Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තායි ලෙනක සිරවූ දරුවන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තායි ලෙනක සිරවූ දරුවන්

13 දෙනා යහතින් ඉන්නවා

තායිලන්තයේ භූ ගත ලෙන තුළ දින නවයක් තිස්සේ සිරවී සිටින පා පන්දු කණ්ඩායමේ දරුවන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු යහතින් සිටින බව තහවුරු වී ඇත.

මේ බව තහවුරු කර ගැනිමට හැකි වූයේ ජලයෙන් පිරි ගිය ලෙන් පද්ධතියේ එම කණ්ඩායම සොයා මෙහෙයුම් සිදු කළ බ්‍රිතාන්‍ය කිමිඳුම්කරුවන් දෙදෙනකුටය.

ජලයෙන් යට නොවුණු එක් කුහරයක 13 දෙනා ආරක්ෂිතව සිටින බව පැවැසෙයි. මීළඟ අභියෝගය වී ඇත්තේ ජලයෙන් යටවුණු ලෙන් පද්ධතිය හරහා ඔවුන් පිටතට ගැනීමය. ඒ සඳහා නව මෙහෙයුමක් ආරම්භ කරමින් සිටින බව ද වාර්තා වේ.

දින නවයක් ලෙන තුළ සිරවී අකරතැබ්බට මුහුණ දුන්නේ ‘මූ පා’ නමැති පා පන්දු කණ්ඩායමේ සාමාජිකයන් 12 දෙනා සහ ඔවුන්ගේ 25 හැවිරිදි පුහුණුකරු එක්කාපෝල් ජන්තාවොන්ග්ය.

මෙම කණ්ඩායම නිරන්තරයෙන් වීර චාරිකාවල යෙදෙන බවත්, ඔවුන් චියංග් රායි පළාතේ පිහිටි තාම් ලුන්ග් නමැති ලෙන් පද්ධතියේ මීට පෙර ද අවස්ථා කිහිපයකදී චාරිකාවල නියැලී ඇති බවත් වාර්තා වේ.

වයස අවුරුදු 11ත් 16 අතරේ මෙම දරුවන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු ලෙන තුළ සිරවුණු බව දැනගත් සැණින් ඔවුන් සොයා මෙහෙයුම් ආරම්භ කිරීමට තායිලන්ත රජය කටයුතු කළ අතර විදෙස් සහාය ද ලබා ගත්තේය.

චීනය, මියන්මාරය, ලාඕසය, ඕස්ටේ්රලියාව, ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය යන රටවලින් සහන සේවකයන් සහ දිවි ගලවා ගැනීමේ කටයුතුවල නියැලෙන විශේෂඥයන් දහසකට වැඩි පිරිසක් අතුරුදන් කණ්ඩායම සෙවිමේ මෙහෙයුම්වලට සම්බන්ධ විය.

(රොයිටර්)

තායි ලෙනක සිරවූ දරුවන්ගේ සෞඛ්‍යය තත්ත්වය යහපත්

තායිලන්තයේ තාම් ඉවාන් ලෙනෙහි සිරවී සිටින එරට කනිෂ්ඨ පාපන්දු කණ්ඩායමක් නියෝජනය කරන පිරිමි දරුවන් 12 දෙනා සහ පුහුණුකරු හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ඔවුන් සොයාගත් මෙහෙයුම් කණ්ඩායම් නිලධාරීහු පවසති.

පුරා දින 09 ක් තිස්සේ ඔවුන් මෙම ලෙන තුළ සිරවී සිටින අතර ඉකුත් 02 වැනිදා ඔවුන් සිටින ස්ථානය නිවැරදිව සොයා ගැනීමට අතුරුදන්ව සිටි මෙම දරුවන් සොයා මෙහෙයුම් කටයුතුවල යෙදෙන කණ්ඩායම් සමත්වූහ.

ඔවුන් සිරව සිටින ලෙන තුළින් එළියට ගැනීමට තවත් මාසයක පමණ කාලයක් ගතවේ යෑයි පවසන මෙහෙයුම් කණ්ඩායම් එතෙක් ඔවුනට අවශ්‍ය ආහාරපාන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමට පියවර ගනිමින් සිටිති.

ලෙන පිහිටි ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාව නිසා මේ වන විට ලෙන සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇත. දරුවන් සියලු දෙනා සහ පුහුණුකරු ලෙනෙහි උස ස්ථානයක රැඳී සිටිති.

[QUOTE="araki, post: 23381154, member: 360239"] [b]තායි ලෙනක සිරවූ දරුවන්[/b] [B][SIZE=5]13 දෙනා යහතින් ඉන්නවා[/SIZE][/B] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_98a34859fa.jpg[/IMG][/SIZE] [SIZE=5]තායිලන්තයේ භූ ගත ලෙන තුළ දින නවයක් තිස්සේ සිරවී සිටින පා පන්දු කණ්ඩායමේ දරුවන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු යහතින් සිටින බව තහවුරු වී ඇත.[/SIZE] [SIZE=5]මේ බව තහවුරු කර ගැනිමට හැකි වූයේ ජලයෙන් පිරි ගිය ලෙන් පද්ධතියේ එම කණ්ඩායම සොයා මෙහෙයුම් සිදු කළ බ්‍රිතාන්‍ය කිමිඳුම්කරුවන් දෙදෙනකුටය.[/SIZE] [SIZE=5]ජලයෙන් යට නොවුණු එක් කුහරයක 13 දෙනා ආරක්ෂිතව සිටින බව පැවැසෙයි. මීළඟ අභියෝගය වී ඇත්තේ ජලයෙන් යටවුණු ලෙන් පද්ධතිය හරහා ඔවුන් පිටතට ගැනීමය. ඒ සඳහා නව මෙහෙයුමක් ආරම්භ කරමින් සිටින බව ද වාර්තා වේ.[/SIZE] [SIZE=5]දින නවයක් ලෙන තුළ සිරවී අකරතැබ්බට මුහුණ දුන්නේ ‘මූ පා’ නමැති පා පන්දු කණ්ඩායමේ සාමාජිකයන් 12 දෙනා සහ ඔවුන්ගේ 25 හැවිරිදි පුහුණුකරු එක්කාපෝල් ජන්තාවොන්ග්ය.[/SIZE] [SIZE=5]මෙම කණ්ඩායම නිරන්තරයෙන් වීර චාරිකාවල යෙදෙන බවත්, ඔවුන් චියංග් රායි පළාතේ පිහිටි තාම් ලුන්ග් නමැති ලෙන් පද්ධතියේ මීට පෙර ද අවස්ථා කිහිපයකදී චාරිකාවල නියැලී ඇති බවත් වාර්තා වේ.[/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_c03a00e731.jpg[/IMG][/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_1b604200b4.jpg[/IMG][/SIZE] [SIZE=5]වයස අවුරුදු 11ත් 16 අතරේ මෙම දරුවන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු ලෙන තුළ සිරවුණු බව දැනගත් සැණින් ඔවුන් සොයා මෙහෙයුම් ආරම්භ කිරීමට තායිලන්ත රජය කටයුතු කළ අතර විදෙස් සහාය ද ලබා ගත්තේය.[/SIZE] [SIZE=5]චීනය, මියන්මාරය, ලාඕසය, ඕස්ටේ්රලියාව, ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය යන රටවලින් සහන සේවකයන් සහ දිවි ගලවා ගැනීමේ කටයුතුවල නියැලෙන විශේෂඥයන් දහසකට වැඩි පිරිසක් අතුරුදන් කණ්ඩායම සෙවිමේ මෙහෙයුම්වලට සම්බන්ධ විය.[/SIZE] [B][SIZE=5](රොයිටර්)[/SIZE][/B] [SIZE=5]තායි ලෙනක සිරවූ දරුවන්ගේ සෞඛ්‍යය තත්ත්වය යහපත් [/SIZE] [SIZE=5][IMG]http://divaina.com/daily/images/advertisments/2018/07/05/fori3.jpg[/IMG]තායිලන්තයේ තාම් ඉවාන් ලෙනෙහි සිරවී සිටින එරට කනිෂ්ඨ පාපන්දු කණ්ඩායමක් නියෝජනය කරන පිරිමි දරුවන් 12 දෙනා සහ පුහුණුකරු හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ඔවුන් සොයාගත් මෙහෙයුම් කණ්ඩායම් නිලධාරීහු පවසති. පුරා දින 09 ක් තිස්සේ ඔවුන් මෙම ලෙන තුළ සිරවී සිටින අතර ඉකුත් 02 වැනිදා ඔවුන් සිටින ස්ථානය නිවැරදිව සොයා ගැනීමට අතුරුදන්ව සිටි මෙම දරුවන් සොයා මෙහෙයුම් කටයුතුවල යෙදෙන කණ්ඩායම් සමත්වූහ. ඔවුන් සිරව සිටින ලෙන තුළින් එළියට ගැනීමට තවත් මාසයක පමණ කාලයක් ගතවේ යෑයි පවසන මෙහෙයුම් කණ්ඩායම් එතෙක් ඔවුනට අවශ්‍ය ආහාරපාන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමට පියවර ගනිමින් සිටිති. ලෙන පිහිටි ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාව නිසා මේ වන විට ලෙන සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇත. දරුවන් සියලු දෙනා සහ පුහුණුකරු ලෙනෙහි උස ස්ථානයක රැඳී සිටිති.[/SIZE] [IMG]http://static3.uk.businessinsider.com/image/5b3b94ce7708e97a401c163d-1200/thai%20cave%20map%20.png[/IMG] [IMG]https://ichef.bbci.co.uk/news/976/cpsprodpb/16651/production/_102292719_c53f2c6b-9d3b-4cb2-9c69-3815899f0628.jpg[/IMG] [IMG]https://cdn.newsapi.com.au/image/v1/3ccca0fd0e7059b9815cb79ce91bd676?width=650[/IMG] [IMG]https://www.gannett-cdn.com/media/2018/07/03/USATODAY/USATODAY/636662360549002469-070318-thai-tunnel-rescue.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom