තානාපති කාර්යාල ඉවත් කිරීම අරඹයි

CHANDRA

Active member
  • Oct 24, 2007
    565
    27
    28
    තානාපති කාර්යාල ඉවත් කිරීම අරඹයි

    Published on: Nov 27, 2019- මාධ්‍යවේදි කීත් නොයාර් පැහැර ගැනීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය වැනි මතභේදාත්මක විමර්ශන රැසක මූලිකත්වය ගෙන කටයුතු කළ අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ස්විට්සර්ලන්තට යැමට වීසා ලබාදීමට කටයුතු කිරිම සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනිම සදහා ශ්‍රි ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්‍යාලයේ වීසා අංශයේ සේවිකාවක් ගෝඨාභය රාජපක්ෂගේ සුදු වෑන් කල්ලිය විසින් පැහැරගෙන ගොස් තිබේ.

    පෙරේදා සවස ඇය තානාපති කාර්යාලයේ සිට නිවස බලා ගොස් ඇති අතර පසුපසින් පැමිණි ආයුධ සන්නද්ධ පුද්ගලයන් සහිත සුදු වැන් රථයක් ඇයගේ නිවස ආසන්නයේදි පැහැරගෙන තිබේ.පැය 3කට ආසන්න කාලයක් ඇය වෑන් රථය තුලදිම ප්‍රශ්ණ කිරිමට ලක්ව ඇති අතර එම කාලය තුල වෑන් රථය නොනවත්වාම ගමන් කර තිබේ.ඇයගේ ජංගම දුරකතනද ඔහු විසින් ලබාගෙන ඇති අතර එහි දත්ත පිටපත් කිරිමක් සිදුකර තිබේන බවද පසුව අනාවරණය වි තිබේ.

    මෙම සිදුවීම සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත තනාපති කාර්යාලය අපරාධ පරීක්ෂණ දෙපර්තමෙන්තුවට පැමිණිල්ලක්ද කර ඇති අතර රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සියලු රටවල් දැනුවත් කිරිමටද කටයුතු කර තිබේනවා.

    මේ අතර අදාළ පැහැර ගැනිම සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා මෙරට ස්විස්ටර්ලන්තයේ තානාපතිවරයා හෙට (27) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවීමට නියමිතයි.සාකච්ඡාවලින් පසුව ශ්‍රි ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්‍යාලය ඉවත් කර ගැනිම සදහා කටයුතු කිරිමට සුදානමක් පවතින බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ.

    2005-2015 දක්වා පැවැති රාජපක්ෂලාගේ කලු දශකයේදිවත් තානාපති කාර්යාලය වලට මෙ අකාරයේ බලපෑම් එල්ල වි තිබුනෙ නෑ.

     

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    බලපන් බලපන් සිංහලු තොපිට වෙන වැඩේ මේ පාන්ඩුව එක්ක
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Dan boru kiyala kiyala Kimbulama awila kiwwoth minissu piliganne na e nisa nikan.siyata 3nata puka nodi oka tiyaganin toilet yanna:D:D:yes::yes:;);):D:D
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ලංකා නිවුස් වෙබ් අහලවත් නෑනෙ යකෝ. පිලිගන්න පුලුවන් සෝර්ස් එකක් දාපන් නැත්තන් නිකන් ඉදපන්
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Uya me mokada karanne ane guu walaka bahagena?

    jvp unge wadema anun mokakda karanne kiyla kunu hoyanawa:D:D:yes::yes:;);):D:D

    ubata hithenawanam gu walak kiyla uba eliyata palayan.. jvp ballo ithin gu walaka hitiyath karanne eken yana eka newe anith ekaa mokada karanne kiyla balanawa:D:D:yes:;);):D:D puduma anunge kunu hoyana set ekak jvp ballo kiyanne:D:D:yes::yes:;);):D:D
     

    Similar threads