Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
තාරු (නවකථාව )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

7

“මම මේ අවට පන්සල් කීපයකට ගියා අපේ හාමුදුරුවනේ සෙල්ලිපි කීපයක් පිටපත් කරගෙන්න ලැබුන පුස්කොල පොත් කීපයකුත් බැලුව..එව නම් ගොඩක්ම පරණ ඒව නෙවෙයි..සිංහල භාෂාව ස්වයංජාත භාෂාවක් කියන එකට ඉතිහාසයේ සාක්ෂි තිබුණත් ඒව හිතා මතාම යටපත් කරල තියෙනව හාමුදුරුවනේ ..ඉතිං මේ රිසර්ච් එකෙන් ඒ ගැනත් අද්‍යනය කරන්න බලාපොරොත්තු වෙනව”

“මේ දරුවගෙ නම..”

“අරින්ද සිරිනාථ “

“ඔව් අරින්ද මහත්තයා අපේ තිබුණු තාක්ෂණය සංස්කෘතිය හැමදේම යටත් විජිත සමයේ විනාශ කලා ඊටත් කලින් පවා විවිධ ආක්‍රමණ හින්දා සිංහල ජාතියට උනේ අවැඩක්..මේ වැඩේට වඩා සුදුසු කෙනෙක් මම අඳුන්වල දෙන්නම් සුදු හාමිනේ ට මතකද අපේ ධම්මප්රභ හාමුදුරුවෝ ..උන්වහන්සේ දැන් වනගත වෙලා බන භාවනා පැත්තට යොමුවෙලයි ඉන්නෙ නමුත් ඉතිහාසය වගේ කාරණා ගැන උන්වහන්සේට හොඳ දැනුමක් තිබුණා ..මම පණිවිඩයක් දෙන්නම් කොහොමද කියල උන්වහන්සේ මුණ ගැහෙන්නෙ කියල”

“අනේ බොහොම පිං ඔබ වහන්සේ ට”

“අපිට අවසර එහෙනම්”

සුරවීර සරත් හමුවූයේ කලකට පසුවය .සරත් මේ දිනවල සිටින්නේ හිතේ කලබලයෙනි .අත ගැසූ වැඩ කීපයක් ම වැරදී ගියේ නොසිතු ලෙසිනි.අරින්ද ළඟ නැති පාඩුව තදින්ම දැනෙන්නට පටන් ගෙන තිබේ.ඔහු සිටියානම් යම් යම් කාරනා පිළිබඳව දැනමුතුකම් ගන්නට තිබුණි .රහසේ ගෙන්වූ රත්තරං තොගයක් සහ සිගරට් තොගයක් රේගුවේ සිරවී ඇත.

“මොකෝ සරත් නිකන් රොබ්බාලා වගේ”

“මල්ලි ගියත් හරි බිස්නස් ගොඩක් හිරවුනා නෙ සර්”

“ඌ කරන්න ගිය වැඩේ කරනවද හරියට..උඹ මිනිහව විස්වාස කරනව වැඩියි”

“කිව්වට වැඩක් නෑ මහත්තයා මිනිහ මට පේන්නෙ එහෙ වෙනම ගේමක් ගහන්නෙ”

චමින්ද තමාට සිදුවූ අඩම්තේට්ටම් වල පලිය ගන්නට මාන බැලුවේය.

“උඹ කට වහගනින් ප්‍රශ්නයක් තියෙනවනම් මම විසඳ ගන්නම්”

“හරි හරි සරත් ඔය කොල්ලට කෑ ගහන්න එපා ඌට එහෙම හිතෙන්න ඇත්තෙ මොනව හරි හේතුවක් හින්දනෙ”

සුරවීර මත්වතුර වීදුරුව හිස් කරමින් කීවෙය.

වෙනදා මෙන් අරින්ද කතා බස් කරන්නේ ද නැත.වීඩියෝ වැඩේද හිතාමතාම මගහැර සිටින්නෙ හේතුවක් නැතිවය.චමින්ද කියන කතාව සත්‍යයක් නම් ඊට පියවර ගත යුතුය.මේ බිස්නස් එක දිනන්නට නම් ඉස්සර විය යුතුය.අරින්ද මේ තැනට ගත්තාසේම ඒ සියල්ල ඔහුගෙන් උදුරා ගන්නටද තමාට හැකියාව ඇත.හිතේ ඔහු ගැන අවිශ්වාසයක් ඇතිවූයේ ප්‍රතම වතාවටය.අවුරුදු හය හතක් තිස්සෙ තමාට උපයා දුන් සැප සම්පත්න්වල අඩුවක් නැත.අරින්ද කිසිදා මේ ගාන දෙන්න කියා ඉල්ලා නැත..එවන් ගෝලයකු නැතිකර ගැනීම මහත් පාඩුවක් නිසා ඊළග අඩිය තැබීමට පෙරාතුව සිතාබැලිය යුතුය.චමියා ගේ හැටි දන්නා නිසා කලබල වීමේ තේරුමක් නැත.

“මොකද සරත් කල්පනා ව”

නිසොල්මනේ කල්පනාවේ ගැලීඋන් සරත් දෙස බලා සුරවීර අසන්නේ තව මධුවිත වීදුරුවක රස බලමිනි.

“මොකුත් නෑ”

“ඔන්න ඔය ශොට් එකක් දාල පොඩි කෑල්ලක් එක්ක ටිකක් සතුටු වෙනව එතකොට ඕව අමතක වෙලා යයි”

සරත් කිසිත් නොකියා කට කොනින් සිනාසුනේය.

සඳ පායා ඇති නිසා මග හොඳට එළිය වැටී ඇත.අරින්ද ට තවමත් මේ සමාගමයෙන් මිදෙන්නට සිත් නැත.සමීපව ගමන් ගද්දී අත ස්පර්ශ වුවත් ඈ ඊට විරෝධයක් පෑවේ නැත.ඒ ගෑණු ස්පර්ශ ය හිත අමුතු කරනට සමත් ය.අත් වාරුවෙන් යන විට හිතට එන්නෙ දුකකි ඈ වත්තම් කරගෙන යන්නට උවමනා වුවත් අරින්ද තම සිතුවිලි යටපත් කරගෙන සිටියේය්.

“අරින්ද කොහොමද යන්නෙ “

“ආ මම බයික් එකෙ අවෙ”

තමාට යතුරු පැදියක් ඇති වග ඈ දන්නෙ නැත.සිදු වූයේ වරදකි.

“එහෙනම් හැමදාම බස් එකේ යන්නෙ පොඩි දුරක්නෙ “

“බස් වල යන්න ඉතිං හේතු තියෙනව..යාලුවො මුණ ගැහෙන්න පුලුවන් ..යාලුවන්ගෙ යාලුවො මුණ ගැහෙන්න පුලුවන් ..අනික ආරක්ෂාව අතින් හොඳයි “

“අපොයි ඔව් මහත්තයා ඔය හුට්ටපරේ යනවටවඩා බස් වල යන එක හොඳයි “

ඔවුන්ගේ කතාවට සවන් දීගෙන උන් පොඩිනා කීවාය.

“ඒකනෙ මේ නෝනට ඕව තේරෙන්නෙ නෑනෙ නැන්දෙ”

අරින්ද තාරුකා හා සිනා සුනේ ඇත්ත කතාව දෙදෙනා දන්නා නිසාය.

“මම තාරුකා ව ගෙනිහින් දාන්න ද”

“අනේ එපා අරින්ද බොහොම ස්තූතියි “

ඈ නෙතින් පෑ ඉඟිය තේරුම් ගත් අරින්ද තම යතුරු පැදිය අසලින් නතර වී ඔවුනට සමුදුන්නේය .

“බුදු සරණයි පරිස්සමෙන් “

තාරුකා ඔහුට සමුදුන්නේ අකමැත්තෙනි.

“ඔයත්.පරිස්සමෙන් ..බුදු සරණයි ...ගුඩ් නයිට්”

තමන් කරන වැඩෙහි හරි වැරැද්ද සොයන්නට අරින්ද වෙහෙසුනේ නැත.අරමුණ කුමක් වුවත් ඇගේ ඇසුර සිතට පුරවන්නෙ සතුටකි.පාසල් සමයේ සිටි පෙම්වතියන් හා තිබුණේ ආදර බැඳීම්ක් නොවේ.ගතින් මෙන්ම මනසින්ද මුහුකුරා ගොස් ඇති තම හිතට ඇගේ වදනන් පවා අමුතු මිහිරක් තවරා ඇත.ජීවිතය අහඹුවක් යන යතාර්ථය ඇස් පනාපිට ඇත .මිනිස් සිතක් වෙනස් වන්නට මහා ලොකු හේතු කාරනා ඕනෑ නැත.

මිදුලේ වී වනමින් ඉන්නා පොඩිනා දෙස ලොකු මැණිකේ බලා සිටියේ කුස්සියේ මිටි බංකුවේ වාඩිගෙනය.කෙසඟ සිරුරක් ඇතත් ගමේ බොහොමයක් ගැහැණුන්ට වඩා ඈ වැඩට දක්ෂ ය.වලව්වේ වැඩට සිටි බෝ දෙනා වලව්වෙන්ම හැදී වැඩී වලව්වෙන් පිටට ගියත් පොඩිනා එසේ කලේ නැත.වෙනදා මෙන්ම ඈ තවමත් වලව්වට පක්ෂපාතී ය.අරින්ද දුටු දා පටන් හිතේ දෙගිඩියාවෙන් පසු වුවත් මේවා තාරුකා ගේ අප්පච්චි සමග කතා කල නොහැක.තම තනියට සිටින පොඩිනා නැතිනම් මේ වනවිටත් තමාට පිස්සු හැදිලාය.

“පොඩිනා මෙන්න මෙහෙ එනවද “

“ඇයි මැනිකෙ”

“මම අහන්න මයි හිටියේ එදා අර ආපු කොලුව ගැන මොකෝ හිතන්නෙ “

“මොන කොලුවද මැණිකෙ”

පොඩිනා චීත්තය සකසාගෙන පිලේ වාඩි උනේ ලොකු මැනිකේ හා සාඛච්ඡා වටය.

“අර සුදු හාමිනේ පස්සෙන් වැටිල හිටියෙ පන්සලේ දි”

“ආ අරින්ද මහත්තයා ..හරිම හොඳ මනුස්සයෙක් මැණිකේ ලොකු හාමුදුරුවෝ එක්කත් මොනාද මහප්‍රාන කතා කලා මම අහගන”

“සුදු හාමිනේ මොනාහරි කිව්වද ඒ ළමය ගැන”

“නෑ නෑ එහෙම මොකුත් කීවෙනම් නෑ හරි ඇගෑලුම් පාටක් නම් තිබුණා “

“මොකුත් සම්බන්දයක් වත් ඇති කරගෙනද දන්නෙ නෑ..”

“ඒක හොඳයි නෙ මැණිකේ ...නැත්තම් සුදු හාමිනේ ගෙදරටම නාකි වෙලා යාවි එයාට එහෙම එකක් හිතන එකම් මදෑ”

“මොකෙක් හරි එකෙකු ට කෙල්ලව දෙන්න ඒකි අනාථ දරුවෙක් නෙවේ පොඩිනා”

“අනේ සමාවෙන්න මැනිකේ එහෙව් අදහසකින් කීව නෙවේ”

පොඩිනා බැගෑපත්ව කීවේ මැණිකේ ගේ තරහ මූණ නොබලමිනි.

“ඒ ළමයගෙ මොකක්දෝ දැකල පුරුදු ගතියක් තියෙනව අනේ මන්ද”

“නොකිය හිටියට මැණිකේ මට මතක් උනේම රුවන් අප්පොගේ අප්පොච්චි අර සාලෙ ගහපු පින්තූරෙ ඉන්නෙ..මට යාන්තමට මතකයි ඒ උත්තමයව මගෙ පුංචි සන්දියේදි”

[QUOTE="chamathkara 295, post: 24337040, member: 477761"] [b]7[/b] “මම මේ අවට පන්සල් කීපයකට ගියා අපේ හාමුදුරුවනේ සෙල්ලිපි කීපයක් පිටපත් කරගෙන්න ලැබුන පුස්කොල පොත් කීපයකුත් බැලුව..එව නම් ගොඩක්ම පරණ ඒව නෙවෙයි..සිංහල භාෂාව ස්වයංජාත භාෂාවක් කියන එකට ඉතිහාසයේ සාක්ෂි තිබුණත් ඒව හිතා මතාම යටපත් කරල තියෙනව හාමුදුරුවනේ ..ඉතිං මේ රිසර්ච් එකෙන් ඒ ගැනත් අද්‍යනය කරන්න බලාපොරොත්තු වෙනව” “මේ දරුවගෙ නම..” “අරින්ද සිරිනාථ “ “ඔව් අරින්ද මහත්තයා අපේ තිබුණු තාක්ෂණය සංස්කෘතිය හැමදේම යටත් විජිත සමයේ විනාශ කලා ඊටත් කලින් පවා විවිධ ආක්‍රමණ හින්දා සිංහල ජාතියට උනේ අවැඩක්..මේ වැඩේට වඩා සුදුසු කෙනෙක් මම අඳුන්වල දෙන්නම් සුදු හාමිනේ ට මතකද අපේ ධම්මප්රභ හාමුදුරුවෝ ..උන්වහන්සේ දැන් වනගත වෙලා බන භාවනා පැත්තට යොමුවෙලයි ඉන්නෙ නමුත් ඉතිහාසය වගේ කාරණා ගැන උන්වහන්සේට හොඳ දැනුමක් තිබුණා ..මම පණිවිඩයක් දෙන්නම් කොහොමද කියල උන්වහන්සේ මුණ ගැහෙන්නෙ කියල” “අනේ බොහොම පිං ඔබ වහන්සේ ට” “අපිට අවසර එහෙනම්” සුරවීර සරත් හමුවූයේ කලකට පසුවය .සරත් මේ දිනවල සිටින්නේ හිතේ කලබලයෙනි .අත ගැසූ වැඩ කීපයක් ම වැරදී ගියේ නොසිතු ලෙසිනි.අරින්ද ළඟ නැති පාඩුව තදින්ම දැනෙන්නට පටන් ගෙන තිබේ.ඔහු සිටියානම් යම් යම් කාරනා පිළිබඳව දැනමුතුකම් ගන්නට තිබුණි .රහසේ ගෙන්වූ රත්තරං තොගයක් සහ සිගරට් තොගයක් රේගුවේ සිරවී ඇත. “මොකෝ සරත් නිකන් රොබ්බාලා වගේ” “මල්ලි ගියත් හරි බිස්නස් ගොඩක් හිරවුනා නෙ සර්” “ඌ කරන්න ගිය වැඩේ කරනවද හරියට..උඹ මිනිහව විස්වාස කරනව වැඩියි” “කිව්වට වැඩක් නෑ මහත්තයා මිනිහ මට පේන්නෙ එහෙ වෙනම ගේමක් ගහන්නෙ” චමින්ද තමාට සිදුවූ අඩම්තේට්ටම් වල පලිය ගන්නට මාන බැලුවේය. “උඹ කට වහගනින් ප්‍රශ්නයක් තියෙනවනම් මම විසඳ ගන්නම්” “හරි හරි සරත් ඔය කොල්ලට කෑ ගහන්න එපා ඌට එහෙම හිතෙන්න ඇත්තෙ මොනව හරි හේතුවක් හින්දනෙ” සුරවීර මත්වතුර වීදුරුව හිස් කරමින් කීවෙය. වෙනදා මෙන් අරින්ද කතා බස් කරන්නේ ද නැත.වීඩියෝ වැඩේද හිතාමතාම මගහැර සිටින්නෙ හේතුවක් නැතිවය.චමින්ද කියන කතාව සත්‍යයක් නම් ඊට පියවර ගත යුතුය.මේ බිස්නස් එක දිනන්නට නම් ඉස්සර විය යුතුය.අරින්ද මේ තැනට ගත්තාසේම ඒ සියල්ල ඔහුගෙන් උදුරා ගන්නටද තමාට හැකියාව ඇත.හිතේ ඔහු ගැන අවිශ්වාසයක් ඇතිවූයේ ප්‍රතම වතාවටය.අවුරුදු හය හතක් තිස්සෙ තමාට උපයා දුන් සැප සම්පත්න්වල අඩුවක් නැත.අරින්ද කිසිදා මේ ගාන දෙන්න කියා ඉල්ලා නැත..එවන් ගෝලයකු නැතිකර ගැනීම මහත් පාඩුවක් නිසා ඊළග අඩිය තැබීමට පෙරාතුව සිතාබැලිය යුතුය.චමියා ගේ හැටි දන්නා නිසා කලබල වීමේ තේරුමක් නැත. “මොකද සරත් කල්පනා ව” නිසොල්මනේ කල්පනාවේ ගැලීඋන් සරත් දෙස බලා සුරවීර අසන්නේ තව මධුවිත වීදුරුවක රස බලමිනි. “මොකුත් නෑ” “ඔන්න ඔය ශොට් එකක් දාල පොඩි කෑල්ලක් එක්ක ටිකක් සතුටු වෙනව එතකොට ඕව අමතක වෙලා යයි” සරත් කිසිත් නොකියා කට කොනින් සිනාසුනේය. සඳ පායා ඇති නිසා මග හොඳට එළිය වැටී ඇත.අරින්ද ට තවමත් මේ සමාගමයෙන් මිදෙන්නට සිත් නැත.සමීපව ගමන් ගද්දී අත ස්පර්ශ වුවත් ඈ ඊට විරෝධයක් පෑවේ නැත.ඒ ගෑණු ස්පර්ශ ය හිත අමුතු කරනට සමත් ය.අත් වාරුවෙන් යන විට හිතට එන්නෙ දුකකි ඈ වත්තම් කරගෙන යන්නට උවමනා වුවත් අරින්ද තම සිතුවිලි යටපත් කරගෙන සිටියේය්. “අරින්ද කොහොමද යන්නෙ “ “ආ මම බයික් එකෙ අවෙ” තමාට යතුරු පැදියක් ඇති වග ඈ දන්නෙ නැත.සිදු වූයේ වරදකි. “එහෙනම් හැමදාම බස් එකේ යන්නෙ පොඩි දුරක්නෙ “ “බස් වල යන්න ඉතිං හේතු තියෙනව..යාලුවො මුණ ගැහෙන්න පුලුවන් ..යාලුවන්ගෙ යාලුවො මුණ ගැහෙන්න පුලුවන් ..අනික ආරක්ෂාව අතින් හොඳයි “ “අපොයි ඔව් මහත්තයා ඔය හුට්ටපරේ යනවටවඩා බස් වල යන එක හොඳයි “ ඔවුන්ගේ කතාවට සවන් දීගෙන උන් පොඩිනා කීවාය. “ඒකනෙ මේ නෝනට ඕව තේරෙන්නෙ නෑනෙ නැන්දෙ” අරින්ද තාරුකා හා සිනා සුනේ ඇත්ත කතාව දෙදෙනා දන්නා නිසාය. “මම තාරුකා ව ගෙනිහින් දාන්න ද” “අනේ එපා අරින්ද බොහොම ස්තූතියි “ ඈ නෙතින් පෑ ඉඟිය තේරුම් ගත් අරින්ද තම යතුරු පැදිය අසලින් නතර වී ඔවුනට සමුදුන්නේය . “බුදු සරණයි පරිස්සමෙන් “ තාරුකා ඔහුට සමුදුන්නේ අකමැත්තෙනි. “ඔයත්.පරිස්සමෙන් ..බුදු සරණයි ...ගුඩ් නයිට්” තමන් කරන වැඩෙහි හරි වැරැද්ද සොයන්නට අරින්ද වෙහෙසුනේ නැත.අරමුණ කුමක් වුවත් ඇගේ ඇසුර සිතට පුරවන්නෙ සතුටකි.පාසල් සමයේ සිටි පෙම්වතියන් හා තිබුණේ ආදර බැඳීම්ක් නොවේ.ගතින් මෙන්ම මනසින්ද මුහුකුරා ගොස් ඇති තම හිතට ඇගේ වදනන් පවා අමුතු මිහිරක් තවරා ඇත.ජීවිතය අහඹුවක් යන යතාර්ථය ඇස් පනාපිට ඇත .මිනිස් සිතක් වෙනස් වන්නට මහා ලොකු හේතු කාරනා ඕනෑ නැත. මිදුලේ වී වනමින් ඉන්නා පොඩිනා දෙස ලොකු මැණිකේ බලා සිටියේ කුස්සියේ මිටි බංකුවේ වාඩිගෙනය.කෙසඟ සිරුරක් ඇතත් ගමේ බොහොමයක් ගැහැණුන්ට වඩා ඈ වැඩට දක්ෂ ය.වලව්වේ වැඩට සිටි බෝ දෙනා වලව්වෙන්ම හැදී වැඩී වලව්වෙන් පිටට ගියත් පොඩිනා එසේ කලේ නැත.වෙනදා මෙන්ම ඈ තවමත් වලව්වට පක්ෂපාතී ය.අරින්ද දුටු දා පටන් හිතේ දෙගිඩියාවෙන් පසු වුවත් මේවා තාරුකා ගේ අප්පච්චි සමග කතා කල නොහැක.තම තනියට සිටින පොඩිනා නැතිනම් මේ වනවිටත් තමාට පිස්සු හැදිලාය. “පොඩිනා මෙන්න මෙහෙ එනවද “ “ඇයි මැනිකෙ” “මම අහන්න මයි හිටියේ එදා අර ආපු කොලුව ගැන මොකෝ හිතන්නෙ “ “මොන කොලුවද මැණිකෙ” පොඩිනා චීත්තය සකසාගෙන පිලේ වාඩි උනේ ලොකු මැනිකේ හා සාඛච්ඡා වටය. “අර සුදු හාමිනේ පස්සෙන් වැටිල හිටියෙ පන්සලේ දි” “ආ අරින්ද මහත්තයා ..හරිම හොඳ මනුස්සයෙක් මැණිකේ ලොකු හාමුදුරුවෝ එක්කත් මොනාද මහප්‍රාන කතා කලා මම අහගන” “සුදු හාමිනේ මොනාහරි කිව්වද ඒ ළමය ගැන” “නෑ නෑ එහෙම මොකුත් කීවෙනම් නෑ හරි ඇගෑලුම් පාටක් නම් තිබුණා “ “මොකුත් සම්බන්දයක් වත් ඇති කරගෙනද දන්නෙ නෑ..” “ඒක හොඳයි නෙ මැණිකේ ...නැත්තම් සුදු හාමිනේ ගෙදරටම නාකි වෙලා යාවි එයාට එහෙම එකක් හිතන එකම් මදෑ” “මොකෙක් හරි එකෙකු ට කෙල්ලව දෙන්න ඒකි අනාථ දරුවෙක් නෙවේ පොඩිනා” “අනේ සමාවෙන්න මැනිකේ එහෙව් අදහසකින් කීව නෙවේ” පොඩිනා බැගෑපත්ව කීවේ මැණිකේ ගේ තරහ මූණ නොබලමිනි. “ඒ ළමයගෙ මොකක්දෝ දැකල පුරුදු ගතියක් තියෙනව අනේ මන්ද” “නොකිය හිටියට මැණිකේ මට මතක් උනේම රුවන් අප්පොගේ අප්පොච්චි අර සාලෙ ගහපු පින්තූරෙ ඉන්නෙ..මට යාන්තමට මතකයි ඒ උත්තමයව මගෙ පුංචි සන්දියේදි” [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom