Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
; තිතයි කොමාවයි ජීවිතෙයි !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

; තිතයි කොමාවයි ජීවිතෙයි !

මොකක්ද ඔය ටැටූ එක ?

මා අසල හිඳගෙන සිටි තරුණ විදේශීය ශිෂ්‍යාවගෙන් මම විමසුවෙමි.

; මේකද ? ඇය ඇගේ වම් අතේ මැණික්කටුව සමීපයේ තිබුනු මේ තිත සහ කොමාවක් සහිත සලකුණ පෙන්වමින් ඇසීය.

"මේ මට මතක් කර දීමක් ! මම ජීවිතේ අත හැරියේ නෑ කියලා."

"මට පැහැදිලි මදි" මම කීවෙමි. ලිං මැඩියෙක් සේ ජීවත් වූ කාලයක් ගෙවමින් සිටි අපට අන්තර්ජාලය දැන ගන්න ලැබුනෙත් මේ විදේශගතව ඉගෙනුම ලැබූ කාලයේදී ය. අපට එකල විශ්වයම අතැඹුලක් සේ දැනගනන්ට ලැබුනේ මුතුහර සඟරාව, සමුදුර පුවත්පත හෝ නවයුගය වැනි සඟරා මගිනි. රූපවාහිනිය නැරඹුවේ නැති තරම්.

"මම ජීවිතේ එක්තරා කාලයකදී, දැඩි ලෙස විශාධියෙන් පෙළුනා. මව පියා දික්කසාද වී, මා සිටියේ මව එක්ක, ඇයට මා ගැන බලන්නට කාලයක් තිබුනේ නෑ. මම පාසැලේදී පවා ටිකක් කරදරකාරී ලෙස හැසිරුනා. මම පහළොස් හැවිරිදි වියේදී මට එය තවත් දරාගන්න බැරි වුනා. මට අවුරුදු දාහතක් පමණ වෙන විට මගේ මවත් විද්‍යාඥවරියක් නිසා මටත් ඉගෙනීම ගැන ලොකු පීඩනයක් තිබුනා. මට ජීවිතේ අත් හරින්නම හිතුන දවසක, මම ජීවිතේ නැති කරගන්න හිතුවා. අපි හිටිය තට්ටු ගොඩනැගිල්ලේ උඩින් පනින්න හෝ රේල් පාරේ කෝච්චියට පනින්න, මම හිතුවා. නමුත් මම කතාවක කියවූ දෙයක් සිහි වුනා. මම පාසැලේ ගුරුවරියකට කීවා. අවුරුද්දක් පමණ මම උපදේශනයට පවා යොමු වුනා. ඒ සිදුවීම මතක් කරගන්න. මම ජීවිතේ අත් හැරියේ නැති බව මටම මතක් කර දෙන්න මේ "සෙමි කොලම්" ටැටූ එක මට ගහගන්න හිතුනා.

මේ විදේශ රටවල මේ දේවල් ගැන බොහෝ එළිපිට කතා කරන නිසාම. මනසට සිදුවිය හැකි දේ ගැන බොහොම විවෘතව මිනිසුන් දැනුවත් කරන නිසාම, සමාජය දැනුවත් ! එනිසා එකිනෙකා උදව් කරගන්නවා.

නමුත් ඒ අතර දිවිනසාගැනීම් නැත්තේද නෑ.

පසු කළෙක මගේ මව් බිමේ පශ්චාත් යුද සමයේ උතුරේ රෝහලක මානසික රෝගී අංශයේ සේවය කරද්දී මට හැම වයස් කාණ්ඩයකම අයවලුන් ජීවිතේ නසාගනන්ට තැත්කර අවසානේ රෝහලේ නතර වුන හැටි මම දකිමින් සිටියා.

ජීවිතේ අමාරුයි තමයි. කරදරයි.

ආර්ථික ප්‍රශ්න, රැකියා ප්‍රශ්න

ඉගෙන ගන්න ක්රමයේ ප්‍රශ්න

හමුවන මිනිසුන්ගෙන් ප්‍රශ්න

පොදුවේ හැමෝම ඉන්නේ ලොකු පීඩනයකින් , ආතතියකින්. ඒක ට්‍රැෆික් එකේ පැයක් එහෙ මෙහෙ ගියොත් තේරෙනවා.

නමුත් මිනිසුන්ගේ මනස හැදීම ගැන අපේ රටේ කිසිම වගකීමක් ගන්නෙ නෑ. කිසිම ආයතනයක මම දන්න තරමින් මානසික සෞඛ්‍යය හොඳින් පවත්වාගන්න, ඒ ඒ අයගේ ප්‍රශ්න ගැන සාකච්ජා කරන්න මනෝවෛද්‍ය උපදේශන සේවා පවතින්නේ නෑ. මිනිසුන් මේ පීඩන නොයෙක් විට පුපුරා යනවා. දරා ගන්නට බැරි තරම් වෙන විට ජීවිතේ අත් හරිනවා.

අපට හමුවෙන බොහෝ අය අපට ආශිර්වාද නොවී සාපයක්ම වෙනවා. නමුත් ඒ සියලු කරදර ඉවසන්න අපි පුරුදු විය යුතුමයි.

ටැටු හෙවත් පච්ච නොගැසුවත් "සෙමි කොලන්" semicolon අපි හැමෝගෙම ජීවිත වල තියෙනවා ! මේ ලියන මමත්, මේ කියවන ඔබත් අනන්ත අප්‍රමාණ තරමක් පීඩන හමුවේ ජීවත් වීම තෝරාගත් බව මම දන්නවා.

එනිසා අපි මේ කරදර කාර ජීවන අරගලයේ මග නැවතෙන්න හදන අපේම අයට සහයක් වෙමු !

දරාගන්න බැරි තරම් ප්‍රශ්න කවදාවත් බොහෝ කල් පවතින්නෙ නෑ.

ඒ වෙලාවට කරන්න පුළුවන් දේවල් අපි ලැයිස්තුගත කරමු.

1.කතා කරන්න - හොඳම යාළුවෙක්ට, තමන්ගේ ප්‍රශ්න වැඩි කරන සුළු අයට කතා කරන්න එපා. ඒවා ප්‍රචාරය කරන අයට කතා කරන්නත් එපා. එවෙලෙට ප්‍රශ්නෙ කතා කරන්න එතකොට ඒ බර සැහැල්ලු වෙනවා.

මමත් කිට්ටුම යෙහෙළියන් කිහිප දෙනාත් අන්තර්ජාල ගෘප් චැට් එකක් හරහා හැමදාම අපේ ජීවන අරගල කරදර, විඳදරාගැනීම් අත් හැරීම් බෙදා හදා ගන්නවා.

විශ්වාස කරන්න අපි බොහොම සැහැල්ලුවෙන් ජීවිතේට මුහුණ දෙනවා. හිතෙන් කරදරේ අත් ඇරියම ඒක අපේ හිතට කරදරයක් වෙන්නේ නෑ.

කරදර ගොඩ කලක් පවතින්නෙත් නෑ.

2. සිංදුවක් අහන්න ! චිත්‍රපටියක් බලන්න ! පොඩ්ඩකට හරි කරදර කාරී සිතුවිලි අමතක වෙනවා.

3. මනෝ විශ්ලේෂණ උපදේෂන කරන තැන් ඕනෑ තරම් තිබෙනවා. ළඟම ඇති රෝහලේ මනෝවෛද්‍ය ඒකකය වෙත යන්න. ගමේ රෝහලේ ඉන්න ඕප දුප හොයන සේවක කට්ටිය නිසා අවුල් නම් ඊට එහා නගරෙකට යන්න"

හිතමින් කල් ගත කරන්න එපා ! මේ ලියන මම උනත් ජීවිතේ කරදර කාලවලදී ජීවිතේ අත්හැරියා නම් අද ලබා තිබෙන කිසිම ජයග්‍රහණයක් මට ළඟා වෙන්නේ නෑ.

මැරෙන්න හිත හදා ගන්න ලේසියි. මොකද ඒ මොහොතේ දැනෙන පීඩනය දැඩි නිසා.

නමුත් ඒ මොහොත ගත කරගන්න පුළුවන් ! ඒ ඔබේ සිතේ ශක්තිය නිසා

එදා අත් නොහැරිය ජීවිතේ අද බොහෝ අයට ආශිර්වාදයක් සේ සකස් කරගත් අය බොහෝ ය

වෛද්‍යවරියක් වෙන්නට ඉගෙන ගත් මා අසල සිටි ශිෂ්‍යාවද එවැන්නියකි.

මම කැම්පස් තේරුනා කියමින් වාට්ටු කොරිඩෝවේ අතේ එල්ලුණු තරුණියද එවැන්නියකි.

මේ කියනව ඔබද එවැනිම වූ ජයග්‍රාහකයෙකි.

එනිසා එන්න අපි ජීවත් වෙමු ! ඒකයි අමාරුම කාරිය.

source https://anithkona.blogspot.com/2017/06/blog-post_20.html

[QUOTE="rangana26, post: 21832046, member: 461943"] [b]; තිතයි කොමාවයි ජීවිතෙයි ![/b] [SIZE="5"][SIZE="4"][COLOR="Blue"]මොකක්ද ඔය ටැටූ එක ? මා අසල හිඳගෙන සිටි තරුණ විදේශීය ශිෂ්‍යාවගෙන් මම විමසුවෙමි. [IMG]https://4.bp.blogspot.com/-27XJTv6naNo/WUjh_XMNWjI/AAAAAAAAArU/6c3FgitLeM4sI1VZ5WirlrjaouNATG56QCLcBGAs/s1600/semicolon-tattoo-67b9961c5adbce0a221cdf088d72a26f.jpg[/IMG] ; මේකද ? ඇය ඇගේ වම් අතේ මැණික්කටුව සමීපයේ තිබුනු මේ තිත සහ කොමාවක් සහිත සලකුණ පෙන්වමින් ඇසීය. "මේ මට මතක් කර දීමක් ! මම ජීවිතේ අත හැරියේ නෑ කියලා." "මට පැහැදිලි මදි" මම කීවෙමි. ලිං මැඩියෙක් සේ ජීවත් වූ කාලයක් ගෙවමින් සිටි අපට අන්තර්ජාලය දැන ගන්න ලැබුනෙත් මේ විදේශගතව ඉගෙනුම ලැබූ කාලයේදී ය. අපට එකල විශ්වයම අතැඹුලක් සේ දැනගනන්ට ලැබුනේ මුතුහර සඟරාව, සමුදුර පුවත්පත හෝ නවයුගය වැනි සඟරා මගිනි. රූපවාහිනිය නැරඹුවේ නැති තරම්. "මම ජීවිතේ එක්තරා කාලයකදී, දැඩි ලෙස විශාධියෙන් පෙළුනා. මව පියා දික්කසාද වී, මා සිටියේ මව එක්ක, ඇයට මා ගැන බලන්නට කාලයක් තිබුනේ නෑ. මම පාසැලේදී පවා ටිකක් කරදරකාරී ලෙස හැසිරුනා. මම පහළොස් හැවිරිදි වියේදී මට එය තවත් දරාගන්න බැරි වුනා. මට අවුරුදු දාහතක් පමණ වෙන විට මගේ මවත් විද්‍යාඥවරියක් නිසා මටත් ඉගෙනීම ගැන ලොකු පීඩනයක් තිබුනා. මට ජීවිතේ අත් හරින්නම හිතුන දවසක, මම ජීවිතේ නැති කරගන්න හිතුවා. අපි හිටිය තට්ටු ගොඩනැගිල්ලේ උඩින් පනින්න හෝ රේල් පාරේ කෝච්චියට පනින්න, මම හිතුවා. නමුත් මම කතාවක කියවූ දෙයක් සිහි වුනා. මම පාසැලේ ගුරුවරියකට කීවා. අවුරුද්දක් පමණ මම උපදේශනයට පවා යොමු වුනා. ඒ සිදුවීම මතක් කරගන්න. මම ජීවිතේ අත් හැරියේ නැති බව මටම මතක් කර දෙන්න මේ "සෙමි කොලම්" ටැටූ එක මට ගහගන්න හිතුනා. මේ විදේශ රටවල මේ දේවල් ගැන බොහෝ එළිපිට කතා කරන නිසාම. මනසට සිදුවිය හැකි දේ ගැන බොහොම විවෘතව මිනිසුන් දැනුවත් කරන නිසාම, සමාජය දැනුවත් ! එනිසා එකිනෙකා උදව් කරගන්නවා. නමුත් ඒ අතර දිවිනසාගැනීම් නැත්තේද නෑ. [IMG]https://3.bp.blogspot.com/-c3MWJsvVJco/WUjiDwItY7I/AAAAAAAAArY/4eOO4VfxZMAE4E8m3J882Nf_RyGiMqO0gCEwYBhgL/s1600/images%2B%25283%2529.jpg[/IMG] පසු කළෙක මගේ මව් බිමේ පශ්චාත් යුද සමයේ උතුරේ රෝහලක මානසික රෝගී අංශයේ සේවය කරද්දී මට හැම වයස් කාණ්ඩයකම අයවලුන් ජීවිතේ නසාගනන්ට තැත්කර අවසානේ රෝහලේ නතර වුන හැටි මම දකිමින් සිටියා. ජීවිතේ අමාරුයි තමයි. කරදරයි. ආර්ථික ප්‍රශ්න, රැකියා ප්‍රශ්න ඉගෙන ගන්න ක්රමයේ ප්‍රශ්න හමුවන මිනිසුන්ගෙන් ප්‍රශ්න පොදුවේ හැමෝම ඉන්නේ ලොකු පීඩනයකින් , ආතතියකින්. ඒක ට්‍රැෆික් එකේ පැයක් එහෙ මෙහෙ ගියොත් තේරෙනවා. නමුත් මිනිසුන්ගේ මනස හැදීම ගැන අපේ රටේ කිසිම වගකීමක් ගන්නෙ නෑ. කිසිම ආයතනයක මම දන්න තරමින් මානසික සෞඛ්‍යය හොඳින් පවත්වාගන්න, ඒ ඒ අයගේ ප්‍රශ්න ගැන සාකච්ජා කරන්න මනෝවෛද්‍ය උපදේශන සේවා පවතින්නේ නෑ. මිනිසුන් මේ පීඩන නොයෙක් විට පුපුරා යනවා. දරා ගන්නට බැරි තරම් වෙන විට ජීවිතේ අත් හරිනවා. අපට හමුවෙන බොහෝ අය අපට ආශිර්වාද නොවී සාපයක්ම වෙනවා. නමුත් ඒ සියලු කරදර ඉවසන්න අපි පුරුදු විය යුතුමයි. ටැටු හෙවත් පච්ච නොගැසුවත් "සෙමි කොලන්" semicolon අපි හැමෝගෙම ජීවිත වල තියෙනවා ! මේ ලියන මමත්, මේ කියවන ඔබත් අනන්ත අප්‍රමාණ තරමක් පීඩන හමුවේ ජීවත් වීම තෝරාගත් බව මම දන්නවා. එනිසා අපි මේ කරදර කාර ජීවන අරගලයේ මග නැවතෙන්න හදන අපේම අයට සහයක් වෙමු ! දරාගන්න බැරි තරම් ප්‍රශ්න කවදාවත් බොහෝ කල් පවතින්නෙ නෑ. ඒ වෙලාවට කරන්න පුළුවන් දේවල් අපි ලැයිස්තුගත කරමු. 1.කතා කරන්න - හොඳම යාළුවෙක්ට, තමන්ගේ ප්‍රශ්න වැඩි කරන සුළු අයට කතා කරන්න එපා. ඒවා ප්‍රචාරය කරන අයට කතා කරන්නත් එපා. එවෙලෙට ප්‍රශ්නෙ කතා කරන්න එතකොට ඒ බර සැහැල්ලු වෙනවා. මමත් කිට්ටුම යෙහෙළියන් කිහිප දෙනාත් අන්තර්ජාල ගෘප් චැට් එකක් හරහා හැමදාම අපේ ජීවන අරගල කරදර, විඳදරාගැනීම් අත් හැරීම් බෙදා හදා ගන්නවා. විශ්වාස කරන්න අපි බොහොම සැහැල්ලුවෙන් ජීවිතේට මුහුණ දෙනවා. හිතෙන් කරදරේ අත් ඇරියම ඒක අපේ හිතට කරදරයක් වෙන්නේ නෑ. කරදර ගොඩ කලක් පවතින්නෙත් නෑ. 2. සිංදුවක් අහන්න ! චිත්‍රපටියක් බලන්න ! පොඩ්ඩකට හරි කරදර කාරී සිතුවිලි අමතක වෙනවා. 3. මනෝ විශ්ලේෂණ උපදේෂන කරන තැන් ඕනෑ තරම් තිබෙනවා. ළඟම ඇති රෝහලේ මනෝවෛද්‍ය ඒකකය වෙත යන්න. ගමේ රෝහලේ ඉන්න ඕප දුප හොයන සේවක කට්ටිය නිසා අවුල් නම් ඊට එහා නගරෙකට යන්න" හිතමින් කල් ගත කරන්න එපා ! මේ ලියන මම උනත් ජීවිතේ කරදර කාලවලදී ජීවිතේ අත්හැරියා නම් අද ලබා තිබෙන කිසිම ජයග්‍රහණයක් මට ළඟා වෙන්නේ නෑ. මැරෙන්න හිත හදා ගන්න ලේසියි. මොකද ඒ මොහොතේ දැනෙන පීඩනය දැඩි නිසා. නමුත් ඒ මොහොත ගත කරගන්න පුළුවන් ! ඒ ඔබේ සිතේ ශක්තිය නිසා එදා අත් නොහැරිය ජීවිතේ අද බොහෝ අයට ආශිර්වාදයක් සේ සකස් කරගත් අය බොහෝ ය වෛද්‍යවරියක් වෙන්නට ඉගෙන ගත් මා අසල සිටි ශිෂ්‍යාවද එවැන්නියකි. මම කැම්පස් තේරුනා කියමින් වාට්ටු කොරිඩෝවේ අතේ එල්ලුණු තරුණියද එවැන්නියකි. මේ කියනව ඔබද එවැනිම වූ ජයග්‍රාහකයෙකි. එනිසා එන්න අපි ජීවත් වෙමු ! ඒකයි අමාරුම කාරිය. source [URL="https://anithkona.blogspot.com/2017/06/blog-post_20.html"]https://anithkona.blogspot.com/2017/06/blog-post_20.html[/URL][/COLOR][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom