Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තෑක්ස් හම්බ පොලිස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොලිස් භාරයේ තිබු ආයුධ නැවත භාර දෙන්න ගිය වැඩබලන ස්ථානාධිපතිගේ වැඩ තහනම්

වෙල්ලම්බඩ පොලිස්ථානයේ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා වැඩ තහනමකට ලක් කර , මහනුවර පොලිස් ස්ථානය වෙත ස්ථාන මාරුවක් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

වෙල්ලම්බඩ මුස්ලිම් දෙවාස්ථානයෙන් පොලිස් බාරයට ගෙන තිබු මන්නා පිහි 76ක් සහ අත්පොරොව 16ක් වෙල්ලම්බඩ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ඊයේ (06) දිනයේ නැවත භාර දිමට සුදානම් වී ඇති බැවින් ඔහුව මෙලෙස වැඩ තහනමකට ලක් කර ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නුවන් ගුණසේකර මහතා පැවසුවේ මෙම ආයුධ නඩු භාන්ඩ ලෙස නම් කර තිබු බවයි.

එසේ තිබියදී කිසිදු ජේෂ්ඨ නිලධාරියෙකුගේ අනුදැනුමකින් තොරව මෙලෙස ඉහත සදහන් නඩු භාණ්ඩ නැවත භාර දීමට අදාල නිලධාරියා කටයුතු කර තිබේ.

එම අවස්ථාවේදි වෙල්ලම්බඩ පොලිස්ථානයේ පොලිස් ස්ථානාධිපති වෙනත් විශේෂ රාජකාරි කටයුත්තක නියැලි සිටි ඇති අතර ඒ සම්බන්දයෙන් තොරතුරු අනාවරනය විමත් සමඟ එම නඩු භාණ්ඩ බාර දීම නවතා දමා තිබේ.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානයට සැල වීමත් සමඟ ලැබුණු උපදෙස් පරිදි මහනුවර පොලිස් ස්ථානාධිපති විසින් වෙල්ලම්බඩ පොලිස් ස්ථානයට ගොස් පරික්ෂණයක් ආරම්භ කර ඇත.

ඒ අනුව වෙල්ලම්බඩ පොලිසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක බන්දුල බන්ඩාර මහතාව වහාම ක්‍රියාත්මකවන පරිදි මහනුවර පොලිස් ස්ථානයට ස්ථාන මරුවක් ලබා දී ඇති අතර ඔහුව රාජකාරි වැඩ තහනමකටද ලක් කර තිබේ.

මේ සම්බන්ධයෙන් මුලික විමර්ෂණයක් මහනුවර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ සිදු වේ.

source

[QUOTE="Lejayange, post: 24685779, member: 529216"] [SIZE="3"][B][COLOR="Teal"]පොලිස් භාරයේ තිබු ආයුධ නැවත භාර දෙන්න ගිය වැඩබලන ස්ථානාධිපතිගේ වැඩ තහනම්[/COLOR][/B][COLOR="Teal"] වෙල්ලම්බඩ පොලිස්ථානයේ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා වැඩ තහනමකට ලක් කර , මහනුවර පොලිස් ස්ථානය වෙත ස්ථාන මාරුවක් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. වෙල්ලම්බඩ මුස්ලිම් දෙවාස්ථානයෙන් පොලිස් බාරයට ගෙන තිබු මන්නා පිහි 76ක් සහ අත්පොරොව 16ක් වෙල්ලම්බඩ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ඊයේ (06) දිනයේ නැවත භාර දිමට සුදානම් වී ඇති බැවින් ඔහුව මෙලෙස වැඩ තහනමකට ලක් කර ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නුවන් ගුණසේකර මහතා පැවසුවේ මෙම ආයුධ නඩු භාන්ඩ ලෙස නම් කර තිබු බවයි. එසේ තිබියදී කිසිදු ජේෂ්ඨ නිලධාරියෙකුගේ අනුදැනුමකින් තොරව මෙලෙස ඉහත සදහන් නඩු භාණ්ඩ නැවත භාර දීමට අදාල නිලධාරියා කටයුතු කර තිබේ. එම අවස්ථාවේදි වෙල්ලම්බඩ පොලිස්ථානයේ පොලිස් ස්ථානාධිපති වෙනත් විශේෂ රාජකාරි කටයුත්තක නියැලි සිටි ඇති අතර ඒ සම්බන්දයෙන් තොරතුරු අනාවරනය විමත් සමඟ එම නඩු භාණ්ඩ බාර දීම නවතා දමා තිබේ. කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානයට සැල වීමත් සමඟ ලැබුණු උපදෙස් පරිදි මහනුවර පොලිස් ස්ථානාධිපති විසින් වෙල්ලම්බඩ පොලිස් ස්ථානයට ගොස් පරික්ෂණයක් ආරම්භ කර ඇත. ඒ අනුව වෙල්ලම්බඩ පොලිසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක බන්දුල බන්ඩාර මහතාව වහාම ක්‍රියාත්මකවන පරිදි මහනුවර පොලිස් ස්ථානයට ස්ථාන මරුවක් ලබා දී ඇති අතර ඔහුව රාජකාරි වැඩ තහනමකටද ලක් කර තිබේ. මේ සම්බන්ධයෙන් මුලික විමර්ෂණයක් මහනුවර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ සිදු වේ.[/COLOR] [/SIZE] [URL="http://sinhala.adaderana.lk/news/115940/%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A-%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A-%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%94-%E0%B6%86%E0%B6%BA%E0%B7%94%E0%B6%B0-%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD-%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB-%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%9C%E0%B7%92%E0%B6%BA-%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1-%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A-%E0%B7%80%E0%B7%90%E0%B6%A9-%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A"]source[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom