Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
තාරු (නවකථාව )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පළමු පරිච්ඡේදය

තාරුකා නිවස අසලින්ම බසයට ගොඩවුණේ අත් වාරුවේ ආධාරයෙනි .වෙනදා මෙන්ම සෝමෙ මාමා වෙන්කරගෙන ආ ආසනයේ ඈ අසුන්ගත්තාය.වම් පාදයේ ආබාදය උපතේ සිටම පැවත ආවෙකි.විවිධ වෙදැදුරන් හමුවට ගියත් ඉන් සෙතක් වූයේ නැති වග දැනුම් තේරුම් ඇති කාලයේ සිටන් ඈ දැන උන්නාය.අහිමි පාදයට වඩා උරුමවූ ජීවිතයේ වටිනාකම නිතර කියා දුන්නේ අම්මාය.ඒ ඇස් හැමදාමත් තමාට රහසේ හැඬූ වග තාරුකා දන්නේය.දුව පැන නටා ලෝකය දකින්නට වරම් නැතත් ඈ ඉගෙනීමෙන් පෙරටම ගියේ කාගේත් පැසසුම් මැදය.උසස් පෙළ සමත්වීම එතරම් අපහසු වූයේ නැත.රජයේ විශ්වවිද්‍යාලයකින් කලා අංශයෙන් ලද ගෞරව උපාධිය සහිතව ගුරු සේවයට එකතු වූයේ ඒ කෙරේ තිබූ දැඩි ආශාව නිසාමය.ගැහැනියක සුන්දරව පෙනෙන්නේ ඈ අඟ පසඟින් පරිපූර්ණ වූ විටය .තමාට අහිමි වූ ජීවිතයේ සුන්දර පක්ෂය ට ඈ වෛර නොකලාය.පාසලේ දරුවන් සමඟ ගෙවෙන හෝරා කීපය සැබැවින්ම ජීවිතය වෙනස් මානයක රඳවන්නට සමත් ය.ඈ ආසාවෙන් ඉගැන්වීම් කටයුතු කලේ එය රැකියාවට එහා යමක් සේ සලකාගෙනය .

“ආ කුමාරි හාමි මොකෝ මනෝ පාරක් දාගෙන”

නන්දිතා තමා අසලට එනතුරුම ඈට දැනුණේ නැත.

“අනේ මොකුත් නෑ නන්දි එන්න වාඩි වෙන්න”

“මොකුත් නැත්තම් කටු ගෙට යවන්න වෙන්නෙ ..පේන්න නම් ලොකු ලොකු එව්ව තියෙනව”

නන්දිතා ඈ අසලින් අසුන් ගනිමින් කීවේ සරදමටය.

“අපෝ කියන කතා ..”

“මේ අන්න අදත් සපුමල් කුමාරය වැඩල”

“එයා ඔයාට ලව්”

“මට නෙවේ උඹ ට”

තාරුකා රහසින් තමාට ඉදිරියේ සිටගෙන සිටින තරුණයා දෙස බැලුවේය.දැනට දින කීපයක සිට තමා යන බස් රතයේ නිතර ගැවසෙන මොහු ගැන අවදානය යොමු වූයේ නන්දිතා නිතරම කියවන නිසාවෙනි.ඒත් ඇසට ඇස හමුවූ මොහොතට මගහැරයා නොහැකි බවක් ඇත.කැරලි ගැසුණු කෙස්ස උර මතට දිගට වවා ඇත.ඇතැම් දිනෙක හෙයා බෑන්ඩ් එකක් පලඳිනවා දැක ඇත.බොහෝ විට අඳින්නේ කුර්තා වර්ගයේ ලා පාට කමිසය.පෙනුමෙන් නම් ඔහු කලා කාරයෙක් වාගේය.

වෙනත් පිරිමින් මෙන් පසුපස්සේ වැටී ආදරය ඉල්ලන බවක් පෙනෙන්නට නැත.වරින් වර නෙත් බැලුම් පෑවත් සිනාසීමට තරම් වත් උවමනාවක් නැති හැඩකි.තාරුකා ඉවත බලා ගත්තේ ඔහු දෙස එක එල්ලේ බලා සිටීමට අපහසුවක් දැනුණ නිසාය.ශාරීරික අඩු පාඩු නිසා හිත රිදුනු තැන් බෝමය.මුලින් ප්‍රේමය ඇතිවන්නේ රූපයට ය.

අරින්ද බසයට ගොඩ වූයේ සැලසුමක් හිතේ ඇඳගෙනය.එකම අරමුණ තාරුකා කෞමදී රුවන්තැන්න මෙනවියගේ හිත දිනා ගැනීමය.දින දෙක තුනක වෑයම යම් ප්‍රගතියක් ලබා ඇතිවග දැනෙන්නේ ඈද තමා දෙස වරින් වර නෙත් කැලුම් හෙලනු දුටු නිසාවෙනි.කෙසේ වෙතත් මේ කාරනාවේදී ඉක්මන් වීම සුදුසු නැත .මොනයම් හෝ කාරනාවක් නිසා ඈ තමා කෙරේ බිඳුන හොත් සියලු සැලසුම් වතුරේ යනු ඇත.නන්දිතා කුමාරි නම් තාරුකා ගේ යෙහෙළිය ගැන දැනගත් තොරතුරු අනුව ඈ හරහා තාරුකා වෙත එළඹීම නුසුදුසු වග අරින්ද මුලින්ම තීරණය කලේය.වෙනදා ලෙසින්ම ඇගේ පාසලට කලින් බස්නැවතුමේ බැස ගත් අරින්ද කවුලුවෙන් පෙනෙන සුදු මූණ යලි වරක් දැක ගත්තේ ලෝබ සිතින් ය.

“හෙලෝ පුතා ගුඩ් මෝර්නිං කොහොමද වැඩ කටයුතු”

මහාචාර්ය සුරවීර උදෑසනින් තමා අමතන්නේ මන්දැයි අරින්ද සිතුවේ ය.මේ වැඩේට කල් අවශ්‍ය වග පැහැදිලි ව කියා ඇත.

“මම කීවනෙ සර් මට ටිකක් කල් ඕන මගේ ඇප්රෝච් එක වෙනස් මට ඒක කරගෙන යන්න ඉඩ දෙන්න”

“හරි හරි මට හදිස්සියක් නෑ වැඩේ කෙරෙන්නයි ඕන..උවමනාවක් තිබුණොත් මට කෝල් එකක් දෙනව”

මහාචාර්ය සුරවීර හඳුනා ගත්තේ සරත් අයියා මාර්ගයෙනි.මුලින්ම සරත් අයියා සමඟ කොළඹ ට ආවා අද වාගේ මතකය.ගෙදරින් රණ්ඩු වී මහ මගට බැස්සේ අරමුණකින් තොරවය ඉඳ හිට බිස්නස් වැඩ වලට ලොරි රතයේ රියදුරු ලෙස සරත් අයියාට උදව් කර ඇති නිසා සරත් අයියා සොයා ගියේ රස්සාවක් සොයා ගන්නටය.එදා වසර හතකට පෙරාතුව කොළඹ පැමිණි තමා අද දෙල්කද ප්‍රදේශයේ ඡායාරූප ශාලාවක හිමිකරුවෙකි.මේ සා දුර ආවේ ස්ව උත්සාහයෙනි.ජීවිතයට සැප සතුට බන්දේසියක් මත තබා පිලිගන්වා නැත.ඒ සියල්ල උපයා ගත යුතුව ඇත.වාණිජවාදී සමාජය තුළ ජීවිතය ට පවා මිලක් නියම වී අවසන් ය.ඩාවින්ගේ පරිනාමවාදයේ මෙන් ශක්තිවන්තයා පමණක් මේ සමාජ ගොහොරු වේ ජීවන තරගය ජයගනු ඇත.තරග වැදීම උපතින්ම නියම වූවකි.

සරත් අයියා කොළඹ සිට කරන්නේ රෙදි බිස්නස්ම පමණක් නොවන වග තේරුම් ගන්නට වැඩිකලක් ගතවූයේ නැත.විවිධාකාර නීතිවිරෝධී ව්‍යාපාර රැසක් ඔහු යටතේ තිබේ.ඒවාට සෘජුවම නැතත් අඩු වැඩි වශයෙන් සහ සම්බන්ධ වන්නට තමාට ද සිදුවූ හැටි මතකය.සරත් අයියාගේ වියදමින් පරිගණක සහ ඡායාරූප කරනය පිළිබඳව හැදෑරීම කල අතර ඒ අංශයේ බොහොමයක් කටයුතු පසුකාලින ව තමාට භාර වූයේය.නීතිමය කටයුතු සහ බොහෝ සම්බන්ධීකරණ කටයුතු කෙරුනේ තමා අතිනි.මුල් අවදියේ කරන කියන කිසිවක හොඳ නරක හොයන්නට අරින්ද කරදර නොවුනත් පසුකාලයේ තමාගේ අභිරුචිය මත ව්‍යාපාර කරගෙන යන්නට සරත් අරින්ද ට අවස්ථාව ලබා දුන්නේය.ඡායාරූපකරණයෙන් සැලකිය යුතු මුදලක් අරින්ද උපයාගත් අතර සරත් අයියාගේ වැඩ වලට හවුල් වීමෙන් නිරන්තරයෙන් මුදල් ඔහු වෙත ලැබුණි.

මහාචාර්ය සුරවීර පුරාවිද්‍යාව පිළිබඳව මහාචාර්ය වරයකු වූ අතර කාමලෝලියෙකි.වයස පනහ ඉකමවා සිටියත් තරුණ කාන්තාවන් සොයා නිතරම සරත් වෙත පැමිණීමට ඔහු පුරුදු ව සිටියේ කලක පටන් ය.ඇතැම් මදු සාද වලදී මුණගැසී තිබුණද අරින්ද ඔහු හා කතාබහට ගියේ නැත.තමාට වරදක් කර නැතත ඔහු කෙරේ මොකක්දෝ නුරුස්නා බවක් හිතේ ඇති වග අරින්ද ට දැනේ.මුලින්ම මේ කතාබහ ඇති වූයේ ගල් අරක්කු බෝතල් හිස්වන සැඳෑවකය.

“සුරවීර සර් කවදාවත් නිධානයක් එහෙම ගොඩ දාන්න සෙට් වෙලා නැද්ද”

කතාවට මුල පිරුවේ සරත් ය.

“මොකද නැත්තෙ අයිසෙ ..මේ ලංකාව පුරාම නිධං තියෙනව බොහොම පොඩ්ඩයි ගොඩ දාල තියෙන්නෙ”

“අපිත් එකක් ගොඩ කරමුකො නැද්ද අරින්ද මල්ලි ..මෙච්චර ගේම් දෙන අපිට ඕක අමාරු වෙන එකක් නෑ”

අරින්ද කිසිත් නොපවසා අසා සිටියේ ය.

“මෙහෙමයි සරත් ඕක ලේසි පාසු වැඩක් නෙවේ රජ කාලෙ ඔය වටිනා කියන දේවල් හංගල නැත්තම් නිධං කරල තිබ්බේ පස්සෙ කාලෙ ගන්න කියල හිතාගෙන මොකෝ ඒ කාලෙ බැංකු තිබුණා කියලැයි..ගොඩක් දේවල් ඔය ගල් ගුහා වල ,ගං පතුල් වල හිතා ගන්න බැරි තැං වල දාල තියෙනව ඒව එහෙම දැම්මෙ කොහොමද ගල් දිය කරාද අරකද මේකද අපිට හිතා ගන්නවත් බෑ..”

“ඒව දැම්මෙ පස්සෙ ගන්න නං අපි ගත්ත කියල අවුලක් නෑනෙ”

“ඒකනම් එහෙම තමයි ඒත් ඕව ආරක්ෂා කරන්න අමනුස්සයෝ දාල ඉන්නව ..අනික් වැඩේ ඔය චෛත්‍යය කඩල පිලිම කෑල්ලක් හොයාගන්නව වගේ නෙවේ හරි හමං එකක් සෙට් උනොත් පරම්පරා ගානක් ගොඩ”

“ඉතිං සර් අපි වැඩේ කරමුකො ..මට ආසාවක් තියෙන්නෙ ඕව ඇත්තද බලන්න අර වදුලක් හොයා ගන්න බැරිද ඒ සීන් එක ඇත්තක්ද”

හිගන්නාගෙන් වුව මුදල් ගන්නට දන්න සරත් පසුබට වන බවක් පෙනෙන්නට නැත.

“ඇත්ත ඕයි..වදුලු වර්ග පනහක් විතර තියෙනව අපි දන්නෙ නිධං වදුල විතරක් උනාට ඖෂධ වදුල ,වැව් වදුල ,චෛත්‍යය වදුල කිය කියා තියෙනව සමහර ඒව හම්බවෙලත් තියෙනව..ඕවගෙ ඒ වදුල ගැන හැම විස්තරයක් ම තියෙනව කියනව අයිසෙ..මාත් කාලයක් නැටුව ඕකක් හොයන්න ..පොඩි කොස්සක් ඇවිත් වැඩේ අත ඇරුණ”

කියූ මහාචාර්ය වරයා ගල් වීදුරුවක් උගුරට හලා ගත්තේය .

“ඒ මොකද සර් මොකක්ද අවුල..”

“ගෑණු කේස් එකක් සරතො ..මට නම් ආයෙ ඒ පැත්තෙ යන්න බෑ ගේම සුපිරියට මැප් කරල තිබුණේ මම කෙලෝ ගත්තනෙ කොටු පනින්න ගිහින්”

සුරවීර මහ හයියෙන් සිනා නැගුවේ ය.

[QUOTE="chamathkara 295, post: 24256006, member: 477761"] පළමු පරිච්ඡේදය තාරුකා නිවස අසලින්ම බසයට ගොඩවුණේ අත් වාරුවේ ආධාරයෙනි .වෙනදා මෙන්ම සෝමෙ මාමා වෙන්කරගෙන ආ ආසනයේ ඈ අසුන්ගත්තාය.වම් පාදයේ ආබාදය උපතේ සිටම පැවත ආවෙකි.විවිධ වෙදැදුරන් හමුවට ගියත් ඉන් සෙතක් වූයේ නැති වග දැනුම් තේරුම් ඇති කාලයේ සිටන් ඈ දැන උන්නාය.අහිමි පාදයට වඩා උරුමවූ ජීවිතයේ වටිනාකම නිතර කියා දුන්නේ අම්මාය.ඒ ඇස් හැමදාමත් තමාට රහසේ හැඬූ වග තාරුකා දන්නේය.දුව පැන නටා ලෝකය දකින්නට වරම් නැතත් ඈ ඉගෙනීමෙන් පෙරටම ගියේ කාගේත් පැසසුම් මැදය.උසස් පෙළ සමත්වීම එතරම් අපහසු වූයේ නැත.රජයේ විශ්වවිද්‍යාලයකින් කලා අංශයෙන් ලද ගෞරව උපාධිය සහිතව ගුරු සේවයට එකතු වූයේ ඒ කෙරේ තිබූ දැඩි ආශාව නිසාමය.ගැහැනියක සුන්දරව පෙනෙන්නේ ඈ අඟ පසඟින් පරිපූර්ණ වූ විටය .තමාට අහිමි වූ ජීවිතයේ සුන්දර පක්ෂය ට ඈ වෛර නොකලාය.පාසලේ දරුවන් සමඟ ගෙවෙන හෝරා කීපය සැබැවින්ම ජීවිතය වෙනස් මානයක රඳවන්නට සමත් ය.ඈ ආසාවෙන් ඉගැන්වීම් කටයුතු කලේ එය රැකියාවට එහා යමක් සේ සලකාගෙනය . “ආ කුමාරි හාමි මොකෝ මනෝ පාරක් දාගෙන” නන්දිතා තමා අසලට එනතුරුම ඈට දැනුණේ නැත. “අනේ මොකුත් නෑ නන්දි එන්න වාඩි වෙන්න” “මොකුත් නැත්තම් කටු ගෙට යවන්න වෙන්නෙ ..පේන්න නම් ලොකු ලොකු එව්ව තියෙනව” නන්දිතා ඈ අසලින් අසුන් ගනිමින් කීවේ සරදමටය. “අපෝ කියන කතා ..” “මේ අන්න අදත් සපුමල් කුමාරය වැඩල” “එයා ඔයාට ලව්” “මට නෙවේ උඹ ට” තාරුකා රහසින් තමාට ඉදිරියේ සිටගෙන සිටින තරුණයා දෙස බැලුවේය.දැනට දින කීපයක සිට තමා යන බස් රතයේ නිතර ගැවසෙන මොහු ගැන අවදානය යොමු වූයේ නන්දිතා නිතරම කියවන නිසාවෙනි.ඒත් ඇසට ඇස හමුවූ මොහොතට මගහැරයා නොහැකි බවක් ඇත.කැරලි ගැසුණු කෙස්ස උර මතට දිගට වවා ඇත.ඇතැම් දිනෙක හෙයා බෑන්ඩ් එකක් පලඳිනවා දැක ඇත.බොහෝ විට අඳින්නේ කුර්තා වර්ගයේ ලා පාට කමිසය.පෙනුමෙන් නම් ඔහු කලා කාරයෙක් වාගේය. වෙනත් පිරිමින් මෙන් පසුපස්සේ වැටී ආදරය ඉල්ලන බවක් පෙනෙන්නට නැත.වරින් වර නෙත් බැලුම් පෑවත් සිනාසීමට තරම් වත් උවමනාවක් නැති හැඩකි.තාරුකා ඉවත බලා ගත්තේ ඔහු දෙස එක එල්ලේ බලා සිටීමට අපහසුවක් දැනුණ නිසාය.ශාරීරික අඩු පාඩු නිසා හිත රිදුනු තැන් බෝමය.මුලින් ප්‍රේමය ඇතිවන්නේ රූපයට ය. අරින්ද බසයට ගොඩ වූයේ සැලසුමක් හිතේ ඇඳගෙනය.එකම අරමුණ තාරුකා කෞමදී රුවන්තැන්න මෙනවියගේ හිත දිනා ගැනීමය.දින දෙක තුනක වෑයම යම් ප්‍රගතියක් ලබා ඇතිවග දැනෙන්නේ ඈද තමා දෙස වරින් වර නෙත් කැලුම් හෙලනු දුටු නිසාවෙනි.කෙසේ වෙතත් මේ කාරනාවේදී ඉක්මන් වීම සුදුසු නැත .මොනයම් හෝ කාරනාවක් නිසා ඈ තමා කෙරේ බිඳුන හොත් සියලු සැලසුම් වතුරේ යනු ඇත.නන්දිතා කුමාරි නම් තාරුකා ගේ යෙහෙළිය ගැන දැනගත් තොරතුරු අනුව ඈ හරහා තාරුකා වෙත එළඹීම නුසුදුසු වග අරින්ද මුලින්ම තීරණය කලේය.වෙනදා ලෙසින්ම ඇගේ පාසලට කලින් බස්නැවතුමේ බැස ගත් අරින්ද කවුලුවෙන් පෙනෙන සුදු මූණ යලි වරක් දැක ගත්තේ ලෝබ සිතින් ය. “හෙලෝ පුතා ගුඩ් මෝර්නිං කොහොමද වැඩ කටයුතු” මහාචාර්ය සුරවීර උදෑසනින් තමා අමතන්නේ මන්දැයි අරින්ද සිතුවේ ය.මේ වැඩේට කල් අවශ්‍ය වග පැහැදිලි ව කියා ඇත. “මම කීවනෙ සර් මට ටිකක් කල් ඕන මගේ ඇප්රෝච් එක වෙනස් මට ඒක කරගෙන යන්න ඉඩ දෙන්න” “හරි හරි මට හදිස්සියක් නෑ වැඩේ කෙරෙන්නයි ඕන..උවමනාවක් තිබුණොත් මට කෝල් එකක් දෙනව” මහාචාර්ය සුරවීර හඳුනා ගත්තේ සරත් අයියා මාර්ගයෙනි.මුලින්ම සරත් අයියා සමඟ කොළඹ ට ආවා අද වාගේ මතකය.ගෙදරින් රණ්ඩු වී මහ මගට බැස්සේ අරමුණකින් තොරවය ඉඳ හිට බිස්නස් වැඩ වලට ලොරි රතයේ රියදුරු ලෙස සරත් අයියාට උදව් කර ඇති නිසා සරත් අයියා සොයා ගියේ රස්සාවක් සොයා ගන්නටය.එදා වසර හතකට පෙරාතුව කොළඹ පැමිණි තමා අද දෙල්කද ප්‍රදේශයේ ඡායාරූප ශාලාවක හිමිකරුවෙකි.මේ සා දුර ආවේ ස්ව උත්සාහයෙනි.ජීවිතයට සැප සතුට බන්දේසියක් මත තබා පිලිගන්වා නැත.ඒ සියල්ල උපයා ගත යුතුව ඇත.වාණිජවාදී සමාජය තුළ ජීවිතය ට පවා මිලක් නියම වී අවසන් ය.ඩාවින්ගේ පරිනාමවාදයේ මෙන් ශක්තිවන්තයා පමණක් මේ සමාජ ගොහොරු වේ ජීවන තරගය ජයගනු ඇත.තරග වැදීම උපතින්ම නියම වූවකි. සරත් අයියා කොළඹ සිට කරන්නේ රෙදි බිස්නස්ම පමණක් නොවන වග තේරුම් ගන්නට වැඩිකලක් ගතවූයේ නැත.විවිධාකාර නීතිවිරෝධී ව්‍යාපාර රැසක් ඔහු යටතේ තිබේ.ඒවාට සෘජුවම නැතත් අඩු වැඩි වශයෙන් සහ සම්බන්ධ වන්නට තමාට ද සිදුවූ හැටි මතකය.සරත් අයියාගේ වියදමින් පරිගණක සහ ඡායාරූප කරනය පිළිබඳව හැදෑරීම කල අතර ඒ අංශයේ බොහොමයක් කටයුතු පසුකාලින ව තමාට භාර වූයේය.නීතිමය කටයුතු සහ බොහෝ සම්බන්ධීකරණ කටයුතු කෙරුනේ තමා අතිනි.මුල් අවදියේ කරන කියන කිසිවක හොඳ නරක හොයන්නට අරින්ද කරදර නොවුනත් පසුකාලයේ තමාගේ අභිරුචිය මත ව්‍යාපාර කරගෙන යන්නට සරත් අරින්ද ට අවස්ථාව ලබා දුන්නේය.ඡායාරූපකරණයෙන් සැලකිය යුතු මුදලක් අරින්ද උපයාගත් අතර සරත් අයියාගේ වැඩ වලට හවුල් වීමෙන් නිරන්තරයෙන් මුදල් ඔහු වෙත ලැබුණි. මහාචාර්ය සුරවීර පුරාවිද්‍යාව පිළිබඳව මහාචාර්ය වරයකු වූ අතර කාමලෝලියෙකි.වයස පනහ ඉකමවා සිටියත් තරුණ කාන්තාවන් සොයා නිතරම සරත් වෙත පැමිණීමට ඔහු පුරුදු ව සිටියේ කලක පටන් ය.ඇතැම් මදු සාද වලදී මුණගැසී තිබුණද අරින්ද ඔහු හා කතාබහට ගියේ නැත.තමාට වරදක් කර නැතත ඔහු කෙරේ මොකක්දෝ නුරුස්නා බවක් හිතේ ඇති වග අරින්ද ට දැනේ.මුලින්ම මේ කතාබහ ඇති වූයේ ගල් අරක්කු බෝතල් හිස්වන සැඳෑවකය. “සුරවීර සර් කවදාවත් නිධානයක් එහෙම ගොඩ දාන්න සෙට් වෙලා නැද්ද” කතාවට මුල පිරුවේ සරත් ය. “මොකද නැත්තෙ අයිසෙ ..මේ ලංකාව පුරාම නිධං තියෙනව බොහොම පොඩ්ඩයි ගොඩ දාල තියෙන්නෙ” “අපිත් එකක් ගොඩ කරමුකො නැද්ද අරින්ද මල්ලි ..මෙච්චර ගේම් දෙන අපිට ඕක අමාරු වෙන එකක් නෑ” අරින්ද කිසිත් නොපවසා අසා සිටියේ ය. “මෙහෙමයි සරත් ඕක ලේසි පාසු වැඩක් නෙවේ රජ කාලෙ ඔය වටිනා කියන දේවල් හංගල නැත්තම් නිධං කරල තිබ්බේ පස්සෙ කාලෙ ගන්න කියල හිතාගෙන මොකෝ ඒ කාලෙ බැංකු තිබුණා කියලැයි..ගොඩක් දේවල් ඔය ගල් ගුහා වල ,ගං පතුල් වල හිතා ගන්න බැරි තැං වල දාල තියෙනව ඒව එහෙම දැම්මෙ කොහොමද ගල් දිය කරාද අරකද මේකද අපිට හිතා ගන්නවත් බෑ..” “ඒව දැම්මෙ පස්සෙ ගන්න නං අපි ගත්ත කියල අවුලක් නෑනෙ” “ඒකනම් එහෙම තමයි ඒත් ඕව ආරක්ෂා කරන්න අමනුස්සයෝ දාල ඉන්නව ..අනික් වැඩේ ඔය චෛත්‍යය කඩල පිලිම කෑල්ලක් හොයාගන්නව වගේ නෙවේ හරි හමං එකක් සෙට් උනොත් පරම්පරා ගානක් ගොඩ” “ඉතිං සර් අපි වැඩේ කරමුකො ..මට ආසාවක් තියෙන්නෙ ඕව ඇත්තද බලන්න අර වදුලක් හොයා ගන්න බැරිද ඒ සීන් එක ඇත්තක්ද” හිගන්නාගෙන් වුව මුදල් ගන්නට දන්න සරත් පසුබට වන බවක් පෙනෙන්නට නැත. “ඇත්ත ඕයි..වදුලු වර්ග පනහක් විතර තියෙනව අපි දන්නෙ නිධං වදුල විතරක් උනාට ඖෂධ වදුල ,වැව් වදුල ,චෛත්‍යය වදුල කිය කියා තියෙනව සමහර ඒව හම්බවෙලත් තියෙනව..ඕවගෙ ඒ වදුල ගැන හැම විස්තරයක් ම තියෙනව කියනව අයිසෙ..මාත් කාලයක් නැටුව ඕකක් හොයන්න ..පොඩි කොස්සක් ඇවිත් වැඩේ අත ඇරුණ” කියූ මහාචාර්ය වරයා ගල් වීදුරුවක් උගුරට හලා ගත්තේය . “ඒ මොකද සර් මොකක්ද අවුල..” “ගෑණු කේස් එකක් සරතො ..මට නම් ආයෙ ඒ පැත්තෙ යන්න බෑ ගේම සුපිරියට මැප් කරල තිබුණේ මම කෙලෝ ගත්තනෙ කොටු පනින්න ගිහින්” සුරවීර මහ හයියෙන් සිනා නැගුවේ ය. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom