Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තිත්තගල්ලේ ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ තේරුම් නොගන්න දෙයක් තියනවා. ඒක තමයි උබගෙ දැනෙන හිතෙන දෙයින් පරිබාහිර දෙයක් තියෙන්න බෑ කියන එක.

මෙතනදී , ගිහියන්ට ධර්මාවබෝධය ලබන්න බෑ ඒවට උත්සහ කිරීම විහිලුවක් කියන්නේ උබට හිතෙන විදියටනේ. ඒ ඈරෙන්න අඩුමගානේ උබ කර්මස්තාන අරන් උත්සාහදරලවත් නෙවෙයිනේ.උබ ඔය කරන්නේ ලේසිදේ, ගොඩට වෙලා ස්විමින් ගැන කියවන එක වගේදෙයක්.

ගිහියාද පැවිද්දාද නෙවෙයි මැටර් එක ඔහුඒකට දෙන ප්‍රමුඛත්වය. කෙනෙක්ට හරියට කමටහන් දීලා ඔහුත් මේක කරගන්න ඔනෑ කියලා හිතනකෙනෙක් නම් ඔහු මේමාර්ගයේ ගමන් කරනවා.

මෙතන උබ අදහස්කරන ගිහි සන්ධර්භය මොකක්ද කියන්න මම හරියට දන්නෑ. නමුත් සාමාන්‍ය ගිහි මිනිස්සුන්ගෙන් පිරිසක් පැහැදිලිවම මේමාර්ගයේ යන්න කැපකිරීම් කරනවා.

මේව උබ සමහර වෙලාවට දැකලා නැතුව ඇත්. අඩුම ගානේ ආරන්ය සේනාසනයක ටිකදවසක් භවනා කරන්න නෙවෙයි ගිහින්වත් බැලුවනම් පොඩි අදහසක් ගන්න පුලුවන්.කීදෙනෙක් දින හතරේ දවස් දහය වෙන්කරගන කර්මස්තාන අරන් මාර්ගය වඩනවද කියලා.

උබ නා උයනට පුලුවන්නම් පලයන්. මීතිරිගල, ගල්දූව එහෙමත් තියනවා යූ ටියුබ් බලපන්. ගිහින් බලලා ඒක ට්‍රයි කරලා උබේඅදහස කියපන්, දැන් උබ කියන්නේ අත්දැකීමක් නැතුවනේ.එහෙම කියන ඒවා නිකම්ම අදහස විතරයි.

මම ඔතන කිව්වේ ප්‍රසිද්ධ තැන්, අප්‍රසිද්ධියෙ තියන ඒවත් තියනවා.

[QUOTE="shamil45, post: 23264246, member: 559278"] [SIZE="4"][INDENT][COLOR="black"][INDENT][COLOR="black"][COLOR="black"][COLOR="Blue"]උබ තේරුම් නොගන්න දෙයක් තියනවා. ඒක තමයි උබගෙ දැනෙන හිතෙන දෙයින් පරිබාහිර දෙයක් තියෙන්න බෑ කියන එක. මෙතනදී , ගිහියන්ට ධර්මාවබෝධය ලබන්න බෑ ඒවට උත්සහ කිරීම විහිලුවක් කියන්නේ උබට හිතෙන විදියටනේ. ඒ ඈරෙන්න අඩුමගානේ උබ කර්මස්තාන අරන් උත්සාහදරලවත් නෙවෙයිනේ.උබ ඔය කරන්නේ ලේසිදේ, ගොඩට වෙලා ස්විමින් ගැන කියවන එක වගේදෙයක්. ගිහියාද පැවිද්දාද නෙවෙයි මැටර් එක ඔහුඒකට දෙන ප්‍රමුඛත්වය. කෙනෙක්ට හරියට කමටහන් දීලා ඔහුත් මේක කරගන්න ඔනෑ කියලා හිතනකෙනෙක් නම් ඔහු මේමාර්ගයේ ගමන් කරනවා. මෙතන උබ අදහස්කරන ගිහි සන්ධර්භය මොකක්ද කියන්න මම හරියට දන්නෑ. නමුත් සාමාන්‍ය ගිහි මිනිස්සුන්ගෙන් පිරිසක් පැහැදිලිවම මේමාර්ගයේ යන්න කැපකිරීම් කරනවා. මේව උබ සමහර වෙලාවට දැකලා නැතුව ඇත්. අඩුම ගානේ ආරන්ය සේනාසනයක ටිකදවසක් භවනා කරන්න නෙවෙයි ගිහින්වත් බැලුවනම් පොඩි අදහසක් ගන්න පුලුවන්.කීදෙනෙක් දින හතරේ දවස් දහය වෙන්කරගන කර්මස්තාන අරන් මාර්ගය වඩනවද කියලා. උබ නා උයනට පුලුවන්නම් පලයන්. මීතිරිගල, ගල්දූව එහෙමත් තියනවා යූ ටියුබ් බලපන්. ගිහින් බලලා ඒක ට්‍රයි කරලා උබේඅදහස කියපන්, දැන් උබ කියන්නේ අත්දැකීමක් නැතුවනේ.එහෙම කියන ඒවා නිකම්ම අදහස විතරයි. මම ඔතන කිව්වේ ප්‍රසිද්ධ තැන්, අප්‍රසිද්ධියෙ තියන ඒවත් තියනවා. [/COLOR][/COLOR][/COLOR][/INDENT][/COLOR][/INDENT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom