Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
- තාපසාරාමෙන් රෑට ඇහෙන අමුතු සද්දෙ -
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

- තාපසාරාමෙන් රෑට ඇහෙන අමුතු සද්දෙ -

මේ කතාවට පාදක වෙන්නෙ තාපසාරාමයක්. තාපසයෙක් කිව්වාම ඕගොල්ලන්ට මතක් වෙන්නෙ මිනිසුන්ගෙන් ඈත්වෙලා භාවනායෝගීව ඉන්න පුද්ගලයෙක්නෙ. කතෝලික තාපසයෙක් කියන්නෙත් සාමාන්‍යය සමාජයෙන් ඈත්වෙලා යාච්ඤාවේ වගේම භාවනාවේ ජීවිතයක් ගෙවන කෙනෙක්. ඉතින් තාපසාරාම තියෙන්නෙත් ඊටම ගැළපෙන හුදකලා ඒවගේම දුෂ්කර පැතිවල. ඔන්න පඳුර වටේ තැලීම අහවරයි.

දවසක් අවුරුදු විස්සක විතර තරුණයෙක් ගොඩක් දුෂ්කර පාරක තමුන්ගේ කාර් එකත් එලවගෙන එනවලු. ඒත් කාත් කවුරුවත් නැති පාළු තැනකදි හිටි හැටියෙම සද්දයක් දාපු කාර් එක නැවතුනාලු. උදව්වක් ඉල්ලන්නවත් අහල පහලක කවුරුවත් නෑලු. බලන් හිටියත් එක වාහනයක්වත් ඒ පාරෙ ආවෙ නෑලු. ඉතින් මේ කොලුවා හිමින් හිමින් ඉස්සරහට යද්දි ඈතින් පේන තාපසාරාමයක් දැක්කලු.

ටොක්..ටොක්...

"තාපසතුමෙනි, මම බොහෝම දුර බැහැර ඉඳලා එන්නෙ. මගේ කාර් එක කැඩුණා. මට අද රෑ මෙහෙ නවතින්න පුලුවන්ද?"

ටික වේලාවක් කල්පනා කළ තාපසතුමා "පිටස්තර අයව තාපසාරාමය ඇතුළට ගන්න එක අපේ සම්ප්රදාය නෙවෙයි පුතා. ඒත් අසරණ වෙච්ච මනුස්සයෙකුට උදව් කරන එක සම්ප්‍රදායට වඩා වටිනවා. එන්න ඇතුළට ඔබට අද රාත්‍රියේ මෙහෙ හිටියැකි. ඉන්න මම කාමරයක් ලෑස්ති කරලා දෙන්නම්" තරුණයාව තාපසාරාමයට පිළිගන්නවා.

රාත්‍රී ආහාරයෙන් පසුව නින්දට යන ඔහුට මහා අමුතු ශබ්දයක් ඇහෙනවා. තමුන්ගේ විසි අවුරුදු ජීවිතයේ කවදාවත් අහලා නැති මේ හඬ ඔහුට මහා ප්‍රෙහෙලිකාවක්. උදේ කෑම මේසයේදී ඔහු මේ ගැන විමසනවා. "තාපසතුමෙනි, මට ඊයෙ රෑ මහා අමුතු ශබ්දයක් ඇහුනා. ඔබතුමන්ලාටත් ඇහුනද?"

"ඒ ගැන වැඩිය හිතන්න එපා පුතා. ඒ ගැන දැනගැනීම ඔබට වැදගත් නෑ"

"මොකක්ද තාපසතුමෙනි ඒ සද්දෙ"

"පුතා, ඒ ගැන දැනගන්න පුළුවන් තාපසතුමෙකුට විතරයි." තරුණයාට ඒ හඬ කුමක්දැයි දැනගැනීමට ලැබෙන්නේ නෑ. කෑමෙන් පසුව තාපසතුමෙක් තරුණයාගේ කාර් එක හදලා දුන්නලු. තමුන්ට මෙච්චර උදව් කරපු තාපසාරාමයේ උදවියට ස්තුති කරපු තරුණයා බොහොම සන්තෝසයෙන් පිටවෙලා ආවලු.

අවුරුදු කීපයකට පසු...

අර තරුණයා ඒ දුෂ්කර පාරෙම තමුන්ගෙ වාහනය පදවාගෙන එද්දි ඒ තාපසාරාමය කිට්ටුවදීම වාහනය කැඩුණලු. මේ පාර නම් තරුණයා කලකිරුනෙ නෑ. මීට අවුරුදු ගාණකට කලින් උදව් කරපු තාපසතුමන්ලාත් හම්බෙලා යන්න පුලුවන් අවස්ථාවක් හැටියටයි ඔහුට මෙය පෙනුනේ. තාපසතුමන්ලාත් ඔහුව සාදරයෙන් පිළි අරන් වෙනදා වගේම නවාතැන් පහසුකමුත් සලසනවාලු.

එදා රාත්‍රියෙත් අර අමුතු ශබ්දය ඔහුට ඇහෙනවා. ඒ ශබ්දය මේ වගේ ශබ්දයක් කියලා උපමා කරන්න දෙයක්වත් ඔහුට හිතාගන්න බෑ. ඒ තරමටම ඒ සද්දෙ අලුත්. ඒවගේම අමුතුයි. පහුවදා උදේත් මීට අවුරුදු ගාණකට කලින් ඇහුවා වගේම තාපසතුමන්ලාගෙන් ඔහු ප්‍රශ්න ඇහුවලු. ඒත් පුරුදු උත්තරේමයි. "පුතා, ඒ ගැන දැනගන්න පුළුවන් තාපසතුමෙකුට විතරයි. "

ඔහු කුතුහලෙන් පිරිලා. කොහොමහරි මේක දැනගන්නවාමයි කියන අධිෂ්ඨානයෙන් මෙහෙම කියනවා. "හොඳයි.. හොඳයි.. තාපසතුමෙක් වෙන්නම ඕනෙනම් ඒකත් කරන්න මම ලෑස්තියි. දැන් කොහොමද මම තාපසයෙක් වෙන්නෙ? "

"එහෙම ලේසියෙන් බෑ පුතා, ඔයාට තාපසයෙක් වෙන්න පුලුවන්. හැබැයි මූලික සුදුසුකම තමයි මේ ලෝකෙ වැලිකැට කීයක් තියෙනවද? තණකොළගස් කීයක් තියනවද? කියලා හරියට කියන්න පුලුවන් වෙන්න ඕනෙ" ජයගත නොහැකි අභියෝගයක් තාපසතුමෙකුගෙන් එල්ල වෙනවා.

කලකිරුණු තරුණයා කලින් වතාවෙ මෙන් කාර් එක අළුත්වැඩියා කරගෙන පිටවී ගියාලු.

අවුරුදු 40 කට පසු...

කවුදෝ නන්නාදුනන මහල්ලෙක් තාපසාරාමයේ දොරටුව ළඟ. "තාපසතුමෙනි, මම ඔබ කිව්ව විදිහටම කළා. මේ ලෝකයේ තණකොළ ගස් 234,567,777,889,687,567,889 ක් තියෙනවා. වැලිකැට 987,654,321,345,765,754,356,458,356,890,234,452,365,219, 125ක් තියෙනවා"

මීට අවුරුදු ගාණකට කලින් තාපසාරාමයේ නවාතැන්ගත් තරුණයාව හඳුනාගන්නා තාපසයින් ඔහුව ඇතුළට ගන්නවා. "හොඳයි අපි කී ලෙස කළ නිසා ඔබ දැන් තාපසයෙක්"

"මට අර සද්දෙ මොකක්දැයි දැන්වත් කියන්ඩ"

"අපි කියන්න ඕනෙ නෑ. ඔයාම බලන්ඩ" අඳුරු කාමරයකට ඔහුව එක්කයන තාපසතුමන්ලා ඔහුට ලී දොරක් පෙන්නුවාලු. "අර දොරෙන් පිටිපස්සෙ ශබ්දයේ රහස ඇති"

වහා දොර ළඟට දිව්ව අලුත් තාපසයා දොර අරින්න හැදුවත් ඒක ලොක් කරලලු තිබුනෙ. ඒත් තාපසයො ඔහුට ඒ දොරේ යතුර දුන්නාලු. දොර ඇරීමත් සමඟ ඔහුට හමුවෙන්නෙ තවත් දොරක්. ගලින් කරපු මේ දොර බොහොම පැරණි එකක්. තාපසයෝ දුන්න යතුරෙන් ඒ දොරත් අරින්න පුලුවන් වෙනවා. ඊළඟට රතු මැණික් වලින් කරපු දොරක්. ඒකෙත් යතුර ලැබෙනවා. ඊටපස්සෙ නිල් මැණික් වලින් හදපු දොරක්. ඒකෙත් යතුර ලැබෙනවා. මේ විදිහට කිරිගරුඬ, පුෂ්පරාග, රිදී හා රත්තරන් දොරවල් පිළිවෙලින් මුණගැහෙන අතර තාපසතුමන්ලා ඒ ඔක්කොම දොරවල්වල යතුරු දුන්නලු.

මේ වෙනකොට අලුත් තාපසයාට දොරවල් ඇරලාම එපාවෙලා. "මෙන්න අන්තිම දොරට අන්තිම යතුර" එතකොට තමා අලුත් තාපසයාගෙ ඇඟට ලේ ටිකක් ඉනුවෙ. දොර විවරවෙනවාත් එක්කම ඔහුට ඇස් අදහාගන්න බැරිවෙනවා. මෙතෙක් කල් තමා කුතුහලයට පත් කරපු ශබ්දය ඇසෙන තැන. තමුන් 'අවුරුදු ගානක් මහන්සිවෙලා අන්තිමේදී අරමුණ ඉටුකරගත්තා නේද?' යන සතුටුදායක හැඟීමෙන් ඔහු ඉපිලී යනවා. හරියට ඔලිම්පික් පදක්කමක් ලැබුනා වගේ.

මේ කතාවෙන් ගන්න පුළුවන් ආදර්ශය තමයි යම් අරමුණක් වෙනුවෙන් නොපසුබට උතසාහයෙන් වැඩ කළොත් කවදා හෝ අපට ඒ අරමුණ වෙත යන්න පුළුවන් කියන එක.

මේ අමුතු සද්දෙ මොකක්ද කියන එක ඕගොල්ලන්ට ප්‍රශ්නයක් නේද? ඒ වුනාට ඒ අමුතු සද්දෙ මොකක්ද කියලා කියන්න මේ කතාව ලියපු මමවත් දන්නේ නෑ. මොකද මම තාපසයෙක් නෙමෙයිනෙ. අනික මම දැනගත්තත් ඔයාට කියන්න විදිහක් නෑ. ඔයත් තාපසයෙක් නෙමෙයිනෙ නේද?

[QUOTE="ZoomLine, post: 21978839, member: 561907"] [b]- තාපසාරාමෙන් රෑට ඇහෙන අමුතු සද්දෙ -[/b] [CENTER][SIZE=3][IMG]http://3.bp.blogspot.com/-nHUqYDlaOpM/UCngYk4SujI/AAAAAAAAA9k/6CAy4NMajWI/s1600/220px-Trappist_praying_2007-08-20_dti.jpg[/IMG][IMG]http://3.bp.blogspot.com/-nHUqYDlaOpM/UCngYk4SujI/AAAAAAAAA9k/6CAy4NMajWI/s1600/220px-Trappist_praying_2007-08-20_dti.jpg[/IMG][IMG]http://3.bp.blogspot.com/-nHUqYDlaOpM/UCngYk4SujI/AAAAAAAAA9k/6CAy4NMajWI/s1600/220px-Trappist_praying_2007-08-20_dti.jpg[/IMG] [/SIZE] [SIZE=3] මේ කතාවට පාදක වෙන්නෙ තාපසාරාමයක්. තාපසයෙක් කිව්වාම ඕගොල්ලන්ට මතක් වෙන්නෙ මිනිසුන්ගෙන් ඈත්වෙලා භාවනායෝගීව ඉන්න පුද්ගලයෙක්නෙ. කතෝලික තාපසයෙක් කියන්නෙත් සාමාන්‍යය සමාජයෙන් ඈත්වෙලා යාච්ඤාවේ වගේම භාවනාවේ ජීවිතයක් ගෙවන කෙනෙක්. ඉතින් තාපසාරාම තියෙන්නෙත් ඊටම ගැළපෙන හුදකලා ඒවගේම දුෂ්කර පැතිවල. ඔන්න පඳුර වටේ තැලීම අහවරයි.[/SIZE][/CENTER] [SIZE=3] [/SIZE][CENTER] [SIZE=3] [/SIZE][/CENTER] [SIZE=3] [/SIZE][CENTER][SIZE=3] දවසක් අවුරුදු විස්සක විතර තරුණයෙක් ගොඩක් දුෂ්කර පාරක තමුන්ගේ කාර් එකත් එලවගෙන එනවලු. ඒත් කාත් කවුරුවත් නැති පාළු තැනකදි හිටි හැටියෙම සද්දයක් දාපු කාර් එක නැවතුනාලු. උදව්වක් ඉල්ලන්නවත් අහල පහලක කවුරුවත් නෑලු. බලන් හිටියත් එක වාහනයක්වත් ඒ පාරෙ ආවෙ නෑලු. ඉතින් මේ කොලුවා හිමින් හිමින් ඉස්සරහට යද්දි ඈතින් පේන තාපසාරාමයක් දැක්කලු.[/SIZE][/CENTER] [SIZE=3] [/SIZE][CENTER] [/CENTER] [SIZE=3] [/SIZE][CENTER][SIZE=3] [/SIZE][/CENTER] [SIZE=3] [/SIZE][CENTER][SIZE=3] ටොක්..ටොක්...[/SIZE][/CENTER] [SIZE=3] [/SIZE][CENTER] [SIZE=3] [/SIZE][/CENTER] [SIZE=3] [/SIZE][COLOR=#990000][CENTER][SIZE=3] "තාපසතුමෙනි, මම බොහෝම දුර බැහැර ඉඳලා එන්නෙ. මගේ කාර් එක කැඩුණා. මට අද රෑ මෙහෙ නවතින්න පුලුවන්ද?"[/SIZE][/CENTER][/COLOR][CENTER][/CENTER] [SIZE=3] [/SIZE][CENTER] [SIZE=3] [/SIZE][/CENTER] [SIZE=3] [/SIZE][CENTER][SIZE=3] ටික වේලාවක් කල්පනා කළ තාපසතුමා [COLOR=#38761d]"පිටස්තර අයව තාපසාරාමය ඇතුළට ගන්න එක අපේ සම්ප්රදාය නෙවෙයි පුතා. ඒත් අසරණ වෙච්ච මනුස්සයෙකුට උදව් කරන එක සම්ප්‍රදායට වඩා වටිනවා. එන්න ඇතුළට ඔබට අද රාත්‍රියේ මෙහෙ හිටියැකි. ඉන්න මම කාමරයක් ලෑස්ති කරලා දෙන්නම්"[/COLOR] තරුණයාව තාපසාරාමයට පිළිගන්නවා.[/SIZE][/CENTER] [SIZE=3] [/SIZE][CENTER] [SIZE=3] [/SIZE][/CENTER] [SIZE=3] [/SIZE][CENTER][SIZE=3] රාත්‍රී ආහාරයෙන් පසුව නින්දට යන ඔහුට මහා අමුතු ශබ්දයක් ඇහෙනවා. තමුන්ගේ විසි අවුරුදු ජීවිතයේ කවදාවත් අහලා නැති මේ හඬ ඔහුට මහා ප්‍රෙහෙලිකාවක්. උදේ කෑම මේසයේදී ඔහු මේ ගැන විමසනවා. [COLOR=#990000]"තාපසතුමෙනි, මට ඊයෙ රෑ මහා අමුතු ශබ්දයක් ඇහුනා. ඔබතුමන්ලාටත් ඇහුනද?"[/COLOR][/SIZE][/CENTER] [SIZE=3] [/SIZE][CENTER] [SIZE=3] [/SIZE][/CENTER] [SIZE=3] [/SIZE][COLOR=#38761d][CENTER][SIZE=3] "ඒ ගැන වැඩිය හිතන්න එපා පුතා. ඒ ගැන දැනගැනීම ඔබට වැදගත් නෑ"[/SIZE][/CENTER][/COLOR][CENTER][/CENTER] [SIZE=3] [/SIZE][CENTER] [SIZE=3] [/SIZE][/CENTER] [SIZE=3] [/SIZE][COLOR=#990000][CENTER][SIZE=3] "මොකක්ද තාපසතුමෙනි ඒ සද්දෙ"[/SIZE][/CENTER][/COLOR][CENTER][/CENTER] [SIZE=3] [/SIZE][CENTER] [SIZE=3] [/SIZE][/CENTER] [SIZE=3] [/SIZE][CENTER][SIZE=3] [COLOR=#38761d]"පුතා, ඒ ගැන දැනගන්න පුළුවන් තාපසතුමෙකුට විතරයි."[/COLOR] තරුණයාට ඒ හඬ කුමක්දැයි දැනගැනීමට ලැබෙන්නේ නෑ. කෑමෙන් පසුව තාපසතුමෙක් තරුණයාගේ කාර් එක හදලා දුන්නලු. තමුන්ට මෙච්චර උදව් කරපු තාපසාරාමයේ උදවියට ස්තුති කරපු තරුණයා බොහොම සන්තෝසයෙන් පිටවෙලා ආවලු.[/SIZE][/CENTER] [SIZE=3] [/SIZE][CENTER] [SIZE=3] [/SIZE][/CENTER] [SIZE=3] [/SIZE][CENTER] [SIZE=3][B]අවුරුදු කීපයකට පසු...[/B][/SIZE][/CENTER] [SIZE=3] [/SIZE][CENTER] [SIZE=3] [/SIZE][/CENTER] [SIZE=3] [/SIZE][CENTER][SIZE=3] අර තරුණයා ඒ දුෂ්කර පාරෙම තමුන්ගෙ වාහනය පදවාගෙන එද්දි ඒ තාපසාරාමය කිට්ටුවදීම වාහනය කැඩුණලු. මේ පාර නම් තරුණයා කලකිරුනෙ නෑ. මීට අවුරුදු ගාණකට කලින් උදව් කරපු තාපසතුමන්ලාත් හම්බෙලා යන්න පුලුවන් අවස්ථාවක් හැටියටයි ඔහුට මෙය පෙනුනේ. තාපසතුමන්ලාත් ඔහුව සාදරයෙන් පිළි අරන් වෙනදා වගේම නවාතැන් පහසුකමුත් සලසනවාලු.[/SIZE][/CENTER] [SIZE=3] [/SIZE][CENTER] [SIZE=3] [/SIZE][/CENTER] [SIZE=3] [/SIZE][CENTER][SIZE=3] එදා රාත්‍රියෙත් අර අමුතු ශබ්දය ඔහුට ඇහෙනවා. ඒ ශබ්දය මේ වගේ ශබ්දයක් කියලා උපමා කරන්න දෙයක්වත් ඔහුට හිතාගන්න බෑ. ඒ තරමටම ඒ සද්දෙ අලුත්. ඒවගේම අමුතුයි. පහුවදා උදේත් මීට අවුරුදු ගාණකට කලින් ඇහුවා වගේම තාපසතුමන්ලාගෙන් ඔහු ප්‍රශ්න ඇහුවලු. ඒත් පුරුදු උත්තරේමයි. [COLOR=#38761d]"පුතා, ඒ ගැන දැනගන්න පුළුවන් තාපසතුමෙකුට විතරයි. "[/COLOR][/SIZE][/CENTER] [SIZE=3] [/SIZE][CENTER] [SIZE=3] [/SIZE][/CENTER] [SIZE=3] [/SIZE][CENTER][SIZE=3] ඔහු කුතුහලෙන් පිරිලා. කොහොමහරි මේක දැනගන්නවාමයි කියන අධිෂ්ඨානයෙන් මෙහෙම කියනවා. [COLOR=#990000]"හොඳයි.. හොඳයි.. තාපසතුමෙක් වෙන්නම ඕනෙනම් ඒකත් කරන්න මම ලෑස්තියි. දැන් කොහොමද මම තාපසයෙක් වෙන්නෙ? "[/COLOR][/SIZE][/CENTER] [SIZE=3] [/SIZE][CENTER] [SIZE=3] [/SIZE][/CENTER] [SIZE=3] [/SIZE][CENTER] [SIZE=3][COLOR=#38761d]"එහෙම ලේසියෙන් බෑ පුතා, ඔයාට තාපසයෙක් වෙන්න පුලුවන්. හැබැයි මූලික සුදුසුකම තමයි මේ ලෝකෙ වැලිකැට කීයක් තියෙනවද? තණකොළගස් කීයක් තියනවද? කියලා හරියට කියන්න පුලුවන් වෙන්න ඕනෙ"[/COLOR] ජයගත නොහැකි අභියෝගයක් තාපසතුමෙකුගෙන් එල්ල වෙනවා.[/SIZE][/CENTER] [SIZE=3] [/SIZE][CENTER] [SIZE=3] [/SIZE][/CENTER] [SIZE=3] [/SIZE][CENTER][SIZE=3] කලකිරුණු තරුණයා කලින් වතාවෙ මෙන් කාර් එක අළුත්වැඩියා කරගෙන පිටවී ගියාලු. [/SIZE][/CENTER] [SIZE=3] [/SIZE][CENTER] [SIZE=3] [/SIZE][/CENTER] [SIZE=3] [/SIZE][CENTER] [SIZE=3][B]අවුරුදු 40 කට පසු...[/B][/SIZE][/CENTER] [SIZE=3] [/SIZE][CENTER] [SIZE=3] [/SIZE][/CENTER] [SIZE=3] [/SIZE][CENTER][SIZE=3] කවුදෝ නන්නාදුනන මහල්ලෙක් තාපසාරාමයේ දොරටුව ළඟ. [COLOR=#990000]"තාපසතුමෙනි, මම ඔබ කිව්ව විදිහටම කළා. මේ ලෝකයේ තණකොළ ගස් 234,567,777,889,687,567,889 ක් තියෙනවා. වැලිකැට 987,654,321,345,765,754,356,458,356,890,234,452,365,219, 125ක් තියෙනවා"[/COLOR][/SIZE][/CENTER] [SIZE=3] [/SIZE][CENTER] [SIZE=3] [/SIZE][/CENTER] [SIZE=3] [/SIZE][CENTER][SIZE=3] මීට අවුරුදු ගාණකට කලින් තාපසාරාමයේ නවාතැන්ගත් තරුණයාව හඳුනාගන්නා තාපසයින් ඔහුව ඇතුළට ගන්නවා. [COLOR=#38761d]"හොඳයි අපි කී ලෙස කළ නිසා ඔබ දැන් තාපසයෙක්"[/COLOR][/SIZE][/CENTER] [SIZE=3] [/SIZE][CENTER] [SIZE=3] [/SIZE][/CENTER] [SIZE=3] [/SIZE][COLOR=#990000][CENTER][SIZE=3] "මට අර සද්දෙ මොකක්දැයි දැන්වත් කියන්ඩ"[/SIZE][/CENTER][/COLOR][CENTER][/CENTER] [SIZE=3] [/SIZE][CENTER] [SIZE=3] [/SIZE][/CENTER] [SIZE=3] [/SIZE][CENTER] [SIZE=3][COLOR=#38761d]"අපි කියන්න ඕනෙ නෑ. ඔයාම බලන්ඩ"[/COLOR] අඳුරු කාමරයකට ඔහුව එක්කයන තාපසතුමන්ලා ඔහුට ලී දොරක් පෙන්නුවාලු. [COLOR=#38761d]"අර දොරෙන් පිටිපස්සෙ ශබ්දයේ රහස ඇති"[/COLOR][/SIZE][/CENTER] [SIZE=3] [/SIZE][CENTER] [SIZE=3] [/SIZE][/CENTER] [SIZE=3] [/SIZE][CENTER][SIZE=3] වහා දොර ළඟට දිව්ව අලුත් තාපසයා දොර අරින්න හැදුවත් ඒක ලොක් කරලලු තිබුනෙ. ඒත් තාපසයො ඔහුට ඒ දොරේ යතුර දුන්නාලු. දොර ඇරීමත් සමඟ ඔහුට හමුවෙන්නෙ තවත් දොරක්. ගලින් කරපු මේ දොර බොහොම පැරණි එකක්. තාපසයෝ දුන්න යතුරෙන් ඒ දොරත් අරින්න පුලුවන් වෙනවා. ඊළඟට රතු මැණික් වලින් කරපු දොරක්. ඒකෙත් යතුර ලැබෙනවා. ඊටපස්සෙ නිල් මැණික් වලින් හදපු දොරක්. ඒකෙත් යතුර ලැබෙනවා. මේ විදිහට කිරිගරුඬ, පුෂ්පරාග, රිදී හා රත්තරන් දොරවල් පිළිවෙලින් මුණගැහෙන අතර තාපසතුමන්ලා ඒ ඔක්කොම දොරවල්වල යතුරු දුන්නලු. [/SIZE][/CENTER] [SIZE=3] [/SIZE][CENTER] [SIZE=3] [/SIZE][/CENTER] [SIZE=3] [/SIZE][CENTER][SIZE=3] මේ වෙනකොට අලුත් තාපසයාට දොරවල් ඇරලාම එපාවෙලා. [COLOR=#38761d]"මෙන්න අන්තිම දොරට අන්තිම යතුර"[/COLOR] එතකොට තමා අලුත් තාපසයාගෙ ඇඟට ලේ ටිකක් ඉනුවෙ. දොර විවරවෙනවාත් එක්කම ඔහුට ඇස් අදහාගන්න බැරිවෙනවා. මෙතෙක් කල් තමා කුතුහලයට පත් කරපු ශබ්දය ඇසෙන තැන. තමුන් [COLOR=#741b47]'අවුරුදු ගානක් මහන්සිවෙලා අන්තිමේදී අරමුණ ඉටුකරගත්තා නේද?[/COLOR]' යන සතුටුදායක හැඟීමෙන් ඔහු ඉපිලී යනවා. හරියට ඔලිම්පික් පදක්කමක් ලැබුනා වගේ. [/SIZE][/CENTER] [SIZE=3] [/SIZE][CENTER] [SIZE=3] [/SIZE][/CENTER] [SIZE=3] [/SIZE][CENTER][SIZE=3] මේ කතාවෙන් ගන්න පුළුවන් ආදර්ශය තමයි යම් අරමුණක් වෙනුවෙන් නොපසුබට උතසාහයෙන් වැඩ කළොත් කවදා හෝ අපට ඒ අරමුණ වෙත යන්න පුළුවන් කියන එක.[/SIZE][/CENTER] [SIZE=3] [/SIZE][CENTER] [SIZE=3] [/SIZE] [SIZE=3] මේ අමුතු සද්දෙ මොකක්ද කියන එක ඕගොල්ලන්ට ප්‍රශ්නයක් නේද? ඒ වුනාට ඒ අමුතු සද්දෙ මොකක්ද කියලා කියන්න මේ කතාව ලියපු මමවත් දන්නේ නෑ. මොකද මම තාපසයෙක් නෙමෙයිනෙ. අනික මම දැනගත්තත් ඔයාට කියන්න විදිහක් නෑ. ඔයත් තාපසයෙක් නෙමෙයිනෙ නේද? :) :rofl::rofl::rofl: [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom