Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
තිබ්බටු / Solanum torvum
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]195760[/ATTACH]

ලංකාවේ වියලි කලාපයේ මෙන්ම සාමාන්‍ය තෙත් කාලාපයේ හා , ඉන්දියාව , චීනය මැලේසියාව , තායිලන්තය , පිලිපීනය , ඔස්ට්‍රේලියාව ආදී රටවල් කිහිපයකම තිබ්බටු ශාකය බහුලව දැකිය හැකිය. සංස්කෘතයෙන් චන්ද්‍ර පුෂ්පා නමින්ද Plate brush , turkey berry , pea egg plant , brathi , karimulli ආදි නම් ගණනාවකින් හැඳින්නේ තිබ්බටු ශාකයයි. ගෙවතුවල වගාකිරීමකින් තොරව ඉබේම වාගේ තිබ්බටු ශාකය දැකිය හැකි වෙයි. වාණිජ භොගයක් සේ තිබ්බටු ගෙඩි සදහා හොද ඉල්ලුමක් තිබෙන අතර තිබ්බටු වගා කිරීම යම් යම් පලාත්වල මනාව සිදුකරයි.

තිබ්බටු ශාකය එළබටු ප්‍රබේදයක් ලෙසට සදහන් වන අතර ගස අඩි 4 - 5 ක් පමණ උසට වර්ධනය වෙයි. මනාව අතු බෙදෙමින් පදුරු ආකාරයට වර්ධනය වන තිබ්බටු ශාකයේ ගසේ තැනින් තැන කටු පිහිටයි . පත්‍රවල සියුම් බූවක් දැකිය හැකිය පත්‍රය අගල් 10 ක් පමණ දික් වෙන අතර කල් යත්ම පත්රයන් කුරු වීමක් පෙන්නුම් කරවයි. මල් පොකුරු ආකාරයෙන් හටගන්නා අතර සුදු පැහැයෙන් හා මැද කහ පැහැති වෙයි. ගෙඩි පොකුරු ආකාරයෙන් හට ගන්නා රවුම් කුඩා ප්‍රමානයේ ගෙඩි කිහිපයක් පොකුරක දැකිය හැකිය. ගෙඩිවල ඇතුලේ කුඩා බීජ කිහිපයක් දක්නට පුලුවනි. තිබ්බටු සුදු පැහැයෙන් හා නිල් පැහැයෙන් හටගන්නා මල් ඇති ලෙසට දෙවර්ගයකි. නිල් පැහැති වර්ගය තිත්ත තිබ්බටු කියා හදුන්වනු ලබයි. තිබ්බටු ශාකය Solanaceae උද්භිත කුලයේ ශාකයකි.

තිබ්බටු ශාකය ආහාරමය වටිනා ශාකයක් සේම ඖෂධීය ගුණයන්ගෙන්ද පිරුණු ශාකයක් වන අතර වෛරස් , බැක්ටීරියා , ක්ෂුද්‍ර ජීවි හා වේදනා නාශක ගුණ සහිත බව සදහන් වන අතර යකඩ , කැල්සියම් , ප්‍රෝටින් , තන්තු , කාබොහයිඩ්රේට් , පොස්පරස් , සින්ක් , විටමින් A , C , B ප්‍රභේද, සැපොනින් ඇල්කලොයිඩ ඇතුළු පෝෂක රසායනවලින් මෙන්ම ප්‍රතිඔක්සිකාරක ගුණවලින් ද තිබ්බටු ශාකය අනූන බව සදහන් වෙයි. දේශීය වෙදකමේදී තිබ්බටු ශාකයේ මුල් , ගෙඩි ආදී පංචාංගයම ඔසු පිණිස භාවිතා කරයි.

තිබ්බටුවලින් අත් බෙහෙත් :-

* කාමලා රෝගයටද , ග්‍රහණි හා මාන්දම් රෝග වලදී ද , නේත්‍රා රෝගවලදී ද භාවිතා කරන තිබ්බටු කායම , තිබ්බටු ගෙඩි ඉස්ම , අමුකහ ඉස්ම , අමු ඉඟුරු ඉස්ම , කිතුල් හකුරු , කිතුල්පැණි හා මිශ්‍රකර නැවුම් වළඳක දමා ගිනි රස්නය වැදෙන සේ ලිප ළඟ තබා වරකට කෝප්ප කාලක් ගැනීමට නියම කොට ඇත.

* දියවැඩියාවට තිබ්බටු කොළ වේළා කුඩුකර දිනකට වරක් තේ මෙන් සකසා ගෙන පානය කිරීම.

* උණ සෙම්ප්‍රතිශ්‍යාවට තිබ්බටු ගෙඩි වියළා කුඩුකර තේ මෙන් සකසා පානය කිරීම.

* සෙම් රෝගවලට වියළා ගත් තිබ්බටු පස් පංගුව හෝ දඬු හා මුල් හෝ තම්බා බීම.

* දත් හිරි වැටීම සදහා තිබ්බටු ගෙඩි පුළුස්සා ගෑම.

* යෝනි මාර්ගයේ කැසීම් ඇති විට අමු කහ සමඟ අඹරා ගෑමෙන් කැසීම සුවවෙයි.

* උඳුගොව්වා කෑමට ඉදුණු ගෙඩි පුළුස්සා තල තෙල් සමග අනා ගෑම.

* හිස්සොරිවලට තිබ්බටු තලා හිසේ ආලේප කිරීම.

* මාස් ශුද්ධියෙන් වේදනා විඳින කාන්තාවන්ට තිබ්බටු ගෙඩි තැම්බූ වතුර ඉතා කදිම ඔසුවකි.

* ඇදුමට ශාකය කැබලිකර වියළා ගත් කොටස් කොත්තමල්ලි සමග තම්බා බීම.

* වියළි කාලයේ සමේ රෝගවලින් ආරක්ෂාවීමට තිබ්බටු වියළි ශාක කැබලි වෙනිවැල්ගැටයක් සමග තම්බා ගත් දියෙන් ඇඟ සේදීම.

වාත පිත කප සමනය කරන ගුණැති තිබ්බටු ශාකය උණ පාචන අතීසාර වකුගඩු ගල් , මුත්‍රා ගැටළු, චර්ම , මුඛ , දන්ත , අක්ෂි ආබාධ ඇතුළු රෝග ගණනාවක ට ප්‍රතිකාර සඳහා යොදාගන්නා බව ආයුර්වේදය සඳහන් කරනවා. රට රටවලත් පාරම්පරික වෛද්‍ය ක්‍රමවලත් ඔසුවක් ලෙසට තිබ්බටු ශාකය භාවිතා කරයි. සෙම් රෝග පාලනය කිරීමේ හැකියාව මෙන්ම කැස්සට හා නරක් වූ සෙම ඉවත්කර හැර උගුරේ ආබාධ ද සුව කිරීමට තිබ්බටු ශාකය උපයෝගී කරගනියි. උදර ආබාධ සඳහාත් තිබ්බටු ගූණදායක අතර අජීර්ණ වේදනා සමනය කරයි. උදරයේ පිරෙන වාතය මුදා හැරීමේ හැකියාවක් ද එහි පවතිනවා. ආහාර මාර්ගයේ ඇති බැක්ටීරියා හා පණුවන් විනාශ කිරීමේ ශක්තියකින් යුක්තයි. මල බද්ධයට , අර්ශස්වලට එරෙහිව ක්‍රියාකරනවා. අම්ලපිත්ත රෝගය පාලනයට උපකාරීවනවා. තිබ්බටු අක්මාව නිරෝගි කිරීමේ ශක්තියෙන් ද යුතුයි. ගැබිණි මවුවරුන්ට ඉතා හිතකරන අතර කාන්තාවන්ගේ ආර්තව ගැටළු විසඳනවා .

කාන්තා පිරිමි දෙපක්ෂයටම වාජීකරණ ඖෂධයක් සේ ද ක්‍රියාත්මකවනවා.

කොළ සහ කඳෙන් ගන්නා නිස්සාරණය (අපේ බසින් තැම්බූ වතුර) අතික්‍රියාශීලී බව පාලනය සඳහා වඩාත්ම යෝග්‍ය ඔසුවකි. සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, කුරුලෑ, සමේ රෝග සහ ලාදුරු සඳහා ද එම සාරය හොඳ ප්‍රතිඵල දෙයි. මධුමේහය පාලනය කරන රසායනයක් වන මීතයිල් කැෆේට් එහි අඩංගු වේ. ගෙඩි කසාය කර කැස්ස සහ අක්මාවේ ප්‍රදාහය සහ ප්ලීහාව විශාල වීම සඳහා ඔසු ලෙස දෙනු ලැබේ. එයින් නිපදවන ටොනික් වර්ග අද වේදනා නාශක ඖෂධ ලෙස ඇලපති ක්රමයේ දී පවා භාවිත වේ. වේදනාව පාලනය කරන ස්වභාවික ක්‍රමයක් වන එය ශරීරයට හිතකර ලෙස රැධිරය පිරිසුදු කරයි. තිබ්බටු මොළයේ ක්‍රියාකාරිත්වය වර්ධනය කර මතක ශක්තිය වර්ධනය කිරීමට සමත්වන අතර මානසික ආතතිය දුරලා නින්ද ලබා දීමටද මනා පිටුවහලක් දක්වයි. එය ආහාර රුචිය වඩවන්නක් සේ සිද්ධ ආයුර්වේදයේ සදහන් වෙයි.

විෂබීජ නාශක ඔසුවක් වෙන තිබ්බටු ශාක සාරය අස්ථි ශක්තිමත් කරයි. ආමවාත ආබාධ සඳහා යෝග්‍ය ආහාරයක් වන තිබ්බටු ව්‍යංජනය බඩේ දැවිල්ල සමනය කරයි. ඇතැම් අවස්ථාවලදී දත් දිරායාමට ප්‍රතිකාරයක් ලෙස නිතර තිබ්බටු ගැනීම නිර්දේශ කළ හැකිය. අංශ භාගය සුවකර නැවත නගා සිටුවීමේ හැකියාවක් තිබ්බටු ශාක නිස්සාරණයට ඇත. අධික විටමින් ඒ අන්තර්ගතය හේතුවෙන් අක්ෂි දුර්වලතා සඳහා තිබ්බටු ආහාරය නිර්දේශ කෙරෙන අවස්ථා පෙරදිග රටවල් කිහිපයකම ඇත. කොළ තැම්බූ වතුර වැඩුවුණු හද ගැස්ම පාලනය කරයි. ආහාර අරුචිය අඩු කරන එම සාරය සිරසේ ආබාධ දුරු කරයි. කොළ ගෙඩි දෙපංගුවම අධික රුධිර පීඩනයට ගුණයි. මුත්‍රා ගල් දිය කිරීමද තිබ්බටු වලට හැකියාව ඇත. තිබ්බටු ඇටවල ගර්භාෂය සංකෝචනය කරන ගුණය ඇත. එමනිසා ඔසප් ශ්‍රාවය අඩු අයට ඔසප් සමයේ ආහාරයට සුදුසු අතර දරුවන් ලැබූ මුල් කාලයේ (සූතිකා සමයේ) ගැනීම සුදුසුය. එහෙත් රුධිරය පිටවීම වැඩි අයට අහාර පිණිස නොගත යුතුය.

$$$ වෑංජනයක් සේම මැල්ලුමක් සේද බැදුමක් සේ ද සකසාගෙන ආහාරයට ගත හැකියි. කැඳ , සුප් ආදියට එක්කර ගැනීම හිතකරයි. කොස්ඇට , කූනිස්සන් , වියළි හාල්මැස්සන් එක් කර රසවත් සේ තිබ්බටු ගෙඩි ආහාරයට එක් කර ගත හැකිය. මුං ඇට දමා කහපොල් මැල්ලුම ලෙසින්ද හාල්මැස්සන් හෝ කූණි දමා මාළුව ලෙසින් ද තිබ්බටු සුප් වර්ග සහ සෝස් වර්ග සඳහා ද යොදා භාවිතා කරයි. හුමාලයෙන් තැම්බූ තිබ්බටු ගෙඩි කිහිපයක් යොදා කට්ට සම්බලයක් සාදා ගනියි. සාම්බාරුවටද තිබ්බටු ගෙඩි එක්කර සාදා ගනියි.

$$$ තිබ්බටු රසවත් ලෙසට සකසා ගත හැකි ක්රමයකි :- තිබ්බටු හා වියළි හාල්මැස්සන් ටිකක් ගෙන සෝදා ලුණු කහ අතගා තම්බා තියාගෙන ඇතිලියක තෙල් ටිකක් ලිප තබා රත්වනවිට රතුලුනු දමා යන්තම් බැදගෙන කොච්චි හා කොච්චි කොළ හා පොල් දමා මඳක් පොඩිකරමින් තෙලෙන් තම්බාගන්න. ඊට පොල්වතුර තුනපහ සහ කලින් තම්බාගත් මිශ්‍රණය දමා පිස ගන්න.

$$$ තිබ්බටු ශාකයේ රසායනික ගුණ අතර මුලේ මෙන් ම ගෙඩියෙහි නිය්යාස සහ වසාඵල ද solanine හා solanidine යන ක්ෂාරත්වය දෙක පිහිටා ඇත.

ඔසු පැල දෙපාර්තමේන්තුව දකුණු පලාත් පිටුවේ හා ආයුර්වේද වෛද්‍ය චමරි වෛද්‍යරත්න මියගේ ලිපි හා ඉන්දා රත්නායක මියගේ ලිපි මෙන්ම අන්තර්ජාලයේද තොරතුරු ගෙන සැකසුනකි ...

[QUOTE="reuse, post: 28555208, member: 200727"] [ATTACH type="full"]195760[/ATTACH] ලංකාවේ වියලි කලාපයේ මෙන්ම සාමාන්‍ය තෙත් කාලාපයේ හා , ඉන්දියාව , චීනය මැලේසියාව , තායිලන්තය , පිලිපීනය , ඔස්ට්‍රේලියාව ආදී රටවල් කිහිපයකම තිබ්බටු ශාකය බහුලව දැකිය හැකිය. සංස්කෘතයෙන් චන්ද්‍ර පුෂ්පා නමින්ද Plate brush , turkey berry , pea egg plant , brathi , karimulli ආදි නම් ගණනාවකින් හැඳින්නේ තිබ්බටු ශාකයයි. ගෙවතුවල වගාකිරීමකින් තොරව ඉබේම වාගේ තිබ්බටු ශාකය දැකිය හැකි වෙයි. වාණිජ භොගයක් සේ තිබ්බටු ගෙඩි සදහා හොද ඉල්ලුමක් තිබෙන අතර තිබ්බටු වගා කිරීම යම් යම් පලාත්වල මනාව සිදුකරයි. තිබ්බටු ශාකය එළබටු ප්‍රබේදයක් ලෙසට සදහන් වන අතර ගස අඩි 4 - 5 ක් පමණ උසට වර්ධනය වෙයි. මනාව අතු බෙදෙමින් පදුරු ආකාරයට වර්ධනය වන තිබ්බටු ශාකයේ ගසේ තැනින් තැන කටු පිහිටයි . පත්‍රවල සියුම් බූවක් දැකිය හැකිය පත්‍රය අගල් 10 ක් පමණ දික් වෙන අතර කල් යත්ම පත්රයන් කුරු වීමක් පෙන්නුම් කරවයි. මල් පොකුරු ආකාරයෙන් හටගන්නා අතර සුදු පැහැයෙන් හා මැද කහ පැහැති වෙයි. ගෙඩි පොකුරු ආකාරයෙන් හට ගන්නා රවුම් කුඩා ප්‍රමානයේ ගෙඩි කිහිපයක් පොකුරක දැකිය හැකිය. ගෙඩිවල ඇතුලේ කුඩා බීජ කිහිපයක් දක්නට පුලුවනි. තිබ්බටු සුදු පැහැයෙන් හා නිල් පැහැයෙන් හටගන්නා මල් ඇති ලෙසට දෙවර්ගයකි. නිල් පැහැති වර්ගය තිත්ත තිබ්බටු කියා හදුන්වනු ලබයි. තිබ්බටු ශාකය Solanaceae උද්භිත කුලයේ ශාකයකි. තිබ්බටු ශාකය ආහාරමය වටිනා ශාකයක් සේම ඖෂධීය ගුණයන්ගෙන්ද පිරුණු ශාකයක් වන අතර වෛරස් , බැක්ටීරියා , ක්ෂුද්‍ර ජීවි හා වේදනා නාශක ගුණ සහිත බව සදහන් වන අතර යකඩ , කැල්සියම් , ප්‍රෝටින් , තන්තු , කාබොහයිඩ්රේට් , පොස්පරස් , සින්ක් , විටමින් A , C , B ප්‍රභේද, සැපොනින් ඇල්කලොයිඩ ඇතුළු පෝෂක රසායනවලින් මෙන්ම ප්‍රතිඔක්සිකාරක ගුණවලින් ද තිබ්බටු ශාකය අනූන බව සදහන් වෙයි. දේශීය වෙදකමේදී තිබ්බටු ශාකයේ මුල් , ගෙඩි ආදී පංචාංගයම ඔසු පිණිස භාවිතා කරයි. තිබ්බටුවලින් අත් බෙහෙත් :- * කාමලා රෝගයටද , ග්‍රහණි හා මාන්දම් රෝග වලදී ද , නේත්‍රා රෝගවලදී ද භාවිතා කරන තිබ්බටු කායම , තිබ්බටු ගෙඩි ඉස්ම , අමුකහ ඉස්ම , අමු ඉඟුරු ඉස්ම , කිතුල් හකුරු , කිතුල්පැණි හා මිශ්‍රකර නැවුම් වළඳක දමා ගිනි රස්නය වැදෙන සේ ලිප ළඟ තබා වරකට කෝප්ප කාලක් ගැනීමට නියම කොට ඇත. * දියවැඩියාවට තිබ්බටු කොළ වේළා කුඩුකර දිනකට වරක් තේ මෙන් සකසා ගෙන පානය කිරීම. * උණ සෙම්ප්‍රතිශ්‍යාවට තිබ්බටු ගෙඩි වියළා කුඩුකර තේ මෙන් සකසා පානය කිරීම. * සෙම් රෝගවලට වියළා ගත් තිබ්බටු පස් පංගුව හෝ දඬු හා මුල් හෝ තම්බා බීම. * දත් හිරි වැටීම සදහා තිබ්බටු ගෙඩි පුළුස්සා ගෑම. * යෝනි මාර්ගයේ කැසීම් ඇති විට අමු කහ සමඟ අඹරා ගෑමෙන් කැසීම සුවවෙයි. * උඳුගොව්වා කෑමට ඉදුණු ගෙඩි පුළුස්සා තල තෙල් සමග අනා ගෑම. * හිස්සොරිවලට තිබ්බටු තලා හිසේ ආලේප කිරීම. * මාස් ශුද්ධියෙන් වේදනා විඳින කාන්තාවන්ට තිබ්බටු ගෙඩි තැම්බූ වතුර ඉතා කදිම ඔසුවකි. * ඇදුමට ශාකය කැබලිකර වියළා ගත් කොටස් කොත්තමල්ලි සමග තම්බා බීම. * වියළි කාලයේ සමේ රෝගවලින් ආරක්ෂාවීමට තිබ්බටු වියළි ශාක කැබලි වෙනිවැල්ගැටයක් සමග තම්බා ගත් දියෙන් ඇඟ සේදීම. වාත පිත කප සමනය කරන ගුණැති තිබ්බටු ශාකය උණ පාචන අතීසාර වකුගඩු ගල් , මුත්‍රා ගැටළු, චර්ම , මුඛ , දන්ත , අක්ෂි ආබාධ ඇතුළු රෝග ගණනාවක ට ප්‍රතිකාර සඳහා යොදාගන්නා බව ආයුර්වේදය සඳහන් කරනවා. රට රටවලත් පාරම්පරික වෛද්‍ය ක්‍රමවලත් ඔසුවක් ලෙසට තිබ්බටු ශාකය භාවිතා කරයි. සෙම් රෝග පාලනය කිරීමේ හැකියාව මෙන්ම කැස්සට හා නරක් වූ සෙම ඉවත්කර හැර උගුරේ ආබාධ ද සුව කිරීමට තිබ්බටු ශාකය උපයෝගී කරගනියි. උදර ආබාධ සඳහාත් තිබ්බටු ගූණදායක අතර අජීර්ණ වේදනා සමනය කරයි. උදරයේ පිරෙන වාතය මුදා හැරීමේ හැකියාවක් ද එහි පවතිනවා. ආහාර මාර්ගයේ ඇති බැක්ටීරියා හා පණුවන් විනාශ කිරීමේ ශක්තියකින් යුක්තයි. මල බද්ධයට , අර්ශස්වලට එරෙහිව ක්‍රියාකරනවා. අම්ලපිත්ත රෝගය පාලනයට උපකාරීවනවා. තිබ්බටු අක්මාව නිරෝගි කිරීමේ ශක්තියෙන් ද යුතුයි. ගැබිණි මවුවරුන්ට ඉතා හිතකරන අතර කාන්තාවන්ගේ ආර්තව ගැටළු විසඳනවා . කාන්තා පිරිමි දෙපක්ෂයටම වාජීකරණ ඖෂධයක් සේ ද ක්‍රියාත්මකවනවා. කොළ සහ කඳෙන් ගන්නා නිස්සාරණය (අපේ බසින් තැම්බූ වතුර) අතික්‍රියාශීලී බව පාලනය සඳහා වඩාත්ම යෝග්‍ය ඔසුවකි. සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, කුරුලෑ, සමේ රෝග සහ ලාදුරු සඳහා ද එම සාරය හොඳ ප්‍රතිඵල දෙයි. මධුමේහය පාලනය කරන රසායනයක් වන මීතයිල් කැෆේට් එහි අඩංගු වේ. ගෙඩි කසාය කර කැස්ස සහ අක්මාවේ ප්‍රදාහය සහ ප්ලීහාව විශාල වීම සඳහා ඔසු ලෙස දෙනු ලැබේ. එයින් නිපදවන ටොනික් වර්ග අද වේදනා නාශක ඖෂධ ලෙස ඇලපති ක්රමයේ දී පවා භාවිත වේ. වේදනාව පාලනය කරන ස්වභාවික ක්‍රමයක් වන එය ශරීරයට හිතකර ලෙස රැධිරය පිරිසුදු කරයි. තිබ්බටු මොළයේ ක්‍රියාකාරිත්වය වර්ධනය කර මතක ශක්තිය වර්ධනය කිරීමට සමත්වන අතර මානසික ආතතිය දුරලා නින්ද ලබා දීමටද මනා පිටුවහලක් දක්වයි. එය ආහාර රුචිය වඩවන්නක් සේ සිද්ධ ආයුර්වේදයේ සදහන් වෙයි. විෂබීජ නාශක ඔසුවක් වෙන තිබ්බටු ශාක සාරය අස්ථි ශක්තිමත් කරයි. ආමවාත ආබාධ සඳහා යෝග්‍ය ආහාරයක් වන තිබ්බටු ව්‍යංජනය බඩේ දැවිල්ල සමනය කරයි. ඇතැම් අවස්ථාවලදී දත් දිරායාමට ප්‍රතිකාරයක් ලෙස නිතර තිබ්බටු ගැනීම නිර්දේශ කළ හැකිය. අංශ භාගය සුවකර නැවත නගා සිටුවීමේ හැකියාවක් තිබ්බටු ශාක නිස්සාරණයට ඇත. අධික විටමින් ඒ අන්තර්ගතය හේතුවෙන් අක්ෂි දුර්වලතා සඳහා තිබ්බටු ආහාරය නිර්දේශ කෙරෙන අවස්ථා පෙරදිග රටවල් කිහිපයකම ඇත. කොළ තැම්බූ වතුර වැඩුවුණු හද ගැස්ම පාලනය කරයි. ආහාර අරුචිය අඩු කරන එම සාරය සිරසේ ආබාධ දුරු කරයි. කොළ ගෙඩි දෙපංගුවම අධික රුධිර පීඩනයට ගුණයි. මුත්‍රා ගල් දිය කිරීමද තිබ්බටු වලට හැකියාව ඇත. තිබ්බටු ඇටවල ගර්භාෂය සංකෝචනය කරන ගුණය ඇත. එමනිසා ඔසප් ශ්‍රාවය අඩු අයට ඔසප් සමයේ ආහාරයට සුදුසු අතර දරුවන් ලැබූ මුල් කාලයේ (සූතිකා සමයේ) ගැනීම සුදුසුය. එහෙත් රුධිරය පිටවීම වැඩි අයට අහාර පිණිස නොගත යුතුය. $$$ වෑංජනයක් සේම මැල්ලුමක් සේද බැදුමක් සේ ද සකසාගෙන ආහාරයට ගත හැකියි. කැඳ , සුප් ආදියට එක්කර ගැනීම හිතකරයි. කොස්ඇට , කූනිස්සන් , වියළි හාල්මැස්සන් එක් කර රසවත් සේ තිබ්බටු ගෙඩි ආහාරයට එක් කර ගත හැකිය. මුං ඇට දමා කහපොල් මැල්ලුම ලෙසින්ද හාල්මැස්සන් හෝ කූණි දමා මාළුව ලෙසින් ද තිබ්බටු සුප් වර්ග සහ සෝස් වර්ග සඳහා ද යොදා භාවිතා කරයි. හුමාලයෙන් තැම්බූ තිබ්බටු ගෙඩි කිහිපයක් යොදා කට්ට සම්බලයක් සාදා ගනියි. සාම්බාරුවටද තිබ්බටු ගෙඩි එක්කර සාදා ගනියි. $$$ තිබ්බටු රසවත් ලෙසට සකසා ගත හැකි ක්රමයකි :- තිබ්බටු හා වියළි හාල්මැස්සන් ටිකක් ගෙන සෝදා ලුණු කහ අතගා තම්බා තියාගෙන ඇතිලියක තෙල් ටිකක් ලිප තබා රත්වනවිට රතුලුනු දමා යන්තම් බැදගෙන කොච්චි හා කොච්චි කොළ හා පොල් දමා මඳක් පොඩිකරමින් තෙලෙන් තම්බාගන්න. ඊට පොල්වතුර තුනපහ සහ කලින් තම්බාගත් මිශ්‍රණය දමා පිස ගන්න. $$$ තිබ්බටු ශාකයේ රසායනික ගුණ අතර මුලේ මෙන් ම ගෙඩියෙහි නිය්යාස සහ වසාඵල ද solanine හා solanidine යන ක්ෂාරත්වය දෙක පිහිටා ඇත. ඔසු පැල දෙපාර්තමේන්තුව දකුණු පලාත් පිටුවේ හා ආයුර්වේද වෛද්‍ය චමරි වෛද්‍යරත්න මියගේ ලිපි හා ඉන්දා රත්නායක මියගේ ලිපි මෙන්ම අන්තර්ජාලයේද තොරතුරු ගෙන සැකසුනකි ... [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom