Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තෑන්ක්ස්ගිවින්_උත්සවය ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තෑන්ක්ස්ගිවින්_උත්සවය ?

මොකක්ද මේ තෑන්ක්ස්ගිවින් උත්සවය?

තෑන්ක්ස්ගිවින් නැතිනම් ස්තූතිය පුදකිරීමේ උත්සවය ඇමරිකාව හා ඇමරිකානු ආභාෂය තදින්ම ඇති කැනඩාව ආදී රටවල් කිහිපයක සමරන ආගමික උත්සවයක්. මේ අවුරුද්දේ ඇමරිකානු තෑන්ක්ස්ගිවින් සැමරුම යෙදිලා තියෙන්නේ නොවැම්බර් 23 එනම් අදට. සෑම නොවැම්බරයකම සතරවැනි සතියේ බ්‍රහස්පතින්දා සැමරෙන තෑන්ක්ස්ගිවින් සම්ප්රදායේ ඉතිහාසය ටිකක් විමසා බලමු.

වංශකතාවල හැටියට මෙය ඇරඹිලා තියෙන්නේත් අස්වනු නෙලීමෙන් පසු එහි සතුට සැමරීමේ හා ශීත සෘතුව ආරක්ෂිතව ගතකිරීමට හොඳ අස්වැන්නක් ලබාදීම ගැන දෙවියන්ට ස්තූති කිරීමේ උත්සවයක් ලෙසයි.

ඇමරිකානු පාසැල්වල උගන්වන ඉතිහාසයට අනුව එන්ගලන්තයේ ඇන්ග්ලිකන් පල්ලියට එරෙහිව මතවාද පතුරවා එහි කෝපයට බඳුන්වී ඕලන්දයට පලාවිත් පසුව අලුතින් සොයාගත් ඇමරිකානු මහාද්වීපයට සංක්රමණයවූ පිල්ග්‍රිම්ස් නැමති ක්‍රිස්තියානු ආගමික නිකායක සාමාජිකයින් තමයි මේ තෑන්ක්ස්ගිවින් සම්ප්රදාය ඇමරිකාවේ ආරම්භ කරලා තියෙන්නේ.

ප්‍රථම තෑන්ක්ස්ගිවින් යාඥා මෙහෙය - ක්‍රි.ව 1621

ඇමරිකාවට සංක්රමණයවී මැසචුසෙට්ස් නමින් දැන් හැඳින්වෙන ප්‍රදේශයේ කොළණියක් පිහිටුවාගත් පිල්ග්‍රිම් සංක්රමණියින් 1620 ශීත සෘතුවේදී ඔවුන්ගේ අස්වනු පාලුවී යාමෙන් දැඩි ආහාර අහේනියකට මුහුණදුන් අතර සංක්‍රමණිකයින් විශාල පිරිසක් ආහාර අහේනියෙන් මියගොස් තිබෙනවා. ජනප්රවාදයේ හැටියට මැසචුසෙට්ස් ප්‍රදේශයේ ආදිවාසීන් වූ රතු ඉන්දියානුවන් පිල්ග්‍රිම්ස් ජනාවාසීන්ට බොහෝසෙයින් උපකාර කොට තිබෙනවා.

ඔවුන් පිල්ග්‍රිම් සංක්‍රමණිකයින්ට ඇමරිකානු දොල පාරවල්වල බහුලව දකින්නට ලැබුණු ආඳුන් අල්ලා ගන්නා උපක්‍රම මෙන්ම ඇමරිකානු පසට ගැලපෙන ඉරිඟු (corn) වගාකරන හැටිත් උගන්වා තිබෙනවා. මේ උපකාර නිසා පිල්ග්‍රිම් කොළණිය විනාශයෙන් ගැලවුන අතර 1621 අස්වනු කාළය සරුවී අටුකොටු පිරී තිබෙනවා.

පිල්ග්‍රිම් සංක්‍රමණිකයින් මුල්ම තෑන්ක්ස්ගිවින් උත්සවය සමරලා තියෙන්නේ 1621දී අස්වනු සරුකොට ඔවුන්ව රැකගත් දෙවියන්වහන්සේට ස්තූති කිරීම සඳහායි. මේ සම්ප්රදායේ තවත් ප්‍රධාන අංගයක් වී තිබෙන්නේ දෙවියන්ට යාඥාකොට ස්තූති පුදකිරීමෙන් පසු නව අස්වැන්නේ පලදාවෙන් විශාල භෝජන සංග්‍රහයක් පැවැත්වීමයි.1621දී පැවැත්වුනු මේ පලමු තෑන්ක්ස් ගිවින් යාඥා මෙහෙයට හා භෝජන සංග්‍රහයට පිල්ග්‍රිම් සංක්‍රමණිකයින්ට බොහෝ උපකාරකල රතු ඉන්දියානුවන්ටද ආරාධනා ලැබී ඔවුන්ගේ නායකයා ඇතිලු විශාල පිරිසක් සහභාගීවී තිබෙනවා.

තෑන්ක්ස්ගිවින් උත්සවය ජාතික වශයෙන් සැමරිය යුතු උත්සවයක් ලෙස ප්‍රකාශයට පත්කොට තිබෙන්නේ 1789 ඔක්තෝම්බර් තුන්වැනිදා, ඇමරිකා එක්සත් ජනපදයේ පලමු ජනාධිපති ජෝර්ජ් වොෂිංටන් විසින්.

අදවනවිට ඇමරිකානු තෑන්ක්ස්ගිවින් උත්සවයේ ආගමික බව මගහැරී ඒ වෙනුවට එය ඈත නගරවල රැකියා කරන, නැතහොත් අධ්‍යාපනය ලබන පවුලේ සියල්ලන්ම එකට එක්වී ප්‍රීතියෙන් ගතකරන සුවිශේෂී නිවාඩු දිනයක් හා විශාල භෝජන සංග්‍රහයක් බවට පත්වී තිබෙනවා.

තෑන්ක්ස්ගිවින් භෝජනයේ ප්‍රධාන අයිතමය වන්නේ පෝරණුවේ (oven) පිසින ලද කළුකුමායි. මේ කළුකුම් භෝජනය ඉතා ප්රණීතව සැකසීම සඳහා ඇමරිකානු ගෘහණියන් විශාල වෙහෙසක් හා කාළයක් ගතකරනවා. තෑන්ක්ස්ගිවින් භෝජන සංග්‍රහයේ කළුකුමාට විශේෂ තැනක් ලැබීම ගැන විවිධ ජනප්‍රවාද පැවතුනත්, බොහෝ ඉතිහාසඥයින් පවසන්නේ ඇමරිකාවට ආවේණික පියාඹිය නොහැකි පක්ෂියෙකු වූ විශාල හා රසවත් මාංශ ඇති කළුකුමා, මුල් පදිංචිකරුවන්ට පහසුවෙන් දඩයම්කරගත හැකිවූ නිසා එය තෑන්ක්ස්ගිවින් සම්ප්‍රදායට එකතුවූ බවයි.

තෑන්ක්ස්ගිවින් නිවාඩුව ඇමරිකානු නත්තල් හා අලුත් අවුරුදු නිවාඩු කාළයේ හා තෑගිබෝග මිලදී ගැනීමේ උත්සව කාලයේ නිළ ආරම්භක දිනය ලෙස සැළකෙනවා.

අවසානයේ කීමට ඇත්තේ කළුකුමුන් හැරෙන්නට අනෙක් හැමෝටම Happy Thanksgiving!! කියාය

හොඳනම් rep+++ දාගෙනම යන්න ( 17+ ගානේ දෙනවා..... )

[QUOTE="hi.dushan, post: 22540851, member: 219284"] [b]තෑන්ක්ස්ගිවින්_උත්සවය ?[/b] [SIZE="7"][COLOR="Red"][B]මොකක්ද මේ තෑන්ක්ස්ගිවින් උත්සවය?[/B][/COLOR][/SIZE] [SIZE="4"][B]තෑන්ක්ස්ගිවින් නැතිනම් ස්තූතිය පුදකිරීමේ උත්සවය ඇමරිකාව හා ඇමරිකානු ආභාෂය තදින්ම ඇති කැනඩාව ආදී රටවල් කිහිපයක සමරන ආගමික උත්සවයක්. මේ අවුරුද්දේ ඇමරිකානු තෑන්ක්ස්ගිවින් සැමරුම යෙදිලා තියෙන්නේ නොවැම්බර් 23 එනම් අදට. සෑම නොවැම්බරයකම සතරවැනි සතියේ බ්‍රහස්පතින්දා සැමරෙන තෑන්ක්ස්ගිවින් සම්ප්රදායේ ඉතිහාසය ටිකක් විමසා බලමු. වංශකතාවල හැටියට මෙය ඇරඹිලා තියෙන්නේත් අස්වනු නෙලීමෙන් පසු එහි සතුට සැමරීමේ හා ශීත සෘතුව ආරක්ෂිතව ගතකිරීමට හොඳ අස්වැන්නක් ලබාදීම ගැන දෙවියන්ට ස්තූති කිරීමේ උත්සවයක් ලෙසයි. ඇමරිකානු පාසැල්වල උගන්වන ඉතිහාසයට අනුව එන්ගලන්තයේ ඇන්ග්ලිකන් පල්ලියට එරෙහිව මතවාද පතුරවා එහි කෝපයට බඳුන්වී ඕලන්දයට පලාවිත් පසුව අලුතින් සොයාගත් ඇමරිකානු මහාද්වීපයට සංක්රමණයවූ පිල්ග්‍රිම්ස් නැමති ක්‍රිස්තියානු ආගමික නිකායක සාමාජිකයින් තමයි මේ තෑන්ක්ස්ගිවින් සම්ප්රදාය ඇමරිකාවේ ආරම්භ කරලා තියෙන්නේ. [CENTER][B][COLOR="Magenta"][SIZE="5"][IMG]https://www.ucg.org/files/styles/full_grid9_breakpoints_theme_top_hat_wide_1x/public/image/article/is-thanksgiving-rooted-in-a-biblical-festival_1.jpg?itok=sEtgxQxd×tamp=1493752766[/IMG] ප්‍රථම තෑන්ක්ස්ගිවින් යාඥා මෙහෙය - ක්‍රි.ව 1621[/SIZE][/COLOR][/B][/CENTER] ඇමරිකාවට සංක්රමණයවී මැසචුසෙට්ස් නමින් දැන් හැඳින්වෙන ප්‍රදේශයේ කොළණියක් පිහිටුවාගත් පිල්ග්‍රිම් සංක්රමණියින් 1620 ශීත සෘතුවේදී ඔවුන්ගේ අස්වනු පාලුවී යාමෙන් දැඩි ආහාර අහේනියකට මුහුණදුන් අතර සංක්‍රමණිකයින් විශාල පිරිසක් ආහාර අහේනියෙන් මියගොස් තිබෙනවා. ජනප්රවාදයේ හැටියට මැසචුසෙට්ස් ප්‍රදේශයේ ආදිවාසීන් වූ රතු ඉන්දියානුවන් පිල්ග්‍රිම්ස් ජනාවාසීන්ට බොහෝසෙයින් උපකාර කොට තිබෙනවා. ඔවුන් පිල්ග්‍රිම් සංක්‍රමණිකයින්ට ඇමරිකානු දොල පාරවල්වල බහුලව දකින්නට ලැබුණු ආඳුන් අල්ලා ගන්නා උපක්‍රම මෙන්ම ඇමරිකානු පසට ගැලපෙන ඉරිඟු (corn) වගාකරන හැටිත් උගන්වා තිබෙනවා. මේ උපකාර නිසා පිල්ග්‍රිම් කොළණිය විනාශයෙන් ගැලවුන අතර 1621 අස්වනු කාළය සරුවී අටුකොටු පිරී තිබෙනවා. පිල්ග්‍රිම් සංක්‍රමණිකයින් මුල්ම තෑන්ක්ස්ගිවින් උත්සවය සමරලා තියෙන්නේ 1621දී අස්වනු සරුකොට ඔවුන්ව රැකගත් දෙවියන්වහන්සේට ස්තූති කිරීම සඳහායි. මේ සම්ප්රදායේ තවත් ප්‍රධාන අංගයක් වී තිබෙන්නේ දෙවියන්ට යාඥාකොට ස්තූති පුදකිරීමෙන් පසු නව අස්වැන්නේ පලදාවෙන් විශාල භෝජන සංග්‍රහයක් පැවැත්වීමයි.1621දී පැවැත්වුනු මේ පලමු තෑන්ක්ස් ගිවින් යාඥා මෙහෙයට හා භෝජන සංග්‍රහයට පිල්ග්‍රිම් සංක්‍රමණිකයින්ට බොහෝ උපකාරකල රතු ඉන්දියානුවන්ටද ආරාධනා ලැබී ඔවුන්ගේ නායකයා ඇතිලු විශාල පිරිසක් සහභාගීවී තිබෙනවා. තෑන්ක්ස්ගිවින් උත්සවය ජාතික වශයෙන් සැමරිය යුතු උත්සවයක් ලෙස ප්‍රකාශයට පත්කොට තිබෙන්නේ 1789 ඔක්තෝම්බර් තුන්වැනිදා, ඇමරිකා එක්සත් ජනපදයේ පලමු ජනාධිපති ජෝර්ජ් වොෂිංටන් විසින්. අදවනවිට ඇමරිකානු තෑන්ක්ස්ගිවින් උත්සවයේ ආගමික බව මගහැරී ඒ වෙනුවට එය ඈත නගරවල රැකියා කරන, නැතහොත් අධ්‍යාපනය ලබන පවුලේ සියල්ලන්ම එකට එක්වී ප්‍රීතියෙන් ගතකරන සුවිශේෂී නිවාඩු දිනයක් හා විශාල භෝජන සංග්‍රහයක් බවට පත්වී තිබෙනවා. තෑන්ක්ස්ගිවින් භෝජනයේ ප්‍රධාන අයිතමය වන්නේ පෝරණුවේ (oven) පිසින ලද කළුකුමායි. මේ කළුකුම් භෝජනය ඉතා ප්රණීතව සැකසීම සඳහා ඇමරිකානු ගෘහණියන් විශාල වෙහෙසක් හා කාළයක් ගතකරනවා. තෑන්ක්ස්ගිවින් භෝජන සංග්‍රහයේ කළුකුමාට විශේෂ තැනක් ලැබීම ගැන විවිධ ජනප්‍රවාද පැවතුනත්, බොහෝ ඉතිහාසඥයින් පවසන්නේ ඇමරිකාවට ආවේණික පියාඹිය නොහැකි පක්ෂියෙකු වූ විශාල හා රසවත් මාංශ ඇති කළුකුමා, මුල් පදිංචිකරුවන්ට පහසුවෙන් දඩයම්කරගත හැකිවූ නිසා එය තෑන්ක්ස්ගිවින් සම්ප්‍රදායට එකතුවූ බවයි. [IMG]https://static.producer.com/wp-content/uploads/2017/10/14_2col_turkeyGettyImages-459417807-728x315.jpg[/IMG] තෑන්ක්ස්ගිවින් නිවාඩුව ඇමරිකානු නත්තල් හා අලුත් අවුරුදු නිවාඩු කාළයේ හා තෑගිබෝග මිලදී ගැනීමේ උත්සව කාලයේ නිළ ආරම්භක දිනය ලෙස සැළකෙනවා. [SIZE="5"][COLOR="Purple"]අවසානයේ කීමට ඇත්තේ කළුකුමුන් හැරෙන්නට අනෙක් හැමෝටම Happy Thanksgiving!! කියාය[/COLOR][/SIZE] [/B][/SIZE] [COLOR="Red"][SIZE="7"][B]හොඳනම් rep+++ දාගෙනම යන්න ( 17+ ගානේ දෙනවා..... )[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom