තායි උනුත් දැන් නෙට්ෆ්ලික්ස් බැහැලනෙ

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,705
    21,398
    113
    ලෝකේ හැම රටකම වගේ දෙවෙනි ඉනිම වගේ කතා තියේන්වා...soap operas...

    ඒ වගේ කතා හින්දා අපිට netflix productions නෑ කියන්න බෑ...

    Netflix ලට අපි හරිම පොඩි මාර්කට් එකක්....
    අනික උන් එක්ක coproduce කරන්න පුලුවන් කමක් තියෙන production houses අපිට තියෙනවද දන්නෙත් නෑ....