Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තෑගි දෙනවද?ඇපෙන් බේරෙනවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(මමත් කාලයක් හිතුවා පස්සෙයි ඇත්ත තේරුණේ ඇවිදින කොට

උන් රැපියල දෙක ඉල්ලගෙන දවසකට 4500-6500ක් අතර ගාණක් හොයනවා

එක දවසක් හිගන්නෙක් කියනවා

3500යි චැහ් වැඩක් නැහැ කියලා

පොරට දවසටම හම්බවෙලා තියෙන්නේ 3500යි කියලා දුක් වෙනවා

මම නම් දැන් කිසි හිගන්නෙක්ට සල්ලි දෙන්නේ නැහැ

හැබැයි හිගන්නෙක් වුණත් කවුරු වුණත් කන්න නැහැ කිව්වොත් කන්න අරන් දෙන්න පුලුවන්

ලගදි පිළියන්දලදි ඔය වගේ වයසක සීයා කෙනෙක් කන්න නැහැ කිව්වා

මම කිව්වා හරි යමු කන්න හෝටලයකට කියලා

පොර එපා කියනවා සල්ලි දෙන්නලු

මම බැහැ කියලා එලෙව්වා

මාරු සල්ලි මම දන්න විදියට හුගක් අය පාච්ච්චි කරන්නේ

කාරණා තුනකට

බස් කාරයන්ට දෙන්න

හිගන්නන්ට දෙන්න

පන්සල් කොවිල් ආදි ස්ථාන වලට පඩුරු වලට

ඉතින් ඒ කතාව සාමාන්‍යයි කියලා කියලා හිතෙන්නේ

හුඟක් අය කියනවා හිඟන්නෙක් දැක්කම අද මාරු කාසි නෑ කියලා..(සමහර යාචකයන්ගෙන් ලේසියෙන් බේරෙන්නත් බෑ.ඒක වෙනම කතාවක්.)කෙනෙකුට කියන්න පුලුවන් තියන විදිහයට නේ දෙන්නෙ කියල?සතෙන් සතේ එකතුවෙලා ලොකු ගානක් හදාගනියි කියලා.

මේ දෙන් විදියට දීලා දවසට 6000ක් විතර හොයනවානම් හුගක් දුන්නොත් කොහොම හෙවිල්ලක් කරයිද

ඒ මහන්සි වෙලා වැඩ කරලා සොච්චමක් ගන්න ගෙෘරවනිය මිනිසුන්ට අපහාසයක්

මම නං සාමාන්‍යයෙන් ආබාධිත හෝ දුබල නැති කෙනෙක්ට නිකං සල්ලි දෙන්නෙ නෑ.

මම හිගන්න්ට කොහොමත් දෙන්නේ නැහැ

ව්‍යතිරේඛයක් තියෙනවා කෙල්ලත් එක්ක යනකොටනොදි බැරි වෙනවා

අපි තෑග්ගක් දෙන්නේ වැඩිපුරම අපි සල්ලි කාරයෝ පොර කියලා පෙන්නන්න මිසක්

ඒකෙන් ප්‍රයෝජනයක් ගනි කියලා නෙමේ

අපේ නංගියේ දවසෙත් ඒ සිද්ධියම තමයි

අපිත් ඒ තියෙන ඒවා ලැබෙන ඒවා පස්සේ තිබ්බ පාටි හැම එකටම ගිහින් දුන්නා

එතකොට ඒ ගෙදර අයිතිකාරයෝ හුගක් වෙලාවට හිතයි

අපිට කන්න නැහැ කියලා හිතලද මුන් ඒවා ගේනාවේ කියලා

මොකද හුගක් අය කන්න නැතත් පුහු මාන්නේ තියෙන හින්දා

මගුල් ගෙවල් ගිහින්

පස් දෙනෙක් එක්ක ගියොත්

කාලා

මොනාද කන්න දුන්නේ කියලා හිතලා

අරක්කු හොදද කියලා බලලා

බිල ගෙවලා එන එක තමයි හුගක් අය කරන්නේ

ඒ අදහස ට එකගයි

මම පුද්ගලිකව ඔයා කියන විදියට කරනවා ලස්සන තෑග්ගක් දෙනවා මගේ අදුරන කෙනෙක්ගේ

පාටි එකකදි

(මම බර්ත් ඩේ පාර්ටි තමයි එහෙම හම්බ වෙලා තියෙන්නේ )

වෙඩින් කියලා කාලා බිල ගෙවලා එන තත්ත්වයට බැහැලා

මම දෙන්නේ

[/COLOR]

ඒවා තමයි මෙච්චර වේලා කිව්වේ

වැඩ අස්සේ හදිසියේ ලිව්වේ

වැරදි ඇති

මමත් කතා කරන්නේ සමහර වෙලාවට අමුතු විදියට ඒ ගැන ගණන් ගන්න එපා

[QUOTE="cj4ever, post: 7457639, member: 48861"] ([SIZE="5"][COLOR="DarkRed"]මමත් කාලයක් හිතුවා පස්සෙයි ඇත්ත තේරුණේ ඇවිදින කොට උන් රැපියල දෙක ඉල්ලගෙන දවසකට 4500-6500ක් අතර ගාණක් හොයනවා එක දවසක් හිගන්නෙක් කියනවා 3500යි චැහ් වැඩක් නැහැ කියලා පොරට දවසටම හම්බවෙලා තියෙන්නේ 3500යි කියලා දුක් වෙනවා මම නම් දැන් කිසි හිගන්නෙක්ට සල්ලි දෙන්නේ නැහැ හැබැයි හිගන්නෙක් වුණත් කවුරු වුණත් කන්න නැහැ කිව්වොත් කන්න අරන් දෙන්න පුලුවන් ලගදි පිළියන්දලදි ඔය වගේ වයසක සීයා කෙනෙක් කන්න නැහැ කිව්වා මම කිව්වා හරි යමු කන්න හෝටලයකට කියලා පොර එපා කියනවා සල්ලි දෙන්නලු මම බැහැ කියලා එලෙව්වා [/COLOR][/SIZE] මාරු සල්ලි මම දන්න විදියට හුගක් අය පාච්ච්චි කරන්නේ කාරණා තුනකට බස් කාරයන්ට දෙන්න හිගන්නන්ට දෙන්න පන්සල් කොවිල් ආදි ස්ථාන වලට පඩුරු වලට ඉතින් ඒ කතාව සාමාන්‍යයි කියලා කියලා හිතෙන්නේ හුඟක් අය කියනවා හිඟන්නෙක් දැක්කම අද මාරු කාසි නෑ කියලා..[SIZE=2](සමහර යාචකයන්ගෙන් ලේසියෙන් බේරෙන්නත් බෑ.ඒක වෙනම කතාවක්.)[/SIZE]කෙනෙකුට කියන්න පුලුවන් තියන විදිහයට නේ දෙන්නෙ කියල?සතෙන් සතේ එකතුවෙලා ලොකු ගානක් හදාගනියි කියලා. මේ දෙන් විදියට දීලා දවසට 6000ක් විතර හොයනවානම් හුගක් දුන්නොත් කොහොම හෙවිල්ලක් කරයිද ඒ මහන්සි වෙලා වැඩ කරලා සොච්චමක් ගන්න ගෙෘරවනිය මිනිසුන්ට අපහාසයක් [SIZE=1][COLOR=Red]මම නං සාමාන්‍යයෙන් ආබාධිත හෝ දුබල නැති කෙනෙක්ට නිකං සල්ලි දෙන්නෙ නෑ.[/COLOR][/SIZE]:no: මම හිගන්න්ට කොහොමත් දෙන්නේ නැහැ ව්‍යතිරේඛයක් තියෙනවා කෙල්ලත් එක්ක යනකොටනොදි බැරි වෙනවා:eek: [SIZE=2] අපි තෑග්ගක් දෙන්නේ වැඩිපුරම අපි සල්ලි කාරයෝ පොර කියලා පෙන්නන්න මිසක් ඒකෙන් ප්‍රයෝජනයක් ගනි කියලා නෙමේ අපේ නංගියේ දවසෙත් ඒ සිද්ධියම තමයි අපිත් ඒ තියෙන ඒවා ලැබෙන ඒවා පස්සේ තිබ්බ පාටි හැම එකටම ගිහින් දුන්නා එතකොට ඒ ගෙදර අයිතිකාරයෝ හුගක් වෙලාවට හිතයි අපිට කන්න නැහැ කියලා හිතලද මුන් ඒවා ගේනාවේ කියලා මොකද හුගක් අය කන්න නැතත් පුහු මාන්නේ තියෙන හින්දා මගුල් ගෙවල් ගිහින් පස් දෙනෙක් එක්ක ගියොත් කාලා මොනාද කන්න දුන්නේ කියලා හිතලා අරක්කු හොදද කියලා බලලා බිල ගෙවලා එන එක තමයි හුගක් අය කරන්නේ ඒ අදහස ට එකගයි මම පුද්ගලිකව ඔයා කියන විදියට කරනවා ලස්සන තෑග්ගක් දෙනවා මගේ අදුරන කෙනෙක්ගේ පාටි එකකදි (මම බර්ත් ඩේ පාර්ටි තමයි එහෙම හම්බ වෙලා තියෙන්නේ ) වෙඩින් කියලා කාලා බිල ගෙවලා එන තත්ත්වයට බැහැලා මම දෙන්නේ [SIZE=4][COLOR=Blue][/COLOR][/SIZE][/COLOR][/SIZE] ඒවා තමයි මෙච්චර වේලා කිව්වේ වැඩ අස්සේ හදිසියේ ලිව්වේ වැරදි ඇති මමත් කතා කරන්නේ සමහර වෙලාවට අමුතු විදියට ඒ ගැන ගණන් ගන්න එපා [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom