Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තිත්තයි එත් ගුණයි කරවිල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තිත්තයි එත් ගුණයි කරවිල

කරිවිල බොහෝ දෙනෙකුගේ කැමැත්ත මෙන්ම අකැමැත්තද හිමිවන එළවළුවකි. එහෙත් කරිවිලවල තිබෙන [FONT=&quot]අපූරු පෝෂ්‍යදායී බව ඔබවබොහෝ රෝගයන්ගෙන් ආරක්ෂා කර ගැනීමට ඉදිරිපත් වේ. ශ්‍රී ලංකාව වැනි [/FONT][FONT=&quot]ආසියාතික රටවල මෙන්ම අප්‍රිකාව වැනි රටවලත් කරිවිල වැවේ. [/FONT][FONT=&quot]momordica Charantia [/FONT][FONT=&quot]යන [/FONT]විද්‍යාත්මක නාමයෙන් කරිවිල හැඳින්වේ.

[FONT=&quot]කරිවිල ව්‍යංජනයක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බැදුමක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සම්බෝලයක් ලෙස පිළියෙල කර ගැනීමට ගෘහනියෝ විමසිලිමත් වෙති. [/FONT]කරිවිලවල ඇති තිත්ත රසය නිසා බොහෝදෙනෙකු මෙම එළවළුව කෑමට ප්‍රිය නොකරනා නමුත් කරිවිල කැබැලි ලෙස කපා ඇට ඉවත් කර ලුණුවතුරේ බහා තැබීමෙන් තිත්ත රසය අඩුකර ගත හැකිය.කරිවිල වල තන්තු, ඛනිජ ලවණ,විටමින් සහ ඇන්ටි ඹක්සිජන් අඩංගු වේ.

[FONT=&quot]රුධිරයේ පවතින සීනි ප්‍රමාණය අඩු කිරීමට කරිවිලවලට ඇත්තේ පුදුමාකාර ශක්තියකි. මේ නිසා [/FONT][FONT=&quot]දියවැඩියාවෙන් පෙළෙන රෝගීන්ට කරිවිල ආහාරයට ගැනීම ගුණදායකය.[/FONT][FONT=&quot] polypeptide-P[/FONT][FONT=&quot]ශාක ඉන්සියුලින් අඩංගු වේ.මෙය රැධිරයේ සීනි ප්‍රමාණය අඩු කිරීමට හේතු වේ.තවද මෙහි අඩංගු[/FONT][FONT=&quot] charantin[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] මගින් සෛල තුලට ග්ලුකෝස් පරිවහනය කරවයි.[/FONT]

[FONT=&quot] වියලි කරිවිල කුඩු 5 ග්‍රෑම් දවසකට 3වරක් ගැනීම තුලින් රැධිර සීනි මට්යම 25% කින් අඩු වන බව පර්යේෂකයන් විසින් පෙන්වා දී ඇත.අග්‍යනාශයේ බීටා සෛල කරිවිල ආහාරයට ගැනීම නිසා නැවත ප්රතිසංස්කරන වන බව පෙන්වා දී ඇත.[/FONT]

[FONT=&quot]කරිවිල දීර්ඝ කාලීනව ආහාරයට ගැනීමෙන් දියවැඩියාව සුව කල හැකි බව පර්යේෂණ වලින් පෙන්වා දී ඇත.[/FONT]

[FONT=&quot]Folates[/FONT][FONT=&quot] විශාල ප්‍රමාණයක් නැවුම් කරිවිල වල හදුනා ගත හැකි වේ.[/FONT][FONT=&quot] Folates[/FONT][FONT=&quot] කලලවල ස්නායු පද්ධතිය[/FONT]

[FONT=&quot]වර්ධනයේ ලා විශාල මෙහෙයක් ඉටු කරයි.[/FONT]

[FONT=&quot]රැධිරය පිරිසිදු කිරීමේ ගුණයක් කරිවිලවල ඇති නිසා සමේ කැසීම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පලු දැමීම වැනි සමේ රෝගවලට වඩාත්[/FONT]

[FONT=&quot]හිතකර වේ.[/FONT]

[FONT=&quot]රුධිරයේ ඇති කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩුකිරීමට කරිවිලවල අඩංගු පෝෂණ අගයන්ට හැකියාව ලැබේ.[/FONT]

[FONT=&quot]කරිවිල වල විටමින් සී බහුල වශයෙන් හදුනා ගත හැකිය. විටමින් සී ස්වභාවික ඇන්ටි ඹක්සිජන් ලෙස ක්‍රියා කරයි. මෙය සෛල වල අපදව්‍ය ඉවත් කිරීමේ යාන්ත්රනයට සහාය වේ.ශරීරයේ අපදව්‍ය වැඩිවන විට මුක්ත සෛල වැඩිපුර ඇතිවේ.එවිට පිලිකා ඇතිවේ.පිලිකා මර්ධනය කිරීමේ හැකියාවක් කරිවිල වලට ඇත්තේ එහි ඇන්ටි ඹක්සිජන් බහුල නිසාය.තවද මී පැණි, කුරැදු සහ ගොරකා වල බහුල ලෙස ඇන්ටිඹක්සිජන් හදුනා ගත හැකිය.[/FONT]

[FONT=&quot]කරිවිල ,කුරැදුසහ උඩරට තේ මිශ්‍ර කර ඹෘෂධීය තේ නිෂ්පානය කර ඇත. මෙහි දියවැඩ්යාව සුව කිරීමේ ගුණයක් ඇත.[/FONT]

[FONT=&quot]කරිවිල කරලක් ලෙසද හදුන්වා දී ඇත.[/FONT]

[FONT=&quot]තවද බොහෝ රෝග වලින් ආරක්ෂාව ලබා දෙන [/FONT][FONT=&quot]flavonoids[/FONT][FONT=&quot] එනම් [/FONT][FONT=&quot]ß-carotene, [/FONT][FONT=&quot]α[/FONT][FONT=&quot]-carotene, lutein, [/FONT][FONT=&quot]සහ[/FONT][FONT=&quot] zea-xanthin[/FONT][FONT=&quot] කරිවිල වල හදුනා ගත හැකිය.විටමින් ඒ ද බහුල වේ.මේ සියල්ලම ආරක්ෂක පද්ධතියක් ලෙස ක්‍රියා කරයි.මේ නිසා බොහෝ රෝග වලට එරෙහිව ක්‍රියා කිරීමේ හැකියාව කරිවිල වලට ඇත.[/FONT]

[FONT=&quot]අපදව්‍ය වලට එරෙහිව ක්‍රියා කල හැකි ප්‍රෝටීනයක් එනම්[/FONT][FONT=&quot] MAP30[/FONT][FONT=&quot]නම් වූ ප්‍රෝටීනය කරිවිල වලින් නිස්සාරනය කර ඇත.මෙය පිලිකා සෛල වලට එරෙහිව ක්‍රියා කරයි.[/FONT]පියයුරු පිළිකා වැලැක්විමේ ගුණයක් කරිවිල වලට ඇති බව පර්යේෂණ වලින් පෙන්වා ඇත.

[FONT=&quot]H I V වැනි රෝග වලට එරෙහිව ක්‍රියා කිරීමට කරිවිල වලට ඇති හැකියාව පිළිබදව පර්යේෂණ පවත්වති.[/FONT]

[FONT=&quot]කිරිදෙන මවක ලෙස[/FONT][FONT=&quot]ඔබගේ මව්කිරි වඩවන අපූරුයය. එළවළුවක් ලෙස කරිවිල ආහාරයට ගැනීම වඩාත් උචිත වේ.[/FONT]

[FONT=&quot]niacin (vitamin B-3), pantothenic acid (vitamin B-5), pyridoxine (vitamin B-6) zinc, potassium, manganese and magnesium.[/FONT][FONT=&quot]යන පෝෂක කරිවිල වල හදුනා ගත හැක[/FONT]

ආහාර රුචිය වැඩිකිරීමේ අපූරු ගුණයක් කරිවිලවල අඩංගුය.

[FONT=&quot]හෘදයට හිතකර එළවළුවකි.[/FONT]

[FONT=&quot]අකලට හිසකෙස් පැසීමේ රෝගයෙන් ඔබත් පීඩා විඳින්නේ නම් කරිවිල ඊට නියම ප්රතිකර්මය වේ.[/FONT]

[FONT=&quot]දෙනෙත්වල ඇති දීප්තිමත් භාවය රැක ගැනීමත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දෙනෙත්වල පෙනීම වර්ධනය කරගැනීමටත් ගුණදායකය.[/FONT]

[FONT=&quot]අත්පාවල හිරිගතියක් ඇතිවී ඇත්නම් කරිවිල ආහාරයට ගැනීමෙන් එම තත්ත්වයන්ගෙන් වැළැක්වීමට හැකිය.[/FONT]

[FONT=&quot]මලබද්ධයට බෙහෙවින් ගුණදායක වේ.[/FONT]

[FONT=&quot]අර්ශස් රෝගයෙන් පෙළෙන්නන්ට වඩාත් හිතකර ය.[/FONT]

[FONT=&quot]පණුරෝග නසනා නිසා පණුරෝගයෙන් පෙළෙන ඔබට හිතකර ඖෂධයකි.[/FONT]

[FONT=&quot]දිලීර [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ආසාදන සුවකරයි.[/FONT]

[FONT=&quot]අධික තරබාරු බවින් පෙළෙන අයෙකුට කරිවිල ආහාරයට ගැනීමෙන් සැලසෙනුයේ යහපතකි.[/FONT]

[FONT=&quot]පීනසට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඇදුමට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හිසරදයෙන් පෙළෙන අයට ගුණදායකය.[/FONT]

[FONT=&quot]සෙංගමාලයට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සරම්ප[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පැපොල වැනි රෝගවලට ගුණදායකය.[/FONT]

[FONT=&quot]හන්දි රෝගවලින් ඔබ වළක්වාලයි.[/FONT]

[FONT=&quot]මුත්‍රා ගල්වලින් පීඩා විඳින යමෙකුට කරිවිල ආහාරයට ගැනීමෙන් එම පීඩාවෙන් ඈත්වීමට හැකිවේ.[/FONT]

[FONT=&quot]කරිවිලවල අහිතකර ගුණ[/FONT]

[FONT=&quot]කුඩාදරුවන්ට වැඩිපුර කරිවිල ආහාරයට එක්කර ගැනීම අහිතකර වේ.[/FONT]

[FONT=&quot]බඩදැවිල්ලෙන් පෙළෙන අයට අහිතකර එළවළුවකි.[/FONT]

[FONT=&quot]ස්ත්‍රී පුරැෂ සරැභාවය අඩු වීම කෙරෙහි කරිවිල වල බලපෑමක් ඇති බව පර්යේෂණ වලින් පෙන්වා දී ඇත.

(Internet)

[/FONT]

[QUOTE="saturn, post: 20716237, member: 529032"] [b]තිත්තයි එත් ගුණයි කරවිල[/b] [RIGHT][LEFT][SIZE=4][FONT=Iskoola Pota]කරිවිල බොහෝ දෙනෙකුගේ කැමැත්ත මෙන්ම අකැමැත්තද හිමිවන එළවළුවකි. එහෙත් කරිවිලවල තිබෙන [/FONT][FONT="]අපූරු පෝෂ්‍යදායී බව ඔබවබොහෝ රෝගයන්ගෙන් ආරක්ෂා කර ගැනීමට ඉදිරිපත් වේ. ශ්‍රී ලංකාව වැනි [/FONT][FONT="]ආසියාතික රටවල මෙන්ම අප්‍රිකාව වැනි රටවලත් කරිවිල වැවේ. [/FONT][FONT="]momordica Charantia [/FONT][FONT="]යන [/FONT][FONT=Iskoola Pota]විද්‍යාත්මක නාමයෙන් කරිවිල හැඳින්වේ.[/FONT][/SIZE] [/LEFT] [/RIGHT] [IMG]http://1.bp.blogspot.com/-S9mQw-4axzA/U6legQtToFI/AAAAAAAAAJM/Un9ScJJhrT0/s1600/Picture3.jpg[/IMG] [SIZE=4][FONT="]කරිවිල ව්‍යංජනයක්[/FONT][FONT="], [/FONT][FONT="]බැදුමක්[/FONT][FONT="], [/FONT][FONT="]සම්බෝලයක් ලෙස පිළියෙල කර ගැනීමට ගෘහනියෝ විමසිලිමත් වෙති. [/FONT][FONT=Iskoola Pota]කරිවිලවල ඇති තිත්ත රසය නිසා බොහෝදෙනෙකු මෙම එළවළුව කෑමට ප්‍රිය නොකරනා නමුත් කරිවිල [/FONT][FONT=Iskoola Pota]කැබැලි ලෙස කපා ඇට ඉවත් කර ලුණුවතුරේ බහා තැබීමෙන් තිත්ත රසය අඩුකර ගත හැකිය.[/FONT][FONT=Iskoola Pota]කරිවිල වල තන්තු, ඛනිජ ලවණ,විටමින් සහ ඇන්ටි ඹක්සිජන් අඩංගු වේ.[/FONT] [/SIZE] [SIZE=4] [FONT="]රුධිරයේ පවතින සීනි ප්‍රමාණය අඩු කිරීමට කරිවිලවලට ඇත්තේ පුදුමාකාර ශක්තියකි. මේ නිසා [/FONT][FONT="]දියවැඩියාවෙන් පෙළෙන රෝගීන්ට කරිවිල ආහාරයට ගැනීම ගුණදායකය.[/FONT][B][FONT="] polypeptide-P[/FONT][/B][/SIZE][SIZE=4][FONT="]ශාක ඉන්සියුලින් අඩංගු වේ.මෙය රැධිරයේ සීනි ප්‍රමාණය අඩු කිරීමට හේතු වේ.තවද මෙහි අඩංගු[/FONT][B][FONT="] charantin[/FONT][/B][FONT="].[/FONT][FONT="] මගින් සෛල තුලට ග්ලුකෝස් පරිවහනය කරවයි.[/FONT][/SIZE] [SIZE=4] [FONT="] වියලි කරිවිල කුඩු 5 ග්‍රෑම් දවසකට 3වරක් ගැනීම තුලින් රැධිර සීනි මට්යම 25% කින් අඩු වන බව පර්යේෂකයන් විසින් පෙන්වා දී ඇත.අග්‍යනාශයේ බීටා සෛල කරිවිල ආහාරයට ගැනීම නිසා නැවත ප්රතිසංස්කරන වන බව පෙන්වා දී ඇත.[/FONT][/SIZE] [SIZE=4][FONT="]කරිවිල දීර්ඝ කාලීනව ආහාරයට ගැනීමෙන් දියවැඩියාව සුව කල හැකි බව පර්යේෂණ වලින් පෙන්වා දී ඇත.[/FONT][/SIZE] [SIZE=4][B][FONT="]Folates[/FONT][/B][B][FONT="] විශාල ප්‍රමාණයක් නැවුම් කරිවිල වල හදුනා ගත හැකි වේ.[/FONT][/B][B][FONT="] Folates[/FONT][/B][B][FONT="] කලලවල ස්නායු පද්ධතිය[/FONT][/B][/SIZE] [SIZE=4][B][FONT="]වර්ධනයේ ලා විශාල මෙහෙයක් ඉටු කරයි.[/FONT][/B][/SIZE] [SIZE=4][FONT="]රැධිරය පිරිසිදු කිරීමේ ගුණයක් කරිවිලවල ඇති නිසා සමේ කැසීම්[/FONT][FONT="], [/FONT][FONT="]පලු දැමීම වැනි සමේ රෝගවලට වඩාත්[/FONT][/SIZE] [SIZE=4][FONT="]හිතකර වේ.[/FONT][/SIZE] [URL="http://4.bp.blogspot.com/-S-Lm9mJX_cY/U6le1uMd3UI/AAAAAAAAAJU/alIqOQ_r_2A/s1600/Picture1.jpg"][IMG]http://4.bp.blogspot.com/-S-Lm9mJX_cY/U6le1uMd3UI/AAAAAAAAAJU/alIqOQ_r_2A/s1600/Picture1.jpg[/IMG][/URL][SIZE=4][FONT="]රුධිරයේ ඇති කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩුකිරීමට කරිවිලවල අඩංගු පෝෂණ අගයන්ට හැකියාව ලැබේ.[/FONT][/SIZE] [SIZE=4][FONT="]කරිවිල වල විටමින් සී බහුල වශයෙන් හදුනා ගත හැකිය. විටමින් සී ස්වභාවික ඇන්ටි ඹක්සිජන් ලෙස ක්‍රියා කරයි. මෙය සෛල වල අපදව්‍ය ඉවත් කිරීමේ යාන්ත්රනයට සහාය වේ.ශරීරයේ අපදව්‍ය වැඩිවන විට මුක්ත සෛල වැඩිපුර ඇතිවේ.එවිට පිලිකා ඇතිවේ.පිලිකා මර්ධනය කිරීමේ හැකියාවක් කරිවිල වලට ඇත්තේ එහි ඇන්ටි ඹක්සිජන් බහුල නිසාය.තවද මී පැණි, කුරැදු සහ ගොරකා වල බහුල ලෙස ඇන්ටිඹක්සිජන් හදුනා ගත හැකිය.[/FONT][/SIZE] [SIZE=4][FONT="]කරිවිල ,කුරැදුසහ උඩරට තේ මිශ්‍ර කර ඹෘෂධීය තේ නිෂ්පානය කර ඇත. මෙහි දියවැඩ්යාව සුව කිරීමේ ගුණයක් ඇත.[/FONT][/SIZE] [SIZE=4][FONT="]කරිවිල කරලක් ලෙසද හදුන්වා දී ඇත.[/FONT][/SIZE] [SIZE=4][FONT="]තවද බොහෝ රෝග වලින් ආරක්ෂාව ලබා දෙන [/FONT][FONT="]flavonoids[/FONT][FONT="] එනම් [/FONT][FONT="]ß-carotene, [/FONT][FONT="]α[/FONT][FONT="]-carotene, lutein, [/FONT][FONT="]සහ[/FONT][FONT="] zea-xanthin[/FONT][FONT="] කරිවිල වල හදුනා ගත හැකිය.විටමින් ඒ ද බහුල වේ.මේ සියල්ලම ආරක්ෂක පද්ධතියක් ලෙස ක්‍රියා කරයි.මේ නිසා බොහෝ රෝග වලට එරෙහිව ක්‍රියා කිරීමේ හැකියාව කරිවිල වලට ඇත.[/FONT][/SIZE] [SIZE=4][FONT="]අපදව්‍ය වලට එරෙහිව ක්‍රියා කල හැකි ප්‍රෝටීනයක් එනම්[/FONT][FONT="] MAP30[/FONT][FONT="]නම් වූ ප්‍රෝටීනය කරිවිල වලින් නිස්සාරනය කර ඇත.මෙය පිලිකා සෛල වලට එරෙහිව ක්‍රියා කරයි.[/FONT][FONT=Iskoola Pota]පියයුරු පිළිකා වැලැක්විමේ ගුණයක් කරිවිල වලට ඇති බව පර්යේෂණ වලින් පෙන්වා ඇත.[/FONT][/SIZE] [SIZE=4][FONT="]H I V වැනි රෝග වලට එරෙහිව ක්‍රියා කිරීමට කරිවිල වලට ඇති හැකියාව පිළිබදව පර්යේෂණ පවත්වති.[/FONT][/SIZE] [SIZE=4] [FONT="]කිරිදෙන මවක ලෙස[/FONT][FONT="]ඔබගේ මව්කිරි වඩවන අපූරුයය. එළවළුවක් ලෙස කරිවිල ආහාරයට ගැනීම වඩාත් උචිත වේ.[/FONT][/SIZE] [SIZE=4][FONT="]niacin (vitamin B-3), pantothenic acid (vitamin B-5), pyridoxine (vitamin B-6) zinc, potassium, manganese and magnesium.[/FONT][FONT="]යන පෝෂක කරිවිල වල හදුනා ගත හැක[/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]ආහාර රුචිය වැඩිකිරීමේ අපූරු ගුණයක් කරිවිලවල අඩංගුය.[/FONT][/SIZE] [SIZE=4] [FONT="]හෘදයට හිතකර එළවළුවකි.[/FONT][/SIZE] [SIZE=4] [FONT="]අකලට හිසකෙස් පැසීමේ රෝගයෙන් ඔබත් පීඩා විඳින්නේ නම් කරිවිල ඊට නියම ප්රතිකර්මය වේ.[/FONT][/SIZE] [SIZE=4][FONT="]දෙනෙත්වල ඇති දීප්තිමත් භාවය රැක ගැනීමත්[/FONT][FONT="], [/FONT][FONT="]දෙනෙත්වල පෙනීම වර්ධනය කරගැනීමටත් ගුණදායකය.[/FONT][/SIZE] [SIZE=4] [FONT="]අත්පාවල හිරිගතියක් ඇතිවී ඇත්නම් කරිවිල ආහාරයට ගැනීමෙන් එම තත්ත්වයන්ගෙන් වැළැක්වීමට හැකිය.[/FONT][/SIZE] [SIZE=4] [FONT="]මලබද්ධයට බෙහෙවින් ගුණදායක වේ.[/FONT][/SIZE] [SIZE=4] [FONT="]අර්ශස් රෝගයෙන් පෙළෙන්නන්ට වඩාත් හිතකර ය.[/FONT][/SIZE] [SIZE=4][FONT="]පණුරෝග නසනා නිසා පණුරෝගයෙන් පෙළෙන ඔබට හිතකර ඖෂධයකි.[/FONT][/SIZE] [SIZE=4] [FONT="]දිලීර [/FONT][FONT="], [/FONT][FONT="]ආසාදන සුවකරයි.[/FONT][/SIZE] [SIZE=4] [FONT="]අධික තරබාරු බවින් පෙළෙන අයෙකුට කරිවිල ආහාරයට ගැනීමෙන් සැලසෙනුයේ යහපතකි.[/FONT][/SIZE] [SIZE=4][FONT="]පීනසට[/FONT][FONT="], [/FONT][FONT="]ඇදුමට[/FONT][FONT="], [/FONT][FONT="]හිසරදයෙන් පෙළෙන අයට ගුණදායකය.[/FONT][/SIZE] [SIZE=4][FONT="]සෙංගමාලයට[/FONT][FONT="], [/FONT][FONT="]සරම්ප[/FONT][FONT="], [/FONT][FONT="]පැපොල වැනි රෝගවලට ගුණදායකය.[/FONT][/SIZE] [SIZE=4][FONT="]හන්දි රෝගවලින් ඔබ වළක්වාලයි.[/FONT][/SIZE] [SIZE=4][FONT="]මුත්‍රා ගල්වලින් පීඩා විඳින යමෙකුට කරිවිල ආහාරයට ගැනීමෙන් එම පීඩාවෙන් ඈත්වීමට හැකිවේ.[/FONT] [/SIZE] [RIGHT] [/RIGHT] [SIZE=4][FONT="][B]කරිවිලවල අහිතකර ගුණ[/B][/FONT][/SIZE] [SIZE=4][FONT="]කුඩාදරුවන්ට වැඩිපුර කරිවිල ආහාරයට එක්කර ගැනීම අහිතකර වේ.[/FONT][/SIZE] [SIZE=4][FONT="]බඩදැවිල්ලෙන් පෙළෙන අයට අහිතකර එළවළුවකි.[/FONT][/SIZE] [SIZE=4][FONT="]ස්ත්‍රී පුරැෂ සරැභාවය අඩු වීම කෙරෙහි කරිවිල වල බලපෑමක් ඇති බව පර්යේෂණ වලින් පෙන්වා දී ඇත. [SIZE=2][I][B](Internet)[/B][/I][/SIZE] [/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom