Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
15 minutes ago
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තිත්තගල්ලේ ආනන්දසිරි ගේ පුකේ ටෝක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය සිවුරු හොරුන්ගෙන් වැඩක් නෑ....

සිංහල භාෂාව තේරුම් ගන්න තරං මොලයක් තියන ඕන කෙනෙකුට ඇත්ත තේරෙනවා...

ඒ තරං මොලයක් වත් නැති උන් නිරයේ ගියා කියලා අවුලක් නෑ. ඒ නිසා ඕන එකක් කියපුදෙන්..

කබ්බෝ ෆෝම් කරන්න එපා ඕවා share කරලා.

පිටිදුවේ සිරිදම්ම "රහත්" ලු! කලින් ප්‍රචාරය තිබ්බේ බුදු වෙලා කියලා දැන් downgrade වෙලා ද දන්නේ නෑ.

කොහොමහරි

"සමන්ත භද්‍ර රංග පිටයේ නළුවෝ දෙන්නෙක්" කියලා විතරයි කිවුවේ,

සියලු කෙලෙස් ප්රහාණය කරලා රහත් වෙච්චි පිටිදුවේ සිරිදම්ම හාමුදුරුවන්ට "මළ" පැන්නා. ලොල්!

ඊට පස්සේ ඒ "රහතන් වහන්සේ" return එකට ගේමක් දෙන්න ගේම කෝල් කළා.

ගේම කෝල් කරපු video එකේ විනාඩි 20යි මම බැලුවේ. රහතන් වහන්සේ තමන්ගේම රෙදි ගලව ගත්තා. ඒ විනාඩි 20 ට. ලොල්.

1. රහතන් වහන්සේ ට මළ පැනලා හෝ ගලා බයිනවා. ලොල්. (කෙලෙස් ඇති බව ඔප්පු කරා)

2. කේශ ධාතු අතට දීලා තපස්සු භල්ලුක වෙළඳ දෙබැයන්ට තිරියායේ ගිරිහඩු සැය හදන්න බුදු රජාණන් වහන්සේ උපදෙස් දුන්නා. ලාංකිකයන්ට පුද පුජා පවත්තලා පින් කම් කුසල් රැස් කර ගන්න. බුදු, පසේ බුදු, මහ රහත්, සක්විති රජ කියලා පුද්ගලයන් 4 දෙනෙක් ගැන දේශනා කළා "ස්තුපයෙන් වැඳුම් පිදුම් ලැබීමට සුදුසු" ලෙස.

මේ චීවර ධාරියා සේරුවිල, රන්කොත් වෙහෙරේ කරපු, රහතන් වහන්සේලා උදෙසා, බුදු රජාණන් වහන්සේලා උදෙසා කරපු පුජාවට ගරහලා බැන්නා.

(මගෙන් පස්සේ ඔබේ ශාස්තෘන් වහන්සේ වන්නේ යැයි උන් වහන්සේ දේශනා කල බුදු රජාණන් වහන්සේගේ ධර්මයට ගැරහුවා. ඒ කියන්නේ බුදු රජාණන් වහන්සේට ගැරහුවා. තිසරණය නැති බව ඔප්පු කළා.)

3. දැන් මේ කාටද බනින්නේ? ත්‍රිපිටකයේ තියන බුද්ධ දේශනා බුදු රජාණන් වහන්සේ දේශනා කරපු විදිහට මිනිස්සුන්ට දේශනා කරන සංඝයාට. (තිසරණය නැති බව ඔප්පු කළා.)

4. මහමෙව්නාවේ පිළිම වලට මෝඩ කතාවක් කිවුවා. ඒවා සිංහල පිළිම වෙන්න ඕනෙලු. ගෑනු/පිරිමි අඳුරන්න බෑ ලු.

බුදු රජාණන් වහන්සේ හැබැහින් දැකපු අය නැති බව මේ චීවර ධාරියට අමතක උනා.

කොයි පිලිමේද බුදු රජාණන් වහන්සේ වගේ තියෙන්නේ? 32 ක් මහා පුරුෂ ලක්ෂණ කොයි පිලිමේද තියෙන්නේ?

අවුකන පිළිමේ?

සමාධි පිළිමේ?

කැළණි විහාරේ පිළිමේ?

ගල් විහාරේ පිළිමේ?

තායිලන්ත බුදු පිළිම වල?

ඉන්දියාවේ බුදු පිළිම වල?

නේපාලේ බුදු පිළිම වල?

අපි වඳින සමහර නටඹුන් වෙච්චි බුදු පිළිම "හැඩයෙන්" විතරයි කියන්න පුළුවන් බුදු පිළිමයක් කියලා. බුදු පිළිමයක් කියන චේතනාව ඇතුව බුදු රජාණන් වහන්සේ වන්දනා කරනවා කියන චේතනාව ඇතුව වඳින්නේ.

තමන්ගේ රුචි අරුචි කන් වලට පිළිමේ හැඩේ තෝරන්න ගිහින් ගොන් කම පෙන්නුවා.

ඒක කමක් නෑ කියමු, හැබැයි ඊට කලින් තමන් ම තමන්ගේ පිළිමයක් අඹා ගෙන වැඳලා පිස්සු කියලා ඔප්පු කරා.

ඔය විනාඩි 20ට මට මතක ටික. ඒ ඇති නේ හොරෙක් කියලා දන ගන්න?

මේ රහතන් වහන්සේ ගේ දේශනා... මන් නං මුකුත් කියන්නේ නෑ.!

[YOUTUBE]6tGAeQIGcso[/YOUTUBE]

තිසරණයට පැමිණීම පමණක් ප්‍රමාණවත් ඔය මෝඩයාගේ බන වැදී බන කියලා අඳුරගන්න. දැන් මේ චීවර ධාරියට වැඳගෙන දුවන එකාගේ, වැදී බන share කරන එකාගේ මොලේ තියෙන්නේ බෙට්ටක් නෙවෙයි නං කුහරේ විතරයි.

ඒ නිසා බෙටි ඔලුවේ තියාගෙන කටින් පහරන උන් හදන්න බෑ. මොලයක් නැති නිසා.

ඒ නිසා ඔය වැදගැම්මකට නැති කබ්බෝන්ගේ video share කරලා ප්‍රසිද්දිය දෙන්න එපා. ඔය මිනිසුන්ට කොහොමත් රෙදි නෑ.

ඕවා share කළා කියලා උඹට ලැබෙන දේකුත් නෑ නේ?

කටින් පහරන උන් එක්ක රණ්ඩු උනා කියලා උන්ට ලැබෙන දේකුත් නෑ නේ?

ඒ නිසා ඔය කුණුහරප බෙදන එක නවත්තලා මහමෙව්නාවේ ධර්ම දේශනාවක් share කරපං. ඔය තියෙන්නේ youtube එකේ සිය ගානක්.

එකේ වාසි:-

* බනින්න එන එක මිනිහෙක් හරි නිකන් අහන්න click කරලා හරි මගකට වැටෙන්න පුළුවන්.

* සැහෙන්න කාලයක් කාලා type කරගෙන නිකන් කබ්බෝ එක්ක රණ්ඩු වෙන්න අවශ්‍ය නැ...

* පිරිසිදු බුදු දහම ප්‍රචාරය වෙනවා

* බුදු දහම විකුර්ති කරගෙන මිනිස්සු නිරයට අදින්න දඟලන උන්ට වාතයක් වෙනවා.. රිදෙනවා.

* බුදු දහම විකුර්ති කරන, කුණු thread ධර්මයෙන් පිරෙනවා.

etc.

ඒ නිසා ප්‍රයෝජනවත් දෙයක් කරපං.

[QUOTE="shenic_v2.0.0, post: 23664983, member: 559626"] [SIZE="3"][COLOR="Blue"]ඔය සිවුරු හොරුන්ගෙන් වැඩක් නෑ.... සිංහල භාෂාව තේරුම් ගන්න තරං මොලයක් තියන ඕන කෙනෙකුට ඇත්ත තේරෙනවා... ඒ තරං මොලයක් වත් නැති උන් නිරයේ ගියා කියලා අවුලක් නෑ. ඒ නිසා ඕන එකක් කියපුදෙන්.. කබ්බෝ ෆෝම් කරන්න එපා ඕවා share කරලා. පිටිදුවේ සිරිදම්ම [COLOR="Red"]"රහත්"[/COLOR] ලු! කලින් ප්‍රචාරය තිබ්බේ බුදු වෙලා කියලා දැන් downgrade වෙලා ද දන්නේ නෑ. කොහොමහරි "සමන්ත භද්‍ර රංග පිටයේ නළුවෝ දෙන්නෙක්" කියලා විතරයි කිවුවේ, සියලු කෙලෙස් ප්රහාණය කරලා [COLOR="red"]රහත් වෙච්චි පිටිදුවේ සිරිදම්ම හාමුදුරුවන්ට "මළ" පැන්නා[/COLOR]. ලොල්! :rofl: ඊට පස්සේ [COLOR="red"]ඒ "රහතන් වහන්සේ" return එකට ගේමක් දෙන්න ගේම කෝල් කළා.[/COLOR] ගේම කෝල් කරපු video එකේ විනාඩි 20යි මම බැලුවේ. [COLOR="Black"][B][U]රහතන් වහන්සේ තමන්ගේම රෙදි ගලව ගත්තා.[/U][/B][/COLOR] ඒ විනාඩි 20 ට. ලොල්. :lol: 1. රහතන් වහන්සේ ට මළ පැනලා හෝ ගලා බයිනවා. ලොල්. ([COLOR="red"]කෙලෙස් ඇති බව ඔප්පු කරා[/COLOR]) 2. කේශ ධාතු අතට දීලා තපස්සු භල්ලුක වෙළඳ දෙබැයන්ට තිරියායේ ගිරිහඩු සැය හදන්න බුදු රජාණන් වහන්සේ උපදෙස් දුන්නා. ලාංකිකයන්ට පුද පුජා පවත්තලා පින් කම් කුසල් රැස් කර ගන්න. බුදු, පසේ බුදු, මහ රහත්, සක්විති රජ කියලා පුද්ගලයන් 4 දෙනෙක් ගැන දේශනා කළා "ස්තුපයෙන් වැඳුම් පිදුම් ලැබීමට සුදුසු" ලෙස. මේ චීවර ධාරියා සේරුවිල, රන්කොත් වෙහෙරේ කරපු, රහතන් වහන්සේලා උදෙසා, බුදු රජාණන් වහන්සේලා උදෙසා කරපු පුජාවට ගරහලා බැන්නා. (මගෙන් පස්සේ ඔබේ ශාස්තෘන් වහන්සේ වන්නේ යැයි උන් වහන්සේ දේශනා කල බුදු රජාණන් වහන්සේගේ ධර්මයට ගැරහුවා. ඒ කියන්නේ බුදු රජාණන් වහන්සේට ගැරහුවා. [COLOR="red"]තිසරණය නැති බව ඔප්පු කළා[/COLOR].) 3. දැන් මේ කාටද බනින්නේ? ත්‍රිපිටකයේ තියන බුද්ධ දේශනා බුදු රජාණන් වහන්සේ දේශනා කරපු විදිහට මිනිස්සුන්ට දේශනා කරන සංඝයාට. ([COLOR="red"]තිසරණය නැති බව ඔප්පු කළා[/COLOR].) 4. මහමෙව්නාවේ පිළිම වලට මෝඩ කතාවක් කිවුවා. ඒවා සිංහල පිළිම වෙන්න ඕනෙලු. ගෑනු/පිරිමි අඳුරන්න බෑ ලු. බුදු රජාණන් වහන්සේ හැබැහින් දැකපු අය නැති බව මේ චීවර ධාරියට අමතක උනා. කොයි පිලිමේද බුදු රජාණන් වහන්සේ වගේ තියෙන්නේ? 32 ක් මහා පුරුෂ ලක්ෂණ කොයි පිලිමේද තියෙන්නේ? අවුකන පිළිමේ? සමාධි පිළිමේ? කැළණි විහාරේ පිළිමේ? ගල් විහාරේ පිළිමේ? තායිලන්ත බුදු පිළිම වල? ඉන්දියාවේ බුදු පිළිම වල? නේපාලේ බුදු පිළිම වල? අපි වඳින සමහර නටඹුන් වෙච්චි බුදු පිළිම "හැඩයෙන්" විතරයි කියන්න පුළුවන් බුදු පිළිමයක් කියලා. බුදු පිළිමයක් කියන චේතනාව ඇතුව බුදු රජාණන් වහන්සේ වන්දනා කරනවා කියන චේතනාව ඇතුව වඳින්නේ. තමන්ගේ රුචි අරුචි කන් වලට පිළිමේ හැඩේ තෝරන්න ගිහින් ගොන් කම පෙන්නුවා. ඒක කමක් නෑ කියමු, හැබැයි ඊට කලින් තමන් ම තමන්ගේ පිළිමයක් අඹා ගෙන වැඳලා [COLOR="red"]පිස්සු කියලා ඔප්පු කරා.[/COLOR] [IMG]http://www.citizen.lk/news/samanthabadra-thero.jpg[/IMG] ඔය විනාඩි 20ට මට මතක ටික. ඒ ඇති නේ හොරෙක් කියලා දන ගන්න? [SIZE="5"][COLOR="red"]මේ රහතන් වහන්සේ ගේ දේශනා... මන් නං මුකුත් කියන්නේ නෑ.! :rofl: [/COLOR][/SIZE] [YOUTUBE]6tGAeQIGcso[/YOUTUBE] [SIZE="5"][COLOR="DarkOrchid"]තිසරණයට පැමිණීම පමණක් ප්‍රමාණවත් ඔය මෝඩයාගේ බන වැදී බන කියලා අඳුරගන්න. දැන් මේ චීවර ධාරියට වැඳගෙන දුවන එකාගේ, වැදී බන share කරන එකාගේ මොලේ තියෙන්නේ බෙට්ටක් නෙවෙයි නං කුහරේ විතරයි.[/COLOR][/SIZE] ඒ නිසා බෙටි ඔලුවේ තියාගෙන කටින් පහරන උන් හදන්න බෑ. මොලයක් නැති නිසා. ඒ නිසා ඔය වැදගැම්මකට නැති කබ්බෝන්ගේ video share කරලා ප්‍රසිද්දිය දෙන්න එපා. ඔය මිනිසුන්ට කොහොමත් රෙදි නෑ. ඕවා share කළා කියලා උඹට ලැබෙන දේකුත් නෑ නේ? කටින් පහරන උන් එක්ක රණ්ඩු උනා කියලා උන්ට ලැබෙන දේකුත් නෑ නේ? ඒ නිසා ඔය කුණුහරප බෙදන එක නවත්තලා මහමෙව්නාවේ ධර්ම දේශනාවක් share කරපං. ඔය තියෙන්නේ youtube එකේ සිය ගානක්. එකේ වාසි:- * බනින්න එන එක මිනිහෙක් හරි නිකන් අහන්න click කරලා හරි මගකට වැටෙන්න පුළුවන්. * සැහෙන්න කාලයක් කාලා type කරගෙන නිකන් කබ්බෝ එක්ක රණ්ඩු වෙන්න අවශ්‍ය නැ... * පිරිසිදු බුදු දහම ප්‍රචාරය වෙනවා * බුදු දහම විකුර්ති කරගෙන මිනිස්සු නිරයට අදින්න දඟලන උන්ට වාතයක් වෙනවා.. රිදෙනවා. * බුදු දහම විකුර්ති කරන, කුණු thread ධර්මයෙන් පිරෙනවා. ... .. etc. ඒ නිසා ප්‍රයෝජනවත් දෙයක් කරපං.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom