Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
තාරු (නවකථාව )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

4

අරින්ද නවාතැන්පොළට ආවේ දහවල් වූ පසුවය.භාරගත් තවත් වැඩ කීපයක් වෙනුවෙන් වෙහෙසුනු ඔහු ඇඳට වැටුනේ ගතේ තෙහෙට්ටුවෙනි.ගමෙන් පිටව ආවේ ආයේ එහේ නොයන්නට සිතාගෙනය .අප්පච්චි කිසිදා තමා තේරුම් ගත්තේ නැත.ඔහුට උවමනා වූයේ තමා ගුරුසේවයට එක්කරන්නටය.එහෙත් ඉගැන්වීමට වඩා ආසා කලේ කලාවටය.ඒ ඔස්සේ දුරක් යන්නට මග පෑදුනේ වසර ගනණාවකට පෙර ගත් මුරන්ඩු තීරණය නිසාවෙනි.අරින්ද සරත් ගේ වැඩ වලට දායක වුවත් වඩා ආසා කලේ ඡායාරූපකරණය ටය.රට වටේ ගොස් වාර්තාමය ඡායාරූප ප්‍රදර්ශනයක් පවත්තන්නට සිතා සිටින්නේ කලක පටන් ය.පසුගිය දින කීපයේ කළ සංචාර වල දී ගත් සේයාරූ පිරික්සුවේ අරමුණකින් තොරවය.තාරුකා ගේ සේයාරුව මතුව ආවේ අහම්බෙනි .කියා විස්තර කල නොහැකි සිතිවිලි ගොන්නක් ඒ රුව දකින මොහොතක් පාසා ඇතිව නැතිව යන වග දැනී තිබුණත් අරින්ද ඒ ඔස්සේ වැඩි දුර සිතන්නට ගියේ නැත.පාදයේ අඩු පාඩුව හැරෙන්නට ඈ පතන්නට වටින යුවතියක් වග මගහැර සිටින්නට බැරිය.

අරින්ද ට ගැමියන්ගේ කතාව සිහියට ආවේ නිතැතිනි .

“සුදු හාමිනේ සීදේවි දැරිවි තමා ඒත් මහත්තයො ව්ලව්ව නැත්තට නැතිවෙන්න පටන් ගත්තෙ ඔය දරුව මැණිකෙගෙ බඩට ආ දවසෙ ඉඳල කියල ගමේ කට කතාවක් ගියා..ඕවයෙ ඇත්ත නැත්ත නම් මම දන්නෙ නෑ..ඒත් සුදු හාමිනා නිසා දෙමාපියන්ට අපලයි කියල වේලපත්කඩේ පවා තිබුණා කියනව.”

ඇසට නොපෙනෙන අභූත බලවේගයන් පිළිබඳව අරින්ද විස්වාස කලේ නැත.ජෝතිශය වැනි ශාස්ත්‍රයන් අද අභාවයට ගොස් ඇත්තේ ඒවා ගුණාත්මක බාවයෙන් තොර ශාස්ත්‍රය හරි හැටි නොදත් ලෝභයන් අතට පත්වීම නිසාය.මුදල් වෙනුවෙන් ඕනෑම ජඩ වැඩක් කිරීමට මිනිසා පෙළඹී ඇත.අද ජෝතිශකරුවන් බොහොමයක් කරන්නෙ දුකට පත් නූගතුන්ගේ දුක ආදයම් මාර්ගය කරගැනීමයි.

හවස් වරුවේ වත් අරින්ද මුණගැසෙතැයි බලා සිටියද එය ඉටු නොවූ නිසා තාරුකා සිටියේ දුකිනි.කොහෙන්දෝ ආ ආගන්තුකයෙකු නිසා හිත ලෙඩ වී ඇති සෙයකි.දුරකථන අංකයක්වත් තිබුණා නම් සොයාබලන්නට තිබුණා .තාරුකා මිදුලේ පිහිඹිය ගස යට ලී බංකුවේ වාඩි වී කල්පනා කලාය.තම රුව නිසා සරසවියේ දි ඇතැම් තරුණයින් ආදරය ඉල්ලා ආවත් ඒ හැම ප්‍රතික්ෂේප කලේ ඒ අයවලුන් කෙරේ කිසිදු හැඟීමක් ජනිත නොවූ නිසාය.ඒ නමුත් මුල් නම පමණක් දන්නා අරින්ද වෙනුවෙන් හිත හඬාවැටෙන්නෙ මන්දැයි තේරුම් ගන්නට නොහැකිය .ඉක්මනින් එළි වෙනවානම් හොඳය.

“මොකෝ සුදු හාමිනේ බර කල්පනාවක”

පොඩිනා ළඟට එනතුරු තාරුකා ට දැනුනේ නැත.

“කල්පනා කරන්න දේවල්ද නැත්තෙ පොඩිනා අම්මෙ..අම්මා තේ බීවද”

“නෑ ඔලුව කකියනව කියල ඇඳට වෙලා ඉන්නව..ලොකු අප්පො බීල ඇවිත් මොන මොනවද කියෙව්ව ඊටපස්සෙ තමා ඔය”

“අනේ මන්ද අප්පච්චි ට මොනා වෙලාද කියල”

“ඒකනෙ සුදු හාමිනෙ..මං දැනුං තේරුං ඇති කාලෙ පටං මේ වලව්වෙ හිටපු එකී ..ලොකු අප්පො ගෙ ගති ගුණ රුවන් අප්පො වාගෙමයි මොන හේතුවකට මෙහෙම වෙනස් වුණාද මන්ද”

“සීය තාත්ත සැරයිද ගොඩක්..අප්පච්චි බය ඇති ඒ දවස් වල”

“හම්මෝ සැර ..අසාධාරණයක් පේන්න බෑ අපිට උණත් ඒමයි වැරැද්ද නම් මොන ඒජන්තට උනත් කියයි කනේ ඇඟිලි ගහ ගන්න..කට ඇරිඅයත් ඇති සභාවක් නිස්සද්ද වෙන්න”

“හ්ම්ම්..හැමදේම හින්ද දුක් විඳින්නෙ අම්මා..මට දුක එයා ගැන”

තාරුකා දුක පිරුණු සුසුමක් නිදහස් කලාය.

“අනෙ මන්ද සුදු හාමිනේ ..පිරිත් පිංකමක් වත් කලොත් වලව්වට සෙතක් වෙන්න හිතල නේද ..හැමදාම කරදරනෙ..මේ පරණ වස්තු වලට අමනුස්ස බලපෑම් වැඩි”

“අනෙ මාව බය කරන්නෙ නැතුව ඉන්න “

තාරුකා පොඩිනාගේ උදව්වෙන් නැගිට නිවස තුළට ගියාය.

ලොකු මැණිකේ දවල් දවසේම කල්පනා කලේ තම සැමියාගේ හැසිරීම ගැනය.ඒ දවස් වල තමාට ආදරෙන් සිටි හැටි මතකය.මගුල් කතා කර තීන්දු වන්නටත් පෙරාතුව ඔහුගේ ඳගකම් වලට ඉඩ දුන්නේ අකමැත්තෙන් නොවේ .කයෙන් කය තෙරපුණු රහසිගත සැඳෑවල හිතපුරා ඒ පිරිමිකම විඳගත්තේ ආසාවෙනි.ගත පෙලූ මිහිරි හිරියක රස කියාදුන් තරුණයා අද හාත්පසින් වෙනස් අයකු වී හමාරය.අද ඒ වැනි ආසාවන් නැත්තෙකු සේ හැසිරීමට වෙර දරන්නේ මන්දැයි තේරුම්ගත නොහැක.කලින් තමා නිදාගන්නා තුරු නිදා නොගත් සැමියා අද බීමතින් වැටුනු තැනෙක නිදන්නට පුරුදු වී ඇත.

තමා අතින් අඩුපාඩුවක් වුනා දැයි සිහියෙන් සිටියදී විමසා සිටි වාර අනන්තය .ඒත් ඒ ප්‍රශ්න මගහැර යනවා හැර දුන් පිළිතුරක් නැත.වලව්වේ ඉඩ කඩම් වල අස්වනු හොරෙන් බුක්ති විඳින්නට ගම්මුන් පුරුදු වී හමාරය .වෙනදා නිලමේ,අප්පෝ ආදී ගෞරවාර්ත වලින් කතා කල අය අද කතා කරන්නේ කිසිදු ගරු සරුවක් නැතිවය.මේ තේජාන්විත පවුලේ බිඳ වැටීමට තමාද වග කිව යුතුයැයි ඈ පසුතැවුනාය .

“මොකක්ද අනේ මේ වෙලා තියෙන්නෙ අර කෙල්ල ගැන හිතල වත් ඔය දහ ජරාව බොන එක නවත්ත ගන්න බැරිද..පව් ඒ කෙල්ල නොසෑහෙන්න දුක් විඳිනව..”

මැණිකේ හිතේ දුක වචනවල තැවරුවාය.

“ඒ කෙල්ලට අවැඩක් වෙන කිසි දෙයක් මම කරල නෑ ඕයි..තමුසෙගේ වැඩක් බලාගෙන ඉන්නව”

ඈ තවදුරටත් කිසිත් කියන්නට ගියේ නැත.අසිහියෙන් සිටින ඔහු හා වාදයට යාමේ තේරුමක් නැත.කල පවක් ඇත්නම් ගෙවා නිම කරනවා හැර ගැලවීමක් නැත.

හිතට තාරුකා දැකීමේ උවමනාවක් ඇතිවී තිබේ .අරින්ද වෙනදාට කලින් අවදි වුනේය.අවදි වූ මොහොතේ හිත මතට ආවේ තාරුකා ය.අරින්ද ඒ සිතුවිලි යටපත් කරනට වෙර දැරුවත් අසාර්ථක වූ නිසා හිත රවටන්නට හැදුවේ මේ හැඟීම ඈට තමා කෙරේ සැකයක් ඇති නොවීමට හේතු වෙතැයි සිතමිනි.බසයට ගොඩ වුනේ කලබලයෙනි.වෙනදා සිටින අසුනේ ඈ පෙනෙන්නට නැතිනිසා අරින්ද වට පිට බැලුවේ ඈ සොයා ගන්නටය.ඈ මුණගැසීමේ උවමනාව තමාටත් තම කණ්ඩායමේ පොදු අරමුණටත් ඉතා වැදගත් ය.

අරින්ද බසයේ ඉදිරියට ගියේ ඊළඟ නැවතුමෙන් බැස ගන්නට සිතාගෙනය.කරන්නට සිටි සියලු වැඩ අකර්මණ්‍ය වී ගියේ තාරුකා දකින්නට නැති නිසාවෙනි .

“කෝ දෙන්න බෑග් එක”

ඒ හඬ හඳුනාගැනීම අපහසු වූයේ නැත.

“මොකෝ තැන මාරු වෙලා”

“හැමදාම එක තැන ඉඳල බෑනෙ”

දෙදෙනාම සිනාසුනේ නෙත් වලට එබෙමිනි.

ඇස් ගැටුනු ඇසිල්ලේ හිත ගොලු වී ගියා වැනිය.තාරුකා ඉවත බලා ගත්තේ ලැජ්ජා සිතුනු නිසාය.

“අද යාලුව නැද්ද ?”

“එහා පැත්තෙ ඉන්නව කතා කරල දෙන්නද”

“අපොයි එපා මිරිස් හොඳයි කොච්චි වලට වඩා”

“ආ එතකොට අපි මිරිස් වගේද පේන්නෙ..ඉන්නකො වෙලාවක නන්දිට අල්ලල දෙන්න”

ඈ කෝල ලෙස කීවාය.

“ජොබ් එකට යනවද හැමදාම උදේට”

“මම රිසර්ච් එකක් කරනව අපේ අතීත ලේඛන කලාව ගැන ඉතිං විස්තර හොයන්න ඇවිදින එක තමයි දවසෙම”

“ෂා හරි ශෝක්නෙ ..අපේ ගමටත් එන්න වෙලාවක අපේ පන්සලේ ලෙන් වලත් පරණ අක්ෂර වගයක් කොටල තියෙනව “

“ගයිඩ් කෙනෙක් නැතුව ඔය දන් නැති තැන් වල යන්න බෑ”

“ආ මම ගමේ කෙනෙක් කතා කරල දෙන්නම්”

අනේ මැට්ටි ගමේ එකෙක් එක්ක ටුවර් යන්න මට පිස්සු නෑ අරින්ද සිතුදේ කියන්නට ගියේ නැත.

කපටි එහෙම නම් නෑ පොඩ්ඩක් වත් තාරුකා සිතුවේ මුවග සිනා සඟවමිනි.

[QUOTE="chamathkara 295, post: 24281996, member: 477761"] [b]4[/b] අරින්ද නවාතැන්පොළට ආවේ දහවල් වූ පසුවය.භාරගත් තවත් වැඩ කීපයක් වෙනුවෙන් වෙහෙසුනු ඔහු ඇඳට වැටුනේ ගතේ තෙහෙට්ටුවෙනි.ගමෙන් පිටව ආවේ ආයේ එහේ නොයන්නට සිතාගෙනය .අප්පච්චි කිසිදා තමා තේරුම් ගත්තේ නැත.ඔහුට උවමනා වූයේ තමා ගුරුසේවයට එක්කරන්නටය.එහෙත් ඉගැන්වීමට වඩා ආසා කලේ කලාවටය.ඒ ඔස්සේ දුරක් යන්නට මග පෑදුනේ වසර ගනණාවකට පෙර ගත් මුරන්ඩු තීරණය නිසාවෙනි.අරින්ද සරත් ගේ වැඩ වලට දායක වුවත් වඩා ආසා කලේ ඡායාරූපකරණය ටය.රට වටේ ගොස් වාර්තාමය ඡායාරූප ප්‍රදර්ශනයක් පවත්තන්නට සිතා සිටින්නේ කලක පටන් ය.පසුගිය දින කීපයේ කළ සංචාර වල දී ගත් සේයාරූ පිරික්සුවේ අරමුණකින් තොරවය.තාරුකා ගේ සේයාරුව මතුව ආවේ අහම්බෙනි .කියා විස්තර කල නොහැකි සිතිවිලි ගොන්නක් ඒ රුව දකින මොහොතක් පාසා ඇතිව නැතිව යන වග දැනී තිබුණත් අරින්ද ඒ ඔස්සේ වැඩි දුර සිතන්නට ගියේ නැත.පාදයේ අඩු පාඩුව හැරෙන්නට ඈ පතන්නට වටින යුවතියක් වග මගහැර සිටින්නට බැරිය. අරින්ද ට ගැමියන්ගේ කතාව සිහියට ආවේ නිතැතිනි . “සුදු හාමිනේ සීදේවි දැරිවි තමා ඒත් මහත්තයො ව්ලව්ව නැත්තට නැතිවෙන්න පටන් ගත්තෙ ඔය දරුව මැණිකෙගෙ බඩට ආ දවසෙ ඉඳල කියල ගමේ කට කතාවක් ගියා..ඕවයෙ ඇත්ත නැත්ත නම් මම දන්නෙ නෑ..ඒත් සුදු හාමිනා නිසා දෙමාපියන්ට අපලයි කියල වේලපත්කඩේ පවා තිබුණා කියනව.” ඇසට නොපෙනෙන අභූත බලවේගයන් පිළිබඳව අරින්ද විස්වාස කලේ නැත.ජෝතිශය වැනි ශාස්ත්‍රයන් අද අභාවයට ගොස් ඇත්තේ ඒවා ගුණාත්මක බාවයෙන් තොර ශාස්ත්‍රය හරි හැටි නොදත් ලෝභයන් අතට පත්වීම නිසාය.මුදල් වෙනුවෙන් ඕනෑම ජඩ වැඩක් කිරීමට මිනිසා පෙළඹී ඇත.අද ජෝතිශකරුවන් බොහොමයක් කරන්නෙ දුකට පත් නූගතුන්ගේ දුක ආදයම් මාර්ගය කරගැනීමයි. හවස් වරුවේ වත් අරින්ද මුණගැසෙතැයි බලා සිටියද එය ඉටු නොවූ නිසා තාරුකා සිටියේ දුකිනි.කොහෙන්දෝ ආ ආගන්තුකයෙකු නිසා හිත ලෙඩ වී ඇති සෙයකි.දුරකථන අංකයක්වත් තිබුණා නම් සොයාබලන්නට තිබුණා .තාරුකා මිදුලේ පිහිඹිය ගස යට ලී බංකුවේ වාඩි වී කල්පනා කලාය.තම රුව නිසා සරසවියේ දි ඇතැම් තරුණයින් ආදරය ඉල්ලා ආවත් ඒ හැම ප්‍රතික්ෂේප කලේ ඒ අයවලුන් කෙරේ කිසිදු හැඟීමක් ජනිත නොවූ නිසාය.ඒ නමුත් මුල් නම පමණක් දන්නා අරින්ද වෙනුවෙන් හිත හඬාවැටෙන්නෙ මන්දැයි තේරුම් ගන්නට නොහැකිය .ඉක්මනින් එළි වෙනවානම් හොඳය. “මොකෝ සුදු හාමිනේ බර කල්පනාවක” පොඩිනා ළඟට එනතුරු තාරුකා ට දැනුනේ නැත. “කල්පනා කරන්න දේවල්ද නැත්තෙ පොඩිනා අම්මෙ..අම්මා තේ බීවද” “නෑ ඔලුව කකියනව කියල ඇඳට වෙලා ඉන්නව..ලොකු අප්පො බීල ඇවිත් මොන මොනවද කියෙව්ව ඊටපස්සෙ තමා ඔය” “අනේ මන්ද අප්පච්චි ට මොනා වෙලාද කියල” “ඒකනෙ සුදු හාමිනෙ..මං දැනුං තේරුං ඇති කාලෙ පටං මේ වලව්වෙ හිටපු එකී ..ලොකු අප්පො ගෙ ගති ගුණ රුවන් අප්පො වාගෙමයි මොන හේතුවකට මෙහෙම වෙනස් වුණාද මන්ද” “සීය තාත්ත සැරයිද ගොඩක්..අප්පච්චි බය ඇති ඒ දවස් වල” “හම්මෝ සැර ..අසාධාරණයක් පේන්න බෑ අපිට උණත් ඒමයි වැරැද්ද නම් මොන ඒජන්තට උනත් කියයි කනේ ඇඟිලි ගහ ගන්න..කට ඇරිඅයත් ඇති සභාවක් නිස්සද්ද වෙන්න” “හ්ම්ම්..හැමදේම හින්ද දුක් විඳින්නෙ අම්මා..මට දුක එයා ගැන” තාරුකා දුක පිරුණු සුසුමක් නිදහස් කලාය. “අනෙ මන්ද සුදු හාමිනේ ..පිරිත් පිංකමක් වත් කලොත් වලව්වට සෙතක් වෙන්න හිතල නේද ..හැමදාම කරදරනෙ..මේ පරණ වස්තු වලට අමනුස්ස බලපෑම් වැඩි” “අනෙ මාව බය කරන්නෙ නැතුව ඉන්න “ තාරුකා පොඩිනාගේ උදව්වෙන් නැගිට නිවස තුළට ගියාය. ලොකු මැණිකේ දවල් දවසේම කල්පනා කලේ තම සැමියාගේ හැසිරීම ගැනය.ඒ දවස් වල තමාට ආදරෙන් සිටි හැටි මතකය.මගුල් කතා කර තීන්දු වන්නටත් පෙරාතුව ඔහුගේ ඳගකම් වලට ඉඩ දුන්නේ අකමැත්තෙන් නොවේ .කයෙන් කය තෙරපුණු රහසිගත සැඳෑවල හිතපුරා ඒ පිරිමිකම විඳගත්තේ ආසාවෙනි.ගත පෙලූ මිහිරි හිරියක රස කියාදුන් තරුණයා අද හාත්පසින් වෙනස් අයකු වී හමාරය.අද ඒ වැනි ආසාවන් නැත්තෙකු සේ හැසිරීමට වෙර දරන්නේ මන්දැයි තේරුම්ගත නොහැක.කලින් තමා නිදාගන්නා තුරු නිදා නොගත් සැමියා අද බීමතින් වැටුනු තැනෙක නිදන්නට පුරුදු වී ඇත. තමා අතින් අඩුපාඩුවක් වුනා දැයි සිහියෙන් සිටියදී විමසා සිටි වාර අනන්තය .ඒත් ඒ ප්‍රශ්න මගහැර යනවා හැර දුන් පිළිතුරක් නැත.වලව්වේ ඉඩ කඩම් වල අස්වනු හොරෙන් බුක්ති විඳින්නට ගම්මුන් පුරුදු වී හමාරය .වෙනදා නිලමේ,අප්පෝ ආදී ගෞරවාර්ත වලින් කතා කල අය අද කතා කරන්නේ කිසිදු ගරු සරුවක් නැතිවය.මේ තේජාන්විත පවුලේ බිඳ වැටීමට තමාද වග කිව යුතුයැයි ඈ පසුතැවුනාය . “මොකක්ද අනේ මේ වෙලා තියෙන්නෙ අර කෙල්ල ගැන හිතල වත් ඔය දහ ජරාව බොන එක නවත්ත ගන්න බැරිද..පව් ඒ කෙල්ල නොසෑහෙන්න දුක් විඳිනව..” මැණිකේ හිතේ දුක වචනවල තැවරුවාය. “ඒ කෙල්ලට අවැඩක් වෙන කිසි දෙයක් මම කරල නෑ ඕයි..තමුසෙගේ වැඩක් බලාගෙන ඉන්නව” ඈ තවදුරටත් කිසිත් කියන්නට ගියේ නැත.අසිහියෙන් සිටින ඔහු හා වාදයට යාමේ තේරුමක් නැත.කල පවක් ඇත්නම් ගෙවා නිම කරනවා හැර ගැලවීමක් නැත. හිතට තාරුකා දැකීමේ උවමනාවක් ඇතිවී තිබේ .අරින්ද වෙනදාට කලින් අවදි වුනේය.අවදි වූ මොහොතේ හිත මතට ආවේ තාරුකා ය.අරින්ද ඒ සිතුවිලි යටපත් කරනට වෙර දැරුවත් අසාර්ථක වූ නිසා හිත රවටන්නට හැදුවේ මේ හැඟීම ඈට තමා කෙරේ සැකයක් ඇති නොවීමට හේතු වෙතැයි සිතමිනි.බසයට ගොඩ වුනේ කලබලයෙනි.වෙනදා සිටින අසුනේ ඈ පෙනෙන්නට නැතිනිසා අරින්ද වට පිට බැලුවේ ඈ සොයා ගන්නටය.ඈ මුණගැසීමේ උවමනාව තමාටත් තම කණ්ඩායමේ පොදු අරමුණටත් ඉතා වැදගත් ය. අරින්ද බසයේ ඉදිරියට ගියේ ඊළඟ නැවතුමෙන් බැස ගන්නට සිතාගෙනය.කරන්නට සිටි සියලු වැඩ අකර්මණ්‍ය වී ගියේ තාරුකා දකින්නට නැති නිසාවෙනි . “කෝ දෙන්න බෑග් එක” ඒ හඬ හඳුනාගැනීම අපහසු වූයේ නැත. “මොකෝ තැන මාරු වෙලා” “හැමදාම එක තැන ඉඳල බෑනෙ” දෙදෙනාම සිනාසුනේ නෙත් වලට එබෙමිනි. ඇස් ගැටුනු ඇසිල්ලේ හිත ගොලු වී ගියා වැනිය.තාරුකා ඉවත බලා ගත්තේ ලැජ්ජා සිතුනු නිසාය. “අද යාලුව නැද්ද ?” “එහා පැත්තෙ ඉන්නව කතා කරල දෙන්නද” “අපොයි එපා මිරිස් හොඳයි කොච්චි වලට වඩා” “ආ එතකොට අපි මිරිස් වගේද පේන්නෙ..ඉන්නකො වෙලාවක නන්දිට අල්ලල දෙන්න” ඈ කෝල ලෙස කීවාය. “ජොබ් එකට යනවද හැමදාම උදේට” “මම රිසර්ච් එකක් කරනව අපේ අතීත ලේඛන කලාව ගැන ඉතිං විස්තර හොයන්න ඇවිදින එක තමයි දවසෙම” “ෂා හරි ශෝක්නෙ ..අපේ ගමටත් එන්න වෙලාවක අපේ පන්සලේ ලෙන් වලත් පරණ අක්ෂර වගයක් කොටල තියෙනව “ “ගයිඩ් කෙනෙක් නැතුව ඔය දන් නැති තැන් වල යන්න බෑ” “ආ මම ගමේ කෙනෙක් කතා කරල දෙන්නම්” අනේ මැට්ටි ගමේ එකෙක් එක්ක ටුවර් යන්න මට පිස්සු නෑ අරින්ද සිතුදේ කියන්නට ගියේ නැත. කපටි එහෙම නම් නෑ පොඩ්ඩක් වත් තාරුකා සිතුවේ මුවග සිනා සඟවමිනි. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom