Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තිබහට බොන වතුර බිඳට ගහන ගේම කොයි විදියද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තිබහට බොන වතුර බිඳට ගහන ගේම කොයි විදියද

තිබහට බොන වතුර බිඳට ගහන ගේම කොයි විදියද

ගැස්පහ හන්දියේ මිල දර්ශනය

රු. 40 වතුර බෝතලයක් - 8.50

රු. 80 වතුර බෝතලයක් _ 17.50

රු. 120 වතුර බෝතලයක් _ 22.50

රු. 220 වතුර බෝතලයක් _ 112.50

එම මූඩියක්ම _ 1.50

මූඩි කවර් සහිත පොලිතින් කෑල්ල : සත 50යි

සිට්රික් ඇසිඩ් - කිලෝව - 125

වතුර පෙරන පුළුන් බෑග් එක _ 320

ලේබල් 1000ක් සඳහා 2350යි (ලීටර් ගණන අනුව වෙනස් වේ.)

ලාංකිකයකු නම් ඔහු වෙළෙන්දකු යැයි කීම අනුවණ නොවන කියමනකි. එක් කාලයකදී එක් වෙළෙ¼දාමක නිරත වන ඔහු කාලය අනුව එකී වෙළෙ¼දාම වෙනත් අතකට මාරු කර ගන්නේ වෙනස් නොවුණහොත් වැනසීයන නිසා නම් නොවේ. ඒ සඳහා ලබා දිය හැකි නිසි පිළිතුරක් නොවේ.

වෙළෙ¼දාම සඳහා යොදා ගන්නේ කුමක්ද ඒ කුමන කාලයකදීද යන්න තීරණය කරන්නේද ඔහුය. මැංගුස් බහුල කාලයකදී කළුතර මැංගුස් වෙළෙ¼දාමේ නිරත පුද්ගලයා තිහාරිය _ මල්වත්ත ප්‍රදේශයේදී රඹුටන් බහුල සමයේදී රඹුටන් වෙළෙන්දකු ලෙස හමුවිය හැකිය. එකී පුද්ගලයාම කෑගල්ලට ආසන්න රංවල කඳු ගැටයේදී ප්ලාස්ටික් සෙල්ලම් බඩු වෙළෙන්දකු ලෙස හමු විය හැකිය. මහමඟ වෙළෙ¼දාම එලෙසය. එයට උඩින් ඇති මහා පරිමාණ වෙළෙ¼දාමද එයට දෙවැනි නැත.

අද දවසේදී දේවාලයක් සිය ව්‍යාපෘතිය ලෙස කරගෙන ගිය පුද්ගලයා පසු කාලයකදී හමු වන්නේ ප්‍රකෝටිපති ගනුදෙනුවල බේරා්කර්වරයකු ලෙසිනි. එම පුද්ගලයාම තවත් කලකදී රත්නපුර ප්‍රදේශයේ ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයෙකි. එසේත් නොමැතිනම් ලංකාවට නිමි ඇඳුම් ආනයනය කරන්නකු ලෙස කලක් ඇවෑමෙන් හඳුනාගත හැකි වේ. මෙම වෙළෙඳ ආකෘතිය නිර්ණය වීමේලා ප්‍රධාන සාධකය වන්නේ ලංකාව කිසිදු දිනක නිෂ්පාදන ආකෘතියකට හැඩ නොගැසීම ලෙස න්‍යායාත්මකව අයකු පෙන්වා දීමද "අහුවෙන දෙයක් කරල එදිනෙදා ගේමක් ගහ ගන්නවා" ලෙස තවත් සරල අර්ථයකින් වටහා ගැනීමද එකම හැඩහුරුවක් ගන්න අර්ථකථන දෙකක් දැයි හැඟීයන්නේ... පුළුල් පරාසයක සිට කල්පනා කරන්නට යෙදුණු විටදීය.

ගැස්පහ හන්දියේ මිල දර්ශකය කොළඹ මිලංකා මිල දර්ශකය වැනි පිළිගැනීමකට ලක් වූවක් නොවේ. මිලංකා මිල දර්ශකය ඉහළ වෙළෙ¼දාමේදී පිළිගන්නවා වුවද පහළ ස්තරයේ ඉහළ වෙළෙ¼දාම බොහෝ විට සිදුවන්නේ ගෑස්පහ මිල දර්ශකයට අනුවය. එය මෙලෙස සරලව තේරුම් ගත හැකිය. ගෑස්පහ මුදලාලි කෙනෙක් පිනුම් ගහන තාරාවෝ නැවක් ලංකාවට ගෙන්නුවා කියමු; ඒ පිනුම් ගහන තාරාවෝ තමයි ලංකාවේ ඒ මාසයේ බිස්නස් එක. ඒ මුදලාලි හරි තවත් මුදලාලි කෙනෙක් හරි සින්දු කියන නරියෙක් හරි තුන්පැත්තට පේන සින්දු කතා පොතක් හරි ගෙන්නුවොත් ඊට පස්සේ බිස්නස් එක වෙන්නේ ඒක. ඒ කියන්නේ මධ්‍යම පාන්තිකයෝ පරිභෝජනය කරන භාණ්ඩවල හැරවුම් ලක්ෂ්‍ය තියෙන්නේ ගෑස්පහ හන්දියේ. ගෑස් පහ හන්දියේ ගන්න නැති දෙයක් නැහැ.

බිස්නස් එකක් පටන් ගන්න සිතා කෙනෙක්ට ඕනෑම බිස්නස් එකක් ගැන අයිඩියා එකක් ගන්න. ලංකාව තේරුම් ගන්න පුළුවන් තැන ගෑස්පහ හන්දිය."

කාලයකට ඉහත සිට දන්නා හඳුනන අයකු එලෙස පවසා අවසන් වරට පවසා සිටියේ ලංකාවේ දැන් මේ දවස්වල බිස්නස් එක වතුර කියාය. එය ඔහුගේ වචනවලින් සරල අර්ථාන්විතව මේ ආකාරයට රැගෙන ආ හැකිය.

දැන් ලංකාවේ පළාත් ගොඩක නියඟයනේ. ඒ හින්ද අනෙක් පළාත්වල මිනිස්සු කම්පැනිකාරයෝ කරන්නේ නියඟයෙන් පීඩා විඳින පළාත්වල මිනිසුන්ට වතුර අරගෙන යන එක. කොම්පැණිකාරයෝ ඒ අයගේ ආයතන මට්ටමින් බෝඩ් ගහගෙන ඒක කරද්දී සාමාන්‍ය මිනිස්සු එකතු වන්නේ ගමේ පන්සලට. ඒ අය වැඩිපුරම අරගෙන යන්නේ වතුර. වතුර කියන්නේ ප්ලාස්ටික් බෝතල්වල අසුරපු වතුර... ඒ කියන්නේ මේ වෙද්දි ගෑස්පහ හන්දිය හඳුන්වල දුන්න අලුත්ම බිස්නස් එක වතුර බෝතල් පුළුවන් තරම් ඉක්මනට හදන එක."

ලද තොරතුරු මත අපි ක්ෂණිකව වතුර බෝතල් ඇසුරුම් කරන ජංගම කර්මාන්ත ශාලාවක් සොයා කෑගල්ල _ අවිස්සාවේල්ල ප්‍රදේශයට ගියෙමු. ඇළ මාර්ග, දියඇලි මාර්ගවලින් වතුර ලබා ගන්නේ මිලි ලීටර් 1000ක් ජල ධාරිතාවක් අල්ලන විශාල ජල ටැංකිවලටය. අඩි 40ක ලොරි තට්ටුව මත එම ජල ටැංකි 4ක් පටවා ජලය රැස් කර ගැනීම සිදුවේ. ලොරි තට්ටුව මත ඇති ජල ටැංකිවලට ජලය පුරවන්නේ ජල පෝෂකය වෙත වැඩි බරක් යොදවා ඇති විදුලි උත්පාදන යන්ත්‍රයක් ආධාරයෙනි. ලොරි තට්ටුව මත ඇති ජල ටැංකි සියල්ල පිරී ගිය පසු එම ජල ටැංකි තුළට ගිනි පෙට්ටි පියනකින් එකක් වන්නට සේ ගත් සිට්රික් ඇසිඩ් (ඝන) එක්කාසු කිරීම සිදු කෙරේ. මෙම පුද්ගලයන් සිට්රික් ඇසිඩ් ලෙස හඳුන්වන රසායනික ද්‍රව්‍යයේ ජන වහරේ ප්‍රභේදය වන්නේ ලයිමෝල්ය. කට කාරවා යන ඇඹුල් රසැති ලයිමෝල් උපකාර වන්නේ වැඩිපුර ලුණු දෙහි නිෂ්පාදනයේදීය.

සිට්රික් ඇසිඩ් එක් කිරීම පිළිබඳ ලොරි තට්ටුවේ සිටි තරුණයා ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි.

"වතුර බෝතල් හරි විදියට පැක් කරල මාකට් එකට දානවනං වතුර උණු කරල ෆිල්ටර් කරන්න ඕනෑ. ඒක ලොකු වියදමක් යන වැඩක්. වතුර උණු කරන්න ෆිල්ටර් කරන්න යන කාලය ගත්තොත් දවස් 5ක් විතර. ඒත් සිට්රික් ඇසිඩ් ගිනි පෙට්ටි පියනකින් වතුර මිලිලීටර් 1000ක් එක සැණයකින් පිරිසුදු කර ගන්න පුළුවන්. ෆිල්ටර් කළා වගේ අමුතු සුදු පාටක් එනවා. හැබැයි විසබීජ ගැන අපි දන්නේ නැහැ. තවත් එකක් සිට්රික් ඇසිඩ්වලින් සිද්ධ වෙනවා. ඒ තමයි වතුර බෝතල් ඇතුළේ දිය සෙවල බැඳෙන්නැති එක. සාමාන්‍යයෙන් සිට්රික් ඇසිඩ් දාපු වතුර බෝතල් නිකම්වත් අව්වේ තියන්න හොඳ නැහැ. එහෙම වුණොත් විෂ වෙන්න පුළුවන්. මාස ගණන් අව්වේ තියන වතුර බෝතල්වල සිට්රික් ඇසිඩ් මට්ටම අඩුවෙලා ගියාම තමයි දිය සෙවල වගේ කොළ පාටට දේවල් හැදිල වතුර බොර පාටට එන්නේ. අපි වතුර ටික පොම්ප කර ගත්ත සිට්රික් බැස්සුව, බෝතල් ගහන පොට් එකට අරගෙන යද්දි වතුර ටික ක්ලියර් වෙලා. මොකද එහෙන් මෙහෙන් යද්දි ටැංකි ඇතුළෙ සිට්රික් ඇසිඩ් හොඳට කලවං වෙන හින්ද."

අපි ටැංකි 4ක ජල ධාරිතාව මඟින් පොළොව දෙසට අධි බරක් යෙදවූ ලොරි රථය පසු පසින් ජල බෝතල් නිෂ්පාදනාගාරයට පැමිණියෙමු. ඉන්පසු කතාව මෙලෙස විණ.

රැගෙන පැමිණි ජල ටැංකිවල කරාම විවෘත වන්නෙ වඩා විශාල පුනීලයකටය. එම පුනීලය පුරවා ඇත්තේ කපු සහ කෘත්‍රිම පුළුන්වලිනි. ජලය වෑස්සෙන්නේ පුළුන් ගොඩ හරහාය. එවිට පෙරීම නිසි ආකාරව සිදුවේ. පෙරීමට භාජන කරන ලද වතුර ජල බෝතල්වලට පිරවීම සිදු වන්නේ ඊට පසුවය.

වැඩේට ඕන කරන හැමදේම ගන්නේ ගෑස්පහ හන්දියෙන්. එන වතුර බෝතල් ඕඩර් එක එක්ක තමයි හදන්න ඕන වතුර බෝතල් ගණන අපි තීරණය කරන්නේ. සාමාන්‍යයෙන් රුපියල් 40ට විකුණන වතුර බෝතලයක් හදන්න ගන්න ප්ලාස්ටික් බෝතලය රු. 7.50ක් වෙනවා. මූඩිය රුපියලයි. සීල් කොළේ ශත පනහයි. ඒ කියන්නේ බෝතලයක් නිෂ්පාදන වියදම රු. 9ක් _ 10ක් විතර. ඒ බෝතලයකින් කඩකාරයොයි අපි ලාභය භාගෙට බාගේ වගේ ගන්නේ. හිස් බෝතල්වල ගාණ විතරයි අපිට යන්නේ. 2.50ට විතර විකුණන වතුර බෝතලයක් රු. 80 _ 85ට ගෑස්පහෙන් ගන්න පුළුවන්. ඒ ඒ බෝතල්වලට ඒ ඒ මූඩි තියෙනවා. ඒ කියන්නේ බෝතල්වල මූඩි දකුණට කරකැවීමෙන් විතරයි සීල් එක ගැලවෙන්නේ. වමට කරකවද්දි වෙන්නේ සීල් එක පළමුවැනි පාරට ලොක් වෙන එක. පොඩි තියරියක්. ඊට පස්සේ සීල් ඉටිකොළේ ගහන්න ඕන. සීල් ඉටිකොළය පොඩි බෝතලයට සත 50යි. ලොකු බෝතලයකට 1.50යි. බෝතල් ටික පැක් කරල අව්වෙන් තියල කාරිය මූඩිය හරිය වේළුණාම සීල් ඉටිකොළේ ගානට බස්සනවා.

සීල් හරියට ගහන මැෂින් තියෙනවා. ඒවා ගණන්. අපි ගෑනු අයගේ කොණ්ඩය ස්ට්‍රේට් කරන මැෂින් එකකට කරන්ට් එක වැඩි කරදීලා නියම මැෂිමක් අලුතින්ම හදා ගත්තා. ඒ කියන්නේ ගෑස්පහ හන්දියට අනෙක් පැත්තේ ලේන් එක සම්පූර්ණම විකුණන්නෙ කොණ්ඩ කපන හදන බඩු. එතැනින් හොඳ ජපන් මැෂින් දෙකක් අරගෙන දෙන වෝල්ටේජ් එක වැඩි කරන කන්ඩෙන්සර් එකක් හයිකරලා සීල් ඉටිකොළ බස්සල එක පාරම එක පැත්තකින් රස්නෙය දානව. අනෙක් පැත්තෙනුත් එකපාර දාලා සීල් එක ගහනවා. එච්චරයි. කිසි අවුලක් නැහැ. අවුලක් වෙනවානම් වෙන්නේ කඩවල මාස ගණන් බඩු විකිණෙන්නේ නැතිව පල් වුණොත් විතරයි. ඒත් නියඟයට ආධාර දෙන ඕඩර් එකක් හම්බ වුණොත් කිසි අවුලක් නැහැ. අපි ගොඩ..."

කතාව, _ ප්‍රභාත් අත්තනායක

Mawbima

Other Threads

ලිංගිකව එකතු වීමකින් ලැබෙන සාර්ථකත්වය

සමහරුන් ඉක්මනින් මදුරුවන්ට ගොදුරු වන්නේ ඇයි ?

නිදා ගැනීම වැදගත්ද?

හැසිරීමෙන් හෙළිවන රහස්.. Predictions According to Attitudes !!!

ආහාර පාලනය හෝ ව්‍යායාම නොකර බර අඩු කර ගමු.

රසයි කුකුළු මස් වසයි කතාබස්

පිලිකා පිලිබඳව නවතම තොරතුරු

නන්දන ලොකුවිතාන නම් වූ දිරිමත්

ගෞතම බුදුරජාණන්වහන්සේගේ ධාතූන් වහන්සේලා

ඔබට මොලේ පිළිකාවක් නැතැයි කියා ෂුවර්ද?

විකුණන එළවළු එහෙමයි... අපි කන ඒවා මෙහෙමයි

මෙන්න හොරෙන් කොටු පනින අයට නියම භාණ්ඩයක්

ලිංගික ජීවිතය විනාශ කරන ආහාරයන්

Post your EBAY FEEDBACK Ratings Here

නිරුවතින් නිදාගන්නා අඹු සැමියන්

චුල්ලපන්ථක මහරහතන් වහන්සේ

සත් වසක් මවු කුස තුළ සිටි සීවලී මහරහතන් වහන්සේ

අවුරුදු 160 ක් නීරෝගී බක්කුල මහ රහතන් වහන්සේ

මෛත්‍රී බුදුන් පහල වීම

ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ - ඇමරිකාව

ශුක්‍රාණු වර්ධනයට තක්කාලි

කොටු පනින බිරින්දෑවරු

ලිංගිකව එක් නොවී සිටීමෙන්ද දරු ගැබක් හට ගŞ

ඵල නෙලුවට කමක් නෑ ඇතුලෙ ලෙලි දාල යන්න එපා

මූදු තෙරේ පේ‍්‍රම රැඟුම්

වෙරළේ ආදරේ මධුසමය වාහනේ

ලිංගික එක්වීම තුළ රෝග නසන ප්‍රතිඵල

නින්දට පෙර අහු මුළු බැලිය යුතුය

මුහුදු වෙරළේ සිදු වූ සිදුවීම් කිහිපයක්

Gay Beach sex party @ Mt. Lavinia Beach with School Boys

Beach Sex-වෙරළ කතා කරයි නම් ඒ අසම්මත ආදරය කියාවී

ආච්චිට හාල් ගරන්න (යකෝ මෙහෙමත් ආච්චිලා)

පුදුමාකාර මැජික් ශිල්පියෙක් !!! අනිවා බලන්#

Natasha Belle Images collection 1 2

Pubic Hair 21+++(යූනික රෝම)

මගුල් කාර් ටෝක්ස්

Colombo Stock Exchange (Daily Update)

[QUOTE="sherlock, post: 17106383, member: 106046"] [b]තිබහට බොන වතුර බිඳට ගහන ගේම කොයි විදියද[/b] [B][SIZE="5"]තිබහට බොන වතුර බිඳට ගහන ගේම කොයි විදියද[/SIZE][/B] [IMG]http://cl.jroo.me/z3/k/t/B/d/a.aaa-I-am-thirsty-tooo.jpg[/IMG] [FONT="Arial Black"][SIZE="5"]ගැස්පහ හන්දියේ මිල දර්ශනය රු. 40 වතුර බෝතලයක් - 8.50 රු. 80 වතුර බෝතලයක් _ 17.50 රු. 120 වතුර බෝතලයක් _ 22.50 රු. 220 වතුර බෝතලයක් _ 112.50 එම මූඩියක්ම _ 1.50 [/SIZE][/FONT] [FONT="Arial Black"][SIZE="5"] මූඩි කවර් සහිත පොලිතින් කෑල්ල : සත 50යි සිට්රික් ඇසිඩ් - කිලෝව - 125 වතුර පෙරන පුළුන් බෑග් එක _ 320 ලේබල් 1000ක් සඳහා 2350යි (ලීටර් ගණන අනුව වෙනස් වේ.)[/SIZE][/FONT] [SIZE="4"]ලාංකිකයකු නම් ඔහු වෙළෙන්දකු යැයි කීම අනුවණ නොවන කියමනකි. එක් කාලයකදී එක් වෙළෙ¼දාමක නිරත වන ඔහු කාලය අනුව එකී වෙළෙ¼දාම වෙනත් අතකට මාරු කර ගන්නේ වෙනස් නොවුණහොත් වැනසීයන නිසා නම් නොවේ. ඒ සඳහා ලබා දිය හැකි නිසි පිළිතුරක් නොවේ. වෙළෙ¼දාම සඳහා යොදා ගන්නේ කුමක්ද ඒ කුමන කාලයකදීද යන්න තීරණය කරන්නේද ඔහුය. මැංගුස් බහුල කාලයකදී කළුතර මැංගුස් වෙළෙ¼දාමේ නිරත පුද්ගලයා තිහාරිය _ මල්වත්ත ප්‍රදේශයේදී රඹුටන් බහුල සමයේදී රඹුටන් වෙළෙන්දකු ලෙස හමුවිය හැකිය. එකී පුද්ගලයාම කෑගල්ලට ආසන්න රංවල කඳු ගැටයේදී ප්ලාස්ටික් සෙල්ලම් බඩු වෙළෙන්දකු ලෙස හමු විය හැකිය. මහමඟ වෙළෙ¼දාම එලෙසය. එයට උඩින් ඇති මහා පරිමාණ වෙළෙ¼දාමද එයට දෙවැනි නැත. අද දවසේදී දේවාලයක් සිය ව්‍යාපෘතිය ලෙස කරගෙන ගිය පුද්ගලයා පසු කාලයකදී හමු වන්නේ ප්‍රකෝටිපති ගනුදෙනුවල බේරා්කර්වරයකු ලෙසිනි. එම පුද්ගලයාම තවත් කලකදී රත්නපුර ප්‍රදේශයේ ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයෙකි. එසේත් නොමැතිනම් ලංකාවට නිමි ඇඳුම් ආනයනය කරන්නකු ලෙස කලක් ඇවෑමෙන් හඳුනාගත හැකි වේ. මෙම වෙළෙඳ ආකෘතිය නිර්ණය වීමේලා ප්‍රධාන සාධකය වන්නේ ලංකාව කිසිදු දිනක නිෂ්පාදන ආකෘතියකට හැඩ නොගැසීම ලෙස න්‍යායාත්මකව අයකු පෙන්වා දීමද "අහුවෙන දෙයක් කරල එදිනෙදා ගේමක් ගහ ගන්නවා" ලෙස තවත් සරල අර්ථයකින් වටහා ගැනීමද එකම හැඩහුරුවක් ගන්න අර්ථකථන දෙකක් දැයි හැඟීයන්නේ... පුළුල් පරාසයක සිට කල්පනා කරන්නට යෙදුණු විටදීය. ගැස්පහ හන්දියේ මිල දර්ශකය කොළඹ මිලංකා මිල දර්ශකය වැනි පිළිගැනීමකට ලක් වූවක් නොවේ. මිලංකා මිල දර්ශකය ඉහළ වෙළෙ¼දාමේදී පිළිගන්නවා වුවද පහළ ස්තරයේ ඉහළ වෙළෙ¼දාම බොහෝ විට සිදුවන්නේ ගෑස්පහ මිල දර්ශකයට අනුවය. එය මෙලෙස සරලව තේරුම් ගත හැකිය. ගෑස්පහ මුදලාලි කෙනෙක් පිනුම් ගහන තාරාවෝ නැවක් ලංකාවට ගෙන්නුවා කියමු; ඒ පිනුම් ගහන තාරාවෝ තමයි ලංකාවේ ඒ මාසයේ බිස්නස් එක. ඒ මුදලාලි හරි තවත් මුදලාලි කෙනෙක් හරි සින්දු කියන නරියෙක් හරි තුන්පැත්තට පේන සින්දු කතා පොතක් හරි ගෙන්නුවොත් ඊට පස්සේ බිස්නස් එක වෙන්නේ ඒක. ඒ කියන්නේ මධ්‍යම පාන්තිකයෝ පරිභෝජනය කරන භාණ්ඩවල හැරවුම් ලක්ෂ්‍ය තියෙන්නේ ගෑස්පහ හන්දියේ. ගෑස් පහ හන්දියේ ගන්න නැති දෙයක් නැහැ. බිස්නස් එකක් පටන් ගන්න සිතා කෙනෙක්ට ඕනෑම බිස්නස් එකක් ගැන අයිඩියා එකක් ගන්න. ලංකාව තේරුම් ගන්න පුළුවන් තැන ගෑස්පහ හන්දිය." කාලයකට ඉහත සිට දන්නා හඳුනන අයකු එලෙස පවසා අවසන් වරට පවසා සිටියේ ලංකාවේ දැන් මේ දවස්වල බිස්නස් එක වතුර කියාය. එය ඔහුගේ වචනවලින් සරල අර්ථාන්විතව මේ ආකාරයට රැගෙන ආ හැකිය. දැන් ලංකාවේ පළාත් ගොඩක නියඟයනේ. ඒ හින්ද අනෙක් පළාත්වල මිනිස්සු කම්පැනිකාරයෝ කරන්නේ නියඟයෙන් පීඩා විඳින පළාත්වල මිනිසුන්ට වතුර අරගෙන යන එක. කොම්පැණිකාරයෝ ඒ අයගේ ආයතන මට්ටමින් බෝඩ් ගහගෙන ඒක කරද්දී සාමාන්‍ය මිනිස්සු එකතු වන්නේ ගමේ පන්සලට. ඒ අය වැඩිපුරම අරගෙන යන්නේ වතුර. වතුර කියන්නේ ප්ලාස්ටික් බෝතල්වල අසුරපු වතුර... ඒ කියන්නේ මේ වෙද්දි ගෑස්පහ හන්දිය හඳුන්වල දුන්න අලුත්ම බිස්නස් එක වතුර බෝතල් පුළුවන් තරම් ඉක්මනට හදන එක." ලද තොරතුරු මත අපි ක්ෂණිකව වතුර බෝතල් ඇසුරුම් කරන ජංගම කර්මාන්ත ශාලාවක් සොයා කෑගල්ල _ අවිස්සාවේල්ල ප්‍රදේශයට ගියෙමු. ඇළ මාර්ග, දියඇලි මාර්ගවලින් වතුර ලබා ගන්නේ මිලි ලීටර් 1000ක් ජල ධාරිතාවක් අල්ලන විශාල ජල ටැංකිවලටය. අඩි 40ක ලොරි තට්ටුව මත එම ජල ටැංකි 4ක් පටවා ජලය රැස් කර ගැනීම සිදුවේ. ලොරි තට්ටුව මත ඇති ජල ටැංකිවලට ජලය පුරවන්නේ ජල පෝෂකය වෙත වැඩි බරක් යොදවා ඇති විදුලි උත්පාදන යන්ත්‍රයක් ආධාරයෙනි. ලොරි තට්ටුව මත ඇති ජල ටැංකි සියල්ල පිරී ගිය පසු එම ජල ටැංකි තුළට ගිනි පෙට්ටි පියනකින් එකක් වන්නට සේ ගත් සිට්රික් ඇසිඩ් (ඝන) එක්කාසු කිරීම සිදු කෙරේ. මෙම පුද්ගලයන් සිට්රික් ඇසිඩ් ලෙස හඳුන්වන රසායනික ද්‍රව්‍යයේ ජන වහරේ ප්‍රභේදය වන්නේ ලයිමෝල්ය. කට කාරවා යන ඇඹුල් රසැති ලයිමෝල් උපකාර වන්නේ වැඩිපුර ලුණු දෙහි නිෂ්පාදනයේදීය. සිට්රික් ඇසිඩ් එක් කිරීම පිළිබඳ ලොරි තට්ටුවේ සිටි තරුණයා ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි. "වතුර බෝතල් හරි විදියට පැක් කරල මාකට් එකට දානවනං වතුර උණු කරල ෆිල්ටර් කරන්න ඕනෑ. ඒක ලොකු වියදමක් යන වැඩක්. වතුර උණු කරන්න ෆිල්ටර් කරන්න යන කාලය ගත්තොත් දවස් 5ක් විතර. ඒත් සිට්රික් ඇසිඩ් ගිනි පෙට්ටි පියනකින් වතුර මිලිලීටර් 1000ක් එක සැණයකින් පිරිසුදු කර ගන්න පුළුවන්. ෆිල්ටර් කළා වගේ අමුතු සුදු පාටක් එනවා. හැබැයි විසබීජ ගැන අපි දන්නේ නැහැ. තවත් එකක් සිට්රික් ඇසිඩ්වලින් සිද්ධ වෙනවා. ඒ තමයි වතුර බෝතල් ඇතුළේ දිය සෙවල බැඳෙන්නැති එක. සාමාන්‍යයෙන් සිට්රික් ඇසිඩ් දාපු වතුර බෝතල් නිකම්වත් අව්වේ තියන්න හොඳ නැහැ. එහෙම වුණොත් විෂ වෙන්න පුළුවන්. මාස ගණන් අව්වේ තියන වතුර බෝතල්වල සිට්රික් ඇසිඩ් මට්ටම අඩුවෙලා ගියාම තමයි දිය සෙවල වගේ කොළ පාටට දේවල් හැදිල වතුර බොර පාටට එන්නේ. අපි වතුර ටික පොම්ප කර ගත්ත සිට්රික් බැස්සුව, බෝතල් ගහන පොට් එකට අරගෙන යද්දි වතුර ටික ක්ලියර් වෙලා. මොකද එහෙන් මෙහෙන් යද්දි ටැංකි ඇතුළෙ සිට්රික් ඇසිඩ් හොඳට කලවං වෙන හින්ද." අපි ටැංකි 4ක ජල ධාරිතාව මඟින් පොළොව දෙසට අධි බරක් යෙදවූ ලොරි රථය පසු පසින් ජල බෝතල් නිෂ්පාදනාගාරයට පැමිණියෙමු. ඉන්පසු කතාව මෙලෙස විණ. රැගෙන පැමිණි ජල ටැංකිවල කරාම විවෘත වන්නෙ වඩා විශාල පුනීලයකටය. එම පුනීලය පුරවා ඇත්තේ කපු සහ කෘත්‍රිම පුළුන්වලිනි. ජලය වෑස්සෙන්නේ පුළුන් ගොඩ හරහාය. එවිට පෙරීම නිසි ආකාරව සිදුවේ. පෙරීමට භාජන කරන ලද වතුර ජල බෝතල්වලට පිරවීම සිදු වන්නේ ඊට පසුවය. වැඩේට ඕන කරන හැමදේම ගන්නේ ගෑස්පහ හන්දියෙන්. එන වතුර බෝතල් ඕඩර් එක එක්ක තමයි හදන්න ඕන වතුර බෝතල් ගණන අපි තීරණය කරන්නේ. සාමාන්‍යයෙන් රුපියල් 40ට විකුණන වතුර බෝතලයක් හදන්න ගන්න ප්ලාස්ටික් බෝතලය රු. 7.50ක් වෙනවා. මූඩිය රුපියලයි. සීල් කොළේ ශත පනහයි. ඒ කියන්නේ බෝතලයක් නිෂ්පාදන වියදම රු. 9ක් _ 10ක් විතර. ඒ බෝතලයකින් කඩකාරයොයි අපි ලාභය භාගෙට බාගේ වගේ ගන්නේ. හිස් බෝතල්වල ගාණ විතරයි අපිට යන්නේ. 2.50ට විතර විකුණන වතුර බෝතලයක් රු. 80 _ 85ට ගෑස්පහෙන් ගන්න පුළුවන්. ඒ ඒ බෝතල්වලට ඒ ඒ මූඩි තියෙනවා. ඒ කියන්නේ බෝතල්වල මූඩි දකුණට කරකැවීමෙන් විතරයි සීල් එක ගැලවෙන්නේ. වමට කරකවද්දි වෙන්නේ සීල් එක පළමුවැනි පාරට ලොක් වෙන එක. පොඩි තියරියක්. ඊට පස්සේ සීල් ඉටිකොළේ ගහන්න ඕන. සීල් ඉටිකොළය පොඩි බෝතලයට සත 50යි. ලොකු බෝතලයකට 1.50යි. බෝතල් ටික පැක් කරල අව්වෙන් තියල කාරිය මූඩිය හරිය වේළුණාම සීල් ඉටිකොළේ ගානට බස්සනවා. සීල් හරියට ගහන මැෂින් තියෙනවා. ඒවා ගණන්. අපි ගෑනු අයගේ කොණ්ඩය ස්ට්‍රේට් කරන මැෂින් එකකට කරන්ට් එක වැඩි කරදීලා නියම මැෂිමක් අලුතින්ම හදා ගත්තා. ඒ කියන්නේ ගෑස්පහ හන්දියට අනෙක් පැත්තේ ලේන් එක සම්පූර්ණම විකුණන්නෙ කොණ්ඩ කපන හදන බඩු. එතැනින් හොඳ ජපන් මැෂින් දෙකක් අරගෙන දෙන වෝල්ටේජ් එක වැඩි කරන කන්ඩෙන්සර් එකක් හයිකරලා සීල් ඉටිකොළ බස්සල එක පාරම එක පැත්තකින් රස්නෙය දානව. අනෙක් පැත්තෙනුත් එකපාර දාලා සීල් එක ගහනවා. එච්චරයි. කිසි අවුලක් නැහැ. අවුලක් වෙනවානම් වෙන්නේ කඩවල මාස ගණන් බඩු විකිණෙන්නේ නැතිව පල් වුණොත් විතරයි. ඒත් නියඟයට ආධාර දෙන ඕඩර් එකක් හම්බ වුණොත් කිසි අවුලක් නැහැ. අපි ගොඩ..." කතාව, _ ප්‍රභාත් අත්තනායක[/SIZE] Mawbima Other Threads [B] [SIZE="4"] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1633102"]ලිංගිකව එකතු වීමකින් ලැබෙන සාර්ථකත්වය[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1632198"]සමහරුන් ඉක්මනින් මදුරුවන්ට ගොදුරු වන්නේ ඇයි ?[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1632203"]නිදා ගැනීම වැදගත්ද?[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1631524"]හැසිරීමෙන් හෙළිවන රහස්.. Predictions According to Attitudes !!![/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1630929"]ආහාර පාලනය හෝ ව්‍යායාම නොකර බර අඩු කර ගමු.[/URL]:P [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1628734"]රසයි කුකුළු මස් වසයි කතාබස්[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1630220"]පිලිකා පිලිබඳව නවතම තොරතුරු[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1630219"] නන්දන ලොකුවිතාන නම් වූ දිරිමත් [/URL]:yes: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1629763"]ගෞතම බුදුරජාණන්වහන්සේගේ ධාතූන් වහන්සේලා[/URL];) [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1629105"]ඔබට මොලේ පිළිකාවක් නැතැයි කියා ෂුවර්ද?[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1628720"]විකුණන එළවළු එහෙමයි... අපි කන ඒවා මෙහෙමයි[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1628687"]මෙන්න හොරෙන් කොටු පනින අයට නියම භාණ්ඩයක්[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1619257"]ලිංගික ජීවිතය විනාශ කරන ආහාරයන්[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1625462"]Post your EBAY FEEDBACK Ratings Here[/URL]:D [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1622502"]නිරුවතින් නිදාගන්නා අඹු සැමියන්[/URL];) [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1618515"]චුල්ලපන්ථක මහරහතන් වහන්සේ[/URL];) [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1617376"]සත් වසක් මවු කුස තුළ සිටි සීවලී මහරහතන් වහන්සේ[/URL];) [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1618516"]අවුරුදු 160 ක් නීරෝගී බක්කුල මහ රහතන් වහන්සේ[/URL];) [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1615872"]මෛත්‍රී බුදුන් පහල වීම[/URL]:yes: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1617238"]ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ - ඇමරිකාව[/URL]:angry: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1614414"]ශුක්‍රාණු වර්ධනයට තක්කාලි[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1614043"]කොටු පනින බිරින්දෑවරු[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1613836"]ලිංගිකව එක් නොවී සිටීමෙන්ද දරු ගැබක් හට ගŞ[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1607322"]ඵල නෙලුවට කමක් නෑ ඇතුලෙ ලෙලි දාල යන්න එපා[/URL]:P [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1596138"]මූදු තෙරේ පේ‍්‍රම රැඟුම්[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1596131"]වෙරළේ ආදරේ මධුසමය වාහනේ[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1602412"]ලිංගික එක්වීම තුළ රෝග නසන ප්‍රතිඵල[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1599236"]නින්දට පෙර අහු මුළු බැලිය යුතුය[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1596468"]මුහුදු වෙරළේ සිදු වූ සිදුවීම් කිහිපයක් [/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1607124"]Gay Beach sex party @ Mt. Lavinia Beach with School Boys[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1607122"]Beach Sex-වෙරළ කතා කරයි නම් ඒ අසම්මත ආදරය කියාවී[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1612115"]ආච්චිට හාල් ගරන්න (යකෝ මෙහෙමත් ආච්චිලා)[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1612074"]පුදුමාකාර මැජික් ශිල්පියෙක් !!! අනිවා බලන්#[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1599247"]Natasha Belle Images collection 1[/URL] :P[URL="http://www.elakiri.com/forum/showthread.php?t=1612118"]2[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1604506"]Pubic Hair 21+++(යූනික රෝම) [/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1560571"]මගුල් කාර් ටෝක්ස්[/URL]:P [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1162134"]Colombo Stock Exchange (Daily Update)[/URL]:yes: [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom