Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තාමත් මධුරද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයාල හැමෝම වගේ සිංහල -English ඩික්ෂනරියක් පාවිච්චි කරනව ඇතිනෙ .නෑ ඉතින් මම කිව්වෙ මේ English නොදන්නව කියල එහෙම නෙමෙයි ,මේ සමහරක් English වචනවල තේරුම බලාගන්න එහෙම ඈ !.මට 100% ශුවර් ඔයාලගෙන් වැඩි දෙනෙක් පාවිච්චි කරන්නෙ "මධුර ඩික්ශනරි "ය වෙන්න ඇති .හැබැයි මම අද දෙන්නෙ ම්ධුරෙ එහෙම නෙමෙයි වෙන අලුත් එකක් !

අපි හැමෝම වගේ එකදාස් නමසිය බරගනන් වල ඉඳලා තියාගෙන් පට්ට ගැහුවෙ මදුරෙනෙ බොලව් ඒක අපිට ගොඩක් ප්‍රයෝජනවත් වුන බවනම් ඇත්ත .මධුරෙ තිබ්බ අඩුපාඩු මගහැරල අලුතින් ගැජට් කෑලි බෑලි එකතු කරල හදල තියන අලුත්ම ඩික්ශනරිය තමා "නාමල් ඩික්ශනරිය "හැබැයි මේක හදල තියෙන්නෙ මදුරල නම් නෙමෙයි නාමල් ජයතුන්ග කියන කෙනා .සමහරක් අය මේ ගැන දන්නවත් ඇති .දන්නෙ නැති අයට යි මේ .

මේකෙ විශේෂතා ටිකක් තමයි මේ,

මේකට E-ස්වාභිමානි සම්මානයත් SLIC සම්මානයත් හම්බෙලා තියෙනව .

මේකෙන් අපිට පුලුවන් KMP එකේ subtitle සිංහලට පරිවර්තනය කරගන්න .

ඒවගේම සරල පහසු භාවිතය

OCR reader එක -ඒකිව්වෙ මේකෙන් අපිට පුලුවන් photos වල එහෙම තියන English වචන සිංහලට පරිවර්තනය කරගන්න .

English learning tools and games -සතුටින්ඉංග්‍රිසි ඉගෙනගන්න

English-සිංහල dictionary

English -English dictionary

English,සිංහල .සිංglish කීබෝඩ් එක

මෙහි speech නැමැති පහසුකම මගින් english වචන prounce කරල පෙන්නනව .

අපි හිතමු අපි මේ dictionary එකේ පරිගනකය කියල search කරනව කියල එතකොට "පරිග" කියල ගහපු ගමන්ම වචනෙ ඉතිරි කෑලි ටික එනව

මෙන්න එහෙනම් බාගන්න

http://softwarelanthaya.blogspot.com/

එක නෙමේ 1000 යි ඈ

[QUOTE="dinukasampath, post: 15981230, member: 367179"] [SIZE="4"]ඔයාල හැමෝම වගේ සිංහල -English ඩික්ෂනරියක් පාවිච්චි කරනව ඇතිනෙ .නෑ ඉතින් මම කිව්වෙ මේ English නොදන්නව කියල එහෙම නෙමෙයි ,මේ සමහරක් English වචනවල තේරුම බලාගන්න එහෙම ඈ !.මට 100% ශුවර් ඔයාලගෙන් වැඩි දෙනෙක් පාවිච්චි කරන්නෙ "මධුර ඩික්ශනරි "ය වෙන්න ඇති .හැබැයි මම අද දෙන්නෙ ම්ධුරෙ එහෙම නෙමෙයි වෙන අලුත් එකක් ! අපි හැමෝම වගේ එකදාස් නමසිය බරගනන් වල ඉඳලා තියාගෙන් පට්ට ගැහුවෙ මදුරෙනෙ බොලව් ඒක අපිට ගොඩක් ප්‍රයෝජනවත් වුන බවනම් ඇත්ත .මධුරෙ තිබ්බ අඩුපාඩු මගහැරල අලුතින් ගැජට් කෑලි බෑලි එකතු කරල හදල තියන අලුත්ම ඩික්ශනරිය තමා "නාමල් ඩික්ශනරිය "හැබැයි මේක හදල තියෙන්නෙ මදුරල නම් නෙමෙයි නාමල් ජයතුන්ග කියන කෙනා .සමහරක් අය මේ ගැන දන්නවත් ඇති .දන්නෙ නැති අයට යි මේ .[/SIZE] [IMG]http://1.bp.blogspot.com/-WWX0s80pTBs/UpvkCcYi1dI/AAAAAAAABRU/Cb1P5ipZbMc/s1600/fb+cover+21+copy.gif[/IMG] [B][SIZE="4"]මේකෙ විශේෂතා ටිකක් තමයි මේ,[/SIZE][/B] [SIZE="4"]මේකට E-ස්වාභිමානි සම්මානයත් SLIC සම්මානයත් හම්බෙලා තියෙනව . මේකෙන් අපිට පුලුවන් KMP එකේ subtitle සිංහලට පරිවර්තනය කරගන්න . ඒවගේම සරල පහසු භාවිතය OCR reader එක -ඒකිව්වෙ මේකෙන් අපිට පුලුවන් photos වල එහෙම තියන English වචන සිංහලට පරිවර්තනය කරගන්න . English learning tools and games -සතුටින්ඉංග්‍රිසි ඉගෙනගන්න English-සිංහල dictionary English -English dictionary English,සිංහල .සිංglish කීබෝඩ් එක මෙහි speech නැමැති පහසුකම මගින් english වචන prounce කරල පෙන්නනව . අපි හිතමු අපි මේ dictionary එකේ පරිගනකය කියල search කරනව කියල එතකොට "පරිග" කියල ගහපු ගමන්ම වචනෙ ඉතිරි කෑලි ටික එනව [/SIZE] [SIZE="4"]මෙන්න එහෙනම් බාගන්න [/SIZE] [URL="http://sourceforge.net/projects/namal-dic/"][IMG]http://3.bp.blogspot.com/-06WLVdLydPc/UpvhPoN3G3I/AAAAAAAABRE/R343h5-YQiA/s200/button-download.gif[/IMG][/URL] [URL="http://softwarelanthaya.blogspot.com/"]http://softwarelanthaya.blogspot.com/[/URL] [SIZE="5"]එක නෙමේ 1000 යි ඈ [/SIZE]:confused::yes::D [CENTER][IMG]https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-ash4/p480x480/1381227_486010768164017_251306873_n.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom