Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Recipes and Showcase
තැඹිලි-වයින් ගෙදරදීම හදමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බේබද්දා යන වචනය දෙකට තුනට කඩා එය සෑදී ඇත්තේ කොහොමද කියලා බලන්න පුදුම උත්සාහයක් ගත්තෙ . ටිකක් බීලම හිතන්න ඕන ප්රශ්නයක්. එය පෘතුගීසින් ගෙන් අපට ලැබුණු වචනයක්. නියම වචනය “බෙබඩො” bebado.

පොඩි සොමියකට ඉඳල හිටල අඩියක් ගහන ගුරුසිංහලා මේ බේබදු ගනයට අයත් වෙන්නෙ නැහැ.

“සුරා මේරය මජ්ජ පමා… ප්රමාදයට හේතු වන සුරා වෙන් මම වැලකෙමි”.

ගානක් මිම්මක් නැතුව බොන්ට ගියාම තමා මේ ප්රමාදය ඇතිවෙන්නෙ. සුරාවෙන් මනස විකල් උනාම ඉන්නෙ කොහෙද කියල තේරෙන්නෙ නෑ. ගහ මරා ගන්න යන්නෙ ඒ තරමට බිව්වමයි.බීමෙන් ඇති වෙන්නෙ ප්රමාදය විතරක් නෙවෙයි. සිරෝසිස්.. අක්මාව ,වකුගඩු නරක් වෙන රෝගය.

මම දන්න කීප දෙනෙක් හිටිය අරක්කු බොන්න සල්ලි නැති උනාම , ගෙදර තියෙන පැට්රෝල් ලාම්පුවට දාන්න ගෙනා වයින් ස්ප්රීතු බොන. සමහරු තුවාල වලට දාන්න රෝහල් වල පාවිච්චි කරන සර්ජිකල් ස්ප්රීතු බොන. ඒ බීමට ඇබ්බැහි වූවෝ. මොකද්ද මේ ඇබ්බැහි වෙනව කියන්නෙ.මට මගේ මේ බීම ඕන වෙලාවක නවත්තන්න පුළුවන්.

ඉස්සර මහනුවර ග්රීන් කැෆේ එකට යනව ඉඳල හිටල. රස්සා වල් කරන අයට පඩි ලැබෙන්නෙ 25 වෙනිදටනෙ. එදාට ග්රීන් කැෆේ එකේ ඇඟිල්ලක් ගහන්න ඉඩ නෑ. මට මතකයි තවම ඒ මූණ.කෙලින් ඉන්න බැරි තරමට බීල වේටර් බිල ගෙනාවාම මුළු පඩි පැකට් එකම වේටර්ට දෙන මනුස්සයෙක්.ඒ කලින් බීපු බිල් වලටත් එක්ක.තව එක්කෙනෙක් දැකල තියෙනව.. මහ දවල් 12 ට විතර එනව. කවුන්ටරය ළඟ හිට ගෙනම සැන්ඩි මොනවත් නැතුව කට කපල එකක් බීල.. මූණ විරිත්තගෙන පාර දිගට කෙළ ගගහ යන..

අපේ ඕනයා කියන ආකාරයට ඔය විදියට බීල කබරය දාල බල්ලට මචං කියන සයිස් එකට බොන අය තමයි බේබද්දො. නැතුව ඒ අපි ඔහෙල නෙවෙයි.බොන කොට හොඳට කන්ට ඕන. අහල තියෙනවද එක් සුද්දෙක් ගැනවත් සිරෝසිස් වලින් මැරුණු. නෑ… මොකද උන් හොඳට කනව.

ලංකාවෙ මිනිසුන්ට හැඩහුරුකමින් ඉතා සමාන මිනිස් කොට්ඨාශයක් තමා මැක්සිකන් වරු.උන් අපි වගේ ජොලියට බරයි. මම උන් එක්ක බීල තියෙනව. උන් වැඩි පුර බොන්නෙ බියර්. අපි වගේම බයිට් වටේට තියා ගෙන පල් හෑලි කියව කියව වරු ගණන් බොනව.

මම බොන්ට වගේම කන්ටත් ආසයි. ඒත් බඩජාරියෙක් නෙවේ.මම ආස කරන කෑම වට්ටෝරු කීපයක් තියෙනව. මේ ඉන් එකක්.

අද සෙනසුරාදා පුළුවන් නම් මේ කෑම වට්ටෝරුව හදල බලල , කාල පොඩි කමෙන්ට් පාරක් දාල යමු…

සුදු හාල් බත්.. බත ඉදී ගෙන එනකොට එයට රම්පෙ කෑල්ලක්. ගම්මිරිස් ඇට කීපයක් දාන්න.

හාල් මැස්සො තෙලෙන් බැදල.. හාල් මැස්සො බදින්න ඕන තුන පහ මොනවත් නැතුව. යාන්තම් ” රන්වන්”පාට වෙන කොට බා ගන්න.

ගොටුකොළ සම්බෝලයක්.ඇල්කෙමියට එහෙම ගොටුකොළ හොයාගන්න බැරි නම් පාර්ස්ලිත් ගන්න පුළුවන් ඒ වෙනුවට.

බිත්තර හොද්දක්.. මේ මගේ ඉරිදා දවල් කෑම පිඟාන.

[QUOTE="යාළුවා, post: 23269753, member: 479821"] [SIZE="3"]බේබද්දා යන වචනය දෙකට තුනට කඩා එය සෑදී ඇත්තේ කොහොමද කියලා බලන්න පුදුම උත්සාහයක් ගත්තෙ . ටිකක් බීලම හිතන්න ඕන ප්රශ්නයක්. එය පෘතුගීසින් ගෙන් අපට ලැබුණු වචනයක්. නියම වචනය “බෙබඩො” bebado. පොඩි සොමියකට ඉඳල හිටල අඩියක් ගහන ගුරුසිංහලා මේ බේබදු ගනයට අයත් වෙන්නෙ නැහැ. “සුරා මේරය මජ්ජ පමා… ප්රමාදයට හේතු වන සුරා වෙන් මම වැලකෙමි”. ගානක් මිම්මක් නැතුව බොන්ට ගියාම තමා මේ ප්රමාදය ඇතිවෙන්නෙ. සුරාවෙන් මනස විකල් උනාම ඉන්නෙ කොහෙද කියල තේරෙන්නෙ නෑ. ගහ මරා ගන්න යන්නෙ ඒ තරමට බිව්වමයි.බීමෙන් ඇති වෙන්නෙ ප්රමාදය විතරක් නෙවෙයි. සිරෝසිස්.. අක්මාව ,වකුගඩු නරක් වෙන රෝගය. මම දන්න කීප දෙනෙක් හිටිය අරක්කු බොන්න සල්ලි නැති උනාම , ගෙදර තියෙන පැට්රෝල් ලාම්පුවට දාන්න ගෙනා වයින් ස්ප්රීතු බොන. සමහරු තුවාල වලට දාන්න රෝහල් වල පාවිච්චි කරන සර්ජිකල් ස්ප්රීතු බොන. ඒ බීමට ඇබ්බැහි වූවෝ. මොකද්ද මේ ඇබ්බැහි වෙනව කියන්නෙ.මට මගේ මේ බීම ඕන වෙලාවක නවත්තන්න පුළුවන්. ඉස්සර මහනුවර ග්රීන් කැෆේ එකට යනව ඉඳල හිටල. රස්සා වල් කරන අයට පඩි ලැබෙන්නෙ 25 වෙනිදටනෙ. එදාට ග්රීන් කැෆේ එකේ ඇඟිල්ලක් ගහන්න ඉඩ නෑ. මට මතකයි තවම ඒ මූණ.කෙලින් ඉන්න බැරි තරමට බීල වේටර් බිල ගෙනාවාම මුළු පඩි පැකට් එකම වේටර්ට දෙන මනුස්සයෙක්.ඒ කලින් බීපු බිල් වලටත් එක්ක.තව එක්කෙනෙක් දැකල තියෙනව.. මහ දවල් 12 ට විතර එනව. කවුන්ටරය ළඟ හිට ගෙනම සැන්ඩි මොනවත් නැතුව කට කපල එකක් බීල.. මූණ විරිත්තගෙන පාර දිගට කෙළ ගගහ යන.. අපේ ඕනයා කියන ආකාරයට ඔය විදියට බීල කබරය දාල බල්ලට මචං කියන සයිස් එකට බොන අය තමයි බේබද්දො. නැතුව ඒ අපි ඔහෙල නෙවෙයි.බොන කොට හොඳට කන්ට ඕන. අහල තියෙනවද එක් සුද්දෙක් ගැනවත් සිරෝසිස් වලින් මැරුණු. නෑ… මොකද උන් හොඳට කනව. ලංකාවෙ මිනිසුන්ට හැඩහුරුකමින් ඉතා සමාන මිනිස් කොට්ඨාශයක් තමා මැක්සිකන් වරු.උන් අපි වගේ ජොලියට බරයි. මම උන් එක්ක බීල තියෙනව. උන් වැඩි පුර බොන්නෙ බියර්. අපි වගේම බයිට් වටේට තියා ගෙන පල් හෑලි කියව කියව වරු ගණන් බොනව. මම බොන්ට වගේම කන්ටත් ආසයි. ඒත් බඩජාරියෙක් නෙවේ.මම ආස කරන කෑම වට්ටෝරු කීපයක් තියෙනව. මේ ඉන් එකක්. අද සෙනසුරාදා පුළුවන් නම් මේ කෑම වට්ටෝරුව හදල බලල , කාල පොඩි කමෙන්ට් පාරක් දාල යමු… සුදු හාල් බත්.. බත ඉදී ගෙන එනකොට එයට රම්පෙ කෑල්ලක්. ගම්මිරිස් ඇට කීපයක් දාන්න. හාල් මැස්සො තෙලෙන් බැදල.. හාල් මැස්සො බදින්න ඕන තුන පහ මොනවත් නැතුව. යාන්තම් ” රන්වන්”පාට වෙන කොට බා ගන්න. ගොටුකොළ සම්බෝලයක්.ඇල්කෙමියට එහෙම ගොටුකොළ හොයාගන්න බැරි නම් පාර්ස්ලිත් ගන්න පුළුවන් ඒ වෙනුවට. බිත්තර හොද්දක්.. මේ මගේ ඉරිදා දවල් කෑම පිඟාන.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom