Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තාමත් මහින්දට #ක දෙන බයියන් වෙත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තවමත් කඩේ යන හඳුනාගත් බෛ ජීවිත

1. පතිරණ type බෛයා

" පෙට්‍රල් 300 වුනත් අපි ස'ට,

ලෝකේ හැමතැනම කරන්ට් කපනවා,

මුළු ලෝකෙටම ව්‍යසනයක් තියෙනවා,

කන්න නැතත් ඉන්න රටක් තියෙනවා " වැනි රුවන්වැකි කියන්නේ මේ ටයිප් බෛයන්ය. සුදු හුණු ගෑමේ අති දක්ෂයින් ය.

2. කළගුණ බෛයා

30 වසරක කුරිරු යුද්ධයෙන් 2009දී රට මුදාගත් මහින්ද මහත්තයාට ගරු කිරීමක් ලෙස 2065දීත් මහින්ද මහත්තයාගේ් මුණුබුරාට පවා ඡන්දය පාවිච්චි කරන බෛයෙකි. රටේ යහපතට වඩා කෙලෙහිගුණ සැලකීම උතුම් කොට සලකයි.

3. දාර්ශනික බෛයා

රටක සාර්ථකත්වය පොදු ජනතාව මත රඳා පවතින්නක් බව නිතරම උලුප්පා දක්වයි. මිනිසෙකු ටොපී කොලයක් බිම දමා යන post එකක් ආධාරයෙන් මේ රට විනාශ කරන්නේ පොදු ජනතාව බව highlight කර, එනයින් බෛ පක්ෂය විසින් රටේ කිසිදු විනාශයක් සිදු නොකරන බවටත් තර්ක කරති. රට හදන්න කලින් තමන් හැදිය යුතු බවත්, ඔබ ටොපී කොලයක් බිම දමන්නේ නම් ආණ්ඩුවේ වංචා දූෂණ පිලිබඳ කතා කිරීමට අයිතියක් නැති බවටත් තර්ක ගොඩනගති.

4. විකල්පless බෛයා

මේ රට ගොඩනැගීමට වෙනත් කිසිදු විකල්පයක් නැති බවට තර්ක කරන බෛයා ය. ස' fail නිසා වෙනත් කිසිදු අයෙකුට pass විය නොහැකි බවට තරයේ විශ්වාස කරයි. වෙනත් විකල්පවල අඩුපාඩු නිතරම දකියි. "කවුරු ආවත් ඔච්චරයි" වාක්‍යය නිරතම ජප කරයි.

5. ජෙප්පො ඇලජික් බෛයා

88/89 කාලයේ ආච්චිගේ නැතිවූ හැඳුනුම්පත ගැන තවදුරටත් කම්පාවෙන් ජීවත් වේ. පවතින විදුලි අර්බුදයට මුල වසර 30කට පෙර ජෙප්පන් විසින් ට්‍රාන්ස්පෝමර් ගිනි තැබීම බව තරයේ විශ්වාස කරයි.

තවද 88/89දී වැඩිපුරම අපහසුතාවයට ලක්වී ඇති බහුතරයක් බෛයන් 1990න් පසු උපත ලද අය වීමද විශේෂත්වයකි.

ඉතින්,

ඔය ආකාර 5න්ම ඉන්නේ තඩි බෛයො.  ඔයාලගෙත් listවල ඇති.

ඔය කියපු නිර්ණායක එක්ක හඳුනාගන්න අමාරු වෙන එකක් නෑ.

තව දන්න ආකාර තියෙනවානම් කොටන් යන්න.

- ගිහාන් මායාදුන්න -

[QUOTE="U-tag, post: 27510273, member: 381169"] තවමත් කඩේ යන හඳුනාගත් බෛ ජීවිත 1. පතිරණ type බෛයා " පෙට්‍රල් 300 වුනත් අපි ස'ට, ලෝකේ හැමතැනම කරන්ට් කපනවා, මුළු ලෝකෙටම ව්‍යසනයක් තියෙනවා, කන්න නැතත් ඉන්න රටක් තියෙනවා " වැනි රුවන්වැකි කියන්නේ මේ ටයිප් බෛයන්ය. සුදු හුණු ගෑමේ අති දක්ෂයින් ය. 2. කළගුණ බෛයා 30 වසරක කුරිරු යුද්ධයෙන් 2009දී රට මුදාගත් මහින්ද මහත්තයාට ගරු කිරීමක් ලෙස 2065දීත් මහින්ද මහත්තයාගේ් මුණුබුරාට පවා ඡන්දය පාවිච්චි කරන බෛයෙකි. රටේ යහපතට වඩා කෙලෙහිගුණ සැලකීම උතුම් කොට සලකයි. 3. දාර්ශනික බෛයා රටක සාර්ථකත්වය පොදු ජනතාව මත රඳා පවතින්නක් බව නිතරම උලුප්පා දක්වයි. මිනිසෙකු ටොපී කොලයක් බිම දමා යන post එකක් ආධාරයෙන් මේ රට විනාශ කරන්නේ පොදු ජනතාව බව highlight කර, එනයින් බෛ පක්ෂය විසින් රටේ කිසිදු විනාශයක් සිදු නොකරන බවටත් තර්ක කරති. රට හදන්න කලින් තමන් හැදිය යුතු බවත්, ඔබ ටොපී කොලයක් බිම දමන්නේ නම් ආණ්ඩුවේ වංචා දූෂණ පිලිබඳ කතා කිරීමට අයිතියක් නැති බවටත් තර්ක ගොඩනගති. 4. විකල්පless බෛයා මේ රට ගොඩනැගීමට වෙනත් කිසිදු විකල්පයක් නැති බවට තර්ක කරන බෛයා ය. ස' fail නිසා වෙනත් කිසිදු අයෙකුට pass විය නොහැකි බවට තරයේ විශ්වාස කරයි. වෙනත් විකල්පවල අඩුපාඩු නිතරම දකියි. "කවුරු ආවත් ඔච්චරයි" වාක්‍යය නිරතම ජප කරයි. 5. ජෙප්පො ඇලජික් බෛයා 88/89 කාලයේ ආච්චිගේ නැතිවූ හැඳුනුම්පත ගැන තවදුරටත් කම්පාවෙන් ජීවත් වේ. පවතින විදුලි අර්බුදයට මුල වසර 30කට පෙර ජෙප්පන් විසින් ට්‍රාන්ස්පෝමර් ගිනි තැබීම බව තරයේ විශ්වාස කරයි. තවද 88/89දී වැඩිපුරම අපහසුතාවයට ලක්වී ඇති බහුතරයක් බෛයන් 1990න් පසු උපත ලද අය වීමද විශේෂත්වයකි. ඉතින්, ඔය ආකාර 5න්ම ඉන්නේ තඩි බෛයො. 😁😁😁 ඔයාලගෙත් listවල ඇති. ඔය කියපු නිර්ණායක එක්ක හඳුනාගන්න අමාරු වෙන එකක් නෑ. තව දන්න ආකාර තියෙනවානම් කොටන් යන්න. 🌚💙 - ගිහාන් මායාදුන්න - [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom