Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තාත්ත_කව්ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මධ්‍යසාර නිෂ්පාදන කර්මාන්ත ශාලාවක,මධ්‍යසාර රසබලන්නා මියගිය හෙයින් එම තනතුර සදහා සුදුසු පුද්ගලයකු තෝරා පත්කර ගැනිමට කර්මාන්ත ශාලා හිමිකරු විසින් තිරණය කරන ලදි....

ඒ සදහා පුවත්පත් දැන්වීමක් පලකල අතර, හිමිකරු ඇතුලු කර්මාන්ත ශාලාවේ අධ්‍යක්ෂක වරු ඉදිරියේ සම්මුක පරික්ෂණයක් පවත්වන්නට තිරණය කෙරිනි...

සම්මුක පරික්ෂණය සදහා සහබාගිවු පිරිස අතරෙහි සිටි වැරහැලි ඇදගත් බේබද්දෙකු දුටු කර්මාන්ත ශාලා හිමිකරුට මහත්වු කෝපයක් ඇතිවිය.. තම කෝපය යටපත් කරගත් හිමිකරු ඔහුව එලවා දැමීමෙ අටියෙන් ඔහුම ප්‍රශ්ණ ඇසිමට ඉදිරිපත් විය...

''හොදයි දැන් මම තමුසෙට දෙනවා මධ්‍යසාර වීදුරුවක්. තමුසෙ මේකේ බ්‍රැන්ඩ් එක කියනවා බලන්න...''

වහා ගිජුලෙස මධ්‍යසාර විදුරුව ගිල දැමු ඔහු...

''මේ තමා රතු වයින්, මෙක මස්කට් වයින් වල ප්‍රභේදයක්,අවුරුදු තුනක් පමන පරණයි..මෙවා හදල තියෙන්නෙ පර්ත් වල තිබ්බ මිදි වගාවකින්. එතකොට පදම් කරල තිබෙන්නෙ වානේ පෙට්ටි තුල. තව කියනවනම් මේවා........''

පුදුමයෙන් ඔහු දෙස බැලු හිමිකරු නැවත ඔහුට වඩා මිල අධික,දුර්ලභ වයින් විශේෂයක් පිලිගන්වන ලදි...

''මේත් රතුවයින් විශේෂයක්,ඉතා දුර්ලභ කාබනේට් වයින් වල ප්‍රභේදයක්. අවුරුදු අටක් පමන පරණයි.මිදිවගාව තිබිල තියෙන්නේ නිරිතදිග නිව්ජර්සි වල.පදම් කරන්නට භාවිතා කරල තියෙන්නේ ඔක් බැරල් වර්ගයක්....''

තම අධ්යක්ෂ මණ්ඩලය ඉදිරියේ මහත් අපහසු තාවයට පත්වු හිමිකරු තම ලේඛම් වරියට දුන් සංඥාවක් අනුව නැවත බදුනක් ඔහු ඉදිරියට ගෙන එන ලදි..

එය පානය කිරිමෙන් මුණ ඇබුල් වු බේබදු තෙමේ කථා කරන්නට විය..

''සුදු සමක් තිබෙන, දුඹුරු කෙස් කලඹක් තිබෙන අවුරුදු 26ක් පරණයි. office එක ඇතුලේ හොදට පදම්වෙලා තියනවා.දැන් මාස තුනක ගැබිණියක්....''

''ඔයි සර්,

තමුසෙ මට ජොබ් එක දෙනවද,නැත්තම් මන් තාත්තා කවුද කියලත් කියන්නද..? ''

[QUOTE="EHDEHD, post: 14296123, member: 57610"] [SIZE="5"][COLOR="DarkRed"]මධ්‍යසාර නිෂ්පාදන කර්මාන්ත ශාලාවක,මධ්‍යසාර රසබලන්නා මියගිය හෙයින් එම තනතුර සදහා සුදුසු පුද්ගලයකු තෝරා පත්කර ගැනිමට කර්මාන්ත ශාලා හිමිකරු විසින් තිරණය කරන ලදි.... ඒ සදහා පුවත්පත් දැන්වීමක් පලකල අතර, හිමිකරු ඇතුලු කර්මාන්ත ශාලාවේ අධ්‍යක්ෂක වරු ඉදිරියේ සම්මුක පරික්ෂණයක් පවත්වන්නට තිරණය කෙරිනි... සම්මුක පරික්ෂණය සදහා සහබාගිවු පිරිස අතරෙහි සිටි වැරහැලි ඇදගත් බේබද්දෙකු දුටු කර්මාන්ත ශාලා හිමිකරුට මහත්වු කෝපයක් ඇතිවිය.. තම කෝපය යටපත් කරගත් හිමිකරු ඔහුව එලවා දැමීමෙ අටියෙන් ඔහුම ප්‍රශ්ණ ඇසිමට ඉදිරිපත් විය... ... ''හොදයි දැන් මම තමුසෙට දෙනවා මධ්‍යසාර වීදුරුවක්. තමුසෙ මේකේ බ්‍රැන්ඩ් එක කියනවා බලන්න...'' වහා ගිජුලෙස මධ්‍යසාර විදුරුව ගිල දැමු ඔහු... ''මේ තමා රතු වයින්, මෙක මස්කට් වයින් වල ප්‍රභේදයක්,අවුරුදු තුනක් පමන පරණයි..මෙවා හදල තියෙන්නෙ පර්ත් වල තිබ්බ මිදි වගාවකින්. එතකොට පදම් කරල තිබෙන්නෙ වානේ පෙට්ටි තුල. තව කියනවනම් මේවා........'' පුදුමයෙන් ඔහු දෙස බැලු හිමිකරු නැවත ඔහුට වඩා මිල අධික,දුර්ලභ වයින් විශේෂයක් පිලිගන්වන ලදි... ''මේත් රතුවයින් විශේෂයක්,ඉතා දුර්ලභ කාබනේට් වයින් වල ප්‍රභේදයක්. අවුරුදු අටක් පමන පරණයි.මිදිවගාව තිබිල තියෙන්නේ නිරිතදිග නිව්ජර්සි වල.පදම් කරන්නට භාවිතා කරල තියෙන්නේ ඔක් බැරල් වර්ගයක්....'' තම අධ්යක්ෂ මණ්ඩලය ඉදිරියේ මහත් අපහසු තාවයට පත්වු හිමිකරු තම ලේඛම් වරියට දුන් සංඥාවක් අනුව නැවත බදුනක් ඔහු ඉදිරියට ගෙන එන ලදි.. එය පානය කිරිමෙන් මුණ ඇබුල් වු බේබදු තෙමේ කථා කරන්නට විය.. ''සුදු සමක් තිබෙන, දුඹුරු කෙස් කලඹක් තිබෙන අවුරුදු 26ක් පරණයි. office එක ඇතුලේ හොදට පදම්වෙලා තියනවා.දැන් මාස තුනක ගැබිණියක්....'' ''ඔයි සර්, තමුසෙ මට ජොබ් එක දෙනවද,නැත්තම් මන් තාත්තා කවුද කියලත් කියන්නද..? ''[/COLOR][/SIZE] :lol::shocked::shocked::shocked::shocked: [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom