Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තායිවානයේ ඇති වැසිකිලි අවන්හල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තායිවානයේ ඇති වැසිකිලි අවන්හල

ලෝකයේ අරුම පුදුම දේවල් වෙනස් දේවල් මිනිස්සු සෑම විටම කිරීමට උත්සාහ දරයි.

එවැනි වෙනස් මිනිසෙකු විසින් ආරම්භ කරනු ලැබූ වෙනස් තේමාවක් යටතේ පවත්වාගෙන

යනු ලබන අවන්හලක් පිහිටා තිබෙන බව ඔබ දන්නවාද තායිවානයේ වැසිකිලි අවන්හල [Thaiwan toilet resturant ] ලෙස ප්‍රකට වී ඇති මෙම අවන්හල ආරම්භ කර ඇත්තේ හිටපු බැංකු හිමිකරුවකු වන ඩාවෝ මින්ග් ෂී මහතා විසිනි. ප්‍රථමයෙන් ඔහු චොකලට් අයිස් වෙළදසැලක් මෙම තේමාව යටතේ ආරම්භ කර ඇති අතර පසුව අවන්හලක් ලෙස වැඩි දියුණු කර තිබෙනවා. මේ වන විට ඔහු සතුව තායිවානයේ සහ හොංකොං හි අවන්හලක් 19ක් ඇති අතර මැලේසියාවේ මැකාවු සහ ක්වාලාලම්පුර් වල නව ශාකා ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. වර්ග මීටර 2800 ක තට්ටු 3ක

අවන්හල සෑම දෙයක්ම වැසිකිලියක ආකාරයට ඇති අතර වතුර මල් සේ විදුලි බුබුලු පුටු වෙනුවට කොමඩ් සේ සකස් කල දෑ බීම වෙනුවට මුත්‍රා සේ පෙනෙන බීමද අයිස් ක්‍රීම් ආදී සෑම ආහාරයක්ම පාහේ මහපහ සේ පෙනුමට සකසා ඇති අතර ඉතා ප්‍රණීත ලෙස සකසා ඇත. ඔබත් මෙම රටවලට සංචාරය කලහොත් මෙම අවන්හලට ගොඩවැදී ආහාර ගැනීමට අමතක නොකරන්න

[QUOTE="Boralugoda01, post: 24829769, member: 562411"] [b]තායිවානයේ ඇති වැසිකිලි අවන්හල[/b] [B][SIZE="5"][CENTER]ලෝකයේ අරුම පුදුම දේවල් වෙනස් දේවල් මිනිස්සු සෑම විටම කිරීමට උත්සාහ දරයි. එවැනි වෙනස් මිනිසෙකු විසින් ආරම්භ කරනු ලැබූ වෙනස් තේමාවක් යටතේ පවත්වාගෙන යනු ලබන අවන්හලක් පිහිටා තිබෙන බව ඔබ දන්නවාද තායිවානයේ වැසිකිලි අවන්හල [Thaiwan toilet resturant ] ලෙස ප්‍රකට වී ඇති මෙම අවන්හල ආරම්භ කර ඇත්තේ හිටපු බැංකු හිමිකරුවකු වන ඩාවෝ මින්ග් ෂී මහතා විසිනි. ප්‍රථමයෙන් ඔහු චොකලට් අයිස් වෙළදසැලක් මෙම තේමාව යටතේ ආරම්භ කර ඇති අතර පසුව අවන්හලක් ලෙස වැඩි දියුණු කර තිබෙනවා. මේ වන විට ඔහු සතුව තායිවානයේ සහ හොංකොං හි අවන්හලක් 19ක් ඇති අතර මැලේසියාවේ මැකාවු සහ ක්වාලාලම්පුර් වල නව ශාකා ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. වර්ග මීටර 2800 ක තට්ටු 3ක අවන්හල සෑම දෙයක්ම වැසිකිලියක ආකාරයට ඇති අතර වතුර මල් සේ විදුලි බුබුලු පුටු වෙනුවට කොමඩ් සේ සකස් කල දෑ බීම වෙනුවට මුත්‍රා සේ පෙනෙන බීමද අයිස් ක්‍රීම් ආදී සෑම ආහාරයක්ම පාහේ මහපහ සේ පෙනුමට සකසා ඇති අතර ඉතා ප්‍රණීත ලෙස සකසා ඇත. ඔබත් මෙම රටවලට සංචාරය කලහොත් මෙම අවන්හලට ගොඩවැදී ආහාර ගැනීමට අමතක නොකරන්න[/CENTER][/SIZE][/B] [CENTER][IMG]https://untappedcities-wpengine.netdna-ssl.com/wp-content/uploads/2013/06/2-Modern-Toilet-Theme-Restaurant-Taipei-Untapped-Cities-Wesley-Yiin.jpg[/IMG] [IMG]https://assets.atlasobscura.com/media/W1siZiIsInVwbG9hZHMvcGxhY2VfaW1hZ2VzLzk3NzY4MzJhNGQ2YzJjOWE0NF84MDBweC1Nb2Rlcm5fVG9pbGV0X1Jlc3RhdXJhbnQuanBnIl0sWyJwIiwidGh1bWIiLCJ4MzkwPiJdLFsicCIsImNvbnZlcnQiLCItcXVhbGl0eSA4MSAtYXV0by1vcmllbnQiXV0[/IMG] [IMG]https://onestep4ward.com/wp-content/uploads/2017/08/20904541_10155612697636740_1640174490_o.jpg[/IMG] [IMG]https://s3-media3.fl.yelpcdn.com/bphoto/cjVltvaGgvuiuh96m5VTww/l.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom