Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
තැලසීමියාව ගැන ඔබ දත් දේ සහ නොදත් දේ.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තැලසීමියාව ගැන ඔබ දත් දේ සහ නොදත් දේ.

තැලසීමියා පොරොන්දම

මෙය තැලසීමියාව පිළිබඳව ඉදිරිපත් කල මාතෘකා වලින් ඉතාම වැදගත් එකක් ලෙස සැලකිය හැකිය.එය එසේ වන්නේ අනාගත පරපුරක නිරෝගිතාවය අද ඔබේ දැනුවත් භාවය මත තීරණය වන බැවිනි.

තැලසීමියා පොරොන්දම යනු වාහකයන් දෙදෙනෙක් අතර විවාහයන් වැලක්වීමට හා ඒ පිළිබඳව දැනුවත් භාවය වැඩි කිරීම සඳහා ගෙන ආ සංකල්පයකි.

තැලසීමියා රෝගය සුව කල නොහැකි වුවත් එය සම්පුර්ණයෙන්ම වලක්වා ගත හැකි රෝගී තත්වයකි.

තැලසීමියා රෝගයෙන් තොර දරුවෙක් සදහා එකම අවශ්‍යතාවය වනුයේ දෙමව්පියන්ගෙන් එක අයෙකු හෝ නිරෝගී වීමයි.(පෙර ලිපි වලින් පැහැදිලි කල අයුරින් )

මේ සඳහා ඔබ කල යුත්තේ කුමක්ද?

සෑම අයෙක්ම විවාහය සඳහා තම සහකරු හෝ සහකාරිය තෝරා ගැනීමට පෙර රුධිර පරීක්ෂාවක් මගින් තමා වාහකයෙකුදැයි හඳුනා ගන්න.එවිට විවාහය පිළිබඳව බුද්ධිමත් තීරණයක් ගත හැකිය.

වාහකයෙකු නම් තවත් එවැනි වාහකයෙකු සමග විවාහ ගිවිස නොගැනීමට වග බලාගන්න.

(තැලසීමියා පොරොන්දම නොගැලපේනම්)

ඔබ වාහකයෙකු නොවේ නම් ඔබ තැලසීමියා වහකෙයෙකු හෝ රෝගියෙකු සමග විවාහ වුවත් ඔබට දාව තැලසීමියා රෝගී දරුවෙකු බිහි නොවේ .

ඔබගේ ඉදිරි පියවර විය යුත්තේ,

ඔබේ විවාහයට පෙර හැකි ඉක්මනින් ලගම ඇති තැලසීමියා මධ්‍යස්ථානයක් වෙත යන්න .එහිදී ඔබගෙන් රුධිර සාමපලයක් ගෙන නොමිලයේ පරීක්ෂා කර බලනු ලබන අතර පැයකටත් අඩු කාලයකදී එහි ප්‍රතිපල ලබාදෙන අතර වෛද්‍යවරයෙකු විසින් එය පරීක්ෂා කර බලා ඔබ නිරෝගී නම් හරිත පතක්ද ඔබ වාහකයෙකු නම් රෝස පතක්ද නිකුත් කරනු ලැබෙයි.

කුරුණෑගල ජාතික තැලසීමියා මධ්‍යස්ථානයේදී

සතියේ දින වලදී නම් පෙ.ව 8.00-ප.ව 11.30

ප.ව 2.30-ප.ව 3.30

සෙනසුරාදා දින පෙ.ව 8.00-ප.ව 11.30

යන කාලයන් හිදී රුධිර පරීක්ෂාවන් සිදු කරනු ලැබේ.

ඉරිදා සහ රජයේ නිවාඩු දින වලදී වසා ඇත.

සියලු පොරොන්දම් ගලපමින් රුපියල් දහස් ගණනින් වැය කරමින් සිදු කරන ඔබේ විවාහය අරුත්දායක වීමටත් ඔබේ අද නොසැලකිල්ල හෝ ප්‍රමාදය පසුව පසුතැවිල්ලක් නොවීමටත් වගබලා ගැනීමේ හැකියාව ඇත්තේ ඔබටමය,.ඔබත් අදම ඔබේ රුධිර පරීක්ෂාව කරගන්න .

වලක්වා ගත හැකි මෙවැනි රෝගිත්ත්වයන් වලක්වා ගැනීමට අවශ්‍ය පියවර ගැනීම සැම පුරවැසියෙකුගේම යුතුකමකි.

වැඩි විස්තර සඳහා

ජාතික තැලසීමියා මධ්‍යස්ථානය

ශික්ෂණ රෝහල

කුරුණෑගල

037-2222261/62

037-2233906

0372224131

Email-ntckurunegala@yahoo.com

for more info

visit

http://thalassaemiainfoportalsrilanka.blogspot.com/

comments are appreciated

[QUOTE="athula.j, post: 16726423, member: 239395"] [b]තැලසීමියාව ගැන ඔබ දත් දේ සහ නොදත් දේ.[/b] [SIZE="6"][COLOR="Red"][B][B]තැලසීමියා පොරොන්දම මෙය තැලසීමියාව පිළිබඳව ඉදිරිපත් කල මාතෘකා වලින් ඉතාම වැදගත් එකක් ලෙස සැලකිය හැකිය.එය එසේ වන්නේ අනාගත පරපුරක නිරෝගිතාවය අද ඔබේ දැනුවත් භාවය මත තීරණය වන බැවිනි. තැලසීමියා පොරොන්දම යනු වාහකයන් දෙදෙනෙක් අතර විවාහයන් වැලක්වීමට හා ඒ පිළිබඳව දැනුවත් භාවය වැඩි කිරීම සඳහා ගෙන ආ සංකල්පයකි. තැලසීමියා රෝගය සුව කල නොහැකි වුවත් එය සම්පුර්ණයෙන්ම වලක්වා ගත හැකි රෝගී තත්වයකි. තැලසීමියා රෝගයෙන් තොර දරුවෙක් සදහා එකම අවශ්‍යතාවය වනුයේ දෙමව්පියන්ගෙන් එක අයෙකු හෝ නිරෝගී වීමයි.(පෙර ලිපි වලින් පැහැදිලි කල අයුරින් ) මේ සඳහා ඔබ කල යුත්තේ කුමක්ද? සෑම අයෙක්ම විවාහය සඳහා තම සහකරු හෝ සහකාරිය තෝරා ගැනීමට පෙර රුධිර පරීක්ෂාවක් මගින් තමා වාහකයෙකුදැයි හඳුනා ගන්න.එවිට විවාහය පිළිබඳව බුද්ධිමත් තීරණයක් ගත හැකිය. වාහකයෙකු නම් තවත් එවැනි වාහකයෙකු සමග විවාහ ගිවිස නොගැනීමට වග බලාගන්න. (තැලසීමියා පොරොන්දම නොගැලපේනම්) ඔබ වාහකයෙකු නොවේ නම් ඔබ තැලසීමියා වහකෙයෙකු හෝ රෝගියෙකු සමග විවාහ වුවත් ඔබට දාව තැලසීමියා රෝගී දරුවෙකු බිහි නොවේ . ඔබගේ ඉදිරි පියවර විය යුත්තේ, ඔබේ විවාහයට පෙර හැකි ඉක්මනින් ලගම ඇති තැලසීමියා මධ්‍යස්ථානයක් වෙත යන්න .එහිදී ඔබගෙන් රුධිර සාමපලයක් ගෙන නොමිලයේ පරීක්ෂා කර බලනු ලබන අතර පැයකටත් අඩු කාලයකදී එහි ප්‍රතිපල ලබාදෙන අතර වෛද්‍යවරයෙකු විසින් එය පරීක්ෂා කර බලා ඔබ නිරෝගී නම් හරිත පතක්ද ඔබ වාහකයෙකු නම් රෝස පතක්ද නිකුත් කරනු ලැබෙයි. කුරුණෑගල ජාතික තැලසීමියා මධ්‍යස්ථානයේදී සතියේ දින වලදී නම් පෙ.ව 8.00-ප.ව 11.30 ප.ව 2.30-ප.ව 3.30 සෙනසුරාදා දින පෙ.ව 8.00-ප.ව 11.30 යන කාලයන් හිදී රුධිර පරීක්ෂාවන් සිදු කරනු ලැබේ. ඉරිදා සහ රජයේ නිවාඩු දින වලදී වසා ඇත. සියලු පොරොන්දම් ගලපමින් රුපියල් දහස් ගණනින් වැය කරමින් සිදු කරන ඔබේ විවාහය අරුත්දායක වීමටත් ඔබේ අද නොසැලකිල්ල හෝ ප්‍රමාදය පසුව පසුතැවිල්ලක් නොවීමටත් වගබලා ගැනීමේ හැකියාව ඇත්තේ ඔබටමය,.ඔබත් අදම ඔබේ රුධිර පරීක්ෂාව කරගන්න . වලක්වා ගත හැකි මෙවැනි රෝගිත්ත්වයන් වලක්වා ගැනීමට අවශ්‍ය පියවර ගැනීම සැම පුරවැසියෙකුගේම යුතුකමකි. වැඩි විස්තර සඳහා ජාතික තැලසීමියා මධ්‍යස්ථානය ශික්ෂණ රෝහල කුරුණෑගල 037-2222261/62 037-2233906 0372224131 [email]Email-ntckurunegala@yahoo.com[/email] [/B][/B][/COLOR][/SIZE] for more info [COLOR="Blue"][SIZE="7"]visit[/SIZE][/COLOR] [URL="http://thalassaemiainfoportalsrilanka.blogspot.com/"][CENTER]http://thalassaemiainfoportalsrilanka.blogspot.com/[/CENTER][/URL] [COLOR="Red"][SIZE="6"][CENTER][B] comments are appreciated[/B][/CENTER][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom