Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
45 minutes ago
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තායිලන්තයේ කුෂ් සමග එන මාලිමාවේ කුෂ්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙය උපුටාගැනිමකි:

සාමාන්‍යයෙන් කුඩු කේස් එකකට හරි බඩු කේස් එකකට හරි සමාජ විරෝධී කේස් එකකට කෙනෙක් මාට්ටු උනාම කවුරු හරි දේශපාලඥයෙක් එක්ක එකට ඉඳලා ගහන ෆොටෝ දාන එක බුකියෙ හරි සුලභ සිදුවීමක්..

ඒ නිසා මම ඒක වැඩිය කෙයාර් කරන්නෙ නෑ.

ඒ නිසා ඔය කටුනායක එයාර්පෝට් එකේදි හාමුදුරුවරු 22 ක් එක්ක තහනම් මත්ද්‍රව්‍ය අහුවෙච්ච එකේ ප්‍රධාන සැකකරු ජාතික ජන බලවේගයට උදව් කරා කියන මේ චායාරූපයත් මම පයිසෙකට මායිම් කරේ නෑ..

මොකද ලංකාවෙ ඕනෑම පුද්ගලයෙක් දේශපාලඥයින් එක්ක ගත්ත ෆොටෝ තියෙනවා ඒත් ඊයෙ රෑ නිවුස් අහනකොට මගේ ඇස් උඩ ගියා.. මේ රටේ හාමුදුරුනමක් මත්ද්‍රව්‍ය සමග කටුනායක එයාර්පෝට් එකේදි අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව මෙයලු..

ආසන්න දිනයකදී මේ අයුරින්ම තවත් හාමුදුරුවරුන් 10 දෙනෙක් මෙහෙම ගිහින් ඇවිත් තියෙනවා..

මෙච්චර කල් මේ රටේ නීතියක් තිබිලා තියෙනවා බෞද්ධ ස්වාමින්වහන්සේ නමක් රටින් පිට වෙනවා නම් මහහිමිවරුන්ගෙන් අනිවාර්යයෙන්ම අවසර ගත යුතුයි කියලා. මෙම චීවරධාරීන් පිරිස ඒ අවසරය අරගෙන නෑ.. ඒ ඇයි...?

මහනාහිමිවරුන් ලිඛිත අවසරය ලබා ගැනීමෙ නීතිය මේ රජය ඉවත් කරලා..

හදිසියේම මේ නීතිය ඉවත් කරේ ඇයි..?

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙ කොමසාරිස් ජනරාල් ගාමිණී සේනාරත්න කියන්නෙ " එම අවසරය ලබා ගැනීමෙ ක්‍රමවේදය අත්හිටෙව්වෙ කෙටි කාලයකට" කියලා..

දැන් තමයි අවස්ථා සම්බන්ධය ගලපන්න වෙන්නෙ.. හාමුදුරුවරුන් රටෙන් පිටවීමට මහනාහිමිවරුන්ගෙන් ලිඛිත අවසරය ගැනීමෙ නීතිය මේ රජයෙන් තාවකාලිකව ඉවත් කරනවා..

ඒ කාලසීමාව ඇතුලේ හාමුදුරුවරු 22 ක් කුඩු එක්ක එයාර්පෝට් එකේදි මාට්ටු වෙනවා... ඒ හාමුදුරුවරු කණ්ඩායම මෙහෙයවපු ප්‍රධාන චීවරධාරියා මේ ආණ්ඩුව බලයට පත් කරන්න උදව් කරපු කෙනෙක්...

මේ සියල්ලම එක්තරා කෙටි කාලසීමාවක් ඇතුළත සිද්ධ වෙන්නෙ කොහොමද..? සිදුවූයේ කුමක්ද...? සිදුවන්නේ කුමක්ද...? තීරණය කිරීම සබුද්ධික ඔබට බාරයි...

නිලන්ත සත්සර ගමගේ

------ Post added on [DATETIME="UT"]1777359930[/DATETIME]

[QUOTE="NiyamaSinhalaya, post: 31375487, member: 113555"] මෙය උපුටාගැනිමකි: [IMG]https://pbs.twimg.com/media/HG9qi0EbcAA1UkS?format=jpg&name=small[/IMG] [SIZE=6]සාමාන්‍යයෙන් කුඩු කේස් එකකට හරි බඩු කේස් එකකට හරි සමාජ විරෝධී කේස් එකකට කෙනෙක් මාට්ටු උනාම කවුරු හරි දේශපාලඥයෙක් එක්ක එකට ඉඳලා ගහන ෆොටෝ දාන එක බුකියෙ හරි සුලභ සිදුවීමක්.. ඒ නිසා මම ඒක වැඩිය කෙයාර් කරන්නෙ නෑ. ඒ නිසා ඔය කටුනායක එයාර්පෝට් එකේදි හාමුදුරුවරු 22 ක් එක්ක තහනම් මත්ද්‍රව්‍ය අහුවෙච්ච එකේ ප්‍රධාන සැකකරු ජාතික ජන බලවේගයට උදව් කරා කියන මේ චායාරූපයත් මම පයිසෙකට මායිම් කරේ නෑ.. මොකද ලංකාවෙ ඕනෑම පුද්ගලයෙක් දේශපාලඥයින් එක්ක ගත්ත ෆොටෝ තියෙනවා ඒත් ඊයෙ රෑ නිවුස් අහනකොට මගේ ඇස් උඩ ගියා.. මේ රටේ හාමුදුරුනමක් මත්ද්‍රව්‍ය සමග කටුනායක එයාර්පෝට් එකේදි අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව මෙයලු.. ආසන්න දිනයකදී මේ අයුරින්ම තවත් හාමුදුරුවරුන් 10 දෙනෙක් මෙහෙම ගිහින් ඇවිත් තියෙනවා.. මෙච්චර කල් මේ රටේ නීතියක් තිබිලා තියෙනවා බෞද්ධ ස්වාමින්වහන්සේ නමක් රටින් පිට වෙනවා නම් මහහිමිවරුන්ගෙන් අනිවාර්යයෙන්ම අවසර ගත යුතුයි කියලා. මෙම චීවරධාරීන් පිරිස ඒ අවසරය අරගෙන නෑ.. ඒ ඇයි...? මහනාහිමිවරුන් ලිඛිත අවසරය ලබා ගැනීමෙ නීතිය මේ රජය ඉවත් කරලා.. හදිසියේම මේ නීතිය ඉවත් කරේ ඇයි..? බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙ කොමසාරිස් ජනරාල් ගාමිණී සේනාරත්න කියන්නෙ " එම අවසරය ලබා ගැනීමෙ ක්‍රමවේදය අත්හිටෙව්වෙ කෙටි කාලයකට" කියලා.. දැන් තමයි අවස්ථා සම්බන්ධය ගලපන්න වෙන්නෙ.. හාමුදුරුවරුන් රටෙන් පිටවීමට මහනාහිමිවරුන්ගෙන් ලිඛිත අවසරය ගැනීමෙ නීතිය මේ රජයෙන් තාවකාලිකව ඉවත් කරනවා.. ඒ කාලසීමාව ඇතුලේ හාමුදුරුවරු 22 ක් කුඩු එක්ක එයාර්පෝට් එකේදි මාට්ටු වෙනවා... ඒ හාමුදුරුවරු කණ්ඩායම මෙහෙයවපු ප්‍රධාන චීවරධාරියා මේ ආණ්ඩුව බලයට පත් කරන්න උදව් කරපු කෙනෙක්... මේ සියල්ලම එක්තරා කෙටි කාලසීමාවක් ඇතුළත සිද්ධ වෙන්නෙ කොහොමද..? සිදුවූයේ කුමක්ද...? සිදුවන්නේ කුමක්ද...? තීරණය කිරීම සබුද්ධික ඔබට බාරයි... නිලන්ත සත්සර ගමගේ[/SIZE] [HR][/HR] [IMG]https://pbs.twimg.com/media/HG98YisbAAAep1V?format=jpg&name=900x900[/IMG] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1777359930[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom