තැපැල් නිල වෙබ් අඩවියෙන් මුදල් වංචාවක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය කිසිදු මාර්ගගත ගනුදෙනුවක් සඳහා පහසුකම් සලසා නොමැති බවත් එම වෙබ් අඩවියට සමාන වෙබ් අඩවියක් නිර්මාණය කර වංචා ක්‍රියා සිදු කරන බවත් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
    තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියකින් මහජනතාවගේ ණය කාඩ්පත් සහ හර කාඩ්පත්වල තොරතුරු ලබාගන්නා වංචනික ක්‍රියාවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇති බව කියන තැපැල් දෙපාර්තමේන්තුව එම දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය යැයි සිතා කිසිදු මාර්ගගත ගනුදෙනුවක් නොකළ යුතු බවද සඳහන් කරයි.
     
    • Like
    Reactions: ieannet

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,181
    1,772
    113
    2/2 delivery attempts have been made, please confirm your delivery details or your item will be returned: **slpostlk.net**

    oya thiyne msg eka, API hauwayi mooda choon walata :lol:

    dan name site eka down kala
     
    • Haha
    Reactions: Nidarshana_k

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,614
    10,854
    113
    Nugegoda, Sri Lanka
    Mata awe slpostlk.fun lol yako apitath ewanane mewa.. :lol::lol: Whatsapp calls enawa eka eka ratwal walin mata dan report and block karlama epaa wela.. :lol: :lol: Hondama scene eka ewage Prof pic wala ine.. redda ussagena inna Chinese / Thai kali.. Adukule un loweth ahuwenawa.. itikiris kallak kiyala..
     
    • Like
    Reactions: ieannet

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    GKVF58Rh.jpg