Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
තාරු (නවකථාව )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

5

අරින්ද නවාතැන්පොළට ආවේ සතුටු සිතිනි .කාමරයට යනවිටම සරත් අයියා කතා දුරකථන ඇමතුමක් ගත් නිසා අරින්ද ගේ සිතුවිලි දාමය බිඳ වැටුනි.

“ඔව් සරත් අයියෙ”

“කොහොමද මල්ලි ඔයා නැතුව මෙහෙ වැඩ අබ්ලික් වෙලා තියෙන්නෙ අප්පා “

“ඒ මොකෝ “

“දන් නැද්ද ඉතිං අපේ එකෙක් ඇතුලට ගියානෙ ගංජ කේස් එකකට.ඌ අලුත් එකෙක් වමාරයි කියල බයේ ඉන්නෙ”

“ඇතුලෙන් වෝනින් පාරක් දෙන්න බැරිද කවුද මිනිහා”

“නෑ මල්ලි මෙ සයිඩ් එක කරන්නෙ නෑනෙ ඔයා දන්න කෙනෙක් නෙවේ ඒකට මැච් එකක් ගහ ගන්න පුලුවන් අර වීඩියෝ කෑලි ටික හරිද මල්ලි”

“අද හෙට දෙන්න පුලුවන් වෙයි..සුරවීර කාරය කරදර කරගෙන ආව මම පොඩ්ඩක් කතා කලා අයියට කීවද”

“ඔය යකා ගනන් ගන්න එපා ඌව ඕන පාර පාදගන්න විතරයි ඌට අපිව ඕන වෙනව මිසක් අපට මිනිහගෙන් ගන්න ලොකු වැඩක් නෑ..මල්ලිගෙ වැඩෙ මොකද”

“ටික ටික දැල එලාගෙන යනව අයියා දන්නවනෙ මගෙ ස්ටයිල් එක”

“අනිවා මල්ලි ගේම ගහගෙන යන්න අර වීඩියෝ ටික බලහන් මල්ලි ගානක් ගොඩදාගන්න ඕන ඔක්කොම හිර වෙලා තියෙන්නෙ”

අරින්ද දුරකථනය විසන්දිකර ඇඳේ හාන්සි වූයේ චංචල වූ සිතිනි.තම සිතට මොනවා හෝ වී ඇති සෙයකි.සරත් අයියා ඉල්ලන්නේ ඔහුට අයත් ස්පා වල සහ රූම් වල රහසේ පටිගත කල ගෑණු පිරිමින්ගේ ලිංගික හරඹ ඇතුලත් වීඩියෝ දර්ශන සංස්කරණය කොට දෙන්නට කියායි.මේ ලෙසින් රහසේ වීඩියෝ දර්ශන ලබා ගැනීම මගින් දෙයාකාරයකට මුදල් ඉපැයෙන අතර පලමු ක්‍රමය නම් රූම් ගානෙ ගොස් කාම සැප විඳින ලපැටි තරුණ තරුණියන්ගේ ලිංගික හැසිරීම් එවා බලන්නට ප්‍රිය කරන කාම ලෝලීනට විකිනීමයි.ඒ සඳහාම සරත් සොයා එන පිරිසක් සිටි අතර ඔවුන් බොහොමයක් මැදි විය ඉක්මවූ වයස්ගත අයවලුන් වග අරින්ද දනී.අනෙක් ක්‍රමය වඩා ලාබ දායී සහ වැඩි මුදලක් උපයා දෙන අතර එහිදී වැදගත් සල්ලිකාර පිරිමින් තම පවුල් වලට රහසේ කරන දේවල් වීඩියෝ ගත කර ඔවුන් බිය වද්දා කප්පම් ලබා ගැනීමයි.

නව තාක්ෂණය විසින් ගිලගෙන ඇති තාරුණ්‍ය යන්නේ හරි මගකදැයි විමසා බැලිය යුතුව ඇත.රාගයෙන් තොර වූ ප්‍රේමය ඇත්තේ කවි පොත්වල පමණක් වුවත් අද බොහෝ දෙනා ළං වන්නේ රාගය නිසාම වීම කණගාටුවට කරුණකි .බටහිර සංස්කෘතිය තුල කන්‍යා භාවය යනු ශරීරාංගයක් පමණක් වුවත් තවමත් ශ්‍රීලංකාවේ ඒ වෙනුවෙන් පිරිනැමෙන වටිනාකම් ඉහලය.හය හතරවත් නොදත් ලපටි යුවතියන් පෙම්වතුන් ගේ බලවත් පෙරැත්තය මත ගැහැණුන් බවට පත්වන අයුරු සරත් ගේ රූම් වීඩියෝ වල අරින්ද ඕනෑතරම් දැක ඇත.පෙරාතුව එවන් දසුන් පිරිමි කය පීඩිත කරවන හැඟුම් දැනවූවත් අද වීඩියෝ සංස්කරණය අත් හැර දමන්නට අරින්ද ට සිතුණි.

තාරුකා හිත මතට එන්නේ පුරුදු හිනාවත් ඇඳගෙනය.ඒ රුව කෙරේ ඇතිව ඇති ආසක්තබව අරින්ද නිර්වචනය කරන්නට ගියේ නැත.ඒ හිත ඉල්ලාගැනීමට සිතෙන තරමට ලෙංගතුකමින් පිරී ඇත.ඊටත් වඩා හද පෙළන කරුණ නම් ඈ සමීපයේදී දැනෙන පෙර පුරුදු ගතියයි.

නන්දිතා හමුවූයේ දහවල් කෑම වෙලාවේදීය.

“නන්දි කොහෙද අනේ උදේ ගියෙ”

“අක්කගෙ පොඩි එකාට සනීප නෑ මට උඹට කියන්න බැරි උනා මම හොස්පිටල් ගිහින් තමා ආවෙ “

නන්දිතා ප්ලාස්ටික් පුටුව පස්සට කර තාරුකා ට ඉඳ ගැනීමට උදව් කලාය.

“අද නම් හිටියා “

“ආ ඇත්තට ..මොකෝ කියන්නෙ මෑන්ස්..”

“මොකුත් නෑ ඉතිං .. රිසර්ච් එකක් කරනවලු කාගෙද ප්‍රොෆ් කෙනෙක්ගෙ ඇසිස්ටන්ට් කීව”

“යකඩෝ එච්චරටම විස්තර කතා කරාද”

තාරුකා ගේ ඇස් සතුටින් දිලිසෙනු නන්දිතා බලා සිටියාය.තාරුකා ට ඇති ප්‍රශ්න වල දිග පළල තමාද දන්නා නිසා ඈ සතුටින් සිටීම හොඳය .

“මොනව උනත් පරිස්සමෙන් තාරු පිරිමි කවුරුත් ඕනෙවට වඩා විස්වාස කරන්න එපා ..අනික ...වැඩිය කතාවට යන්න එපා උඹ බලෙන් එල්ලෙන්න හදනව කියල හිතයි”

“හ්ම්ම්..මම නිකම් ආගිය තොරතුරු කතා කලා විතරයි නන්දි .. ගොඩක් පිරිමි මට අනුකම්පාව පෙන්නගෙන ආවෙ මොනව බලාපොරොත්තුවෙන්ද කියල මම දන්නව”

“දුක හිතන්න එපා තාරු මම කියන්නෙ පරිස්සම් වෙන්න කියල සුදු මූණයි හුරතලයයි හරි අවදානම් කියනවනෙ”

“අනේ යන්න මගෙ ඇති හුරතලයක් නෑ”

තාරුකා කීවේ බොරු තරහක් මවා ගනිමින් ය.

ජීවිතේ බොහෝ තැන්වල ජීවත් වන්නට සිදුවූයේ පනවාගත් සීමා මායිම් වලය.අනෙකුත් බොහෝ අයවලුන්ට උරුම අත්දැකීම් මගහැර යන්නට සිදුවූයේ කායික දුබලතාව නිසාය.ආදරය වැනි මාතෘකා ජීවිතයේ පසෙකින් තබා සිටියේ ඒ හා බැඳී එන ගැටලු වලට මුහුණ දීමට තිබූ බිය හේතුවෙනි .කිසිම අම්මා කෙනෙක් තම පුතුට නොන්ඩි කෙල්ලෙකු බන්දා දෙන්නට කැමති වන්නේ නැත.නිශ්චිත දුක්ඛාන්තයක් ඇති ප්‍රේමකතාවක් ලියාගන්නට උවමනා නැත.ඒත් පෙරදා දැඩි කරගෙන සිටි සිත අද අරින්ද හමුවේ බයාදු වී ගොසිනි.ඔහු කෙරේ උපදින හැඟුම් යටපත් කිරීමට ඈ අපොහොසත් ය.

අරින්ද තම කැමරාවේ සටහන් කරගත් ඡායාරූප ලැප්ටොප් පරිගණකය හරහා නරඹමින් සිටියේය.රහසේ ලබාගත් වලව්වේ ඡායාරූප කීපය ඔහු හොඳින් විමසා බැලූයේ සුරවීර කියන්නාවූ මහ ධනස්කන්දයක් සඟවා ඇති තැනක් සොයාගන්නටය.ජනප්රවාදයේ බොහොතැන් වල අසන්නට ලැබෙන්නෙ ගල් වල තැනූ කුටීර වල නිධන් තැන්පත් කොට ඒවා ආරක්ෂා කල බව කියැවෙන කතාය.තැනිතලා බිමක් වූ අක්කරයක පමණ වපසරියකින් යුත් වලව් වත්තේ එවන් සැක කල හැකි තැනක් සොයාගන්නට නැත.එසේ නම් වලව්වේ ඇතුලත තැනෙක එය සඟවා ඇත්ද..එකින් එක මාරු කරමින් ඡායාරූප පිරික්සූ අරින්ද ට තාරුකා ගේ සේයාරුවක් නෙත ගැටුනේ ය.මතක හැටියට මේ ප්‍රදේශය ට පැමිණි මුල් සමයේ ඈ යනෙන තැන් පිරික්සමින් සිටි විටෙක ලබා ගත් ඡායාරූපයකි එය.

මැදින් බෙදා ඇති කොණ්ඩය තනි කරලක් වන්නට ගොතා උස්ව ගත ලැම මතට මුදාහැර ඇත.කහට හුරු චවි වර්ණය තද පාට සාරිය නිසා වඩාත් ප්රමුඛ වී ඇති සෙයකි.බසයේ කවුලුවෙන් එපිට බලා සිටින ඒ ඇස්වල ඇත්තෙ දුකක්දැයි අරින්ද ට සිතුණේය.ඕනෑ තරම් නිරූපිකාවන් නලු නිලියන් ඡායාරූපගත කර ඇතත් ඒ හැමට වඩා තාරු ෆොටෝජෙනික් ය.අරින්ද එම සේයාරුව සංස්කරණය කරන්නට ගත්තේ නිස්චිත හේතුවක් නැතිවය.කවුරුන්දෝ කාමරයේ දොරට තට්ටු කරනු ඇසුනු නිසා අරින්ද ගැස්සී ගියේය.තමා සිටින තැන දන්නේ සරත් අයියා පමණකි ..මේ කවුද

“අරින්ද අයියා ..දොර ඇරපං කො බං”

දොර අසල සිටගෙන සිටින චමින්දව හඳුනාගැනීම අපහසු නැත.

“අඩො උඹ මොකද මෙහෙ කරන්නෙ “

සරත්ගේ ගෝලයකු වූ චමින්ද ගෙට වදදාගනිමින් අරින්ද ඇසුවේ කුහුලෙනි.

“බොස්ගෙ වැඩ තමා කෑල්ලක් බාන්න ආව..අප්පා ඔයාගෙ භවන ..”

“ඔන්න ඔහොම ඉඳ ගනින් ..මොකෝ ඇතුලට ගිය එකාගෙ කේස් එක අයිය ඊයෙ මට කීවෙ”

“මම කීව ඔහොම හරක් බිස්නස් එකට වද්ද ගන්නකොට කොහෙද මේ බොසා මල පණ්ඩිතයිනෙ අයියෙ එපා වෙනව”

චමින්ද කාමරය සිසාරා බැලුවේ ඕපා දූප සොයන කතක් මෙනි.අරින්ද ගේ පරිගණක තිරයේ සටහන්ව ඇති රුව ඔහු නෙත ගැටුනේ ය.

“අප්පට සිරි කවුද අයියෙ මේ කෑල්ල පට්ට හැඩයිනෙ..ගමේ එකක් වගේ ..කොළඹ ට ඇද්ද නම් මරු ගානක් කඩන්න තිබ්බා”

අරින්ද ට කේන්ති ආවේ ඒ කතාවටය.

“චමින්ද මේ මගෙන් කුණුහරුප අහගන්න එපා උඹ ..මගෙ නංගි ඔය”

ඒ නෑදෑකම ආවේ කොහෙන්දැයි දන්නේ නැත.

[QUOTE="chamathkara 295, post: 24287796, member: 477761"] [b]5[/b] [SIZE="6"][/SIZE]අරින්ද නවාතැන්පොළට ආවේ සතුටු සිතිනි .කාමරයට යනවිටම සරත් අයියා කතා දුරකථන ඇමතුමක් ගත් නිසා අරින්ද ගේ සිතුවිලි දාමය බිඳ වැටුනි. “ඔව් සරත් අයියෙ” “කොහොමද මල්ලි ඔයා නැතුව මෙහෙ වැඩ අබ්ලික් වෙලා තියෙන්නෙ අප්පා “ “ඒ මොකෝ “ “දන් නැද්ද ඉතිං අපේ එකෙක් ඇතුලට ගියානෙ ගංජ කේස් එකකට.ඌ අලුත් එකෙක් වමාරයි කියල බයේ ඉන්නෙ” “ඇතුලෙන් වෝනින් පාරක් දෙන්න බැරිද කවුද මිනිහා” “නෑ මල්ලි මෙ සයිඩ් එක කරන්නෙ නෑනෙ ඔයා දන්න කෙනෙක් නෙවේ ඒකට මැච් එකක් ගහ ගන්න පුලුවන් අර වීඩියෝ කෑලි ටික හරිද මල්ලි” “අද හෙට දෙන්න පුලුවන් වෙයි..සුරවීර කාරය කරදර කරගෙන ආව මම පොඩ්ඩක් කතා කලා අයියට කීවද” “ඔය යකා ගනන් ගන්න එපා ඌව ඕන පාර පාදගන්න විතරයි ඌට අපිව ඕන වෙනව මිසක් අපට මිනිහගෙන් ගන්න ලොකු වැඩක් නෑ..මල්ලිගෙ වැඩෙ මොකද” “ටික ටික දැල එලාගෙන යනව අයියා දන්නවනෙ මගෙ ස්ටයිල් එක” “අනිවා මල්ලි ගේම ගහගෙන යන්න අර වීඩියෝ ටික බලහන් මල්ලි ගානක් ගොඩදාගන්න ඕන ඔක්කොම හිර වෙලා තියෙන්නෙ” අරින්ද දුරකථනය විසන්දිකර ඇඳේ හාන්සි වූයේ චංචල වූ සිතිනි.තම සිතට මොනවා හෝ වී ඇති සෙයකි.සරත් අයියා ඉල්ලන්නේ ඔහුට අයත් ස්පා වල සහ රූම් වල රහසේ පටිගත කල ගෑණු පිරිමින්ගේ ලිංගික හරඹ ඇතුලත් වීඩියෝ දර්ශන සංස්කරණය කොට දෙන්නට කියායි.මේ ලෙසින් රහසේ වීඩියෝ දර්ශන ලබා ගැනීම මගින් දෙයාකාරයකට මුදල් ඉපැයෙන අතර පලමු ක්‍රමය නම් රූම් ගානෙ ගොස් කාම සැප විඳින ලපැටි තරුණ තරුණියන්ගේ ලිංගික හැසිරීම් එවා බලන්නට ප්‍රිය කරන කාම ලෝලීනට විකිනීමයි.ඒ සඳහාම සරත් සොයා එන පිරිසක් සිටි අතර ඔවුන් බොහොමයක් මැදි විය ඉක්මවූ වයස්ගත අයවලුන් වග අරින්ද දනී.අනෙක් ක්‍රමය වඩා ලාබ දායී සහ වැඩි මුදලක් උපයා දෙන අතර එහිදී වැදගත් සල්ලිකාර පිරිමින් තම පවුල් වලට රහසේ කරන දේවල් වීඩියෝ ගත කර ඔවුන් බිය වද්දා කප්පම් ලබා ගැනීමයි. නව තාක්ෂණය විසින් ගිලගෙන ඇති තාරුණ්‍ය යන්නේ හරි මගකදැයි විමසා බැලිය යුතුව ඇත.රාගයෙන් තොර වූ ප්‍රේමය ඇත්තේ කවි පොත්වල පමණක් වුවත් අද බොහෝ දෙනා ළං වන්නේ රාගය නිසාම වීම කණගාටුවට කරුණකි .බටහිර සංස්කෘතිය තුල කන්‍යා භාවය යනු ශරීරාංගයක් පමණක් වුවත් තවමත් ශ්‍රීලංකාවේ ඒ වෙනුවෙන් පිරිනැමෙන වටිනාකම් ඉහලය.හය හතරවත් නොදත් ලපටි යුවතියන් පෙම්වතුන් ගේ බලවත් පෙරැත්තය මත ගැහැණුන් බවට පත්වන අයුරු සරත් ගේ රූම් වීඩියෝ වල අරින්ද ඕනෑතරම් දැක ඇත.පෙරාතුව එවන් දසුන් පිරිමි කය පීඩිත කරවන හැඟුම් දැනවූවත් අද වීඩියෝ සංස්කරණය අත් හැර දමන්නට අරින්ද ට සිතුණි. තාරුකා හිත මතට එන්නේ පුරුදු හිනාවත් ඇඳගෙනය.ඒ රුව කෙරේ ඇතිව ඇති ආසක්තබව අරින්ද නිර්වචනය කරන්නට ගියේ නැත.ඒ හිත ඉල්ලාගැනීමට සිතෙන තරමට ලෙංගතුකමින් පිරී ඇත.ඊටත් වඩා හද පෙළන කරුණ නම් ඈ සමීපයේදී දැනෙන පෙර පුරුදු ගතියයි. නන්දිතා හමුවූයේ දහවල් කෑම වෙලාවේදීය. “නන්දි කොහෙද අනේ උදේ ගියෙ” “අක්කගෙ පොඩි එකාට සනීප නෑ මට උඹට කියන්න බැරි උනා මම හොස්පිටල් ගිහින් තමා ආවෙ “ නන්දිතා ප්ලාස්ටික් පුටුව පස්සට කර තාරුකා ට ඉඳ ගැනීමට උදව් කලාය. “අද නම් හිටියා “ “ආ ඇත්තට ..මොකෝ කියන්නෙ මෑන්ස්..” “මොකුත් නෑ ඉතිං .. රිසර්ච් එකක් කරනවලු කාගෙද ප්‍රොෆ් කෙනෙක්ගෙ ඇසිස්ටන්ට් කීව” “යකඩෝ එච්චරටම විස්තර කතා කරාද” තාරුකා ගේ ඇස් සතුටින් දිලිසෙනු නන්දිතා බලා සිටියාය.තාරුකා ට ඇති ප්‍රශ්න වල දිග පළල තමාද දන්නා නිසා ඈ සතුටින් සිටීම හොඳය . “මොනව උනත් පරිස්සමෙන් තාරු පිරිමි කවුරුත් ඕනෙවට වඩා විස්වාස කරන්න එපා ..අනික ...වැඩිය කතාවට යන්න එපා උඹ බලෙන් එල්ලෙන්න හදනව කියල හිතයි” “හ්ම්ම්..මම නිකම් ආගිය තොරතුරු කතා කලා විතරයි නන්දි .. ගොඩක් පිරිමි මට අනුකම්පාව පෙන්නගෙන ආවෙ මොනව බලාපොරොත්තුවෙන්ද කියල මම දන්නව” “දුක හිතන්න එපා තාරු මම කියන්නෙ පරිස්සම් වෙන්න කියල සුදු මූණයි හුරතලයයි හරි අවදානම් කියනවනෙ” “අනේ යන්න මගෙ ඇති හුරතලයක් නෑ” තාරුකා කීවේ බොරු තරහක් මවා ගනිමින් ය. ජීවිතේ බොහෝ තැන්වල ජීවත් වන්නට සිදුවූයේ පනවාගත් සීමා මායිම් වලය.අනෙකුත් බොහෝ අයවලුන්ට උරුම අත්දැකීම් මගහැර යන්නට සිදුවූයේ කායික දුබලතාව නිසාය.ආදරය වැනි මාතෘකා ජීවිතයේ පසෙකින් තබා සිටියේ ඒ හා බැඳී එන ගැටලු වලට මුහුණ දීමට තිබූ බිය හේතුවෙනි .කිසිම අම්මා කෙනෙක් තම පුතුට නොන්ඩි කෙල්ලෙකු බන්දා දෙන්නට කැමති වන්නේ නැත.නිශ්චිත දුක්ඛාන්තයක් ඇති ප්‍රේමකතාවක් ලියාගන්නට උවමනා නැත.ඒත් පෙරදා දැඩි කරගෙන සිටි සිත අද අරින්ද හමුවේ බයාදු වී ගොසිනි.ඔහු කෙරේ උපදින හැඟුම් යටපත් කිරීමට ඈ අපොහොසත් ය. අරින්ද තම කැමරාවේ සටහන් කරගත් ඡායාරූප ලැප්ටොප් පරිගණකය හරහා නරඹමින් සිටියේය.රහසේ ලබාගත් වලව්වේ ඡායාරූප කීපය ඔහු හොඳින් විමසා බැලූයේ සුරවීර කියන්නාවූ මහ ධනස්කන්දයක් සඟවා ඇති තැනක් සොයාගන්නටය.ජනප්රවාදයේ බොහොතැන් වල අසන්නට ලැබෙන්නෙ ගල් වල තැනූ කුටීර වල නිධන් තැන්පත් කොට ඒවා ආරක්ෂා කල බව කියැවෙන කතාය.තැනිතලා බිමක් වූ අක්කරයක පමණ වපසරියකින් යුත් වලව් වත්තේ එවන් සැක කල හැකි තැනක් සොයාගන්නට නැත.එසේ නම් වලව්වේ ඇතුලත තැනෙක එය සඟවා ඇත්ද..එකින් එක මාරු කරමින් ඡායාරූප පිරික්සූ අරින්ද ට තාරුකා ගේ සේයාරුවක් නෙත ගැටුනේ ය.මතක හැටියට මේ ප්‍රදේශය ට පැමිණි මුල් සමයේ ඈ යනෙන තැන් පිරික්සමින් සිටි විටෙක ලබා ගත් ඡායාරූපයකි එය. මැදින් බෙදා ඇති කොණ්ඩය තනි කරලක් වන්නට ගොතා උස්ව ගත ලැම මතට මුදාහැර ඇත.කහට හුරු චවි වර්ණය තද පාට සාරිය නිසා වඩාත් ප්රමුඛ වී ඇති සෙයකි.බසයේ කවුලුවෙන් එපිට බලා සිටින ඒ ඇස්වල ඇත්තෙ දුකක්දැයි අරින්ද ට සිතුණේය.ඕනෑ තරම් නිරූපිකාවන් නලු නිලියන් ඡායාරූපගත කර ඇතත් ඒ හැමට වඩා තාරු ෆොටෝජෙනික් ය.අරින්ද එම සේයාරුව සංස්කරණය කරන්නට ගත්තේ නිස්චිත හේතුවක් නැතිවය.කවුරුන්දෝ කාමරයේ දොරට තට්ටු කරනු ඇසුනු නිසා අරින්ද ගැස්සී ගියේය.තමා සිටින තැන දන්නේ සරත් අයියා පමණකි ..මේ කවුද “අරින්ද අයියා ..දොර ඇරපං කො බං” දොර අසල සිටගෙන සිටින චමින්දව හඳුනාගැනීම අපහසු නැත. “අඩො උඹ මොකද මෙහෙ කරන්නෙ “ සරත්ගේ ගෝලයකු වූ චමින්ද ගෙට වදදාගනිමින් අරින්ද ඇසුවේ කුහුලෙනි. “බොස්ගෙ වැඩ තමා කෑල්ලක් බාන්න ආව..අප්පා ඔයාගෙ භවන ..” “ඔන්න ඔහොම ඉඳ ගනින් ..මොකෝ ඇතුලට ගිය එකාගෙ කේස් එක අයිය ඊයෙ මට කීවෙ” “මම කීව ඔහොම හරක් බිස්නස් එකට වද්ද ගන්නකොට කොහෙද මේ බොසා මල පණ්ඩිතයිනෙ අයියෙ එපා වෙනව” චමින්ද කාමරය සිසාරා බැලුවේ ඕපා දූප සොයන කතක් මෙනි.අරින්ද ගේ පරිගණක තිරයේ සටහන්ව ඇති රුව ඔහු නෙත ගැටුනේ ය. “අප්පට සිරි කවුද අයියෙ මේ කෑල්ල පට්ට හැඩයිනෙ..ගමේ එකක් වගේ ..කොළඹ ට ඇද්ද නම් මරු ගානක් කඩන්න තිබ්බා” අරින්ද ට කේන්ති ආවේ ඒ කතාවටය. “චමින්ද මේ මගෙන් කුණුහරුප අහගන්න එපා උඹ ..මගෙ නංගි ඔය” ඒ නෑදෑකම ආවේ කොහෙන්දැයි දන්නේ නැත. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom