Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
තාලපුඨ රහත් මුණිදුන් වදාල ගාථා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තාලපුඨ රහත් මුණිදුන් වදාල ගාථා

මම මේ කල්පනා කරන්නේ... දිය ඇළි ගලන වනාන්තරයකට ගිහින් හුදකලාවේ...තණ්හාවක් නැති සිතින් කල් ගෙවන්නේ කවදාද කියලා. ඇත්තෙන් ම මම කවදාද මේ සියඑ භවයන් අනිත්*ය වශයෙන් විදර්ශනා කරන්නේ... මම කවදාද මගේ මේ අදහස ඉෂ්ඨ කර ගන්නේ. ඉරිච්ච සිවුරක් පොරවගෙන ඉන්න මුණිවරයෙක් වෙලා, මාත් කසාවතක් පොරවා ගන්නේ කවදාද. මමත්වයක්, තණ්හාවක් නැති සිතින් කල් ගෙවන්නේ කවදාද. රාග-ද්වේශ-මෝහ සිතින් ඉවත් කරලා... මහා වනාන්තරයක සැනසිල්ලේ කල් ගෙවන්නේ මම කවදාද.

මේක අනිත්*ය ශරීරයක්. නොයෙක් ලෙඩ හැදිලා වේදනා දෙනවා. ජරා-මරණ වලින් පීඩිත කැදැල්ලක් වගේ. ඉතිං මං මේ ශරීරය විදර්ශනා කරලා කිසි බයක් නැතිව තනිය ම මහා වනාන්තරයේ කල් ගෙවන්නේ කවදා ද. මේ තණ්හාව කියන්නේ බිය උපදවන දෙයක්. දුක ම හදලා දෙන දෙයක්. වැල් පටක් වගේ ජිවිතයට එතිලා ති*යනවා. ඉතිං මං ප්*රඥාවෙන් හදපු කඩුවක් අරගෙන ඒ වැල්පට කෑලි කෑලි වලට කපලා දාන්නේ කවදා ද. මම මේ අදහස ඉෂ්ඨ කර ගන්නේ කවදා ද.

සමථ-විදර්ශනා නමින් සිංහාසනයක් තියනවා... රහතන් වහන්සේලාගේ උග්*ර තේජස ඇති, ප්*රඥාවෙන් හදපු ආයුධ තියනවා... ඉතිං මං ඒ සිංහාසනයේ වාඩි වෙලා, ඒ ආයුධ දරාගෙන මේ මාර සේනාවට දරැණු විදියට පහර දෙන්නේ කවදා ද. මම මේ අදහස ඉෂ්ඨ කර ගන්නේ කවදා ද.

මම හරිම ආසයි සත් පුරැෂයන් ආශ්*රයට. සද්ධර්මය ගරැ කරන, සත්*යාවබෝධය කළ, අකම්පිත සිත් ඇති, ඉදුරන් ජය ගත්තු ඒ සත් පුරැෂ උත්තමයන් වහන්සේලා සමග එකතු වෙලා මම හැසිරෙන්නේ කවදා ද. මං හරිම ආසයි නිවන් අවබෝධ කර ගන්න. ඉතිං මං කම්මැලි නැතිව, සා පිපාසා නැතිව, අව්වැසි, සුළං පීඩා නැති, මැසි මදුරැ සර්පයන්ගේ පිඩා නැතිව කන්දේ ගුහාවක නවතින්ට යන්නේ කවදා ද. මගේ ඒ අදහස ඉෂ්ඨ කර ගන්නේ මං කවදා ද.

මහාඉසිවර බුදුරජාණන් වහන්සේ විසින් තමයි මේ චතුරාර්*ය සත්*ය ධර්මය අවබෝධ කර ගත්තේ. ඉතිං අවබෝධ කරගන්න දුෂ්කර, ඒ චතුරාර්*ය සත්*ය ධර්මය හොදට සිහිය පිහිටුවාගෙන, සිත සමාධිමත් කරගෙන, ප්*රඥාව දියුණු කරලා, මං අවබෝධ කර ගන්නේ කවදා ද. මගේ මේ අදහස ඉෂ්ඨ කර ගන්නේ මං කවදා ද. සමාධියක් ඇති කර ගන්නට මං හරීම කැමතියි. ඉතිං ඒ සමාහිත සිතින් මේ අප්*රමාණ රැප-ශබ්ධ-ගන්ධ-රස-ස්පර්ශ-අරමුණු ඔක්කොම ඇවිලුන ගින්නක් වගේ.... ප්*රඥාවෙන් දකින්නේ කවදා ද. මගේ මේ අදහස මං ඉෂ්ඨ කර ගන්නේ කවදා ද.

නපුරැ වචන අහන්ට ලැබුනොත් ඒ ගැන දුකක් නැතිව මං ඉන්නේ කවදා ද. මට ප්*රසංශා කරද්දී ඒ ප්*රසංශාවෙන් උදම් නොවී මම ඉන්නේ කවදා ද. කවදා ද?, මේ අදහස මම ඉෂ්ඨ කර ගන්නේ..... මා තුළත්, මගෙන් බාහිරත්, මේ පංචඋපාදානස්කන්ධ ඔක්කොම... ලී කැබලි වගේ, තණකොළ වගේ, නුවණින් දකින්නේ කවදා ද. මගේ මේ අදහස මං ඉෂ්ඨ කර ගන්නේ කවදා ද. වැස්ස කාලයට මහා වනාන්තරයේ රහතන් වහන්සේලා වැඩිය පියවර මත, මාත් සිවුරැ පොරවගෙන වැස්සෙන් තෙමි තෙමී මං යන්නේ කවදා ද. මගේ ඒ අදහස මං ඉෂ්ඨ කර ගන්නේ කවදා ද.

මහ වනාන්තරයේ කදු අතරේ ඉන්න මොනරැ නාද කරනවා. ඒ හඩට අවදි වෙලා යහනින් නැගිටලා නිවන් අරමුණු කරගෙන මං භාවනා කරන්නේ කවදා ද. මගේ ඒ අදහස මං ඉෂ්ඨ කර ගන්නේ කවදා ද. ගංගා, යමුනා, සරස්වතී වගේ මහා ගංගා තියනවා.... ඉතා භයානක ප්*රපාත තියනවා.... විශාල වැව් තියනවා... ඉතිං එවා පයින් ස්පර්ෂ නොකොට මං ඉර්ධි බලයෙන් එතෙර වෙන්නේ කවදා ද. මගේ ඒ අදහස මං ඉෂ්ඨ කර ගන්නේ කවදා ද.

ඇත් රැළෙන් වෙන් වෙච්ච හස්ති රාජයෙක් වගේ මේ පංචකාමයන් තුළ තිබෙන සුන්දර විධියට පෙනෙන මේ සියඑම අරමුණු වලට ඇති ආසාවන්ගෙන් වෙන් වෙලා මං භාවනා කරන්නේ කවදා ද. මගේ මේ අදහස මං ඉෂ්ඨ කර ගන්නේ කවදා ද. ණයක් අරගෙන දුක් විදින දිළින්දෙකුට නිධානයක් හමු වුනා වගේ.... මහා ඉසිවර බුදුරජාණන් වහන්සේගේ සාසනය අවබෝධ කරගෙන පීරි-ඉතිරී ගිය සතුටින් මං වාසය කරන්නේ කවදා ද? මගේ මේ අදහස මං ඉෂ්ඨ කර ගන්නේ කවදා ද ?

එයි සිත ! අවුරැදු ගණනාවක් තිස්සේ පුල-පුලා බලා ඉදලා නේද මේ ගිහි ජීවිතයෙ අත් හැරියේ? නුඹ මට පැවිදි වෙන්ට කොයි තරම් බල කලා ද ? ඔන්න මම මගෙන් දැන් මහණ වෙලා ඉන්නේ. එයි සිත ! ඉතිං ඇයි නුඹ දැන් භාවනා නොකරන්නේ ? එයි සිත ! නුඹ ඉල්ලා සිටියා නේද වනාන්තරයට යන්න කියලා. කදු අතරෙ කුරැල්ලෝ නාද කරද්දී....දිය ඇලි ගලා බහිද්දී....ගල් තලාවක් මත ඉදගෙන භාවනා කරන්නට කීවා නේද ? නුඹ ඒ ගැන ගොඩාක් ආසාවෙන් ඉන්නවා කීවා නේ ද ? ඒයි සිත ! නුඹගේ ඉල්ලීමට මම ගෙවල් දොරවල් අත් හැරියා.... නෑ හිත මිතුරන් අත් හැරියා... හැම කාම භෝගයක් ම අත් හැරියා. එත් නුඹ! දැන් මොක ද මේ මාව නිවන් මගේ යොදවලා සතුටු කරන්නේ නැත්තේ.....

උපුටා ගැනීම - අති පූජනීය කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමීන්වහන්සේගේ ථේර ගාථා ඇතුලත් සංයුක්ත තැටියෙන්

හේමරාජි ගුණසේකර

[QUOTE="rapa, post: 2626282, member: 212"] [b]තාලපුඨ රහත් මුණිදුන් වදාල ගාථා[/b] [SIZE="4"]මම මේ කල්පනා කරන්නේ... දිය ඇළි ගලන වනාන්තරයකට ගිහින් හුදකලාවේ...තණ්හාවක් නැති සිතින් කල් ගෙවන්නේ කවදාද කියලා. ඇත්තෙන් ම මම කවදාද මේ සියඑ භවයන් අනිත්*ය වශයෙන් විදර්ශනා කරන්නේ... මම කවදාද මගේ මේ අදහස ඉෂ්ඨ කර ගන්නේ. ඉරිච්ච සිවුරක් පොරවගෙන ඉන්න මුණිවරයෙක් වෙලා, මාත් කසාවතක් පොරවා ගන්නේ කවදාද. මමත්වයක්, තණ්හාවක් නැති සිතින් කල් ගෙවන්නේ කවදාද. රාග-ද්වේශ-මෝහ සිතින් ඉවත් කරලා... මහා වනාන්තරයක සැනසිල්ලේ කල් ගෙවන්නේ මම කවදාද. මේක අනිත්*ය ශරීරයක්. නොයෙක් ලෙඩ හැදිලා වේදනා දෙනවා. ජරා-මරණ වලින් පීඩිත කැදැල්ලක් වගේ. ඉතිං මං මේ ශරීරය විදර්ශනා කරලා කිසි බයක් නැතිව තනිය ම මහා වනාන්තරයේ කල් ගෙවන්නේ කවදා ද. මේ තණ්හාව කියන්නේ බිය උපදවන දෙයක්. දුක ම හදලා දෙන දෙයක්. වැල් පටක් වගේ ජිවිතයට එතිලා ති*යනවා. ඉතිං මං ප්*රඥාවෙන් හදපු කඩුවක් අරගෙන ඒ වැල්පට කෑලි කෑලි වලට කපලා දාන්නේ කවදා ද. මම මේ අදහස ඉෂ්ඨ කර ගන්නේ කවදා ද. සමථ-විදර්ශනා නමින් සිංහාසනයක් තියනවා... රහතන් වහන්සේලාගේ උග්*ර තේජස ඇති, ප්*රඥාවෙන් හදපු ආයුධ තියනවා... ඉතිං මං ඒ සිංහාසනයේ වාඩි වෙලා, ඒ ආයුධ දරාගෙන මේ මාර සේනාවට දරැණු විදියට පහර දෙන්නේ කවදා ද. මම මේ අදහස ඉෂ්ඨ කර ගන්නේ කවදා ද. මම හරිම ආසයි සත් පුරැෂයන් ආශ්*රයට. සද්ධර්මය ගරැ කරන, සත්*යාවබෝධය කළ, අකම්පිත සිත් ඇති, ඉදුරන් ජය ගත්තු ඒ සත් පුරැෂ උත්තමයන් වහන්සේලා සමග එකතු වෙලා මම හැසිරෙන්නේ කවදා ද. මං හරිම ආසයි නිවන් අවබෝධ කර ගන්න. ඉතිං මං කම්මැලි නැතිව, සා පිපාසා නැතිව, අව්වැසි, සුළං පීඩා නැති, මැසි මදුරැ සර්පයන්ගේ පිඩා නැතිව කන්දේ ගුහාවක නවතින්ට යන්නේ කවදා ද. මගේ ඒ අදහස ඉෂ්ඨ කර ගන්නේ මං කවදා ද. මහාඉසිවර බුදුරජාණන් වහන්සේ විසින් තමයි මේ චතුරාර්*ය සත්*ය ධර්මය අවබෝධ කර ගත්තේ. ඉතිං අවබෝධ කරගන්න දුෂ්කර, ඒ චතුරාර්*ය සත්*ය ධර්මය හොදට සිහිය පිහිටුවාගෙන, සිත සමාධිමත් කරගෙන, ප්*රඥාව දියුණු කරලා, මං අවබෝධ කර ගන්නේ කවදා ද. මගේ මේ අදහස ඉෂ්ඨ කර ගන්නේ මං කවදා ද. සමාධියක් ඇති කර ගන්නට මං හරීම කැමතියි. ඉතිං ඒ සමාහිත සිතින් මේ අප්*රමාණ රැප-ශබ්ධ-ගන්ධ-රස-ස්පර්ශ-අරමුණු ඔක්කොම ඇවිලුන ගින්නක් වගේ.... ප්*රඥාවෙන් දකින්නේ කවදා ද. මගේ මේ අදහස මං ඉෂ්ඨ කර ගන්නේ කවදා ද. නපුරැ වචන අහන්ට ලැබුනොත් ඒ ගැන දුකක් නැතිව මං ඉන්නේ කවදා ද. මට ප්*රසංශා කරද්දී ඒ ප්*රසංශාවෙන් උදම් නොවී මම ඉන්නේ කවදා ද. කවදා ද?, මේ අදහස මම ඉෂ්ඨ කර ගන්නේ..... මා තුළත්, මගෙන් බාහිරත්, මේ පංචඋපාදානස්කන්ධ ඔක්කොම... ලී කැබලි වගේ, තණකොළ වගේ, නුවණින් දකින්නේ කවදා ද. මගේ මේ අදහස මං ඉෂ්ඨ කර ගන්නේ කවදා ද. වැස්ස කාලයට මහා වනාන්තරයේ රහතන් වහන්සේලා වැඩිය පියවර මත, මාත් සිවුරැ පොරවගෙන වැස්සෙන් තෙමි තෙමී මං යන්නේ කවදා ද. මගේ ඒ අදහස මං ඉෂ්ඨ කර ගන්නේ කවදා ද. මහ වනාන්තරයේ කදු අතරේ ඉන්න මොනරැ නාද කරනවා. ඒ හඩට අවදි වෙලා යහනින් නැගිටලා නිවන් අරමුණු කරගෙන මං භාවනා කරන්නේ කවදා ද. මගේ ඒ අදහස මං ඉෂ්ඨ කර ගන්නේ කවදා ද. ගංගා, යමුනා, සරස්වතී වගේ මහා ගංගා තියනවා.... ඉතා භයානක ප්*රපාත තියනවා.... විශාල වැව් තියනවා... ඉතිං එවා පයින් ස්පර්ෂ නොකොට මං ඉර්ධි බලයෙන් එතෙර වෙන්නේ කවදා ද. මගේ ඒ අදහස මං ඉෂ්ඨ කර ගන්නේ කවදා ද. ඇත් රැළෙන් වෙන් වෙච්ච හස්ති රාජයෙක් වගේ මේ පංචකාමයන් තුළ තිබෙන සුන්දර විධියට පෙනෙන මේ සියඑම අරමුණු වලට ඇති ආසාවන්ගෙන් වෙන් වෙලා මං භාවනා කරන්නේ කවදා ද. මගේ මේ අදහස මං ඉෂ්ඨ කර ගන්නේ කවදා ද. ණයක් අරගෙන දුක් විදින දිළින්දෙකුට නිධානයක් හමු වුනා වගේ.... මහා ඉසිවර බුදුරජාණන් වහන්සේගේ සාසනය අවබෝධ කරගෙන පීරි-ඉතිරී ගිය සතුටින් මං වාසය කරන්නේ කවදා ද? මගේ මේ අදහස මං ඉෂ්ඨ කර ගන්නේ කවදා ද ? එයි සිත ! අවුරැදු ගණනාවක් තිස්සේ පුල-පුලා බලා ඉදලා නේද මේ ගිහි ජීවිතයෙ අත් හැරියේ? නුඹ මට පැවිදි වෙන්ට කොයි තරම් බල කලා ද ? ඔන්න මම මගෙන් දැන් මහණ වෙලා ඉන්නේ. එයි සිත ! ඉතිං ඇයි නුඹ දැන් භාවනා නොකරන්නේ ? එයි සිත ! නුඹ ඉල්ලා සිටියා නේද වනාන්තරයට යන්න කියලා. කදු අතරෙ කුරැල්ලෝ නාද කරද්දී....දිය ඇලි ගලා බහිද්දී....ගල් තලාවක් මත ඉදගෙන භාවනා කරන්නට කීවා නේද ? නුඹ ඒ ගැන ගොඩාක් ආසාවෙන් ඉන්නවා කීවා නේ ද ? ඒයි සිත ! නුඹගේ ඉල්ලීමට මම ගෙවල් දොරවල් අත් හැරියා.... නෑ හිත මිතුරන් අත් හැරියා... හැම කාම භෝගයක් ම අත් හැරියා. එත් නුඹ! දැන් මොක ද මේ මාව නිවන් මගේ යොදවලා සතුටු කරන්නේ නැත්තේ..... උපුටා ගැනීම - අති පූජනීය කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමීන්වහන්සේගේ ථේර ගාථා ඇතුලත් සංයුක්ත තැටියෙන් ------------------------- හේමරාජි ගුණසේකර [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom