Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තින්දුයි:ගු ඇන් පි දෙකඩවේ,කුක්කො අනාතයි ලŢ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නෙලුම්පොකුණ රඟහලේ පැවති සමගි ජනබලවේගයේ ආරම්භක උත්සවයට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ඔහුගේ නිවසටම ගොස් ආරාධනා කළ බවත් එම ආරාධනය අදටත් වලංගු බවත්

සමගි ජනබලවේගයේ නායක සහ හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී ඊයේ (09) පැවසීය. එක්සත් ජාතික පක්ෂයේ කිසිම කෙනකුට සමගි ජනබලවේගයේ දොර වැහෙන්නේ නැති බවත් ඕනෑම අයකුට සමගි ජනබලවේගය සමග එක්ව කටයුතු කිරීමේ අවස්ථාව ඇති බවත් ඔහු සඳහන් කළේය

සමඟි ජන බලවේගයේ පක්ෂ කාර්යාලය සහ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය ඊයේ (09) විවෘත කිරීමෙන් පසු මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව පැවැසීය. සමඟි ජනබලවේගයේ පක්ෂය කාර්යාලය සහ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය ඇතුල්කෝට්ටේ ඊ.ඩබ්ලිව් පෙරේරා මාවතේ අංක 815 දරන ස්ථානයේ දී සුබ මොහොතින් ඊයේ විවෘත කෙරීණ. සර්ව ආගමික කටයුතු කිරීමෙන් පසු පක්ෂ කාර්යාලයේ කටයුතු නිල වශයෙන් ආරම්භ කෙරුණු අතර එහිදී සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් ද කළේය.

“අපි අද මේ විවෘත කළේ මේ රටේ පොදු ජනතාවගේ මහ ගෙදරයි. මේ සමගි ජනබලවේගය ප්‍රධාන කාර්යාලය අද සිට මේ රටේ සෑම දෙනාම දුක්ගන්නාරාල බවට පත්වෙනවා" යැයි ද එහිදී රැස්ව සිටි පිරිස අමතමින් සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. මෙම අවස්ථාවට එක්සත් ජාතික පෙරමුණේ නායකයින් වන චම්පික රණවක,  රවුෆ් හකීම්, රිෂාද් බදියුදින්, මනෝ ගනේෂන්, රාජිත සේනාරත්න, ලක්ෂ්මන් කිරිඇල්ල, මංගල සමරවීර, මලික් සමරවික්‍රම, පී හැරිසන් යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ. මීට පෙර සෑම පොහෝ දිනකම විපක්ෂනායක කාර්යාලයේ පැවති පෝ දින ධර්ම දේශනාව ඊයේ පස්වරු 4.00ට මෙම කාර්යාලයේ දී පැවැත්විණ..

[QUOTE="erozan, post: 25206888, member: 346866"] [SIZE="3"] [COLOR="Blue"] නෙලුම්පොකුණ රඟහලේ පැවති සමගි ජනබලවේගයේ ආරම්භක උත්සවයට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ඔහුගේ නිවසටම ගොස් ආරාධනා කළ බවත් එම ආරාධනය අදටත් වලංගු බවත් සමගි ජනබලවේගයේ නායක සහ හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී ඊයේ (09) පැවසීය. එක්සත් ජාතික පක්ෂයේ කිසිම කෙනකුට සමගි ජනබලවේගයේ දොර වැහෙන්නේ නැති බවත් ඕනෑම අයකුට සමගි ජනබලවේගය සමග එක්ව කටයුතු කිරීමේ අවස්ථාව ඇති බවත් ඔහු සඳහන් කළේය සමඟි ජන බලවේගයේ පක්ෂ කාර්යාලය සහ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය ඊයේ (09) විවෘත කිරීමෙන් පසු මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව පැවැසීය. සමඟි ජනබලවේගයේ පක්ෂය කාර්යාලය සහ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය ඇතුල්කෝට්ටේ ඊ.ඩබ්ලිව් පෙරේරා මාවතේ අංක 815 දරන ස්ථානයේ දී සුබ මොහොතින් ඊයේ විවෘත කෙරීණ. සර්ව ආගමික කටයුතු කිරීමෙන් පසු පක්ෂ කාර්යාලයේ කටයුතු නිල වශයෙන් ආරම්භ කෙරුණු අතර එහිදී සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් ද කළේය. “අපි අද මේ විවෘත කළේ මේ රටේ පොදු ජනතාවගේ මහ ගෙදරයි. මේ සමගි ජනබලවේගය ප්‍රධාන කාර්යාලය අද සිට මේ රටේ සෑම දෙනාම දුක්ගන්නාරාල බවට පත්වෙනවා" යැයි ද එහිදී රැස්ව සිටි පිරිස අමතමින් සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. මෙම අවස්ථාවට එක්සත් ජාතික පෙරමුණේ නායකයින් වන චම්පික රණවක, [COLOR="Red"] රවුෆ් හකීම්, රිෂාද් බදියුදින්, මනෝ ගනේෂන්, රාජිත සේනාරත්න, ලක්ෂ්මන් කිරිඇල්ල, මංගල සමරවීර, මලික් සමරවික්‍රම, [/COLOR]පී හැරිසන් යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ. මීට පෙර සෑම පොහෝ දිනකම විපක්ෂනායක කාර්යාලයේ පැවති පෝ දින ධර්ම දේශනාව ඊයේ පස්වරු 4.00ට මෙම කාර්යාලයේ දී පැවැත්විණ.. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom