Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
තාරු (නවකථාව )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

10

හිතිං පිටමං කිරීමට නොහැකි හැගීමක් සරත්ට වද දෙමින් සිටී..සුරවීර කීවා සේ අරින්ද තමා රවටනවාද.

“හෙලෝ අරින්ද මල්ලි කොහොමද ?”

“හොඳයි අයියා වරදක් නෑ..වැඩේ කරගෙන යනව නිධානෙ ගැන විස්තර තියෙන පුස්කොල පොත ගැන දැනගන්න පොටක් පෑදිලා තියෙන්නෙ”

“ඒක හොඳයි මල්ලි ..කොළඹ ඇවිත් යන්න වත් එන් නැද්ද ..බිස්නස් කීපයක්ම හිරවෙලා තියෙන්නෙ..අලුත් ඩී අයි ගී කාරය සුද්දයක් දානව ඔක්කොම හොල්මන් වෙලා ඉන්නෙ”

“උඩින් ඉන්න කවුරුත් ගේම් ඉල්ලල නැද්ද”

“ගේම තමයි ගිය සතියෙ ජූඩෙගෙ සෙට් එකක් ඇරසට් කලා මල්ලි දන්නවනෙ සතාගෙ හැටි ..මූ සෙට් එක රිලීස් කරන්න කියල පොලිසියට ගිහින් ..යනකොට ලොක්ක එතනලු මූට කොහොමත් වොරන්ට් පිට හිටියෙ ..අන්න ඌත් ඇතුලෙ දැන්..මට හිතෙන්නෙ රජයෙන්ම ගහන ගේම් එකක් අපිත් සද්ද වහල ඉන්නෙ”

“ශේප් එකේ ඉම්මු අයි යා පොටක් එයි කොහෙන් හරි”

“ඒක තමා මල්ලි වීක් එන්ඩ් එකේ මේ පැත්තෙ එන්න බැරිද මොකක් හරි මුලක් හොයා ගන්න මුගෙන් ගැලවෙන්න”

“මේ සතියෙ බැරි වෙයි අයියා යොදාගත්ත වැඩක් තියේ ගෙවල් පැත්තෙ යන්නත් අදහසක් තියේ තාත්තා ට සනීප නෑ”

“හරි හරි මල්ලි අවුලක් නෑ පුලුවන් වෙලාවට එන්න තිබ්බා එහෙනම්”

සරත් දුරකථනය තැබුවේ හිතේ සතුටින් නොවේ.කවරදාකවත් නැතිව අරින්ද වැඩකට පසුබහින ගතියක් පෙන්නවයි.නයි වෛරව සිටි පියා බැලීමට ගමේ යන්නට උවමනා යැයි කීම පිළිගන්නට අමාරුය.සරත්ට එක වරම සිතුනේ අරින්ද තමා රවටමින් වෙන කාට හෝ වැඩකරනවා කියායි.මේ පිළිබඳව යමක් කල යුතුය.

අරින්දට සංවාදය කෙලවර ඇතිවූයේ බියමුසු සංතාපයකි.තමා ආ මගෙහි ආපසු හැරීමක් නැත.සරත් අයියා තමාට බොහෝ උදපදව් කර ඇත.ඒ කෙසේ වෙතත් ඔහුට ද්‍රෝහි වූවන්ට සරත් සලකන අයුරු ත් අරින්ද දැක ඇත.නිදානය ගැනීම කෙසේ වෙතත් තාරුකා ගේ ලේ සෙලවීමට හිත හදා ගත නොහැකිය.යොදාගත් ගමන යා යුතුය තමා කරන්න ට ගිය මෙහෙයුම ඈ දැනගත හොත් ඈ තමා දෙස බලන්නේවත් නැති වග අරින්ද දනී.දැන් මගින් හැරී ගියහොත් සුරවීර කා මාර්ගයෙන් හෝ තම අරමුණ වෙත එළඹෙනවා නිසැකය.නිදානය ට කුමක් වූවත් ඒ අරබයා තාරුකා ට අනතුරක් වීමට ඉඩ තැබිය නොහැක.

තාරුකා කල්පනා කරමින් උන්නේ පහුවදාට යෙදී ඇති ගමන පිළිබඳව ය.පුරුද්දක් ලෙස ඈ විනෝද චාරිකා වන්දනා වලට එතරම් සහභාගි වූයේ නැත.ඒ තමා නිසා අන් අයට වන අපහසුතාවයට අකමැති නිසාවෙනි.එවන් ප්‍රතිපත්තිය ක එල්බ සිටියත් අරින්ද හා මේ ගමන යාමට හිතට ඇත්තේ අසීමිත කලබලයකි.ජීවිතේ නුහුරු මානයක් කරා තමා තල්ලු වෙමින් යන වග ඈ සිතුවේ සතුටිනි.ආබාධිත බව නිසා මුලුගැන්වී සිටීමට අවශ්‍ය නැත.ජීවිතය ඇත්තේ විඳීමට මිස විඳවීමට නොවේ.

“මොකෝ සුදු හාමිනේ බර කල්පනාවක”

අම්මා ළඟට එන තුරුම ඈ දුටුවේ නැත.

“නෑ අම්මා හෙට ගමනට පොඩ්ඩක් සූදානම් උනා”

“හ්ම්..පිරිකර මොනාහරි ලෑස්ති කරගන්න වෙයි නේද..අප්පච්චි හා කීවෙත් නෑ එපා කීවෙත් නෑ අනේ මන්දා “

“හෙට උදේට එපා කියාවිද ...අරින්ද ටත් බනීද දන්නෙ නෑ?”

“ඒ අහවල් එකකටද එයැයිට බැරි නම් ඉන්න කියල අපි ගිහින් එමු..ඉස්සර ගමන් යන්න හරි රුසිය වරක් සිරීපාදෙ ගිහින් මට හති හැදිල මගින් හැරිල ආවේ අඬ අඬ”

අම්මා කවුලුවෙන් එපිට බලා සුසුමක් හෙලුවේ අද ඒ ආදරයට කුමක් වී ඇත්දැයි තමාගෙන් අසාගන්නා ගමන් ය.

“ඔයාගෙ යාලුව එන්නේ නැද්ද “

“ඒවිද දන්නෙ නෑ මොකක්ද වැඩක් තියේ කිව්වා”

“හරි හමන්වට අදුරන්නෙ ඒ ලමය නේද අපි නිකන් සවුත්තු වෙයිද දන්නෙ නෑ”

“එහෙම වෙන්නෙ මොකටද මන් ආයෙ අහන්න්ම්කො නන්දි ගෙන්”

එසේ පැවසුවද නන්දිතා ගමනට ඈඳා ගැනීමේ අදහසක් ඈට තිබුණේ නැත අරින්ද නන්දි ට අකමැති වා සේම නන්දි ද ඔහුට අකමැති වග ඈ දනී.

උදේ පාන්දරින්ම අවදි වූ තාරුකා සුදු අත්දිග බලව්සයක් හා දිගුසායකින් සැරසුනාය.ඇඳුමට සරිලන සේ පබලු තෝඩු දෙකක් පැළඳි ඈ ඒ හැඩ බැලුවේ ආසාවෙනි.මල් පහන් හා පිරිකර සඳහා කලමනා පොඩිනා විසින් සූදානම් කර තිබුණි .අම්මා සුපුරුදු ඔසරියකින් සැරසී උන්නාය.පිළිවෙලට හැද පැළඳ ඉන්නට විසිතුරු කරන්නට ගෑණු සිත් කවදත් කැමති ය.වයසට ගියත් අම්මා තරුණ වියේ සුන්දර යුවතියක් කියන්නට ලක්ෂණ තවමත් නොඅඩු ව ඇති බැව් තාරුකා සිතුවාය.දැන් ඇත්තේ අරින්ද ගේ පමාව පමණි.අම්මාත් තාරුකා ත් සාලයට වී මගබලා හිඳින විට අප්පච්චි විත් හාන්සි පුටුවේ වාඩිවුණේය.තාරුකා ගේ හිතට චකිතයක් පිවිසියේ නිරායාසයෙනි .

“වේල පහින් ගියානම්නෙ හොඳ දවාලෙ ගල් පොත්ත රත් උනාම ඇවිදිනව බොරු”

අප්පච්චි ගෙන් එවන් ප්‍රතිචාරයක් ඈ බලාපොරොත්තු වූයේ නැත.

“දැන් ළඟ එනව කිව්ව අප්පච්චි “

එසේ කියන විටම පොල් වත්ත මැදින් ඇති ගුරු පාරේ වලව්ව දෙසට ඇදෙන මොන්ටෙරෝ ජීප් රතය තාරුකා දුටුවාය .

අරින්ද රාත්‍රී කාලයේම ගමනට අවශ්‍ය කලමනා රතයේ පටවා ගත්තේ ය.තාරුකා නිසා තමා වෙනස්වී ඇති බව ඔහුටම දැනී ඇත.වැරදි කරනවුන් සැමවිටම ජීවත් වන්නේ බියෙන් හා සැකයෙනි.සරත් අය්යා අද සිටින තත්ත්වය ඊට හොඳම නිදසුනකි .මිනිසෙකුට ජීවිතේ වරදින්නට ත්ත්පර ගානක් ඇතිය නමුත් වැරැද්දක් නිවරදි කරන්නට ජීවිත කාලයක් මදිවන්නට පුලුවන.අද වැරදි නොකර තමාට කියා හම්බකරගෙන ජීවත් වන්නට ශිල්පයක් තමා සතුව ඇත.තාරුකා තම ජීවිතය ට ආවේ කුමක් හෝ පිනකටය.

උදෑසනින් අවදි වූ අරින්ද රතය පනගන්වා මගට බැස්සේ නැවුම් බලාපොරොත්තු ගොන්නක් සමගිනි.ඇති තරම් පෙම්වතියන් සිටියත් මේ දැනෙන හැඟීම සුවිශේෂී එකකි.එහි ඇත්තේ ජීවන අර්ථයකි.නවාතැන් පොලේ සිට නගරයට එනතුරුම අරින්ද සිතුවේ තාරුකා ගැනය.වාහන කීපයක්ම තමා පසුකර ගියත් ඒ ගැන හැඟීමක් අරින්ද ට තිබුණේ නැත.නමුත් කෙතරම් ඉඩ ලබා දුන්නත් තමා පසුකර නොයන යතුරු පැදි කරුවන් දෙදෙනා කෙරේ අරින්ද ට උපන්නේ සැකයකි.තමා ගෙවන ජීවිතයේ අනතුර කොයි මොහොතේද කියා නැති වග දන්නා නිසා අරින්ද කල්පනාකාරී වුනේය .එක් වරම රතය වේගවත් කොට වංගුව ගත්තේ යතුරුපැදි කරුවන් නොසිතූ ලෙස නිසා ඔවුන් හා තමා අතර දුරක් පවත්වා ගන්නට අරින්ද ට ඉඩ ලැබිණි.ඊළඟ වංගුවෙන් ඔබ්බේ වූ අතුරු පාරකට රතය හරවා යතුරුපැදි කරුවන් මග හරවා ගන්නට අරින්ද ට හැකියාව ලැබුණි .

එක්කෝ මේ තම සිතේ උපන් අනවශ්‍ය බියකි හිතලුවකි එසේ නැතිනම් සරත් හෝ සුරවීර විසින් තමා ගැන ඔත්තු බලන්නට කවුරුන් හෝ යොදවා ඇත.කෙසේ වෙතත් දැන් මේ පිළිබඳව වද වෙන්නට වෙලාව නොවන වග අරින්ද සිතුවේය .අතුරු මාර්ග කීපයකින් ගොස් වටයක් ගසා නගරයට ගිය ඔහු කුලී පදනමට ලබාගත් ජීප් රිය වෙනුවට වැඩි මුදලක්ද ගෙවා පැරනි හොඳ තත්වයේ මොන්ටෙරෝ රතයක් ලබා ගත්තේ වැඩි ආරක්ෂා වටය.සියලු කාරනා නිසා තාරුකා ගේ නිවසට ළඟා වූයේ පොරොන්දු වූ වේලාවට පැයක් ප්‍රමාදවය.

වලව්වේ මිදුලේ රතය නවතා අරින්ද ඉන් බැස ආවේ සිනාවතිනි.තාරුකා අත්වාරුවෙන් ඔහු පිළිගන්නට පෙරමග ආවාය.

“පොඩ්ඩක් ලේට් උනා තාරු “

“හොඳ පොඩ්ඩ නේද අම්මා”

“හරි හරි ඔය දරුවට ගෙට ගොඩවෙන්න දෙන්නකො”

අරින්ද ඉස්තෝප්පුවේ උන් අම්මාගේ දෙපා වැඳ ආශිර්වාද ලබා ගත්තේ ය.

“අප්පච්චි මේ අරින්ද “

“අම්මාව නම් පන්සලේ දි මුණගැහුනනෙ”

කියමින් අරින්ද අප්පච්චි ටද නමස්කාර කලේය.

“කොහොමද පුතා..මොකෝ පරක්කු උනේ”

“නෑ මේ වාහ්නේ පොඩි ට්‍රබල් එකක් ආව අන්කල්”

“ඕවා ඔහොම තමා යක්ඩ ගොඩවල් විස්වාස කරන්න නරකයි..පොඩිනා තේ ලෑස්ති ද”

සාමාන්‍යයෙන් වැඩි කතාබහක් නැති අප්පච්චි අරින්ද හා හරි හරියට දොඩමලුව සිටිනා අයුරු තාරුකා බලා සිටියේ පුදුම සිතිනි .

“තව ප්‍රමාද නොවී පිටත් වෙමු නේද”

තේ පානයෙන් පසු අම්මා මතක් කලේ කාටත් ගමන අමතක වී ඇතිවා සේ නිසාය.

“අන්කලුත් ඔන්න ඔහෙ ගිහින් එමු..මේ බවලත්තු එක්ක මට කම්මැලි ත් එක්ක”

අම්මා අප්පච්චි දෙසත් තාරුකා දෙසත් බැලුවේ ඔහුගේ පිලිතුරු මොනවාගේ වේදැයි සිතමිනි.

“අද බෑ පුතා වැඩ වගයක් තියේ”

“වැඩනම් හෙටත් කලහැකිනෙ ...ගිහින් එමු කට්ටියම “

අරින්ද අම්මා දෙස බැලුවේ අප්පච්චි කැමතිකරවාගන්නට කියන්නට මෙනි.

පිටස්තරයකු සමග ඔහු මෙතරම් කුලුපග වන්නේ ඉතා කලාතුරකින් වග හොඳ ටම දන්නා නිසා ඈ හඬ අවදි කලාය.

“වාහනේ ඉඩත් තියෙන එකේ ගිහින් එමුකො මහ දුරකට නෙවේනෙ”

මදක් කල්පනාවේ සිටි අප්පච්චි

“පොඩ්ඩක් ඉමු එහෙනම් මම ඇඳුමක් දාගෙන එන්නම්”

[QUOTE="chamathkara 295, post: 24648843, member: 477761"] [b]10[/b] [SIZE="5"]හිතිං පිටමං කිරීමට නොහැකි හැගීමක් සරත්ට වද දෙමින් සිටී..සුරවීර කීවා සේ අරින්ද තමා රවටනවාද. “හෙලෝ අරින්ද මල්ලි කොහොමද ?” “හොඳයි අයියා වරදක් නෑ..වැඩේ කරගෙන යනව නිධානෙ ගැන විස්තර තියෙන පුස්කොල පොත ගැන දැනගන්න පොටක් පෑදිලා තියෙන්නෙ” “ඒක හොඳයි මල්ලි ..කොළඹ ඇවිත් යන්න වත් එන් නැද්ද ..බිස්නස් කීපයක්ම හිරවෙලා තියෙන්නෙ..අලුත් ඩී අයි ගී කාරය සුද්දයක් දානව ඔක්කොම හොල්මන් වෙලා ඉන්නෙ” “උඩින් ඉන්න කවුරුත් ගේම් ඉල්ලල නැද්ද” “ගේම තමයි ගිය සතියෙ ජූඩෙගෙ සෙට් එකක් ඇරසට් කලා මල්ලි දන්නවනෙ සතාගෙ හැටි ..මූ සෙට් එක රිලීස් කරන්න කියල පොලිසියට ගිහින් ..යනකොට ලොක්ක එතනලු මූට කොහොමත් වොරන්ට් පිට හිටියෙ ..අන්න ඌත් ඇතුලෙ දැන්..මට හිතෙන්නෙ රජයෙන්ම ගහන ගේම් එකක් අපිත් සද්ද වහල ඉන්නෙ” “ශේප් එකේ ඉම්මු අයි යා පොටක් එයි කොහෙන් හරි” “ඒක තමා මල්ලි වීක් එන්ඩ් එකේ මේ පැත්තෙ එන්න බැරිද මොකක් හරි මුලක් හොයා ගන්න මුගෙන් ගැලවෙන්න” “මේ සතියෙ බැරි වෙයි අයියා යොදාගත්ත වැඩක් තියේ ගෙවල් පැත්තෙ යන්නත් අදහසක් තියේ තාත්තා ට සනීප නෑ” “හරි හරි මල්ලි අවුලක් නෑ පුලුවන් වෙලාවට එන්න තිබ්බා එහෙනම්” සරත් දුරකථනය තැබුවේ හිතේ සතුටින් නොවේ.කවරදාකවත් නැතිව අරින්ද වැඩකට පසුබහින ගතියක් පෙන්නවයි.නයි වෛරව සිටි පියා බැලීමට ගමේ යන්නට උවමනා යැයි කීම පිළිගන්නට අමාරුය.සරත්ට එක වරම සිතුනේ අරින්ද තමා රවටමින් වෙන කාට හෝ වැඩකරනවා කියායි.මේ පිළිබඳව යමක් කල යුතුය. අරින්දට සංවාදය කෙලවර ඇතිවූයේ බියමුසු සංතාපයකි.තමා ආ මගෙහි ආපසු හැරීමක් නැත.සරත් අයියා තමාට බොහෝ උදපදව් කර ඇත.ඒ කෙසේ වෙතත් ඔහුට ද්‍රෝහි වූවන්ට සරත් සලකන අයුරු ත් අරින්ද දැක ඇත.නිදානය ගැනීම කෙසේ වෙතත් තාරුකා ගේ ලේ සෙලවීමට හිත හදා ගත නොහැකිය.යොදාගත් ගමන යා යුතුය තමා කරන්න ට ගිය මෙහෙයුම ඈ දැනගත හොත් ඈ තමා දෙස බලන්නේවත් නැති වග අරින්ද දනී.දැන් මගින් හැරී ගියහොත් සුරවීර කා මාර්ගයෙන් හෝ තම අරමුණ වෙත එළඹෙනවා නිසැකය.නිදානය ට කුමක් වූවත් ඒ අරබයා තාරුකා ට අනතුරක් වීමට ඉඩ තැබිය නොහැක. තාරුකා කල්පනා කරමින් උන්නේ පහුවදාට යෙදී ඇති ගමන පිළිබඳව ය.පුරුද්දක් ලෙස ඈ විනෝද චාරිකා වන්දනා වලට එතරම් සහභාගි වූයේ නැත.ඒ තමා නිසා අන් අයට වන අපහසුතාවයට අකමැති නිසාවෙනි.එවන් ප්‍රතිපත්තිය ක එල්බ සිටියත් අරින්ද හා මේ ගමන යාමට හිතට ඇත්තේ අසීමිත කලබලයකි.ජීවිතේ නුහුරු මානයක් කරා තමා තල්ලු වෙමින් යන වග ඈ සිතුවේ සතුටිනි.ආබාධිත බව නිසා මුලුගැන්වී සිටීමට අවශ්‍ය නැත.ජීවිතය ඇත්තේ විඳීමට මිස විඳවීමට නොවේ. “මොකෝ සුදු හාමිනේ බර කල්පනාවක” අම්මා ළඟට එන තුරුම ඈ දුටුවේ නැත. “නෑ අම්මා හෙට ගමනට පොඩ්ඩක් සූදානම් උනා” “හ්ම්..පිරිකර මොනාහරි ලෑස්ති කරගන්න වෙයි නේද..අප්පච්චි හා කීවෙත් නෑ එපා කීවෙත් නෑ අනේ මන්දා “ “හෙට උදේට එපා කියාවිද ...අරින්ද ටත් බනීද දන්නෙ නෑ?” “ඒ අහවල් එකකටද එයැයිට බැරි නම් ඉන්න කියල අපි ගිහින් එමු..ඉස්සර ගමන් යන්න හරි රුසිය වරක් සිරීපාදෙ ගිහින් මට හති හැදිල මගින් හැරිල ආවේ අඬ අඬ” අම්මා කවුලුවෙන් එපිට බලා සුසුමක් හෙලුවේ අද ඒ ආදරයට කුමක් වී ඇත්දැයි තමාගෙන් අසාගන්නා ගමන් ය. “ඔයාගෙ යාලුව එන්නේ නැද්ද “ “ඒවිද දන්නෙ නෑ මොකක්ද වැඩක් තියේ කිව්වා” “හරි හමන්වට අදුරන්නෙ ඒ ලමය නේද අපි නිකන් සවුත්තු වෙයිද දන්නෙ නෑ” “එහෙම වෙන්නෙ මොකටද මන් ආයෙ අහන්න්ම්කො නන්දි ගෙන්” එසේ පැවසුවද නන්දිතා ගමනට ඈඳා ගැනීමේ අදහසක් ඈට තිබුණේ නැත අරින්ද නන්දි ට අකමැති වා සේම නන්දි ද ඔහුට අකමැති වග ඈ දනී. උදේ පාන්දරින්ම අවදි වූ තාරුකා සුදු අත්දිග බලව්සයක් හා දිගුසායකින් සැරසුනාය.ඇඳුමට සරිලන සේ පබලු තෝඩු දෙකක් පැළඳි ඈ ඒ හැඩ බැලුවේ ආසාවෙනි.මල් පහන් හා පිරිකර සඳහා කලමනා පොඩිනා විසින් සූදානම් කර තිබුණි .අම්මා සුපුරුදු ඔසරියකින් සැරසී උන්නාය.පිළිවෙලට හැද පැළඳ ඉන්නට විසිතුරු කරන්නට ගෑණු සිත් කවදත් කැමති ය.වයසට ගියත් අම්මා තරුණ වියේ සුන්දර යුවතියක් කියන්නට ලක්ෂණ තවමත් නොඅඩු ව ඇති බැව් තාරුකා සිතුවාය.දැන් ඇත්තේ අරින්ද ගේ පමාව පමණි.අම්මාත් තාරුකා ත් සාලයට වී මගබලා හිඳින විට අප්පච්චි විත් හාන්සි පුටුවේ වාඩිවුණේය.තාරුකා ගේ හිතට චකිතයක් පිවිසියේ නිරායාසයෙනි . “වේල පහින් ගියානම්නෙ හොඳ දවාලෙ ගල් පොත්ත රත් උනාම ඇවිදිනව බොරු” අප්පච්චි ගෙන් එවන් ප්‍රතිචාරයක් ඈ බලාපොරොත්තු වූයේ නැත. “දැන් ළඟ එනව කිව්ව අප්පච්චි “ එසේ කියන විටම පොල් වත්ත මැදින් ඇති ගුරු පාරේ වලව්ව දෙසට ඇදෙන මොන්ටෙරෝ ජීප් රතය තාරුකා දුටුවාය . අරින්ද රාත්‍රී කාලයේම ගමනට අවශ්‍ය කලමනා රතයේ පටවා ගත්තේ ය.තාරුකා නිසා තමා වෙනස්වී ඇති බව ඔහුටම දැනී ඇත.වැරදි කරනවුන් සැමවිටම ජීවත් වන්නේ බියෙන් හා සැකයෙනි.සරත් අය්යා අද සිටින තත්ත්වය ඊට හොඳම නිදසුනකි .මිනිසෙකුට ජීවිතේ වරදින්නට ත්ත්පර ගානක් ඇතිය නමුත් වැරැද්දක් නිවරදි කරන්නට ජීවිත කාලයක් මදිවන්නට පුලුවන.අද වැරදි නොකර තමාට කියා හම්බකරගෙන ජීවත් වන්නට ශිල්පයක් තමා සතුව ඇත.තාරුකා තම ජීවිතය ට ආවේ කුමක් හෝ පිනකටය. උදෑසනින් අවදි වූ අරින්ද රතය පනගන්වා මගට බැස්සේ නැවුම් බලාපොරොත්තු ගොන්නක් සමගිනි.ඇති තරම් පෙම්වතියන් සිටියත් මේ දැනෙන හැඟීම සුවිශේෂී එකකි.එහි ඇත්තේ ජීවන අර්ථයකි.නවාතැන් පොලේ සිට නගරයට එනතුරුම අරින්ද සිතුවේ තාරුකා ගැනය.වාහන කීපයක්ම තමා පසුකර ගියත් ඒ ගැන හැඟීමක් අරින්ද ට තිබුණේ නැත.නමුත් කෙතරම් ඉඩ ලබා දුන්නත් තමා පසුකර නොයන යතුරු පැදි කරුවන් දෙදෙනා කෙරේ අරින්ද ට උපන්නේ සැකයකි.තමා ගෙවන ජීවිතයේ අනතුර කොයි මොහොතේද කියා නැති වග දන්නා නිසා අරින්ද කල්පනාකාරී වුනේය .එක් වරම රතය වේගවත් කොට වංගුව ගත්තේ යතුරුපැදි කරුවන් නොසිතූ ලෙස නිසා ඔවුන් හා තමා අතර දුරක් පවත්වා ගන්නට අරින්ද ට ඉඩ ලැබිණි.ඊළඟ වංගුවෙන් ඔබ්බේ වූ අතුරු පාරකට රතය හරවා යතුරුපැදි කරුවන් මග හරවා ගන්නට අරින්ද ට හැකියාව ලැබුණි . එක්කෝ මේ තම සිතේ උපන් අනවශ්‍ය බියකි හිතලුවකි එසේ නැතිනම් සරත් හෝ සුරවීර විසින් තමා ගැන ඔත්තු බලන්නට කවුරුන් හෝ යොදවා ඇත.කෙසේ වෙතත් දැන් මේ පිළිබඳව වද වෙන්නට වෙලාව නොවන වග අරින්ද සිතුවේය .අතුරු මාර්ග කීපයකින් ගොස් වටයක් ගසා නගරයට ගිය ඔහු කුලී පදනමට ලබාගත් ජීප් රිය වෙනුවට වැඩි මුදලක්ද ගෙවා පැරනි හොඳ තත්වයේ මොන්ටෙරෝ රතයක් ලබා ගත්තේ වැඩි ආරක්ෂා වටය.සියලු කාරනා නිසා තාරුකා ගේ නිවසට ළඟා වූයේ පොරොන්දු වූ වේලාවට පැයක් ප්‍රමාදවය. වලව්වේ මිදුලේ රතය නවතා අරින්ද ඉන් බැස ආවේ සිනාවතිනි.තාරුකා අත්වාරුවෙන් ඔහු පිළිගන්නට පෙරමග ආවාය. “පොඩ්ඩක් ලේට් උනා තාරු “ “හොඳ පොඩ්ඩ නේද අම්මා” “හරි හරි ඔය දරුවට ගෙට ගොඩවෙන්න දෙන්නකො” අරින්ද ඉස්තෝප්පුවේ උන් අම්මාගේ දෙපා වැඳ ආශිර්වාද ලබා ගත්තේ ය. “අප්පච්චි මේ අරින්ද “ “අම්මාව නම් පන්සලේ දි මුණගැහුනනෙ” කියමින් අරින්ද අප්පච්චි ටද නමස්කාර කලේය. “කොහොමද පුතා..මොකෝ පරක්කු උනේ” “නෑ මේ වාහ්නේ පොඩි ට්‍රබල් එකක් ආව අන්කල්” “ඕවා ඔහොම තමා යක්ඩ ගොඩවල් විස්වාස කරන්න නරකයි..පොඩිනා තේ ලෑස්ති ද” සාමාන්‍යයෙන් වැඩි කතාබහක් නැති අප්පච්චි අරින්ද හා හරි හරියට දොඩමලුව සිටිනා අයුරු තාරුකා බලා සිටියේ පුදුම සිතිනි . “තව ප්‍රමාද නොවී පිටත් වෙමු නේද” තේ පානයෙන් පසු අම්මා මතක් කලේ කාටත් ගමන අමතක වී ඇතිවා සේ නිසාය. “අන්කලුත් ඔන්න ඔහෙ ගිහින් එමු..මේ බවලත්තු එක්ක මට කම්මැලි ත් එක්ක” අම්මා අප්පච්චි දෙසත් තාරුකා දෙසත් බැලුවේ ඔහුගේ පිලිතුරු මොනවාගේ වේදැයි සිතමිනි. “අද බෑ පුතා වැඩ වගයක් තියේ” “වැඩනම් හෙටත් කලහැකිනෙ ...ගිහින් එමු කට්ටියම “ අරින්ද අම්මා දෙස බැලුවේ අප්පච්චි කැමතිකරවාගන්නට කියන්නට මෙනි. පිටස්තරයකු සමග ඔහු මෙතරම් කුලුපග වන්නේ ඉතා කලාතුරකින් වග හොඳ ටම දන්නා නිසා ඈ හඬ අවදි කලාය. “වාහනේ ඉඩත් තියෙන එකේ ගිහින් එමුකො මහ දුරකට නෙවේනෙ” මදක් කල්පනාවේ සිටි අප්පච්චි “පොඩ්ඩක් ඉමු එහෙනම් මම ඇඳුමක් දාගෙන එන්නම්”[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom