Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තිබුණු ‘පරිය‘ද නැතිකර ගත් රාජපක්ෂලාගේ පාද("
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තිබුණු ‘පරිය‘ද නැතිකර ගත් රාජපක්ෂලාගේ පාද(&#34

මැදමූලනේ මහින්ද රාජපක්ෂ යනු හොරකම් කිරීමත්, මිනිසුන් මැරීමත්, චාටුවත් පමණක් දන්නා දෙවරක් ජනාධිපතිකම් කළත් දේශපාලනය ගැන අබමල් රේණුවක් නොදන්නා ගොබ්බ වාහේ කෙනෙකු බව තහවුරු කරමින් “තිබුණු ‘පරියද‘ නැති කරගත්“ පාද(ඩ) යාත්‍රාව ඊයේ(01) නිමා කළේ තමාට සියළු වැර යොදා කොළඹට ගෙන්විය හැක්කේ 14000 ක පමණ සොච්චං ජනතාවක් බව ලෝකයාට කියා පෑමෙනි.

තිබුණු ‘පරියද‘ නැති කර ගත්තා යැයි කියන්නේ ‘මොනවා වුනත් මහින්දට සෙනග ඉන්නවා‘ යැයි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් අතර තිබූ මතය සොච්චං සෙනගක් ගෙන්වීමෙන් නැති කර ගැනීමයි. කියන තරම් යකා කළු නොවන බව ජනතාව දැන ගැනීමයි. පළමු දිනයේදී 4000 ක් පමණ ද, දෙවැනි දිනයේදී 2000 ක් පමණ ද, තෙවැනි දිනයේදී 1500 ක් පමණද, සිව්වන දිනයේදී 7000 ක් පමණද, අවසන් දිනයේදී 14000 ක් පමණද පාද(ඩ) යාත්‍රාවට සහභාගී වූ අතර සම්පූර්ණ ගණන 28500 ක් පමණ වේ. එනම් 30,000 කට අඩුය. පසුගිය වසරේ ඡන්ද ලක්ෂ 58 ක් ලබා ගත් මහින්දට අද ඉන්නේ 30,000 කටත් අඩුවෙනි.

වියදම කෝටි 20ට වැඩියි: ඒත් බාල කෑම දී මිනිසුන්ට බඩ යයි

අභ්‍යන්තර තොරතුරු කරුවන් පවසන්නේ පාද(ඩ) යාත්‍රාවේ වියදම කෝටි 20 කට වැඩි මිසක අඩු නොවන බවයි. ඒ අනුව එක් අයෙක් වෙනුවෙන් රුපියල් 7000 ක් පමණ වියදම් කර තිබේ.

කෙතරම් මුදලක් වියදම් කළද පාද(ඩ) යාත්‍රාවට සහභාගී වූ තම හෙංචයියන්ට නුසුදුසු කෑම පාර්සල් ආහාරයට දීම නිසා විශාල සංඛ්‍යාවක් වැසිකිලි සොයමින් රස්තියාදු වූහ. අවසාන දිනයේ එම පිරිස දෙදහසක් තරම් විශාල සංඛ්‍යාවක් වූහ. මීට හේතු වී ඇත්තේ ආහාර සැපයීම බාර ගත් වුන් මුදල් යටි මඩි ගසාගෙන බාල ආහාර සපයා තිබීමය. එම කොන්ත්රාත්තුවද බාර දී තිබුනේ රාජපක්ෂ ඥාතියෙකුට වීම විශේෂය.

කෙසේ වෙතත් පාද(ඩ) යාත්‍රාව වාර්තා කිරීමට මාධ්‍ය වේදීන්ට වෙනම සුපිරි බස් රථයක් සූදානම් කර තිබූ අතර නැවතීමට වෙනම හෝටල්ද සූදානම් කර තිබිණ. එම පහසුකම ලබා නොගත්තේ ස්වර්ණවාහිනී නාලිකාව සහ ලංකාදීප ආයතනය පමණි. ඔවුන් තම තමන්ගේ වාහන වල නැගී පාද(ඩ) යාත්‍රාව වාර්තා කළහ.

මහින්දානන්ද අද(02) පැවැති මාධ්‍ය හමුවකදී ඔවුන්ගේ පාද(ඩ) යාත්‍රාවට මිලියන 2 ක ජනතාවක් සහභාගී වූ බව කීවෙන් ලෝකයා දැන ගත්තේ මහින්දානන්ද මිලියනය යනු කීයදැයි නොදන්නා බවයි. ලංකා ඊ නිව්ස් පෙර දිනකදී කීවා සේ දශ ලක්ෂ 2 ක ජනතාවක් පාද(ඩ) යාත්‍රාවට සහභාගී වූවා නම් පළමු පිරිස කොළඹට ලඟා වෙද්දී අවසන් කණ්ඩායම සිටිය යුත්තේ මහනුවරටත් එහා ය.

රාජපක්ෂලාගේ පාද(ඩ) යාත්‍රාවට මිලියන 2 ක් සහභාගී කරවීම කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ ඔවුන් සමග සිටිනවා යැයි කියන 50 ක් පමණ වූ මන්ත්‍රී පිරිසවත් සහභාගී කරවා ගැනීමට නොහැකිවිය. අවසන් දිනයේ හෝ එම මන්ත්‍රී 50 වත් සහභාගී නොවූ අතර සහභාගී වූයේ ඉන් අඩක් පමණි. අඩුම ගණනේ රාජපක්ෂ පවුලේ චමල් රාජපක්ෂ හෝ ගෝඨාභය රාජපක්ෂ හෝ මේ අසාර්ථක පාද(ඩ) යාත්‍රාවට සහභාගී නොවූ බව මතක තබා ගත යුතුය.

අවසන් දිනයේ ලක්ෂයක් කොළඹට ගේනවා යැයි වහසි බස් දෙඩුවද සහභාගී වූයේ 14000 ක් පමණක් බව රාජ්‍ය බුද්ධි අංශ වාර්තා කර තිබේ. ඉනුත් 8000 ක් පමණ ගෙන්වා ඇත්තේ දුර බැහැරින් බස් රථ වලින් ඇද්දවීමෙන් බවද බුද්ධි අංශ පවසයි.

තුන්වෙනි වතාවටත් තිබුණු පරිය නැති කර ගත් හැටි

මෙහි ඇති අපුරුව නම් එක් අතකින් මිලියන 2 ක් ගෙනාවා යැයි කියන පාද(ඩ) යාත්‍රා කරුවෝ රැස්වීම පැවැත්වීමට දහසක් පමණ රැස්විය හැකි කොළඹ ඇති කුඩාම පිට්ටනිය වන හයිඩ්පාක් පිට්ටනියම ඉල්ලා සිටීමයි. එහි ප්‍රතිසංස්කරණ නිසා ජනාධිපතිවරයාද අගමැතිවරයාද එක්වී මේ පිරිසට වඩා විශාල කැම්බල් පිටිය ලබා දුන්නද හොරේ හෙලිවන නිසා එය ප්‍රතික්ෂේප කරමින් මොවුන් මහජනතාවද පීඩාවට පත් කරමින් කොළඹ ටවුන් හෝල් නගරය මැද තාවකාලික පීඨිකාවක් සාදා ඊට නැග කතා පවත්වා නාට්‍යය නිමා කෙළේය. කෙසේ වෙතත් තමන්ගේ අසාර්ථකත්වය දන්නා මහින්ද රාජපක්ෂගේ මුහුණින් තම පරාජය මොනවට හෙලිවිය.

වසර 6 කට පත් වූ ජනාධිපතිවරයාද වසර 5 කට පත්වූ ආණ්ඩුවද තම නිල කාලය අවසන් කරන්නේ 2020 දී ය. 19 වෙනි සංශෝධනය අනුව පාර්ලිමේන්තුව විසිරුවා හැරීම වසර හතර හමාරක් යන තුරු එනම් 2019 මැද වනතුරු ජනාධිපතිවරයාට ද නොහැකිය. එසේ තිබියදී ආණ්ඩුවට වසරක් සම්පූර්ණ වීමටත් පෙර ආණ්ඩු බලය ඉල්ලා පා ගමන් යෑම වනාහී අමු ගොං තකතීරු දේශපාලන ක්‍රියාන්විතයකි. අඩුම ගණනේ ආණ්ඩුවක් ජනතාව අතර පිරිහීමට කාලයක් දී හෝ එවැන්නක් කළ යුතු වුවද මොවුහු අවසානයට පහර දීමට තිබෙන අවියෙන් මුලින්ම පහර දී ආයුධය මොට්ට කර ගත්හ.

තමාට වසර දෙකක් තිබියදී ජනාධිපති ඡන්දයත් පවත්වා පළමු වරට තිබුණු ‘පරිය‘ නැති කර ගත් මහින්ද රාජපක්ෂ, දෙවන වරට ‘හිටපු ජනාධිපති‘ යන ගරු නාමයද නැතිකර ගත්තේ පාර්ලිමේන්තු ඡන්දයට ඉල්ලා සාමාන්‍ය මන්ත්‍රීවරයෙකු වී කු.පා.ම. වීමෙනි. එවැනිම ගොන් දේශපාලන තීන්දුවක් ගනිමින් අනවශ්‍ය වෙලාවක පාද(ඩ) යාත්‍රාවක් ගොස් අවසාන වශයෙන්ද තිබුණු ‘පරිය‘ නැති කර ගත්තේය.

9 වන ශ්‍රේණිය පමණක් සමත් මහින්දගේ සහ වීරවංශගේ ගොබ්බ දේශපාලනය

මහින්ද රාජපක්ෂ සත්‍ය වශයෙන්ම නිසි ලෙස සමත් අවසන් විභාගය 9 වන ශ්‍රේණිය පමණි. සාමාන්‍ය පෙළ ද ගණිතය අසමත් වීම නිසා අසමත් වුවද උසස් පෙළ ලිවීමට ඉඩ දුන්නේ උසස් පෙළ උගෙන ගන්නා අතරේ සාමාන්‍ය පෙල ගණිතය ලියා සමත් විය යුතුය යන කොන්දේසිය යටතේය. එහිදී දෙවන වරට මහින්ද රාජපක්ෂ වෙනුවට ඈත පළාතකදී ගණිතය ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියා ඇත්තේ හොර හඳුනාගැනීමේ පත්‍රයක් හදා ගෙන චමල් රාජපක්ෂ විසින් බව පවුලේම ඥාතියෙකු ලියුම්කරු සමග පැවසීය. උසස් පෙළ අසමත් මහින්ද රාජපක්ෂ පසුව ඡන්දයෙන් දිනා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කවුන්සිලයට ආවේය. එහිදී අධිකරණ ඇමැති ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක විසින් මන්ත්‍රීවරුන්ට දුන් විශේෂ සහනයක් අනුව නීති ප්‍රවේශ විභාගය නොලියා නීති විද්‍යාලයට ඇතුළු වූ මහින්ද රාජපක්ෂ නීතිඥයෙකු විය. නමුත් එහිදී ද එදා මහින්ද රාජපක්ෂ වෙනුවට අවසන් විභාගයන්ට ලියූවේ වෙනවුන්ය. ඔවුන් නම් ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ සහ සරත් විජේසිංහය. මේ අනුව මහින්ද රාජපක්ෂ යනු නිසි ලෙස 9 වන ශ්‍රේණිය පමණක් සමත් අමු ගොබ්බ පොරකි. ඒ නිසා තවත් එවැනිම 9 වන ශ්‍රේණිය පමණක් සමත් අමු ගොබ්බයෙක් වූ විමල් වීරවංශ සමග තකට තක පෑහී මෙම පාද(ඩ) යාත්‍රාවේ ගියේය. ‘සර් මෙතැනින් එන්න, අතනින් එන්න යැයි‘ කියමින් මහින්ද රාජපක්ෂ පාද(ඩ) යාත්‍රාවේ දක්කාගෙන ගිය අගසව්වන් වූයේ විමල් වීරවංශ සහ ගම්මන්පිල බාන ය. මේ ගැන අනෙකුත් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට කේන්තිද ගොස් තිබිණ. කෙසේ වෙතත් පාද(ඩ) යාත්‍රාවට කැපවී ක්‍රියා කළ මරාවාදී ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් වූයේ තිදෙනෙකි. ඒ මහින්දානන්ද, ජොන්ස්ටන් සහ ලොහාන් රත්වත්තේ තිදෙනා පමණි.

පක්ෂ මූලස්ථානයට හූ කීම

පාද(ඩ) යාත්‍රාව සැබැවින්ම පාදඩයන්ගේ බේබදු නීච ක්‍රියාන්විතයක් බව තහවුරු කෙරුණේ ශ්‍රීලනිප මූළස්ථානය ඉදිරිපසින් යද්දී ඊට හූ කීමත්, ‘ආප්පයාගේ ආප්ප කඩේ‘ යනුවෙන් කෑ ගසමින් නිග්‍රහ කිරීමත් හේතුවෙනි. මහින්දානන්දගේ මාධ්‍ය හමුවේදී හූ කීවේ තමන් සමග ආ අය නොවේ යයි කීවද වීඩියෝ පට වල හොඳින්ම තහවුරු වන්නේ මහින්ද රාජපක්ෂ තම ආරක්ෂකයන්ද සමග යද්දී ඔහු සමග සිටි වුන් ප්‍රථමයෙන්ම හූ කියනා රඟ පටිගත වී තිබීමෙනි. ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන අන්දමට ‘ආප්පයාගේ ආප්ප කඩේ‘ යයි ශ්‍රීලනිප මූලස්ථානයට එරෙහිව හූ කියා කෑ ගැසීමට පොළඹවා ඇත්තේ දඹුල්ලේ ජනක බණ්ඩාර තෙන්නකෝන් විසිනි.

මෙම සිදුවීම ශ්රීලනිපය යැයි කියා ගන්නා මේ තක්කඩි පිරිස එළවා පක්ෂය පිරිසිදු කර ගැනීමට එම පක්ෂයේ බලධාරීන් ප්‍රධාන හේතුවක් කර නොගන්නේ නම් ඔවුන් අනාගතයේ බරපතල අනතුරකට මුහුණ දීමට සූදානම් විය යුතුය.

පාද(ඩ) යාත්‍රාව ගැන ඇත්ත ගෙනා සමාජ ජාලා වීඩියෝ

රාජපක්ෂලාට තිබුණු ‘පරියද‘ නැති කර ගත් පාද(ඩ) යාත්‍රාවේ අතර මග සිදුවීම් බොහොමයක් සමාජ ජාලාවල ප්‍රසිද්ධ කෙරිණ. ඒවා අතර අපූරු වීඩියෝ දෙකක් මෙසේය.

විමල් වීරවංශ අබියසට එන පුද්ගලයෙකු පාද(ඩ) යාත්‍රාවේ ආ කිසිවෙකු තමන්ගේ මුදල් පසුම්බිය පික් පොකට් ගසා ඇතැයි පවසයි. එවිට වීරවංශ කියන්නේ “මම නම් මගේ පර්ස් එක ඉස්සරහා සාක්කුවේ තියා ගන්නේ. මේ...“ යැයි ඉදිරි සාක්කුව පෙන්වයි. එනම් පාද(ඩ) යාත්‍රාවේ ආවේ පාදඩයන් බවට හොඳ සාක්කියකි. මොවුන් පොල් ගැසීමට දේවාලයට ගිය දිනයේද දිනේෂ්ගේ සහ තවත් අයෙකුගේ මුදල් පසුම්බි ‘පික් පොකට්‘ ගසා තිබිණ.

තවත් එක වීඩියෝවක තිබුනේ අවසන් දිනය අවසානයේ රුපියල් දහසක් දෙනවා කියා නොදී මග හැරීමෙන් පසු බැන බැන යන ලොහාන් රත්වත්තේ ගේ මහනුවර හෙංචයියන් පිරිසකගේ ගෝට්ටියකි.

අන්තිමේ මහින්ද කට බොරු කීවත් දිව බොරු නොකියයි

පාද(ඩ) යාත්‍රාව අවසන් කරමින් මහින්ද රාජපක්ෂ කරන ලද කතාවෙන් ‘කට බොරු කීවත් දිව බොරු නොකියන බව සනාථ කෙළේය. “අපි යලි එන්නේ යන්න නොවේ“ යයි ආණ්ඩුවට අනතුරු අඟවන්නාක් සේ මහින්ද කීවේය. එය නම් සම්පූර්ණ සත්‍යයකි. දිව බොරු නොකීමකි. රාජපක්ෂලා බලයේ සිටියේ සදාකාලික බලයේ සිටීමට ය. යන්නට නම් නොවේය. ජනවාරි 8 වෙනිදා යවා ගත්තේ බොහොම අමාරුවෙනි. ඒ බව දන්නා ජනතාව ‘අපි යලි එන්නේ යන්න නොවේ‘ යයි මහින්ද රාජපක්ෂ කියනා විට ඔවුන්ට යලි බලයට එන්න කවදාකවත් ඉඩක් දෙන්නේ නම් නැත. ඊට හොඳම උදාහරණය නම් මහින්ද රාජපක්ෂ මහනුවර සිට කොළඹට මිලියනයක් ගෙන්වනවා යැයි කියා පාරම්බාන විටම පොඩි පොඩි ප්‍රශ්න තිබුණු සන්ධාන ආණ්ඩුවේ සියළු දෙනාම සහ ජනවාරි 8 වෙනිදා දේදුනු විප්ලවයට එක්වූ පක්ෂ සංවිධාන සමාජ ජාල කණ්ඩායම් සියල්ල එකා සේ සමගි වී රාජපක්ෂලාගේ පාද(ඩ) යාත්‍රාව සහමුලින්ම විනාශ කර දැමීමයි. ජනතාව පාද(ඩ) යාත්‍රාවේ රෙදි ගලවා දැම්මෝය. රාජපක්ෂ හොරුන් සිතූ කිසිදු ප්රචාරක වාසියක් ඔවුන්ට ලැබුනේ නැත. කර ගත්තේ තිබුණු ‘පරිය‘ ද නැති කර ගැනීමකි.

“අපි යලි එන්නේ යන්න නොවේ“ යයි යන කියමන ගැන විජයමුනි සොයිසා ඇමැතිවරයා නිශ්චිත දේශපාලන ප්‍රකාශයක් කර තිබිණ. එය බරපතල කතාවක් යැයි ඔහු කියයි. “මේ ගොල්ලෝ කුලවාදියි, ජාතිවාදියි, ආගම්වාදියි, අන්තවාදියි. මේගොල්ලන්ට තියන්න තිබෙන්නේ තව එක අඩියයි. ඒ ත්රස්තවාදයයි. ‘අපි යලි එන්නේ යන්න නොවෙයි‘ කියන්නේ ඒකද දන්නේ නෑ. නමුත් අපි ත්රස්තවාදයට බය නෑ. ඒකටත් මුහුණ දෙන්න ලෑස්තියි. පයින් ගිහිල්ලා නම් ආණ්ඩු පෙරලන්න බෑ කෙණ්ඩ නම් පෙරලෙයි “ විජයමුනි සොයිසා කීවේය.

- විමල් ධීරසේකර

[QUOTE="monson, post: 20499860, member: 30005"] [b]තිබුණු ‘පරිය‘ද නැතිකර ගත් රාජපක්ෂලාගේ පාද("[/b] [SIZE="4"][B]මැදමූලනේ මහින්ද රාජපක්ෂ යනු හොරකම් කිරීමත්, මිනිසුන් මැරීමත්, චාටුවත් පමණක් දන්නා දෙවරක් ජනාධිපතිකම් කළත් දේශපාලනය ගැන අබමල් රේණුවක් නොදන්නා ගොබ්බ වාහේ කෙනෙකු බව තහවුරු කරමින් “තිබුණු ‘පරියද‘ නැති කරගත්“ පාද(ඩ) යාත්‍රාව ඊයේ(01) නිමා කළේ තමාට සියළු වැර යොදා කොළඹට ගෙන්විය හැක්කේ 14000 ක පමණ සොච්චං ජනතාවක් බව ලෝකයාට කියා පෑමෙනි. [/B] තිබුණු ‘පරියද‘ නැති කර ගත්තා යැයි කියන්නේ ‘මොනවා වුනත් මහින්දට සෙනග ඉන්නවා‘ යැයි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් අතර තිබූ මතය සොච්චං සෙනගක් ගෙන්වීමෙන් නැති කර ගැනීමයි. කියන තරම් යකා කළු නොවන බව ජනතාව දැන ගැනීමයි. පළමු දිනයේදී 4000 ක් පමණ ද, දෙවැනි දිනයේදී 2000 ක් පමණ ද, තෙවැනි දිනයේදී 1500 ක් පමණද, සිව්වන දිනයේදී 7000 ක් පමණද, අවසන් දිනයේදී 14000 ක් පමණද පාද(ඩ) යාත්‍රාවට සහභාගී වූ අතර සම්පූර්ණ ගණන 28500 ක් පමණ වේ. එනම් 30,000 කට අඩුය. පසුගිය වසරේ ඡන්ද ලක්ෂ 58 ක් ලබා ගත් මහින්දට අද ඉන්නේ 30,000 කටත් අඩුවෙනි. [B]වියදම කෝටි 20ට වැඩියි: ඒත් බාල කෑම දී මිනිසුන්ට බඩ යයි[/B] අභ්‍යන්තර තොරතුරු කරුවන් පවසන්නේ පාද(ඩ) යාත්‍රාවේ වියදම කෝටි 20 කට වැඩි මිසක අඩු නොවන බවයි. ඒ අනුව එක් අයෙක් වෙනුවෙන් රුපියල් 7000 ක් පමණ වියදම් කර තිබේ. කෙතරම් මුදලක් වියදම් කළද පාද(ඩ) යාත්‍රාවට සහභාගී වූ තම හෙංචයියන්ට නුසුදුසු කෑම පාර්සල් ආහාරයට දීම නිසා විශාල සංඛ්‍යාවක් වැසිකිලි සොයමින් රස්තියාදු වූහ. අවසාන දිනයේ එම පිරිස දෙදහසක් තරම් විශාල සංඛ්‍යාවක් වූහ. මීට හේතු වී ඇත්තේ ආහාර සැපයීම බාර ගත් වුන් මුදල් යටි මඩි ගසාගෙන බාල ආහාර සපයා තිබීමය. එම කොන්ත්රාත්තුවද බාර දී තිබුනේ රාජපක්ෂ ඥාතියෙකුට වීම විශේෂය. කෙසේ වෙතත් පාද(ඩ) යාත්‍රාව වාර්තා කිරීමට මාධ්‍ය වේදීන්ට වෙනම සුපිරි බස් රථයක් සූදානම් කර තිබූ අතර නැවතීමට වෙනම හෝටල්ද සූදානම් කර තිබිණ. එම පහසුකම ලබා නොගත්තේ ස්වර්ණවාහිනී නාලිකාව සහ ලංකාදීප ආයතනය පමණි. ඔවුන් තම තමන්ගේ වාහන වල නැගී පාද(ඩ) යාත්‍රාව වාර්තා කළහ. මහින්දානන්ද අද(02) පැවැති මාධ්‍ය හමුවකදී ඔවුන්ගේ පාද(ඩ) යාත්‍රාවට මිලියන 2 ක ජනතාවක් සහභාගී වූ බව කීවෙන් ලෝකයා දැන ගත්තේ මහින්දානන්ද මිලියනය යනු කීයදැයි නොදන්නා බවයි. ලංකා ඊ නිව්ස් පෙර දිනකදී කීවා සේ දශ ලක්ෂ 2 ක ජනතාවක් පාද(ඩ) යාත්‍රාවට සහභාගී වූවා නම් පළමු පිරිස කොළඹට ලඟා වෙද්දී අවසන් කණ්ඩායම සිටිය යුත්තේ මහනුවරටත් එහා ය. රාජපක්ෂලාගේ පාද(ඩ) යාත්‍රාවට මිලියන 2 ක් සහභාගී කරවීම කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ ඔවුන් සමග සිටිනවා යැයි කියන 50 ක් පමණ වූ මන්ත්‍රී පිරිසවත් සහභාගී කරවා ගැනීමට නොහැකිවිය. අවසන් දිනයේ හෝ එම මන්ත්‍රී 50 වත් සහභාගී නොවූ අතර සහභාගී වූයේ ඉන් අඩක් පමණි. අඩුම ගණනේ රාජපක්ෂ පවුලේ චමල් රාජපක්ෂ හෝ ගෝඨාභය රාජපක්ෂ හෝ මේ අසාර්ථක පාද(ඩ) යාත්‍රාවට සහභාගී නොවූ බව මතක තබා ගත යුතුය. අවසන් දිනයේ ලක්ෂයක් කොළඹට ගේනවා යැයි වහසි බස් දෙඩුවද සහභාගී වූයේ 14000 ක් පමණක් බව රාජ්‍ය බුද්ධි අංශ වාර්තා කර තිබේ. ඉනුත් 8000 ක් පමණ ගෙන්වා ඇත්තේ දුර බැහැරින් බස් රථ වලින් ඇද්දවීමෙන් බවද බුද්ධි අංශ පවසයි. [B]තුන්වෙනි වතාවටත් තිබුණු පරිය නැති කර ගත් හැටි [/B] මෙහි ඇති අපුරුව නම් එක් අතකින් මිලියන 2 ක් ගෙනාවා යැයි කියන පාද(ඩ) යාත්‍රා කරුවෝ රැස්වීම පැවැත්වීමට දහසක් පමණ රැස්විය හැකි කොළඹ ඇති කුඩාම පිට්ටනිය වන හයිඩ්පාක් පිට්ටනියම ඉල්ලා සිටීමයි. එහි ප්‍රතිසංස්කරණ නිසා ජනාධිපතිවරයාද අගමැතිවරයාද එක්වී මේ පිරිසට වඩා විශාල කැම්බල් පිටිය ලබා දුන්නද හොරේ හෙලිවන නිසා එය ප්‍රතික්ෂේප කරමින් මොවුන් මහජනතාවද පීඩාවට පත් කරමින් කොළඹ ටවුන් හෝල් නගරය මැද තාවකාලික පීඨිකාවක් සාදා ඊට නැග කතා පවත්වා නාට්‍යය නිමා කෙළේය. කෙසේ වෙතත් තමන්ගේ අසාර්ථකත්වය දන්නා මහින්ද රාජපක්ෂගේ මුහුණින් තම පරාජය මොනවට හෙලිවිය. වසර 6 කට පත් වූ ජනාධිපතිවරයාද වසර 5 කට පත්වූ ආණ්ඩුවද තම නිල කාලය අවසන් කරන්නේ 2020 දී ය. 19 වෙනි සංශෝධනය අනුව පාර්ලිමේන්තුව විසිරුවා හැරීම වසර හතර හමාරක් යන තුරු එනම් 2019 මැද වනතුරු ජනාධිපතිවරයාට ද නොහැකිය. එසේ තිබියදී ආණ්ඩුවට වසරක් සම්පූර්ණ වීමටත් පෙර ආණ්ඩු බලය ඉල්ලා පා ගමන් යෑම වනාහී අමු ගොං තකතීරු දේශපාලන ක්‍රියාන්විතයකි. අඩුම ගණනේ ආණ්ඩුවක් ජනතාව අතර පිරිහීමට කාලයක් දී හෝ එවැන්නක් කළ යුතු වුවද මොවුහු අවසානයට පහර දීමට තිබෙන අවියෙන් මුලින්ම පහර දී ආයුධය මොට්ට කර ගත්හ. තමාට වසර දෙකක් තිබියදී ජනාධිපති ඡන්දයත් පවත්වා පළමු වරට තිබුණු ‘පරිය‘ නැති කර ගත් මහින්ද රාජපක්ෂ, දෙවන වරට ‘හිටපු ජනාධිපති‘ යන ගරු නාමයද නැතිකර ගත්තේ පාර්ලිමේන්තු ඡන්දයට ඉල්ලා සාමාන්‍ය මන්ත්‍රීවරයෙකු වී කු.පා.ම. වීමෙනි. එවැනිම ගොන් දේශපාලන තීන්දුවක් ගනිමින් අනවශ්‍ය වෙලාවක පාද(ඩ) යාත්‍රාවක් ගොස් අවසාන වශයෙන්ද තිබුණු ‘පරිය‘ නැති කර ගත්තේය. [B]9 වන ශ්‍රේණිය පමණක් සමත් මහින්දගේ සහ වීරවංශගේ ගොබ්බ දේශපාලනය [/B] මහින්ද රාජපක්ෂ සත්‍ය වශයෙන්ම නිසි ලෙස සමත් අවසන් විභාගය 9 වන ශ්‍රේණිය පමණි. සාමාන්‍ය පෙළ ද ගණිතය අසමත් වීම නිසා අසමත් වුවද උසස් පෙළ ලිවීමට ඉඩ දුන්නේ උසස් පෙළ උගෙන ගන්නා අතරේ සාමාන්‍ය පෙල ගණිතය ලියා සමත් විය යුතුය යන කොන්දේසිය යටතේය. එහිදී දෙවන වරට මහින්ද රාජපක්ෂ වෙනුවට ඈත පළාතකදී ගණිතය ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියා ඇත්තේ හොර හඳුනාගැනීමේ පත්‍රයක් හදා ගෙන චමල් රාජපක්ෂ විසින් බව පවුලේම ඥාතියෙකු ලියුම්කරු සමග පැවසීය. උසස් පෙළ අසමත් මහින්ද රාජපක්ෂ පසුව ඡන්දයෙන් දිනා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කවුන්සිලයට ආවේය. එහිදී අධිකරණ ඇමැති ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක විසින් මන්ත්‍රීවරුන්ට දුන් විශේෂ සහනයක් අනුව නීති ප්‍රවේශ විභාගය නොලියා නීති විද්‍යාලයට ඇතුළු වූ මහින්ද රාජපක්ෂ නීතිඥයෙකු විය. නමුත් එහිදී ද එදා මහින්ද රාජපක්ෂ වෙනුවට අවසන් විභාගයන්ට ලියූවේ වෙනවුන්ය. ඔවුන් නම් ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ සහ සරත් විජේසිංහය. මේ අනුව මහින්ද රාජපක්ෂ යනු නිසි ලෙස 9 වන ශ්‍රේණිය පමණක් සමත් අමු ගොබ්බ පොරකි. ඒ නිසා තවත් එවැනිම 9 වන ශ්‍රේණිය පමණක් සමත් අමු ගොබ්බයෙක් වූ විමල් වීරවංශ සමග තකට තක පෑහී මෙම පාද(ඩ) යාත්‍රාවේ ගියේය. ‘සර් මෙතැනින් එන්න, අතනින් එන්න යැයි‘ කියමින් මහින්ද රාජපක්ෂ පාද(ඩ) යාත්‍රාවේ දක්කාගෙන ගිය අගසව්වන් වූයේ විමල් වීරවංශ සහ ගම්මන්පිල බාන ය. මේ ගැන අනෙකුත් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට කේන්තිද ගොස් තිබිණ. කෙසේ වෙතත් පාද(ඩ) යාත්‍රාවට කැපවී ක්‍රියා කළ මරාවාදී ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් වූයේ තිදෙනෙකි. ඒ මහින්දානන්ද, ජොන්ස්ටන් සහ ලොහාන් රත්වත්තේ තිදෙනා පමණි. [B]පක්ෂ මූලස්ථානයට හූ කීම[/B] පාද(ඩ) යාත්‍රාව සැබැවින්ම පාදඩයන්ගේ බේබදු නීච ක්‍රියාන්විතයක් බව තහවුරු කෙරුණේ ශ්‍රීලනිප මූළස්ථානය ඉදිරිපසින් යද්දී ඊට හූ කීමත්, ‘ආප්පයාගේ ආප්ප කඩේ‘ යනුවෙන් කෑ ගසමින් නිග්‍රහ කිරීමත් හේතුවෙනි. මහින්දානන්දගේ මාධ්‍ය හමුවේදී හූ කීවේ තමන් සමග ආ අය නොවේ යයි කීවද වීඩියෝ පට වල හොඳින්ම තහවුරු වන්නේ මහින්ද රාජපක්ෂ තම ආරක්ෂකයන්ද සමග යද්දී ඔහු සමග සිටි වුන් ප්‍රථමයෙන්ම හූ කියනා රඟ පටිගත වී තිබීමෙනි. ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන අන්දමට ‘ආප්පයාගේ ආප්ප කඩේ‘ යයි ශ්‍රීලනිප මූලස්ථානයට එරෙහිව හූ කියා කෑ ගැසීමට පොළඹවා ඇත්තේ දඹුල්ලේ ජනක බණ්ඩාර තෙන්නකෝන් විසිනි. මෙම සිදුවීම ශ්රීලනිපය යැයි කියා ගන්නා මේ තක්කඩි පිරිස එළවා පක්ෂය පිරිසිදු කර ගැනීමට එම පක්ෂයේ බලධාරීන් ප්‍රධාන හේතුවක් කර නොගන්නේ නම් ඔවුන් අනාගතයේ බරපතල අනතුරකට මුහුණ දීමට සූදානම් විය යුතුය. [B]පාද(ඩ) යාත්‍රාව ගැන ඇත්ත ගෙනා සමාජ ජාලා වීඩියෝ[/B] රාජපක්ෂලාට තිබුණු ‘පරියද‘ නැති කර ගත් පාද(ඩ) යාත්‍රාවේ අතර මග සිදුවීම් බොහොමයක් සමාජ ජාලාවල ප්‍රසිද්ධ කෙරිණ. ඒවා අතර අපූරු වීඩියෝ දෙකක් මෙසේය. විමල් වීරවංශ අබියසට එන පුද්ගලයෙකු පාද(ඩ) යාත්‍රාවේ ආ කිසිවෙකු තමන්ගේ මුදල් පසුම්බිය පික් පොකට් ගසා ඇතැයි පවසයි. එවිට වීරවංශ කියන්නේ “මම නම් මගේ පර්ස් එක ඉස්සරහා සාක්කුවේ තියා ගන්නේ. මේ...“ යැයි ඉදිරි සාක්කුව පෙන්වයි. එනම් පාද(ඩ) යාත්‍රාවේ ආවේ පාදඩයන් බවට හොඳ සාක්කියකි. මොවුන් පොල් ගැසීමට දේවාලයට ගිය දිනයේද දිනේෂ්ගේ සහ තවත් අයෙකුගේ මුදල් පසුම්බි ‘පික් පොකට්‘ ගසා තිබිණ. තවත් එක වීඩියෝවක තිබුනේ අවසන් දිනය අවසානයේ රුපියල් දහසක් දෙනවා කියා නොදී මග හැරීමෙන් පසු බැන බැන යන ලොහාන් රත්වත්තේ ගේ මහනුවර හෙංචයියන් පිරිසකගේ ගෝට්ටියකි. [B]අන්තිමේ මහින්ද කට බොරු කීවත් දිව බොරු නොකියයි[/B] පාද(ඩ) යාත්‍රාව අවසන් කරමින් මහින්ද රාජපක්ෂ කරන ලද කතාවෙන් ‘කට බොරු කීවත් දිව බොරු නොකියන බව සනාථ කෙළේය. “අපි යලි එන්නේ යන්න නොවේ“ යයි ආණ්ඩුවට අනතුරු අඟවන්නාක් සේ මහින්ද කීවේය. එය නම් සම්පූර්ණ සත්‍යයකි. දිව බොරු නොකීමකි. රාජපක්ෂලා බලයේ සිටියේ සදාකාලික බලයේ සිටීමට ය. යන්නට නම් නොවේය. ජනවාරි 8 වෙනිදා යවා ගත්තේ බොහොම අමාරුවෙනි. ඒ බව දන්නා ජනතාව ‘අපි යලි එන්නේ යන්න නොවේ‘ යයි මහින්ද රාජපක්ෂ කියනා විට ඔවුන්ට යලි බලයට එන්න කවදාකවත් ඉඩක් දෙන්නේ නම් නැත. ඊට හොඳම උදාහරණය නම් මහින්ද රාජපක්ෂ මහනුවර සිට කොළඹට මිලියනයක් ගෙන්වනවා යැයි කියා පාරම්බාන විටම පොඩි පොඩි ප්‍රශ්න තිබුණු සන්ධාන ආණ්ඩුවේ සියළු දෙනාම සහ ජනවාරි 8 වෙනිදා දේදුනු විප්ලවයට එක්වූ පක්ෂ සංවිධාන සමාජ ජාල කණ්ඩායම් සියල්ල එකා සේ සමගි වී රාජපක්ෂලාගේ පාද(ඩ) යාත්‍රාව සහමුලින්ම විනාශ කර දැමීමයි. ජනතාව පාද(ඩ) යාත්‍රාවේ රෙදි ගලවා දැම්මෝය. රාජපක්ෂ හොරුන් සිතූ කිසිදු ප්රචාරක වාසියක් ඔවුන්ට ලැබුනේ නැත. කර ගත්තේ තිබුණු ‘පරිය‘ ද නැති කර ගැනීමකි. “අපි යලි එන්නේ යන්න නොවේ“ යයි යන කියමන ගැන විජයමුනි සොයිසා ඇමැතිවරයා නිශ්චිත දේශපාලන ප්‍රකාශයක් කර තිබිණ. එය බරපතල කතාවක් යැයි ඔහු කියයි. “මේ ගොල්ලෝ කුලවාදියි, ජාතිවාදියි, ආගම්වාදියි, අන්තවාදියි. මේගොල්ලන්ට තියන්න තිබෙන්නේ තව එක අඩියයි. ඒ ත්රස්තවාදයයි. ‘අපි යලි එන්නේ යන්න නොවෙයි‘ කියන්නේ ඒකද දන්නේ නෑ. නමුත් අපි ත්රස්තවාදයට බය නෑ. ඒකටත් මුහුණ දෙන්න ලෑස්තියි. පයින් ගිහිල්ලා නම් ආණ්ඩු පෙරලන්න බෑ කෙණ්ඩ නම් පෙරලෙයි “ විජයමුනි සොයිසා කීවේය. - විමල් ධීරසේකර[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom