Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තිත්ත ඇත්ත දැන ගනිල්ලා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක ඇමතියෙකුට විතරක් පඩියට අමතරව වියඳම රු150,000 ඒක ලැබේන්නේ සේවකයන්ට පුක දෙන උන්ට. වියඳම් කරන්න. චන්දයක් කිට්ටු නම් ඒක ඩබල් ත්‍රිබල් කරනවා. මේ පුස් ගොබිලෝ කැන්ටින් එකෙන් බුරියානි කන්නේ රු150/= ට කෑම එකටම වියදම යනවා රු750/= විතර.

(උබලට සැක නම් පාර්ලිමන්ට් එකේ රැස්වීමක් බලන්ඩ පලයන් කැම එක ගන්න පුළුවන්)

උඔලට තව ඉස්සරහට ගොඩක් දුක් විදින්න වෙනවා. දැනට පණ තියෙන නිසා උබලා කඳු උඩට බයික් තල්ලු කරගෙන පලයන්. පල්ලම් වල නැගලා පලයන්. ඔකත් කරන්ඩ බැරි කාලයක් එනවා. අන්න එදාට උඔලා උඔලා ගැනම කල කිරෙනවා. සාමාන්‍ය මිනිහා දියුණුවෙනවට ඔය එක ලොක්කෙක්වත් කැමති නෑ බං.. පුළුවන්නම් යුරෝප් රටකට පැනපියව්.ලෙව කකා ඉන්න ඔනෙ නෑ.

වැඩ අමාරු උනත් අතේ සල්ලි තියෙනවා. වැඩ කාරයාට තැන තියෙනවා. ලංකාවේ උඔලට ඒ චාන්ස් එකත් ගොඩක් හිරකරලා තියෙන්නේ ලංකාවේ පකයෝ.

අපි ඉන්නේ රටින් පිට. අපිට අවුලක් නෑ. බලපං ඉන්දියාවේ තෙල් වැඩි උනොත් ඒකා වගේ මුළු රටම ඉදලා කොහොම හරි ඉල්ලීම් දිනා ගන්නවා. දුප්පතා පොහාසතා කියලා නෑ. ලංකාවේ තියෙන්නේ හැම එකාම කොටිපතියෝ වගේ පේන්ඩ දගලනවා. බස්එකේ යන්නේ කියක් හරි හොයාගෙන අමාරුවෙන්. උ හදන්නේ අපිට කිසිම අමාරුවක් නෑ මේ ජොලියට යන්නේ කියලා පෙන්නන්ඩ. එහෙම උන් ඉන්න රටක කොහොමද බං උබලා අපි දියුණුවෙන්නේ.

අනික උබලා කවදාවත් තමන්ගේ පන්තිය නැති බැරිකම් ගැන විවෘතව කථාකරන්ඩ මැලි වෙන්ඩ එපා. දැන් බලපං මේකේ ආගම් ගැන, පක්ෂ ගැන එක එක ත්‍රෙඩ් දාලා මරා ගන්නවා. තොපිලා එකෙකුටවත් හරියට බඩ පිරෙන්ඩ කන්ඩ තියෙද?

ඒක නිසා ඉන්දියාව වගේ හැම එකාම එකාවගේ ඉදලා ඉල්ලීම් දිනා ගන්ඩ බලපං. පුහු ආටෝපය අයින් කරලා සැබෑ ලෝකයේ ජීවත් වෙයන්.. එහෙම නැති උනොත් ලොකු උදවිය හැමදාම උබලාව බයිට් කර කර සැප විදිනවා. උඔලා නිකන් මැරිලා යනවා. හැම එකාම එකාවගේ ඉඳලා ඉල්ලීම් දිනා ගන්ඩ බලපං.

[QUOTE="gasgeymba, post: 9769237, member: 310401"] [COLOR="SeaGreen"][COLOR="Blue"][SIZE="5"]එක ඇමතියෙකුට විතරක් පඩියට අමතරව වියඳම රු150,000 ඒක ලැබේන්නේ සේවකයන්ට පුක දෙන උන්ට. වියඳම් කරන්න. චන්දයක් කිට්ටු නම් ඒක ඩබල් ත්‍රිබල් කරනවා. මේ පුස් ගොබිලෝ කැන්ටින් එකෙන් බුරියානි කන්නේ රු150/= ට කෑම එකටම වියදම යනවා රු750/= විතර. (උබලට සැක නම් පාර්ලිමන්ට් එකේ රැස්වීමක් බලන්ඩ පලයන් කැම එක ගන්න පුළුවන්) උඔලට තව ඉස්සරහට ගොඩක් දුක් විදින්න වෙනවා. දැනට පණ තියෙන නිසා උබලා කඳු උඩට බයික් තල්ලු කරගෙන පලයන්. පල්ලම් වල නැගලා පලයන්. ඔකත් කරන්ඩ බැරි කාලයක් එනවා. අන්න එදාට උඔලා උඔලා ගැනම කල කිරෙනවා. සාමාන්‍ය මිනිහා දියුණුවෙනවට ඔය එක ලොක්කෙක්වත් කැමති නෑ බං.. පුළුවන්නම් යුරෝප් රටකට පැනපියව්.ලෙව කකා ඉන්න ඔනෙ නෑ. වැඩ අමාරු උනත් අතේ සල්ලි තියෙනවා. වැඩ කාරයාට තැන තියෙනවා. ලංකාවේ උඔලට ඒ චාන්ස් එකත් ගොඩක් හිරකරලා තියෙන්නේ ලංකාවේ පකයෝ. අපි ඉන්නේ රටින් පිට. අපිට අවුලක් නෑ. බලපං ඉන්දියාවේ තෙල් වැඩි උනොත් ඒකා වගේ මුළු රටම ඉදලා කොහොම හරි ඉල්ලීම් දිනා ගන්නවා. දුප්පතා පොහාසතා කියලා නෑ. ලංකාවේ තියෙන්නේ හැම එකාම කොටිපතියෝ වගේ පේන්ඩ දගලනවා. බස්එකේ යන්නේ කියක් හරි හොයාගෙන අමාරුවෙන්. උ හදන්නේ අපිට කිසිම අමාරුවක් නෑ මේ ජොලියට යන්නේ කියලා පෙන්නන්ඩ. එහෙම උන් ඉන්න රටක කොහොමද බං උබලා අපි දියුණුවෙන්නේ. අනික උබලා කවදාවත් තමන්ගේ පන්තිය නැති බැරිකම් ගැන විවෘතව කථාකරන්ඩ මැලි වෙන්ඩ එපා. දැන් බලපං මේකේ ආගම් ගැන, පක්ෂ ගැන එක එක ත්‍රෙඩ් දාලා මරා ගන්නවා. තොපිලා එකෙකුටවත් හරියට බඩ පිරෙන්ඩ කන්ඩ තියෙද? ඒක නිසා ඉන්දියාව වගේ හැම එකාම එකාවගේ ඉදලා ඉල්ලීම් දිනා ගන්ඩ බලපං. පුහු ආටෝපය අයින් කරලා සැබෑ ලෝකයේ ජීවත් වෙයන්.. එහෙම නැති උනොත් ලොකු උදවිය හැමදාම උබලාව බයිට් කර කර සැප විදිනවා. උඔලා නිකන් මැරිලා යනවා. හැම එකාම එකාවගේ ඉඳලා ඉල්ලීම් දිනා ගන්ඩ බලපං.[/SIZE][/COLOR][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom