුරන කෙනෙක්ගෙන් කෝල් එකක් අවා. මල්ලි මම මෙ මෙහෙ ඉන්නෙ. මෙ මෙතැන ඉන්න මල්ලි කෙනෙක්ගෙ ඊමේල් එකකට අර ඩොකියුමන්ට් ටික එවන්න කියල ෆෝන් එක දුන්නා මොකක්ටද මන්ද. කියන්න කියුවා ඊමේල් එක. මිගාරඑම්කේ කියල කියපි. මම ඇහුව මෙහ් කිරියෙ මිගාරද කියල. ඔව් උඹ කවුද ඇහුව. ඒක රහසක් කියල මම මග ඇරිය. පොඩි එතකොට. :දිවදොට්ට: බ්ලැකාලන්තෙ මුල් අයිතිකාරයාගෙ එකවුන්ට් එක ඉස්සුව ඒකෙ තිබුන ෆේක් මේල් ඇඩ්රස් එක ඇත්තටම රෙජිස්ටර් කරගෙන. මොකද ඒ කාලෙ අර ඩවුන්ලෝඩ් සීඑස්වි කියල ඉඩදුන්නානෙ කන්ටැක් ඉන්ෆො බාගන්න. හැබැයි මලාට යූස් කරෙ නෑ. [SIZE=4]මට කිරියෙ එකවුන්ට් 100+ රෙජිස්ටර් කරල ඇති. මොකද ඒකාලෙ පිස්සෙක් එක්ක වලියක් ගියා ඒකට පාටිසිපේට් කරන්න. දැන් එකක්වත් මතක නෑ. අනේ අපොයි කාලය කාපු හැටි. [/SIZE]අනික ඔය මුල්ම කාලෙ වලි ගිය අතර මිසක් මම ට්‍රෝලින් කරල නෑ. ඩිරෙක්ට් වලි සහ ප්රිටෙන්ඩින් විතරයි නෙ කලෙ. ඉතින් owa හදිස්සියෙ ඔලුවට ආව වෙනම කතා... ඉතින් බන් එ අතීත කතා අතීතයෙ, ඉස්සර සිංහලෙන් Thread ටයිට්ල් ගැහුවම මැදින් කැපිල යනව වගෙ එකක් වැටිල. දැන් තියන තීම් ලස්සනයි. හැබැයි කෝපරේට් ලුකින් තීම් එකකුත් තිබ්බා නම් මරු.[/SIZE] Dear GT, [SIZE=4]මේක රෙඩ්ඩිටයෙ වගෙ ත්රොඅවෙ එකවුන්ට් එකක් ෆේක් නෙවෙ. මෙ ත්‍රෙඩ් එකෙන් පස්සෙ එකවුන්ට් එකෙන් ලොගවුට් වෙනව.[/SIZE] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1706211718[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom