Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තිත්තගල්ලේ ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ thilinatta දාපු reply එක ඔයාගේ reply එකට

"අභිධර්මය ගැන නෙවෙයි ඔතන ප්රශ්නය තියෙන්නේ , මම ඔය හාමුදුරුවන්ගේ සැසිප් එකේ තිබුන අභිධර්ම දේශනා 50 ට කිට්ටු වෙන්න ඇහුව. ඒ හාමුදුරුවෝ නිවන් මග කියල(ඒ හාමුදුරුවෝ නිවන් අවබෝධ කල කියල කෙලින්ම කියනවා) දේශනා කරන දේශනාත් ඇහුව, ඒ විදියට කරලත් බැලුව එහෙම කලාට විදර්ශනා වක් වැඩේන්නෙ නැහැ චිත්ත සමාධියක් විතරයි මටනම් .

මම ගුරුකර ගන්නේත් රෙරුක්හනේ හාමුදුරුවන්ගේ පොත්

එත් අභිදර්ම පොත කියවපු නැති නිසාත් මංකඩවල සුදස්සන හාමුදුරුවන්ගේ ධර්ම දේශනා වල අභිධර්ම කොටස් තේරුම් ගන්න ඕන නිසාත් තමයි ඔය දේශනා ඇහුවේ .

රේරුකානේ හාමුදුරුවන්ගේ අභිධර්ම පොත කියල දෙන කෙනා ඇයි එහෙමනම් රෙරුක්හනේ හාමුදුරුවෝ ලියපු විදර්ශන භාවනා පොත් කියල නොදෙන්නේ එතන තියෙන්නෙත් නිවන් මග,

ඔතන අභිධර්මය උගන්නනේ මිනිස්සු ගෙන්න ගන්න පාඩම් 30 විතර ගියාම තමයි ඉතුරු හරිය

මොන උනත් මම ඒ හාමුදුරුවෝ නිසා අභිධර්මය ඉගෙන ගත්ත

අන්තිමට කියන්න තියෙන්නේ මේ දහම තම තමන්නෙ ප්රායෝගිකව කරලා බලල තේරුම් ගන්න ඕනේ දහමක් කියන එක විතරයි"

මෙයාට දේශනා 50ක් අහන්න වුණා යමක් තේරුම් ගන්න ...මට එක දේශනයක් ඇහුවම කියන්න පුළුවන් වුණා යාළුවා ....ඔයාට තාම තේරෙන්නේ නෑ ...

තව දෙයක් කියන්නද ...ගිහියන්ට අභිධර්මය දේශනා කරන්න මේ හාමුදුරුවරුන්ට පිස්සුද ..ඇයි අපේ හාමුදුරුවරු මේ දවස් දෙකක් phone එකවත් off කරල තියාගන්න බැරි ගිහි පින්වතුන්ට අභිධර්මය දේශනා කරන්නෙ ....පැටලිලි සහගතයි ...මොනවත් නොදන්න අයවලුන් ඉස්සරහ පොරවල් වෙන්නද...

යාළුවා දෘෂ්ටිගත වෙන්නේ නොදැන තමයි ...

...යාළුවා මම ඔයාට පැහැදිලි කරල කිව්වනේ ධර්මය දැනගෙන නෑ නෑ සොරි අභිධර්මය ඒ කියන්නේ බුද්ධ දර්ශනයේ මර්මස්ථානය හරි ලෙහෙසියෙන් අල්ලන්න හැකිය යන දෘෂ්ටි ගත වීමෙන් සහ එක විටම මර්මස්ථානයම අල්ලන්නට අපේ මේ ගිහි පින්වතුන්ට කියාදීමෙන් පොඩි චූන් එකක් ගන්නනම් ඕනි දේශනා අහ අහ ඉන්න ...

යාළුවා ඔබට ඕනි පළමු ධ්යානයටවත් පිවිසෙන්නට නම් ඔබට ඔබේ මාර්ගය සියයට දෙසීයක් වෙනස් කරගන්නට වේවි ....නයාගේ බෙල්ලෙන් අල්ලන්නට කලින් තවත් බොහෝ දේවල් ඔබට කරන්නට වේවි ....

දැනෙන දේවල් සවිස්තරව කියන්න හරි අමාරුයි තේරුම් ගැන්ම ඔබ සතුයි ...ගමනාන්තය ප්රත්යක්ෂ වෙන්නේ ඇරැබුම නිවැරදිනම් පමණයි ....අභිධර්මය ට කලින් ඒක sense කරගනින් මචං ...

[QUOTE="Pinimuva, post: 23254365, member: 350767"] [SIZE="5"]මේ thilinatta දාපු reply එක ඔයාගේ reply එකට [/SIZE] [SIZE="3"][I]"අභිධර්මය ගැන නෙවෙයි ඔතන ප්රශ්නය තියෙන්නේ , මම ඔය හාමුදුරුවන්ගේ සැසිප් එකේ තිබුන අභිධර්ම දේශනා 50 ට කිට්ටු වෙන්න ඇහුව. ඒ හාමුදුරුවෝ නිවන් මග කියල(ඒ හාමුදුරුවෝ නිවන් අවබෝධ කල කියල කෙලින්ම කියනවා) දේශනා කරන දේශනාත් ඇහුව, ඒ විදියට කරලත් බැලුව එහෙම කලාට විදර්ශනා වක් වැඩේන්නෙ නැහැ චිත්ත සමාධියක් විතරයි මටනම් . මම ගුරුකර ගන්නේත් රෙරුක්හනේ හාමුදුරුවන්ගේ පොත් එත් අභිදර්ම පොත කියවපු නැති නිසාත් මංකඩවල සුදස්සන හාමුදුරුවන්ගේ ධර්ම දේශනා වල අභිධර්ම කොටස් තේරුම් ගන්න ඕන නිසාත් තමයි ඔය දේශනා ඇහුවේ . රේරුකානේ හාමුදුරුවන්ගේ අභිධර්ම පොත කියල දෙන කෙනා ඇයි එහෙමනම් රෙරුක්හනේ හාමුදුරුවෝ ලියපු විදර්ශන භාවනා පොත් කියල නොදෙන්නේ එතන තියෙන්නෙත් නිවන් මග, ඔතන අභිධර්මය උගන්නනේ මිනිස්සු ගෙන්න ගන්න පාඩම් 30 විතර ගියාම තමයි ඉතුරු හරිය මොන උනත් මම ඒ හාමුදුරුවෝ නිසා අභිධර්මය ඉගෙන ගත්ත අන්තිමට කියන්න තියෙන්නේ මේ දහම තම තමන්නෙ ප්රායෝගිකව කරලා බලල තේරුම් ගන්න ඕනේ දහමක් කියන එක විතරයි" [/I][/SIZE] [SIZE="5"]මෙයාට දේශනා 50ක් අහන්න වුණා යමක් තේරුම් ගන්න ...මට එක දේශනයක් ඇහුවම කියන්න පුළුවන් වුණා යාළුවා ....ඔයාට තාම තේරෙන්නේ නෑ ... තව දෙයක් කියන්නද ...[B][COLOR="DarkRed"]ගිහියන්ට අභිධර්මය දේශනා කරන්න මේ හාමුදුරුවරුන්ට පිස්සුද[/COLOR][/B] ..ඇයි අපේ හාමුදුරුවරු මේ දවස් දෙකක් phone එකවත් off කරල තියාගන්න බැරි ගිහි පින්වතුන්ට අභිධර්මය දේශනා කරන්නෙ ....පැටලිලි සහගතයි ...මොනවත් නොදන්න අයවලුන් ඉස්සරහ පොරවල් වෙන්නද... යාළුවා දෘෂ්ටිගත වෙන්නේ නොදැන තමයි ... ...යාළුවා මම ඔයාට පැහැදිලි කරල කිව්වනේ ධර්මය දැනගෙන නෑ නෑ සොරි අභිධර්මය ඒ කියන්නේ බුද්ධ දර්ශනයේ මර්මස්ථානය හරි ලෙහෙසියෙන් අල්ලන්න හැකිය යන දෘෂ්ටි ගත වීමෙන් සහ එක විටම මර්මස්ථානයම අල්ලන්නට අපේ මේ ගිහි පින්වතුන්ට කියාදීමෙන් පොඩි චූන් එකක් ගන්නනම් ඕනි දේශනා අහ අහ ඉන්න ... යාළුවා ඔබට ඕනි පළමු ධ්යානයටවත් පිවිසෙන්නට නම් ඔබට ඔබේ මාර්ගය සියයට දෙසීයක් වෙනස් කරගන්නට වේවි ....නයාගේ බෙල්ලෙන් අල්ලන්නට කලින් තවත් බොහෝ දේවල් ඔබට කරන්නට වේවි ....[/SIZE] [SIZE="5"]දැනෙන දේවල් සවිස්තරව කියන්න හරි අමාරුයි තේරුම් ගැන්ම ඔබ සතුයි ...ගමනාන්තය ප්රත්යක්ෂ වෙන්නේ ඇරැබුම නිවැරදිනම් පමණයි ....අභිධර්මය ට කලින් ඒක sense කරගනින් මචං ...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom