Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තායිලන්තෙ Lady Boys
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තායිලන්තෙ ගිහිල්ලා තියෙන අයටනම් මේක හුඟක් හුරු පුරුදු දෙයක් වෙන්න ඕනා.

තායි වල සOචාරකයින් බහුල පැතිවල මේක සාමන්‍ය දසුනක්.

තායි ගිහිල්ලත් "Lady Boy" කෙනෙක් නොදැකපු කෙනෙක් ඉන්නවනම් ඒක ලෝක පුදුමයක්

(මෙහෙදි දැකපු අයත් ඕන තරම් ඇති ).

කොහොම උනත් තායි වල පලවෙනි "Sex Change Surgery" එක කරල තියෙන්නේ 1972.

දැන් වෙනකොට ලෝකෙ අනිත් හැම රටකටම වඩා වැඩි සැත්කම් ප්‍රමාණයක් වසරකට තායි වල සිද්ධ වෙනවා.

දැන් වෙනකොට තායි වල මෙ වගෙ සැත්කම් සිදුකරගත්තු අය 100,000කට ආසන්න ප්‍රමාණයක් ඉන්න බවට ගනන් බලලා තියෙනව.

මේ අතරෙ ජනප්‍රිය ගායකයො වගේම සිනමා තරුත් රාශියක් ඉන්නවා.

වාර්ශිකව මේගොල්ලන්ගේ ජාතික මට්ටමේ තරඟ ගොඩක් පවත්වනවා.

මේ වගේ ලිOග වෙනසකට භාජනයකට ලක් කරගත් අයගේ නිදහස හා ඔවුන්ට කිසිදු ආකාරයෙ පීඩාවන්ට ලක්නොවන ලෙසින් සියලු දෙනා අතරේ

එකසේ පිළිගැනීමක් ලබාදීම අතින් තායිලන්තය අනෙකුත් රාජ්‍යයන්ට වඩා ඉදිරියෙන් සිටිනවා.

තායිලන්තය තුල අනෙකුත් ශිෂ්‍යයින්ට මෙන්ම මෙලෙස ලිOග වෙනසක් සිදුකරගත් ශිෂ්‍යයින්ටද විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කර තිබේ.

ඒ අනුව මොවුන් සියලු දෙනාම එකම සමාජයක් තුල අධ්‍යාපනය ලබයි. මෙම කිසිම ශිෂ්‍යයෙකුට කිසිදු ආකරයේ වෙනස්කම් වලට හෝ පීඩාවන්ට ලක්වීමේ අවධානමක් නැත.

එමෙන්ම මෙම සිසුන් හට අන් රටවල මෙන් ඉගෙනුම අවසානයේ රැකියාවක් සොයා ගැනීමෙදී හෝ වෙනත් ආකාරයේ පීඩාවන්ට ලක් වේ යැයි අනිසි බියක්ද ඇතිකර ගැනීමට අවශ්‍ය නොවේ.

පහතින් දැක්වෙන්නේ තායිලන්තයේ "Suan Dusit" විශ්ව විද්‍යාලයේ මෙලෙස අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවන් පිරිසකි.

ගත්තේ මෙතනින්.

පරිවර්තන දෝෂ තිබේනම් සමාවන්න.

[QUOTE="9.57, post: 9080592, member: 112635"] [CENTER][SIZE=3]තායිලන්තෙ ගිහිල්ලා තියෙන අයටනම් මේක හුඟක් හුරු පුරුදු දෙයක් වෙන්න ඕනා. තායි වල සOචාරකයින් බහුල පැතිවල මේක සාමන්‍ය දසුනක්. තායි ගිහිල්ලත් "Lady Boy" කෙනෙක් නොදැකපු කෙනෙක් ඉන්නවනම් ඒක ලෝක පුදුමයක් (මෙහෙදි දැකපු අයත් ඕන තරම් ඇති :P). කොහොම උනත් තායි වල පලවෙනි "Sex Change Surgery" එක කරල තියෙන්නේ 1972. දැන් වෙනකොට ලෝකෙ අනිත් හැම රටකටම වඩා වැඩි සැත්කම් ප්‍රමාණයක් වසරකට තායි වල සිද්ධ වෙනවා. දැන් වෙනකොට තායි වල මෙ වගෙ සැත්කම් සිදුකරගත්තු අය 100,000කට ආසන්න ප්‍රමාණයක් ඉන්න බවට ගනන් බලලා තියෙනව. මේ අතරෙ ජනප්‍රිය ගායකයො වගේම සිනමා තරුත් රාශියක් ඉන්නවා. [/SIZE] [SIZE=3]වාර්ශිකව මේගොල්ලන්ගේ ජාතික මට්ටමේ තරඟ ගොඩක් පවත්වනවා. මේ වගේ ලිOග වෙනසකට භාජනයකට ලක් කරගත් අයගේ නිදහස හා ඔවුන්ට කිසිදු ආකාරයෙ පීඩාවන්ට ලක්නොවන ලෙසින් සියලු දෙනා අතරේ එකසේ පිළිගැනීමක් ලබාදීම අතින් තායිලන්තය අනෙකුත් රාජ්‍යයන්ට වඩා ඉදිරියෙන් සිටිනවා. තායිලන්තය තුල අනෙකුත් ශිෂ්‍යයින්ට මෙන්ම මෙලෙස ලිOග වෙනසක් සිදුකරගත් ශිෂ්‍යයින්ටද විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කර තිබේ. [/SIZE] [SIZE=3]ඒ අනුව මොවුන් සියලු දෙනාම එකම සමාජයක් තුල අධ්‍යාපනය ලබයි. මෙම කිසිම ශිෂ්‍යයෙකුට කිසිදු ආකරයේ වෙනස්කම් වලට හෝ පීඩාවන්ට ලක්වීමේ අවධානමක් නැත. එමෙන්ම මෙම සිසුන් හට අන් රටවල මෙන් ඉගෙනුම අවසානයේ රැකියාවක් සොයා ගැනීමෙදී හෝ වෙනත් ආකාරයේ පීඩාවන්ට ලක් වේ යැයි අනිසි බියක්[/SIZE][SIZE=3]ද[/SIZE][SIZE=3] ඇතිකර ගැනීමට අවශ්‍ය නොවේ. පහතින් දැක්වෙන්නේ තායිලන්තයේ "Suan Dusit" විශ්ව විද්‍යාලයේ මෙලෙස අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවන් පිරිසකි. [/SIZE] [CENTER][SIZE=3][IMG]http://www.jaffamood.com/img/lifestyle/transeksual/transeksual01.jpg[/IMG][/SIZE][/CENTER] [CENTER][SIZE=3][IMG]http://www.jaffamood.com/img/lifestyle/transeksual/transeksual02.jpg[/IMG][/SIZE][/CENTER] [CENTER][SIZE=3][IMG]http://www.jaffamood.com/img/lifestyle/transeksual/transeksual03.jpg[/IMG][/SIZE][/CENTER] [CENTER][SIZE=3][IMG]http://www.jaffamood.com/img/lifestyle/transeksual/transeksual04.jpg[/IMG][/SIZE][/CENTER] [CENTER][SIZE=3][IMG]http://www.jaffamood.com/img/lifestyle/transeksual/transeksual05.jpg[/IMG][/SIZE][/CENTER] [CENTER][SIZE=3][IMG]http://www.jaffamood.com/img/lifestyle/transeksual/transeksual06.jpg[/IMG][/SIZE][/CENTER] [CENTER][SIZE=3][IMG]http://www.jaffamood.com/img/lifestyle/transeksual/transeksual07.jpg[/IMG][/SIZE][/CENTER] [CENTER][SIZE=3][IMG]http://www.jaffamood.com/img/lifestyle/transeksual/transeksual08.jpg[/IMG][/SIZE][/CENTER] [/CENTER] [CENTER][SIZE=3][IMG]http://www.jaffamood.com/img/lifestyle/transeksual/transeksual09.jpg[/IMG] [/SIZE][/CENTER] [CENTER][SIZE=3][IMG]http://www.jaffamood.com/img/lifestyle/transeksual/transeksual10.jpg[/IMG] [/SIZE][/CENTER] [CENTER][SIZE=3][IMG]http://www.jaffamood.com/img/lifestyle/transeksual/transeksual11.jpg[/IMG] [/SIZE][/CENTER] [CENTER][SIZE=3][IMG]http://www.jaffamood.com/img/lifestyle/transeksual/transeksual12.jpg[/IMG] [/SIZE][/CENTER] [CENTER][SIZE=3][IMG]http://www.jaffamood.com/img/lifestyle/transeksual/transeksual13.jpg[/IMG] [/SIZE][/CENTER] [CENTER][SIZE=3][IMG]http://www.jaffamood.com/img/lifestyle/transeksual/transeksual14.jpg[/IMG] [/SIZE][/CENTER] [CENTER][SIZE=3][IMG]http://www.jaffamood.com/img/lifestyle/transeksual/transeksual15.jpg[/IMG] [/SIZE][/CENTER] [CENTER][SIZE=3][IMG]http://www.jaffamood.com/img/lifestyle/transeksual/transeksual16.jpg[/IMG] [/SIZE][/CENTER] [CENTER][SIZE=3][IMG]http://www.jaffamood.com/img/lifestyle/transeksual/transeksual17.jpg[/IMG] [/SIZE][/CENTER] [CENTER][SIZE=3][IMG]http://www.jaffamood.com/img/lifestyle/transeksual/transeksual18.jpg[/IMG] [/SIZE] [SIZE=3]ගත්තේ [URL="http://www.jaffamood.com/transsexuals-in-university/"]මෙතනින්[/URL]. [/SIZE][SIZE=3][COLOR=Silver]පරිවර්තන දෝෂ තිබේනම් සමාවන්න.[/COLOR][/SIZE][SIZE=3] :) [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom