Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
තාරු (නවකථාව )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

8

අරින්ද ට සිතේ නිදහසක් තිබුණේ නැත කොහේදෝ තිබූ අම්මා ගැන මතකය අලුත් වී ආවේ තාරුකා ගේ අම්මා නිසාවෙනි.

“හෙලෝ අම්මා..”

අරින්ද කීපවරක් උත්සාහ කොට අම්මා ඇමතුවේය.හිතේ ඇත්තේ වේදනාව ක්ද චකිතයක් ද කියා නිශ්චය නැත.

“අනේ මගෙ රත්තරනේ ...කොහොමද “

ඒ ලෙංගතු වදන් නිසා හිත පිච්චී ගියා වැනිය.

“ඉන්නව අම්ම..අම්මා සිල් ගත්තෙ නැද්ද ..මට පන්සල් ගියාම අම්මා මතක් උනා”

“අද ගියෙ නෑ ..අප්පච්චිට උණ වගේ ඇවිත් ..මේ ඉන්නව දෙන්නද”

“න්..නෑ..ඇයි මොනා වෙලාද ..”

“කවුද ..කතාකරන්නෙ”

අප්පච්චි ගේ හඬ අරින්ද හඳුනා ගත්තේය.නිරුත්තර ව සිටියේ කොහෙන් පටන් ගන්නට දැයි නොදැනය.

“මොකෝ අසනීපයි කියන්නෙ..?”

“ආ ලොකු පුතා..නෑ මේ හෙම්බිරිස්සා උණක් ..ඇරිඅල යයි..අම්මා බය වෙලා දන් නැද්ද”

“ටිකක් නිවාඩු පාඩුවේ ඉන්න එහෙනම් මල්ලි එක්ක බේත් ටිකක් ගන්න යන්න”

අරින්ද ගේ හිතට සහනයක් දැනුනේ ඉබේටමය .අප්පච්චි හා දොඩමලු වූයේ වසර ගනණකට පසුවය.ඔහුගේ හිතේද තරහක් නැති බවක් දැනේ.දෙමාපියනට දරුවන් හා තරහ විය නොහැක.මේ හැමදේම සිදුවූයේ තාරුකා නිසාවෙනි ඈට ස්තූති වන්ත වීමේ වරදක් නැත.පොඩිනා නැති වූ මොහොතක දුරකථන අංකය ඉල්ලා ගත්තේ වෙන අරමුණකින් ය.

“සුදු හාමිනේ නිදිද දන් නෑ..ස්තූතියි කියන්න ගත්තේ”

“හානේ අරින්ද ..මට තත්පරයක් දෙන්න”

තාරුකා ලහි ලහියේ ඇවිද යන හඬ ඔහුට ඇසේ.

“ආ දැන් කියන්න..මොනාටද ස්තූතිය ..”

“ලොකු පින්ක් කරගත්ත ඔයා..”

“ඔයාව ගයිඩ් කරලද..?”

“අපෝ නෑ අද ඔයා නිසා මෙච්චර කල් තරහ වෙලා හිටපු අම්මා අප්පච්චි එක්ක කතා කලා”

“එහෙමත් තරහ වෙලා ඉන්න පුලුවන් ද ලමයො..අනේ අනේ පෙනේද තියෙන නපුරු කම එ ගොල්ල කොච්චර දුක් වෙන්න ඇද්ද”

“අනේ ටීච මම කතා කරල යාලු උනානෙ දැන් බණින්න එපා”

“බණින්න නෙවේ ගුටියක් දෙන්න තියෙන්නෙ”

“හෙට දෙන්න එහෙනම් මතක් කරල හොඳ ද?”

“හෙට එනවද?”

“ඇයි එන්න එපාද?”

“නෑ අනේ එන්න ..”

“ගුඩ් නයිට් තාරු ..බුදු සරණයි !”

“බුදු සරණයි ..ගුඩ් නයිට්”

තාරුකා ඒ ආමන්ත්රණයට ආසා කලාය.නොම්මරය ඉල්ලා ගත්තද ඔහු තමා අමතාවියැයි සිතුවේ නැත.

වාර අවසානයට කිට්ටු නිසා තාරුකා පසුවූයේ වැඩ අධික වය.ලොකු හාමුදුරුවෝ පණිවිඩයක් එවා තිබුණේ ධම්මප්රභ හාමුදුරුවන් කෙටි කලක් සඳහා යාබද ආරණ්‍යයක වැඩ සිටිනවා කියාය.අරින්ද ඒ ගැන විමසා නොසිටියත් ඔහුගෙ රාජකාරිය ට වැදගත් වන නිසා උන්වහන්සේ මුණ ගැසෙන්නට යා යුතුය.

“හෙලෝ අරින්ද වැඩකද ඉන්නෙ”

“නෑ තාරු කියන්න..”

“ආ නෑ අර ධම්මප්රභ හාමුදුරුවෝ මේ ළඟ ආරණ්‍යයක ඉන්නව මුණගැහෙන්න පුලුවන් කියල ලොකු හාමුදුරුවෝ කිව්ව..ඔයා යනව නම් මම පාර අහල කියන්නම්”

“කොහෙද ළඟ තැනක්ද..ඇයි මට පාර කියන්නෙ සුදු හාමිනේ එන්නෙ නැද්ද ගයිඩ් කරන්න”

“මේ ටිකේ ටර්ම් ටෙස්ට් නිසා බිසී ටිකක් මම නැතුවට කමක් නෑ ඔයා ගිහින් එන්න”

“එහෙම ඕනෙ නෑ විභාගෙ ඉවර උනාම යමු එහෙනම්”

“එතකොට හාමුදුරුවෝ ආපහු ගිහින් තියෙයි..මම එනව කියන්නෙ ඔයාට තව කරදරයක් විතරයි අරින්ද ඔයා යන්න “

“ඔයාව මට කරදරයක් නම් නෙවෙයි ඒත් මගෙත් එක්ක යන්න ඔයාට බයයි නේද ...හරි හරි ප්‍රශ්නයක් නෑ මම තියෙනව එහෙනම් “

“අප්පෝ තියෙන සැර ටික..මට ඇති බයක් නෑ..මම එන්නම්කො එහෙනම්..හරි වසයි නේද”

“ඔයානෙ වස..මට යන දවසක් කියන්න”

තාරුකා දුරකථන සංවාදය නිම කලේ සිනා සෙමිනි.ඔහුගේ ඉල්ලීමට බෑ කියන්නට බැරි තරමට සිත ඔහුට නතුවී ඇත.පිරිමියකු සමඟ තනිපංගලමේ කොහේ හෝ යාම එතරම් සුභ දායක නොවුනත් ඔහු කෙරේ සැකයක් හිතෙන්නේ නැත.ඕනෑ නම් තව කවුරුන් හෝ ගමනට එක්කාසු කරගන්නටද පුලුවන් ය.ඒ නැතත් යන්නෙ පන්සලකට නිසා බිය විය යුතු නැත.

අරින්ද අදාල ගමන යන්නෙ කෙසේදැයි කියා කල්පනා කරමින් උන්නේය.එවැනි සිදුවීමක් බලාපොරොත්තු නොවුනද මෙයද වාසියට හරවා ගැනීමට කිසිදු බාධාවක් නැත.කොයි දේ වෙන්නෙත් හොඳට කියා කියන්නෙ ඇත්තටය.මේ ගමන නිසා තාරුකා ට තවත් සමීප වෙන ගමන්ම පුස්කොල පොත් පිළිබඳව ද ඇතැම්විට හෝඩුවාවක් සොයා ගතහැකි වනු ඇත.ධම්මප්රභ හාමුදුරුවෝ මේ පිළිබඳව හැදෑරූ බව කීවේ ලොකු හාමුදුරුවන් ය.අරින්ද නිවාඩු දවසක් බලා ගමන සූදානම් කර ගත්තේය.කැලෑබද ආරණ්‍යයට යාමට සුදුසු ෆෝවීල් ජීප් රතයක් ගෙන්වා ගත්තේ තාරුකා ට පයින් ගමන් කිරීම අපහසු නිසාවෙනි .

“හෙලෝ තාරු ...කොහොමද ඉස්කෝලෙ වැඩ?”

“අම්මෝ වැඩනම් ගොඩ ගැහිල අනේ..පේපර්ස් බලනව හෝ ගාල”

“ඔයා බිසී නේද අර ගමන එහෙනම් පෝස්ට් පෝන් කරමු”

“නෑ නෑ ඒ ගමන යමු එන සෙනසුරාදා නෙ මම එන්නම් ..ඒත් පොඩි දෙයක් මට තනියම නම් එන්න දෙන්නෙ නෑ “

“කවුද තනියම එන්න කීවෙ අම්මයි අප්පච්චි ත් එක්ක එන්න මම වාහනයක් ලෑස්ති කරල තියෙන්නෙ”

“මම නිසා අමතර වියදම් නේද”

“අනේ මේ ඉස්කෝලෙ හාමිනේ පන්ඩිතකම් නැතුව එනවද “

අරින්ද ගේ වදනට සිනා නැගුනේ නිතැතිනි .

“මම අම්මගෙන් අහල කියන්නම් හවසට හොඳද”

“හරි එනව කියල කියන්න ඕන හරිද”

“හරි හරි”

[QUOTE="chamathkara 295, post: 24440219, member: 477761"] [b]8[/b] [SIZE="5"]අරින්ද ට සිතේ නිදහසක් තිබුණේ නැත කොහේදෝ තිබූ අම්මා ගැන මතකය අලුත් වී ආවේ තාරුකා ගේ අම්මා නිසාවෙනි. “හෙලෝ අම්මා..” අරින්ද කීපවරක් උත්සාහ කොට අම්මා ඇමතුවේය.හිතේ ඇත්තේ වේදනාව ක්ද චකිතයක් ද කියා නිශ්චය නැත. “අනේ මගෙ රත්තරනේ ...කොහොමද “ ඒ ලෙංගතු වදන් නිසා හිත පිච්චී ගියා වැනිය. “ඉන්නව අම්ම..අම්මා සිල් ගත්තෙ නැද්ද ..මට පන්සල් ගියාම අම්මා මතක් උනා” “අද ගියෙ නෑ ..අප්පච්චිට උණ වගේ ඇවිත් ..මේ ඉන්නව දෙන්නද” “න්..නෑ..ඇයි මොනා වෙලාද ..” “කවුද ..කතාකරන්නෙ” අප්පච්චි ගේ හඬ අරින්ද හඳුනා ගත්තේය.නිරුත්තර ව සිටියේ කොහෙන් පටන් ගන්නට දැයි නොදැනය. “මොකෝ අසනීපයි කියන්නෙ..?” “ආ ලොකු පුතා..නෑ මේ හෙම්බිරිස්සා උණක් ..ඇරිඅල යයි..අම්මා බය වෙලා දන් නැද්ද” “ටිකක් නිවාඩු පාඩුවේ ඉන්න එහෙනම් මල්ලි එක්ක බේත් ටිකක් ගන්න යන්න” අරින්ද ගේ හිතට සහනයක් දැනුනේ ඉබේටමය .අප්පච්චි හා දොඩමලු වූයේ වසර ගනණකට පසුවය.ඔහුගේ හිතේද තරහක් නැති බවක් දැනේ.දෙමාපියනට දරුවන් හා තරහ විය නොහැක.මේ හැමදේම සිදුවූයේ තාරුකා නිසාවෙනි ඈට ස්තූති වන්ත වීමේ වරදක් නැත.පොඩිනා නැති වූ මොහොතක දුරකථන අංකය ඉල්ලා ගත්තේ වෙන අරමුණකින් ය. “සුදු හාමිනේ නිදිද දන් නෑ..ස්තූතියි කියන්න ගත්තේ” “හානේ අරින්ද ..මට තත්පරයක් දෙන්න” තාරුකා ලහි ලහියේ ඇවිද යන හඬ ඔහුට ඇසේ. “ආ දැන් කියන්න..මොනාටද ස්තූතිය ..” “ලොකු පින්ක් කරගත්ත ඔයා..” “ඔයාව ගයිඩ් කරලද..?” “අපෝ නෑ අද ඔයා නිසා මෙච්චර කල් තරහ වෙලා හිටපු අම්මා අප්පච්චි එක්ක කතා කලා” “එහෙමත් තරහ වෙලා ඉන්න පුලුවන් ද ලමයො..අනේ අනේ පෙනේද තියෙන නපුරු කම එ ගොල්ල කොච්චර දුක් වෙන්න ඇද්ද” “අනේ ටීච මම කතා කරල යාලු උනානෙ දැන් බණින්න එපා” “බණින්න නෙවේ ගුටියක් දෙන්න තියෙන්නෙ” “හෙට දෙන්න එහෙනම් මතක් කරල හොඳ ද?” “හෙට එනවද?” “ඇයි එන්න එපාද?” “නෑ අනේ එන්න ..” “ගුඩ් නයිට් තාරු ..බුදු සරණයි !” “බුදු සරණයි ..ගුඩ් නයිට්” තාරුකා ඒ ආමන්ත්රණයට ආසා කලාය.නොම්මරය ඉල්ලා ගත්තද ඔහු තමා අමතාවියැයි සිතුවේ නැත. වාර අවසානයට කිට්ටු නිසා තාරුකා පසුවූයේ වැඩ අධික වය.ලොකු හාමුදුරුවෝ පණිවිඩයක් එවා තිබුණේ ධම්මප්රභ හාමුදුරුවන් කෙටි කලක් සඳහා යාබද ආරණ්‍යයක වැඩ සිටිනවා කියාය.අරින්ද ඒ ගැන විමසා නොසිටියත් ඔහුගෙ රාජකාරිය ට වැදගත් වන නිසා උන්වහන්සේ මුණ ගැසෙන්නට යා යුතුය. “හෙලෝ අරින්ද වැඩකද ඉන්නෙ” “නෑ තාරු කියන්න..” “ආ නෑ අර ධම්මප්රභ හාමුදුරුවෝ මේ ළඟ ආරණ්‍යයක ඉන්නව මුණගැහෙන්න පුලුවන් කියල ලොකු හාමුදුරුවෝ කිව්ව..ඔයා යනව නම් මම පාර අහල කියන්නම්” “කොහෙද ළඟ තැනක්ද..ඇයි මට පාර කියන්නෙ සුදු හාමිනේ එන්නෙ නැද්ද ගයිඩ් කරන්න” “මේ ටිකේ ටර්ම් ටෙස්ට් නිසා බිසී ටිකක් මම නැතුවට කමක් නෑ ඔයා ගිහින් එන්න” “එහෙම ඕනෙ නෑ විභාගෙ ඉවර උනාම යමු එහෙනම්” “එතකොට හාමුදුරුවෝ ආපහු ගිහින් තියෙයි..මම එනව කියන්නෙ ඔයාට තව කරදරයක් විතරයි අරින්ද ඔයා යන්න “ “ඔයාව මට කරදරයක් නම් නෙවෙයි ඒත් මගෙත් එක්ක යන්න ඔයාට බයයි නේද ...හරි හරි ප්‍රශ්නයක් නෑ මම තියෙනව එහෙනම් “ “අප්පෝ තියෙන සැර ටික..මට ඇති බයක් නෑ..මම එන්නම්කො එහෙනම්..හරි වසයි නේද” “ඔයානෙ වස..මට යන දවසක් කියන්න” තාරුකා දුරකථන සංවාදය නිම කලේ සිනා සෙමිනි.ඔහුගේ ඉල්ලීමට බෑ කියන්නට බැරි තරමට සිත ඔහුට නතුවී ඇත.පිරිමියකු සමඟ තනිපංගලමේ කොහේ හෝ යාම එතරම් සුභ දායක නොවුනත් ඔහු කෙරේ සැකයක් හිතෙන්නේ නැත.ඕනෑ නම් තව කවුරුන් හෝ ගමනට එක්කාසු කරගන්නටද පුලුවන් ය.ඒ නැතත් යන්නෙ පන්සලකට නිසා බිය විය යුතු නැත. අරින්ද අදාල ගමන යන්නෙ කෙසේදැයි කියා කල්පනා කරමින් උන්නේය.එවැනි සිදුවීමක් බලාපොරොත්තු නොවුනද මෙයද වාසියට හරවා ගැනීමට කිසිදු බාධාවක් නැත.කොයි දේ වෙන්නෙත් හොඳට කියා කියන්නෙ ඇත්තටය.මේ ගමන නිසා තාරුකා ට තවත් සමීප වෙන ගමන්ම පුස්කොල පොත් පිළිබඳව ද ඇතැම්විට හෝඩුවාවක් සොයා ගතහැකි වනු ඇත.ධම්මප්රභ හාමුදුරුවෝ මේ පිළිබඳව හැදෑරූ බව කීවේ ලොකු හාමුදුරුවන් ය.අරින්ද නිවාඩු දවසක් බලා ගමන සූදානම් කර ගත්තේය.කැලෑබද ආරණ්‍යයට යාමට සුදුසු ෆෝවීල් ජීප් රතයක් ගෙන්වා ගත්තේ තාරුකා ට පයින් ගමන් කිරීම අපහසු නිසාවෙනි . “හෙලෝ තාරු ...කොහොමද ඉස්කෝලෙ වැඩ?” “අම්මෝ වැඩනම් ගොඩ ගැහිල අනේ..පේපර්ස් බලනව හෝ ගාල” “ඔයා බිසී නේද අර ගමන එහෙනම් පෝස්ට් පෝන් කරමු” “නෑ නෑ ඒ ගමන යමු එන සෙනසුරාදා නෙ මම එන්නම් ..ඒත් පොඩි දෙයක් මට තනියම නම් එන්න දෙන්නෙ නෑ “ “කවුද තනියම එන්න කීවෙ අම්මයි අප්පච්චි ත් එක්ක එන්න මම වාහනයක් ලෑස්ති කරල තියෙන්නෙ” “මම නිසා අමතර වියදම් නේද” “අනේ මේ ඉස්කෝලෙ හාමිනේ පන්ඩිතකම් නැතුව එනවද “ අරින්ද ගේ වදනට සිනා නැගුනේ නිතැතිනි . “මම අම්මගෙන් අහල කියන්නම් හවසට හොඳද” “හරි එනව කියල කියන්න ඕන හරිද” “හරි හරි”[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom