තිකෝ නෝනාගේ සල්ලි ආයෝජනය..

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113
    Mary Gates, Bill Gates' mother, was on the same board as John Opel, the president, chairman and CEO of I.B.M. They discussed her son's company and Mr. Opel mentioned Mrs. Gates to other I.B.M. executives. A few weeks later, I.B.M. took a chance by hiring Microsoft, then a small software company, to develop an operating system for its first personal computer.
    So a discussion Mary Gates had with John Opel while they were both serving on the board of United Way of America resulted in an IBM contract being placed with her son Bill's company Microsoft to create an operating system for IBM's first personal computer.

    https://en.wikipedia.org/wiki/Mary_Maxwell_Gates
    Owa adaala ne ban lankawe yakka puththunta. Un kiyawanne mechcharai

    "Gates dropped out of Harvard that same year."

    Since 1987, Gates has been included in the Forbes list of the world's wealthiest people.[13][14] From 1995 to 2017, he held the Forbes title of the richest person in the world every year except from 2010 to 2013.[15] In October 2017, he was surpassed by Amazon founder and CEO Jeff Bezos, who had an estimated net worth of US$90.6 billion compared to Gates's net worth of US$89.9 billion at the time.[16] As of October 2022, Gates had an estimated net worth of US$107 billion, making him the fifth-richest person in the world.

    -- https://en.wikipedia.org/wiki/Bill_Gates
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    මම කම්ප්‍යුටර් කඩෙයක් මිසක්. කමියුනිකෙශන් එකක් නෙවි නෙ කරන්නෙ, අනික මම ඉන්ග්‍රිසි ඉගෙන ගත්තා මිසක්, සින්හල සබ් හොය හොය හැමිනුනෙ ණැ

    Then why don't you use English instead?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මේ විඩියෝව රෙලවන්ට් කියලා හිතනවා.

    Disclaimer - මේ චැනල් එක වාමාංශික දේශපාලන අයිඩියෝලොජි ප්‍රොමෝට් කරන එකක්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,489
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    Bill gates ge schole eke thawa lamai hitiyanam ithin unuth computer eka use karanna athine. E golloth billionaires lada ?

    නෑනෙ. කොම්පියුටරයක් විතරක් තිබුනට මදිනෙ. ඒ ගෙවල් වලින් බිල්ට වගේ සල්ලි, connections හම්බවෙන්නෙ නැතිකොට. සමහර ළමයින්ට ජීවත් වෙන එකත් ප්‍රශ්නයක්, එදිනෙදා කන බොන එක පවා. ඒව හිතන්න වෙන ළමයිට කොච්චර ඔලුවක්, හැකියාවක් තිබුණත් එච්චර දුර යන්න වෙන්නෙ නෑ.
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    බිල් ගේට්ස්ගෙ අම්මා IBM එකේ බෝඩ් member කෙනෙක් අම්මා තමා IBM එක convince කරලා තියෙන්නෙ Microsoft එකේ invest කරන්න,

    Elonගෙ තාත්තා south African diamond mines අයිති පොරක්

    Jeff bezosට amazon එක පටන් ගන්න million ගානක් දීලා තියෙනවා පව්ලේ උන්
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මම කම්ප්‍යුටර් කඩෙයක් කරන්නෙ බන්, ගොඩක් ගෙවල් ලමයිට ෆොන් අරන් දෙන්නෙ පීසි වලට ලයිට් බිල් එක වැඩි වෙන නිසා, උන් එක ඉස්සරහ ගෙදෙට්ට වෙලා දවසෙම ඉන්න එක ගෙදර උන්ට හෙන වදෙයක්, ගොඩක් පවුල් වල ගැනු-පිරිමි අවලෙමෙ යනවා, ලමයි ගෙදර ඉනන් එක එකට හෙන කෙස්,

    ලැප් අරන් දෙන්නෙ ප්ඩ ශොව් දාන පවුල් වල උන්..

    මම පිසි එකක් ගත්තෙ 2000දි, පවුලෙ උන් නොසැහෙන්න බැන්නා, මාම නරක් වෙනා කියලා, එත් ව්‍යාපාර කරන පවුලෙ උන්ගෙන් මම විතරයි දැන් ව්‍යාපාරෙ කරන් ඉන්නෙ,අනික් උන් කොරොනා එක්ක හැද් ගැවිලා ගියා,,

    දරුවෙක්ට පිසි එකක් කියන්නෙ සුපිරිම බාන්ඩෙයක්, ගෙම් ගහයි උ- එක එක වැඩ කරයි, ඇබ්බැහි වෙයි, එත් උ අනිවා ගොඩ එනවා, නිකම් ඉන්නෙ නෑ, මොනාව හරි කරනවා, මගෙ කඩෙ පිසි අරන් එවාට ඇබ්බැහි උන් සියලු දෙනා ම පාහෙ දැන් කියක් හරි හොයනවා, එකෙන් අයින් උනු උන් වැලෙ වැල් නැතිව හිගා කනවා, සමහරු ඉන්නවා වයස වැඩිව් වෙද්ඩි බයික්-ගැනි-ජිම්- එවා පස්සෙ ගිහින් පිසි විකුනලා දාල ජල්තර වෙන ගොන් වාහෙලා, උන් ඉවරෙට ඉවර වෙනවා, ඉස්පිරිතාලෙ ඇටෙන්ඩන් ජොබ් තාම අනවතින්නෙ, එක්කො හොටෙල් එකක වෙටර්,,

    මෙකෙ මෙ ඉන්න වෙස ජනමාද්‍ය කැමති නෑ කොල්ලො - කෙල්ලො ඉගෙන ගන්නවාට - උන්ට ඔන මත්පැන්-මැත්ද්‍ය්‍රවය ගන්න කොල්ලො-කෙල්ලො - එවායින් තමයි උන්ට ඉන්කම් එක එන්නෙ, එක නිසා ඔය චැන්ල් ටික දරුවො අද්‍යාපනෙන් අයින් කරනන් පුලුවන් හැම දෙම කරනවා,

    Pc and phone දෙකම දෙන්න ඕන.. 6 වසරෙන් පස්සේ අනිවා pc එකක් දෙන්නම ඕන.. oL වලින් පස්සේ smart phone එකක් ගන්න ඕන.. නමුත් ගොඩක් උන් දෙන්නේ නෑ. Billioner කෙනෙක් කෙසේ වෙතත් හරියට සමාජ ගත වෙලා ජොබ් එකක් කරන්න බැරි වෙනවා

    නෑනෙ. කොම්පියුටරයක් විතරක් තිබුනට මදිනෙ. ඒ ගෙවල් වලින් බිල්ට වගේ සල්ලි, connections හම්බවෙන්නෙ නැතිකොට. සමහර ළමයින්ට ජීවත් වෙන එකත් ප්‍රශ්නයක්, එදිනෙදා කන බොන එක පවා. ඒව හිතන්න වෙන ළමයිට කොච්චර ඔලුවක්, හැකියාවක් තිබුණත් එච්චර දුර යන්න වෙන්නෙ නෑ.
    Finalcial cushion එකක් අනිවා තියන්න ඕන බං ළමයෙක් ට එතකොට මනස ඉගෙන ගැනීමට යොදන්න, බුද්ධිය මෙහෙයවන්නා පුළුවන් වෙනවා.
    මම නම් සල්ලි නැති උන් ළමයි හදනවාට පෞද්ගලිකව කැමති නෑ
    ------ Post added on Oct 9, 2022 at 3:05 PM
     
    • Like
    Reactions: shenat

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මම කම්ප්‍යුටර් කඩෙයක් කරන්නෙ බන්, ගොඩක් ගෙවල් ලමයිට ෆොන් අරන් දෙන්නෙ පීසි වලට ලයිට් බිල් එක වැඩි වෙන නිසා, උන් එක ඉස්සරහ ගෙදෙට්ට වෙලා දවසෙම ඉන්න එක ගෙදර උන්ට හෙන වදෙයක්, ගොඩක් පවුල් වල ගැනු-පිරිමි අවලෙමෙ යනවා, ලමයි ගෙදර ඉනන් එක එකට හෙන කෙස්,

    ලැප් අරන් දෙන්නෙ ප්ඩ ශොව් දාන පවුල් වල උන්..

    මම පිසි එකක් ගත්තෙ 2000දි, පවුලෙ උන් නොසැහෙන්න බැන්නා, මාම නරක් වෙනා කියලා, එත් ව්‍යාපාර කරන පවුලෙ උන්ගෙන් මම විතරයි දැන් ව්‍යාපාරෙ කරන් ඉන්නෙ,අනික් උන් කොරොනා එක්ක හැද් ගැවිලා ගියා,,

    දරුවෙක්ට පිසි එකක් කියන්නෙ සුපිරිම බාන්ඩෙයක්, ගෙම් ගහයි උ- එක එක වැඩ කරයි, ඇබ්බැහි වෙයි, එත් උ අනිවා ගොඩ එනවා, නිකම් ඉන්නෙ නෑ, මොනාව හරි කරනවා, මගෙ කඩෙ පිසි අරන් එවාට ඇබ්බැහි උන් සියලු දෙනා ම පාහෙ දැන් කියක් හරි හොයනවා, එකෙන් අයින් උනු උන් වැලෙ වැල් නැතිව හිගා කනවා, සමහරු ඉන්නවා වයස වැඩිව් වෙද්ඩි බයික්-ගැනි-ජිම්- එවා පස්සෙ ගිහින් පිසි විකුනලා දාල ජල්තර වෙන ගොන් වාහෙලා, උන් ඉවරෙට ඉවර වෙනවා, ඉස්පිරිතාලෙ ඇටෙන්ඩන් ජොබ් තාම අනවතින්නෙ, එක්කො හොටෙල් එකක වෙටර්,,

    මෙකෙ මෙ ඉන්න වෙස ජනමාද්‍ය කැමති නෑ කොල්ලො - කෙල්ලො ඉගෙන ගන්නවාට - උන්ට ඔන මත්පැන්-මැත්ද්‍ය්‍රවය ගන්න කොල්ලො-කෙල්ලො - එවායින් තමයි උන්ට ඉන්කම් එක එන්නෙ, එක නිසා ඔය චැන්ල් ටික දරුවො අද්‍යාපනෙන් අයින් කරනන් පුලුවන් හැම දෙම කරනවා,
    bump
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,198
    113
    Gotham City
    ඔය කොලෙජ් ඩ්‍රොප් අවුට් කතාව අපෙ රටට කෙසෙ වෙතත් අපි ඇමරිකාවට ගමු .
    ඔතන තියෙන්නෙ ඇමරිකාවෙ දේශපාලනික සහ ආර්ථිකමය ගැටළුවකට පොඩි පිලියමක් ලෙස බිල් ගෙට්ස් ඊලාන් වගෙ අයගෙ කොලෙජ් ඩ්‍රොප් අවුට් ස්ටොරිස් යොද ගන්නව රයිට් වින්ග් කට්ටිය.ලෙෆ්ට් වින්ග් කට්ටිය ඔකෙ අඩුපාඩු දකිනව.

    ඇමරිකාවෙ කොලෙජස් වල අර අපෙ අන්තරෙ වගෙ වාමන්ශික දේශපාලනය පතුරවන ආයතන .ඉතින් වෝක් කල්චර් එක විසින් සැරටම බ්‍රේන්වොෂ් පාරක් දෙනව. ඒ වගෙම කොලෙජ් ඩිග්‍රි කරන්න ගිහින් ගොඩක් උන් ස්ටුඩන්ට් ලෝන් අරන් හිර වෙල තියෙන්නෙ.
    ඉතින් ගොඩක් දක්ශිණන්ශික දේශපලනඥයො සහ දක්ශිණන්ශික අනෙකුත් මතය දරණ අය ගොඩක් අයට කොලෙජ් එක ස්කැම් එකක් විදියට ඒත්තු ගන්වනව .
    ඒකට සාධාරණ හේතුත් තියෙනව.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මම පිසි එකක් ගත්තෙ 2000දි, පවුලෙ උන් නොසැහෙන්න බැන්නා, මාම නරක් වෙනා කියලා, එත් ව්‍යාපාර කරන පවුලෙ උන්ගෙන් මම විතරයි දැන් ව්‍යාපාරෙ කරන් ඉන්නෙ,අනික් උන් කොරොනා එක්ක හැද් ගැවිලා ගියා,,

    ඔය අමුතු කොම්පියුටර් බය ඇති කලේ ගනයෝ. computer කියන්නේ බ්ලු බලන.. සෙක්ස් අයිටම් එකක් විදියට තමයි හැම බණකම වගේ... ඕක ටිකක් මාකට් වෙන කාලේ සමාජ ගත කලේ. බණට ඕවා කිව්වම කොයි පවුලේත් ළමයට ආදරේට අරන් දෙන්න කලින් දහපාරක් හිතනවා. ඒක සෑහෙන effect එකක් උනා ලංකාවේ IT පැත්තට.
     
    • Like
    Reactions: Honda.putha

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    gobbayo godak inne oya boru summary eka oluwata aran. Oka tama hikenna hondama reason eka.
    :yes: :yes:

    ගොඩක් පවුල් වල ගැනු-පිරිමි අවලෙමෙ යනවා, ලමයි ගෙදර ඉනන් එක එකට හෙන කෙස්,
    :shocked::shocked:
    ------ Post added on Oct 10, 2022 at 12:19 AM

    Mary Gates, Bill Gates' mother, was on the same board as John Opel, the president, chairman and CEO of I.B.M. They discussed her son's company and Mr. Opel mentioned Mrs. Gates to other I.B.M. executives. A few weeks later, I.B.M. took a chance by hiring Microsoft, then a small software company, to develop an operating system for its first personal computer.
    So a discussion Mary Gates had with John Opel while they were both serving on the board of United Way of America resulted in an IBM contract being placed with her son Bill's company Microsoft to create an operating system for IBM's first personal computer.

    https://en.wikipedia.org/wiki/Mary_Maxwell_Gates
    As far as I know, he bought an OS for a few dollars from someone else and sold it like his own invention.
    ------ Post added on Oct 10, 2022 at 12:22 AM

    අනික් එකා තෝමස් අල්වා එඩිසන්. ඌ එක එක දේවල් 10,000ක් ද කොහෙද හොයාගත්තලුනෙ. බල්බ් එකේ මොඩල් 1000ක්ද 10000ක්ද මන්දා හදලා වැරදිලා පොර කිව්වලු දැන් මම මේක නොවෙන ක්‍රම 10000ක් දන්නවා කියලා.

    කොහොමහරි ප්‍රායෝගිකව හිතුවම තේරෙනවනෙ මිනිහෙක්ට තමුන්ගෙ ජීවිත කාලෙ ඇතුලත එච්චර නව සොයාගැනීම් කරන්න වෙලාව තියෙනවද? අනික් එක ඔච්චර ගොඩක් හොයාගන්න එක එක ක්ෂේත්‍ර වල දැනුම කොහෙන්ද?

    දන්න තරමින් මිනිහා කරලා තියෙන්නෙ එක එකාගෙන් ඒ ප්‍රඩක්ට් සල්ලි දීලා අරගෙන උගෙ නමට පේටන්ට් කරගත්තු එක. අපේ අච්චු පොත්වල තියෙන්නෙ එඩිසන් විශ්වකර්මයා වගේ.

    තවත් එකක් ඔය රයිට් සහෝදරයෝ ප්ලේන් එක හොයාගත්තා කියලා උගන්නපු විදිහ තමඉ ගෙදරක ඉන්න කොල්ලො දෙන්නෙක් කුරුල්ලෙක් පියාඹනවා දැකලා ඒක බලාගෙන ප්ලේන් එක හදන්න ට්‍රයි කළා කියන එක. ඒත් ඇත්තම කතාව මුන් දෙන්නා හෙන සල්ලි කාරයෝ දෙන්නෙක්. කම්පැනියක් පටන් අරන් ඒකෙ මිනිස්සු දම්මා ලා රිසර්ච් කරලා තමයි ප්ලේන් එක හොයාගන්නෙ.
    ------ Post added on Oct 10, 2022 at 12:31 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113
    :yes: :yes:

    :shocked::shocked:
    ------ Post added on Oct 10, 2022 at 12:19 AM

    As far as I know, he bought an OS for a few dollars from someone else and sold it like his own invention.
    ------ Post added on Oct 10, 2022 at 12:22 AM

    අනික් එකා තෝමස් අල්වා එඩිසන්. ඌ එක එක දේවල් 10,000ක් ද කොහෙද හොයාගත්තලුනෙ. බල්බ් එකේ මොඩල් 1000ක්ද 10000ක්ද මන්දා හදලා වැරදිලා පොර කිව්වලු දැන් මම මේක නොවෙන ක්‍රම 10000ක් දන්නවා කියලා.

    කොහොමහරි ප්‍රායෝගිකව හිතුවම තේරෙනවනෙ මිනිහෙක්ට තමුන්ගෙ ජීවිත කාලෙ ඇතුලත එච්චර නව සොයාගැනීම් කරන්න වෙලාව තියෙනවද? අනික් එක ඔච්චර ගොඩක් හොයාගන්න එක එක ක්ෂේත්‍ර වල දැනුම කොහෙන්ද?

    දන්න තරමින් මිනිහා කරලා තියෙන්නෙ එක එකාගෙන් ඒ ප්‍රඩක්ට් සල්ලි දීලා අරගෙන උගෙ නමට පේටන්ට් කරගත්තු එක. අපේ අච්චු පොත්වල තියෙන්නෙ එඩිසන් විශ්වකර්මයා වගේ.

    තවත් එකක් ඔය රයිට් සහෝදරයෝ ප්ලේන් එක හොයාගත්තා කියලා උගන්නපු විදිහ තමඉ ගෙදරක ඉන්න කොල්ලො දෙන්නෙක් කුරුල්ලෙක් පියාඹනවා දැකලා ඒක බලාගෙන ප්ලේන් එක හදන්න ට්‍රයි කළා කියන එක. ඒත් ඇත්තම කතාව මුන් දෙන්නා හෙන සල්ලි කාරයෝ දෙන්නෙක්. කම්පැනියක් පටන් අරන් ඒකෙ මිනිස්සු දම්මා ලා රිසර්ච් කරලා තමයි ප්ලේන් එක හොයාගන්නෙ.
    ------ Post added on Oct 10, 2022 at 12:31 AM
    Mora uni ekey Jacka kiyala prof knk inna. Kariyath oya type kiyala tama kiyanne (godak uni wala profla oya wage tama)