Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තාත්තෙ, මම කොහොමද ඉපදුනේ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තාත්තෙ, මම කොහොමද ඉපදුනේ?

පොඩි එවුන්ට හැම දෙයක් ගැනම මාර කුතුහලයක්නෙ තියෙන්නෙ. සෙල්ලම් බඩුවක් දැක්කත් හුඟ වෙලාවට ඒක ගලවලා බලනවා වැඩකරන විදිය ගැන. ඒ වගේම දකින හිතෙන හැම දෙයක් ගැනම ප්රශ්න කරනවනේ.

තාත්තෙකුයි අවුරුදු 5ක විතර පුතෙකුයි විතරක් ගෙදර ඉන්න වෙලාක

පුතා : තාත්තෙ, මම කොහොමද ඉපදුනේ?

තාත්තා : පුතේ උඹට මම දැන් කිවුවට තේරෙන එකක් නෑ, ඒත් ලොකු උනාම තේරෙයි. මෙන්න මෙහෙමයි උනේ...

මට උඹගෙ අම්ම හම්බ උනේ අයිටී කන්ෆරන්ස් එකකදි. මම එයාගෙ මොබයිල් එකට ඊමේල් එකක් යැවුවා එයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ආසයි කියල.

ඊට පස්සෙ අපි දෙන්න නෙට් කැෆේ එකකට ගිහින් කම්පියුටර්ස්, සොෆ්ට්වෙයාර්ස් ගැන කතා කරා.

ඊට පස්සෙ ඒ ගැන නිදහසේ කතාකරන්න අපි හොටෙල් රූම් එකකට ගියා.

එතනදි උඹලගෙ අම්ම කැමති උනා මගේ හාඩ් ඩිස්ක් එකෙන් ෆයිල් එකක් උඹලගෙ අම්මගෙ එන්ජින් එකට ඩවුන්ලෝඩ් කරගන්න.

මගේ හාඩ් ඩිස්ක් එක උඹලගෙ අම්මගෙ යූඑස්බී පෝර්ට් එකට කනෙට් කරල ෆයිල් ට්රාන්ස්ෆර් කරද්දි තමා අපි දෙන්නටම මතක් උනේ අපි ෆයර් වෝල් එකක් ඉන්ස්ටෝල් කරන්නෙ නැතුවයි ෆයිල් ට්රාන්ස්ෆර් කරන්නෙ කියල.

ඒත් එතකොට ෆයර්වෝල් එකක් ඉන්ස්ටෝල් කරන්න පරක්කු වැඩියි. ෆයිල් ටික ට්රාන්ස්ෆර් වෙලා ඉවරයි.

මාස 9 1/2 කට පස්සෙ මට ඔටෝ රිප්ලයි එකක් ආව ඇටෑච්මන්ට් එකක් එක්ක.

all credit go 4 orginal writer..

source:රංග - මගේ ලෝකය blog

[QUOTE="rigamage, post: 13270115, member: 20088"] [b]තාත්තෙ, මම කොහොමද ඉපදුනේ?[/b] [SIZE="4"]පොඩි එවුන්ට හැම දෙයක් ගැනම මාර කුතුහලයක්නෙ තියෙන්නෙ. සෙල්ලම් බඩුවක් දැක්කත් හුඟ වෙලාවට ඒක ගලවලා බලනවා වැඩකරන විදිය ගැන. ඒ වගේම දකින හිතෙන හැම දෙයක් ගැනම ප්රශ්න කරනවනේ. තාත්තෙකුයි අවුරුදු 5ක විතර පුතෙකුයි විතරක් ගෙදර ඉන්න වෙලාක පුතා : තාත්තෙ, මම කොහොමද ඉපදුනේ? තාත්තා : පුතේ උඹට මම දැන් කිවුවට තේරෙන එකක් නෑ, ඒත් ලොකු උනාම තේරෙයි. මෙන්න මෙහෙමයි උනේ... මට උඹගෙ අම්ම හම්බ උනේ අයිටී කන්ෆරන්ස් එකකදි. මම එයාගෙ මොබයිල් එකට ඊමේල් එකක් යැවුවා එයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ආසයි කියල. ඊට පස්සෙ අපි දෙන්න නෙට් කැෆේ එකකට ගිහින් කම්පියුටර්ස්, සොෆ්ට්වෙයාර්ස් ගැන කතා කරා. ඊට පස්සෙ ඒ ගැන නිදහසේ කතාකරන්න අපි හොටෙල් රූම් එකකට ගියා. එතනදි උඹලගෙ අම්ම කැමති උනා මගේ හාඩ් ඩිස්ක් එකෙන් ෆයිල් එකක් උඹලගෙ අම්මගෙ එන්ජින් එකට ඩවුන්ලෝඩ් කරගන්න. මගේ හාඩ් ඩිස්ක් එක උඹලගෙ අම්මගෙ යූඑස්බී පෝර්ට් එකට කනෙට් කරල ෆයිල් ට්රාන්ස්ෆර් කරද්දි තමා අපි දෙන්නටම මතක් උනේ අපි ෆයර් වෝල් එකක් ඉන්ස්ටෝල් කරන්නෙ නැතුවයි ෆයිල් ට්රාන්ස්ෆර් කරන්නෙ කියල. ඒත් එතකොට ෆයර්වෝල් එකක් ඉන්ස්ටෝල් කරන්න පරක්කු වැඩියි. ෆයිල් ටික ට්රාන්ස්ෆර් වෙලා ඉවරයි. මාස 9 1/2 කට පස්සෙ මට ඔටෝ රිප්ලයි එකක් ආව ඇටෑච්මන්ට් එකක් එක්ක. all credit go 4 orginal writer.. source:රංග - මගේ ලෝකය blog[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom