Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තෑගි දෙනවද?ඇපෙන් බේරෙනවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තෑගි දෙනවද?ඇපෙන් බේරෙනවද?

ඇත්තටම අපි දෙන තෑගිවල තේරුමක් තියනවද?හරියට ඇපෙන් බේරෙන්න වගේ දෙන තෑගි වලින් ඒ තෑගි ලබන්නාට වැඩක් තියෙයිද කියලා අපි හිතනවද?

කරුනු 3ක් ඔස්සේ කතා කරමු.

1-හිඟමන් යදින අයට අපි තවමත් දෙන්නෙ සත50/රුපියල වගේ සොච්චමක්.ඒත් අද රුපියලකින්-දෙකකින් මේ රටේ මොනවද කරන්න පුලුවන්.මාරු කාසි තියෙන්නෙ හිඟන්නන්ටම දෙන්න වගේ අදහසක් සමහරුන්ට තියෙන්නෙ.මට ඇහිලා තියනවා..හුඟක් අය කියනවා හිඟන්නෙක් දැක්කම අද මාරු කාසි නෑ කියලා..(සමහර යාචකයන්ගෙන් ලේසියෙන් බේරෙන්නත් බෑ.ඒක වෙනම කතාවක්.)කෙනෙකුට කියන්න පුලුවන් තියන විදිහයට නේ දෙන්නෙ කියල?සතෙන් සතේ එකතුවෙලා ලොකු ගානක් හදාගනියි කියලා.ඒත් මම හිතනවා අද කාලෙට ගැළපෙන යම් මුදලක් දෙනවා නං හොඳයි කියලා.මොකද අපි දෙන්නෙ පිං සළකා හෝ උපකාරයක් විදිහට නිසා.

මම නං සාමාන්‍යයෙන් ආබාධිත හෝ දුබල නැති කෙනෙක්ට නිකං සල්ලි දෙන්නෙ නෑ.

2-සමහර උත්සව අවස්ථාවල(නිවසකට ගෙවදීම-විවාහ..වගේ)මොනවාහරි දෙන්න ඕනම නිසා මොකක් හෝ තෑග්ගක් දීලා දානවා.ඒත් ඒවා එයාළට ප්‍රයෝජනවත්ද කියලා හිතනවද?මට මතකයි මට බිග් ගර්ල් කෙනෙක් වුනාම ලැබුනෙ 75%වීදුරු බඩු.ඒවා වේයො කනවා..කැරපොත්තෝ බෝවෙනවා..තැනින් තැනට අදිනවා මිස වැඩක් නෑ.දවසක් ගෑනු කෙනෙක් කිව්වා උඹලත් වීදුරු වගේ පරිස්සම් වෙයල්ලා කියලා..හිතලලු එහෙම දෙන්නෙ.කෙසේවෙතත් එදායින් පස්සෙ මම තෑග්ගක් දෙන්නෙ හොඳට හිතලා.අවුරුද්දට කිරිබත්-කැවුම් වෙනුවට හොඳ කිරිපිටි පැකට් වගේ දෙයක්.

3-තෑගි වෙනුවට මුදල් දෙන එක ගැන මගේ නං ප්‍රසාදයක් නෑ.මොකද යම් අවස්ථාවක තෑග්ගක් දෙන්නෙ විශේෂයක් නිසා නේ.තෑග්ගකින් ලැබෙන සතුට මුදලින් දෙන්න පුලුවන්ද කියන එක මට ගැටළුවක්.

ඔයාලගේ අදහස් තියනවද මේ ගැන?

(මම යමක් ලියනකොට ටිකක් කරුනු කාරනා එක්ක තමයි ලියන්නෙ.දැනටත් දිග වැඩියි ඒත්..තව අත්දැකීම් -උදාහරණ ලියන්න ඕන පැහැදිලි කරන්න.ඒත් කට්ටිය හිතනවනේ පොර ටෝක් කියලා.එනිසා එහෙම හිතෙන තැන් නොසළකා සමස්ථ අදහස ගැන කතා කරමු)

[QUOTE="shammee, post: 7457332, member: 225920"] [b]තෑගි දෙනවද?ඇපෙන් බේරෙනවද?[/b] [SIZE=3][COLOR=Purple]ඇත්තටම අපි දෙන තෑගිවල තේරුමක් තියනවද?හරියට ඇපෙන් බේරෙන්න වගේ දෙන තෑගි වලින් ඒ තෑගි ලබන්නාට වැඩක් තියෙයිද කියලා අපි හිතනවද? කරුනු 3ක් ඔස්සේ කතා කරමු.:) 1-හිඟමන් යදින අයට අපි තවමත් දෙන්නෙ සත50/රුපියල වගේ සොච්චමක්.ඒත් අද රුපියලකින්-දෙකකින් මේ රටේ මොනවද කරන්න පුලුවන්.මාරු කාසි තියෙන්නෙ හිඟන්නන්ටම දෙන්න වගේ අදහසක් සමහරුන්ට තියෙන්නෙ.මට ඇහිලා තියනවා..හුඟක් අය කියනවා හිඟන්නෙක් දැක්කම අද මාරු කාසි නෑ කියලා..[SIZE=2](සමහර යාචකයන්ගෙන් ලේසියෙන් බේරෙන්නත් බෑ.ඒක වෙනම කතාවක්.)[/SIZE]කෙනෙකුට කියන්න පුලුවන් තියන විදිහයට නේ දෙන්නෙ කියල?සතෙන් සතේ එකතුවෙලා ලොකු ගානක් හදාගනියි කියලා.ඒත් මම හිතනවා අද කාලෙට ගැළපෙන යම් මුදලක් දෙනවා නං හොඳයි කියලා.මොකද අපි දෙන්නෙ පිං සළකා හෝ උපකාරයක් විදිහට නිසා. [SIZE=1][COLOR=Red]මම නං සාමාන්‍යයෙන් ආබාධිත හෝ දුබල නැති කෙනෙක්ට නිකං සල්ලි දෙන්නෙ නෑ.[/COLOR][/SIZE]:no: 2-සමහර උත්සව අවස්ථාවල(නිවසකට ගෙවදීම-විවාහ..වගේ)මොනවාහරි දෙන්න ඕනම නිසා මොකක් හෝ තෑග්ගක් දීලා දානවා.ඒත් ඒවා එයාළට ප්‍රයෝජනවත්ද කියලා හිතනවද?[SIZE=2]මට මතකයි මට බිග් ගර්ල් කෙනෙක් වුනාම ලැබුනෙ 75%වීදුරු බඩු.ඒවා වේයො කනවා..කැරපොත්තෝ බෝවෙනවා..තැනින් තැනට අදිනවා මිස වැඩක් නෑ.දවසක් ගෑනු කෙනෙක් කිව්වා උඹලත් වීදුරු වගේ පරිස්සම් වෙයල්ලා කියලා..හිතලලු එහෙම දෙන්නෙ.:lol:[/SIZE]කෙසේවෙතත් එදායින් පස්සෙ මම තෑග්ගක් දෙන්නෙ හොඳට හිතලා.අවුරුද්දට කිරිබත්-කැවුම් වෙනුවට හොඳ කිරිපිටි පැකට් වගේ දෙයක්. 3-තෑගි වෙනුවට මුදල් දෙන එක ගැන මගේ නං ප්‍රසාදයක් නෑ.මොකද යම් අවස්ථාවක තෑග්ගක් දෙන්නෙ විශේෂයක් නිසා නේ.තෑග්ගකින් ලැබෙන සතුට මුදලින් දෙන්න පුලුවන්ද කියන එක මට ගැටළුවක්. [SIZE=4][COLOR=Blue]ඔයාලගේ අදහස් තියනවද මේ ගැන?[/COLOR][/SIZE][/COLOR][/SIZE] [SIZE=1](මම යමක් ලියනකොට ටිකක් කරුනු කාරනා එක්ක තමයි ලියන්නෙ.දැනටත් දිග වැඩියි ඒත්..තව අත්දැකීම් -උදාහරණ ලියන්න ඕන පැහැදිලි කරන්න.ඒත් කට්ටිය හිතනවනේ [B]පොර ටෝක්[/B] කියලා.:(:sorry:එනිසා එහෙම හිතෙන තැන් නොසළකා සමස්ථ අදහස ගැන කතා කරමු)[/SIZE]:D [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom