Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
තාරකා විද්‍යාවේ අතීතාරම්භය 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තාරකා විද්‍යාවේ අතීතාරම්භය 2

මෙහි පළමු නූල මේ link 1න්..බලපු නැති set 1 බලන්න

http://www.elakiri.com/forum/showthread.php?t=1714455

ක්‍රිස්තු පූර්ව 3000

එංගලන්තයේ පිහිටි ප්‍රසිද්ධ ස්ථානයක් වන්නේ ස්ටෝන්හෙජ් ගල්කුලුණු වේ. මෙය ඉතා සංකීර්ණ තාරකා විද්‍යා දින දර්ශනයකි. මේ ගල් කුලුණු හිරුට මෙන්ම චන්ද්‍රයාටද දිශානතව පිහිටයි. මේ මගින් කාලය මෙන්ම දිනයන්ද සඳන් කරගෙන ඇත. මෙය තාරකා විද්‍යාවේ විශේෂී වූ එක් වැදගත් සලකුණකි. තවද මේ වකවානුවේම ඊජීප්තුවේ සිදුවූ පිරිමීඩද වැදගත් තැනක් ගනී.

ක්‍රිස්තු පූර්ව 700

බැබිලෝනියානු තාරකා විද්‍යාඥයින් විසින් චන්ද්‍ර චක්‍රය නිර්මාණය කිරීම සුවිශේෂී සිද්ධියකි. මෙම චන්ද්‍ර චක්‍රය වසර 18.6 කින් සමන්විත වේ.මෙය “ප්‍රථම තරු ලිත”  ලෙසද ඉතිහාසයේ සඳහන්වේ.මෙය චන්ද්‍ර ග්‍රහන පුරෝකථනයට විශේෂයෙන් යොදාගනී.

ක්‍රිස්තු පූර්ව 380

ග්‍රීක ජාතික ප්ලේටෝගේ ගණිතමය තාරකා විද්‍යාව කෙරෙහි ඇති ඇල්ම සුළු පටු නොවීය. ග්‍රහලෝක කක්ෂවල ගමන් කිරීමේදී ඇතිවන වෙනස්කම් පිළිබඳ ඔහු වැඩිපුර අවධානය යොමුකර ඇත.ඔහු ඉර හඳ මෙන්ම අනෙක් ග්‍රහලෝක පෘථිවිය වටා වෘතාකාර පථවල නිදහසේ ගමන්කරන බව එනම් පෘථිවිය කේන්ද්‍රකොට ගෙන ගමන් කරන බව ලෝකයට පැවසිය.මෙය භූකේන්ද්‍රවාදය ලෙස හැදින්වේ.

ක්‍රිස්තු පූර්ව 270

සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳ පැහැදිලි මතයක් ඉදිරිපත් කර ඇත්තේ මේ වකවානුවේය.සමෝස් හි වැසියකු වූ ඇරිස්ටාකස් ඇලෙක්සැන්ඩ්‍රියාවට පැමිණ ගුරුවරයෙකු වශයෙන් සේවය කර ඇතිබව කියවේ.මොහු ආකිමිඩිස්ගේ සමකාලීනයකු  වන අතර පුද්ගලික ජීවිතය පිළිබඳ කිසිදු වාර්තාවක සඳහන්ව නොමැත.කෙසේවූවද, සූර්යයා ග්රහමණ්ඩලය පිළිබඳ මොහු ඉදිරිපත්කර ඇත්තේ මෙවැනි මතයකි, සූර්යයා නිසලව පවතින අතර ඒවටා පෘථිවිය ඇතුලු අනෙක් සෙසු ග්‍රහලෝක ගමන් ගන්නා බවයි. මෙය සූර්යය කේන්ද්‍රවාදය ලෙස හැදින්වේ.නමුත් මේ වකවානුවේ ජනතාව විසින් පිළිගෙන තිබුනේ පෘථිවිය කේන්ද්‍රකර ගත් සෞරග්‍රහමණ්ඩලයක් ඇතිබවයි. මේ හේතුවෙන් මොහුගේ මෙම ප්‍රකාශය පිළිබඳව තරමක් දුරට ගැටලු මතුවීය.

ක්‍රිස්තු පූර්ව 164

හැලීගේ ධූමකේතුව පිළිබඳ ප්‍රථම වරට වාර්තා වෙන්නේ බැබිලෝනියාවෙනි. ඔවුන් වාර්තා කළ ධූමකේතුවේ ගමන්මග පිළිබඳ දත්ත සියවස් ගණනාවක් පුරා ධූමකේතුවේ ගමන් මාර්ගයේ වෙනස්වීම් පුරෝකථනය කිරීමට 20 වන සියවසයේ විද්‍යාඥයින්ට  ඉතා වැදගත් වීය.

ක්‍රිස්තු වර්ෂ 150

ලොව ප්‍රථම වරට තරුසිතියමක් හඳුන්වා දීම මේ වසරේදී සිදුවිය.  ටොලමි විසින් හඳුන්වාදී ඇති මෙම තරු සිතියම තාරකා රාශි 48ක් ඇතුලත්ව ඇත. “භූකේන්ද්‍රවාදය” හිසමුදුනින් පිළිගත් ටෝලමි ගේ සියලු මත හා දාර්ශනික අදහස් එකතුව "අල්මාගෙස්ට්" (The Almagest) නම් ග්‍රන්ථය ලියන ලදී. මෙය පසු කාලීනව මධ්‍යම යුරෝපයේ සහ අරාබියේ ඉතාම ප්‍රසිද්ධියට පත් විය.  එසේම ටොලමි ගේ අදහස් වසර 1500ක් යන තුරුත් නොවෙනස්ව පිළිගැනීමට බඳුන් විය.

ක්‍රිස්තු වර්ෂ 928

මේ වකවානුව විශේෂී වන්නේ තාරකා විද්‍යා නිරීක්ෂණ උපකරනයක් නිපදවීමයි.  මෙය ඇස්ට්‍රෝලේබේ (Astrolabe) උපකරණය ලෙස නම් කර ඇති මෙය නිර්මාණය කොට ඇත්තේ ඉස්ලාම් ජාතික වඩු කාර්මිකයෙකු විසින් බව සැලකේ. මෙය තාරකාවල ග්‍රහලෝකවල පිහිටුම නිවැරදිව හඳුනා ගැනීමට බෙහෙවින් යොදා ගෙන ඇත.මෙම උපකරණය පසු කාලීන අරාබි විද්‍යාඥයින්ට ඉතාමත් ප්‍රයෝජනවත් වීය.

skylk සහ wikipidia ඇසුරිණි

[QUOTE="menaka60, post: 19413902, member: 452766"] [b]තාරකා විද්‍යාවේ අතීතාරම්භය 2[/b] [IMG]http://i1168.photobucket.com/albums/r485/menaka60/2nd_zpsd7bfr6ko.jpg[/IMG] [SIZE=4][COLOR=Purple]මෙහි පළමු නූල මේ link 1න්..බලපු නැති set 1 බලන්න ;)[/COLOR][/SIZE] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1714455[/URL] [CENTER][SIZE=4][COLOR=Blue][COLOR=Red]ක්‍රිස්තු පූර්ව 3000 [/COLOR] එංගලන්තයේ පිහිටි ප්‍රසිද්ධ ස්ථානයක් වන්නේ ස්ටෝන්හෙජ් ගල්කුලුණු වේ. මෙය ඉතා සංකීර්ණ තාරකා විද්‍යා දින දර්ශනයකි.:yes: මේ ගල් කුලුණු හිරුට මෙන්ම චන්ද්‍රයාටද දිශානතව පිහිටයි.:confused: මේ මගින් කාලය මෙන්ම දිනයන්ද සඳන් කරගෙන ඇත.:rolleyes: මෙය තාරකා විද්‍යාවේ විශේෂී වූ එක් වැදගත් සලකුණකි. තවද මේ වකවානුවේම ඊජීප්තුවේ සිදුවූ පිරිමීඩද වැදගත් තැනක් ගනී. [/COLOR][/SIZE] [IMG]http://i1168.photobucket.com/albums/r485/menaka60/hith-stonehenge-superhenge-iStock_000012937253Large-E_zpsslfaek1t.jpeg[/IMG] [SIZE=4][COLOR=Blue][COLOR=Red]ක්‍රිස්තු පූර්ව 700 [/COLOR] බැබිලෝනියානු තාරකා විද්‍යාඥයින් විසින් චන්ද්‍ර චක්‍රය නිර්මාණය කිරීම සුවිශේෂී සිද්ධියකි.:shocked: මෙම චන්ද්‍ර චක්‍රය වසර 18.6 කින් සමන්විත වේ.මෙය “ප්‍රථම තරු ලිත” :yes: ලෙසද ඉතිහාසයේ සඳහන්වේ.මෙය චන්ද්‍ර ග්‍රහන පුරෝකථනයට විශේෂයෙන් යොදාගනී.[/COLOR][/SIZE][/CENTER] [LEFT] [/LEFT] [IMG]http://i1168.photobucket.com/albums/r485/menaka60/ct-33-frag-planis_zpsr6qevf2v.jpg[/IMG][CENTER] [SIZE=4][COLOR=Blue][COLOR=Red]ක්‍රිස්තු පූර්ව 380 [/COLOR] ග්‍රීක ජාතික ප්ලේටෝගේ ගණිතමය තාරකා විද්‍යාව කෙරෙහි ඇති ඇල්ම සුළු පටු නොවීය.:cool: ග්‍රහලෝක කක්ෂවල ගමන් කිරීමේදී ඇතිවන වෙනස්කම් පිළිබඳ ඔහු වැඩිපුර අවධානය යොමුකර ඇත.ඔහු ඉර හඳ මෙන්ම අනෙක් ග්‍රහලෝක පෘථිවිය වටා වෘතාකාර පථවල නිදහසේ ගමන්කරන බව එනම් පෘථිවිය කේන්ද්‍රකොට ගෙන ගමන් කරන බව ලෝකයට පැවසිය.මෙය භූකේන්ද්‍රවාදය ලෙස හැදින්වේ.:D[/COLOR][/SIZE] [/CENTER] [IMG]http://i1168.photobucket.com/albums/r485/menaka60/b83c823bc810b1c21d76fafc0b1_zps5namwlbx.jpg[/IMG][LEFT][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/LEFT] [CENTER] [SIZE=4][COLOR=Blue][COLOR=Red]ක්‍රිස්තු පූර්ව 270 [/COLOR] සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳ පැහැදිලි මතයක් ඉදිරිපත් කර ඇත්තේ මේ වකවානුවේය.සමෝස් හි වැසියකු වූ ඇරිස්ටාකස් ඇලෙක්සැන්ඩ්‍රියාවට පැමිණ ගුරුවරයෙකු වශයෙන් සේවය කර ඇතිබව කියවේ.මොහු ආකිමිඩිස්ගේ සමකාලීනයකු ;) වන අතර පුද්ගලික ජීවිතය පිළිබඳ කිසිදු වාර්තාවක සඳහන්ව නොමැත.කෙසේවූවද, සූර්යයා ග්රහමණ්ඩලය පිළිබඳ මොහු ඉදිරිපත්කර ඇත්තේ මෙවැනි මතයකි, සූර්යයා නිසලව පවතින අතර ඒවටා පෘථිවිය ඇතුලු අනෙක් සෙසු ග්‍රහලෝක ගමන් ගන්නා බවයි.:rolleyes: මෙය සූර්යය කේන්ද්‍රවාදය ලෙස හැදින්වේ.නමුත් මේ වකවානුවේ ජනතාව විසින් පිළිගෙන තිබුනේ පෘථිවිය කේන්ද්‍රකර ගත් සෞරග්‍රහමණ්ඩලයක් ඇතිබවයි.:D මේ හේතුවෙන් මොහුගේ මෙම ප්‍රකාශය පිළිබඳව තරමක් දුරට ගැටලු මතුවීය. [/COLOR][/SIZE][/CENTER] [LEFT] [/LEFT] [IMG]http://i1168.photobucket.com/albums/r485/menaka60/Epsiloniotakappanualpha1_zpscxtctse9.png[/IMG] [IMG]http://i1168.photobucket.com/albums/r485/menaka60/Aristarchus_working_zpsc0qfl6zo.jpg[/IMG] [IMG]http://i1168.photobucket.com/albums/r485/menaka60/Aristarchus_00_zpsstrrkz3v.gif[/IMG] [CENTER] [SIZE=4][COLOR=Blue][COLOR=Red]ක්‍රිස්තු පූර්ව 164 [/COLOR] හැලීගේ ධූමකේතුව පිළිබඳ ප්‍රථම වරට වාර්තා වෙන්නේ බැබිලෝනියාවෙනි.:shocked: ඔවුන් වාර්තා කළ ධූමකේතුවේ ගමන්මග පිළිබඳ දත්ත සියවස් ගණනාවක් පුරා ධූමකේතුවේ ගමන් මාර්ගයේ වෙනස්වීම් පුරෝකථනය කිරීමට 20 වන සියවසයේ විද්‍යාඥයින්ට :shocked: ඉතා වැදගත් වීය.[/COLOR][/SIZE][/CENTER] [LEFT] [/LEFT] [IMG]http://i1168.photobucket.com/albums/r485/menaka60/Babylonian_tablet_recording_Halleys_comet_zpskbpvkhol.jpg[/IMG][LEFT][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/LEFT] [CENTER] [SIZE=4][COLOR=Blue][COLOR=Red]ක්‍රිස්තු වර්ෂ 150 [/COLOR] ලොව ප්‍රථම වරට තරුසිතියමක් හඳුන්වා දීම මේ වසරේදී සිදුවිය. :rolleyes: ටොලමි විසින් හඳුන්වාදී ඇති මෙම තරු සිතියම තාරකා රාශි 48ක් ඇතුලත්ව ඇත. “භූකේන්ද්‍රවාදය” හිසමුදුනින් පිළිගත් ටෝලමි ගේ සියලු මත හා දාර්ශනික අදහස් එකතුව "අල්මාගෙස්ට්" (The Almagest) නම් ග්‍රන්ථය ලියන ලදී. මෙය පසු කාලීනව මධ්‍යම යුරෝපයේ සහ අරාබියේ ඉතාම ප්‍රසිද්ධියට පත් විය. ;) එසේම ටොලමි ගේ අදහස් වසර 1500ක් යන තුරුත් නොවෙනස්ව පිළිගැනීමට බඳුන් විය.:shocked: [/COLOR][/SIZE] [/CENTER] [IMG]http://i1168.photobucket.com/albums/r485/menaka60/KU2.0.2_Ptolemy_img1_zpsehqs4xtp.jpg[/IMG][CENTER] [/CENTER] [IMG]http://i1168.photobucket.com/albums/r485/menaka60/Almagest_1_zpsvuq83mxr.jpeg[/IMG] [IMG]http://i1168.photobucket.com/albums/r485/menaka60/Almagest_zps0ic9hgu6.jpg[/IMG] [LEFT][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/LEFT] [CENTER] [SIZE=4][COLOR=Blue][COLOR=Red]ක්‍රිස්තු වර්ෂ 928[/COLOR] මේ වකවානුව විශේෂී වන්නේ තාරකා විද්‍යා නිරීක්ෂණ උපකරනයක් නිපදවීමයි. :yes: මෙය ඇස්ට්‍රෝලේබේ (Astrolabe) උපකරණය ලෙස නම් කර ඇති මෙය නිර්මාණය කොට ඇත්තේ ඉස්ලාම් ජාතික වඩු කාර්මිකයෙකු විසින් බව සැලකේ.:rofl: මෙය තාරකාවල ග්‍රහලෝකවල පිහිටුම නිවැරදිව හඳුනා ගැනීමට බෙහෙවින් යොදා ගෙන ඇත.මෙම උපකරණය පසු කාලීන අරාබි විද්‍යාඥයින්ට ඉතාමත් ප්‍රයෝජනවත් වීය. [/COLOR][/SIZE][/CENTER] [LEFT][COLOR=#000000][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][IMG]http://i1168.photobucket.com/albums/r485/menaka60/astrolabe_zpswujazzki.jpg[/IMG] skylk සහ wikipidia ඇසුරිණි [/COLOR][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom