Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තිබෙන ඡන්ද සහ නැති ප්රජාතන්ත්රවාදය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තිබෙන ඡන්ද සහ නැති ප්රජාතන්ත්රවාදය

2010 වසරේ ජනාධිපතිවරණය පැවැත්වුණු අතර, 2011දී පළාත් පාලන ආයතන මැතිවරණ පැවැත්විණි. 2013 වසරට නියමිතව තිබුණු උතුරුමැද, සබරගමුව හා නැගෙනහිර පළාත් සභා මැතිවරණ වසරකින් ඉදිරියට ගෙනැවිත් මේ වසරේ පැවැත්වෙයි. ඉදිරි අවුරුදු දෙකද මැතිවරණ වසර බව ජනමාධ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කර තිබේ. මේ අනුව බැලූ බැල්මට ලංකාව ප්රජාතන්ත්රවාදයේ පොරොන්දු දේශයකි. එහි වසරක් පාසා මැතිවරණ පැවැත්වෙයි. පාලකයෝ සිය පාලනයට ඇති මහජන කැමැත්ත උරගා බැලීමට නොබියව මහජනයා ඉදිරියට යති. මහජනයාට සිය මතය පළකිරීමට අවස්ථාව ලැබෙයි. ජනසම්මතයෙන් ජනතා නියෝජිතයෝ පත්වෙති.

එහෙත්, මේ මවාපෑම යටින් ඇති කනගාටුදායක යථාර්ථය නම්, රටේ නැත්තේ ප්රජාතන්ත්රවාදය බවය.

රටේ ප්රජාතන්ත්රවාදයක් ඇත්තේ නම් පළමුව තැබිය යුත්තේ උතුරුමැද, සබරගමුව සහ නැගෙනහිර පළාත් සභා මැතිවරණ නොවේ. උතුරු පළාත් සභා මැතිවරණයයි. ප්රජාතන්ත්රවාදය පිළිබඳ ඇත්ත ප්රශ්නය ඇත්තේ එහිය. අවුරුදු තිහකටත් අධික කාලයක් තිස්සේ යුද්ධයේ අඳුරු සෙවණැලිවලින් යටපත්වී තිබුණු මහජන මතය යළි මතුකර ගතයුත්තේ එහිය. දැන් යුද්ධය අවසන්කොට වසර තුනක් ගෙවී තිබෙද්දී, උතුරු පළාතේ ජනතාවට සිය ප්රජාතන්ත්රවාදී මතය ප්‍රකාශකර, සාපේක්ෂව තමන්ගේ පළාතට ගැළපෙන තමන්ගේ නියෝජිතයන්ගෙන් යුත් පාලනයක් ඇතිකරගන්නට අවස්ථාව ලැබෙන්නේ පළාත් සභා ඡන්දය පැවැත්වුවහොත්ය. එහෙත් ආණ්ඩුව නොකරන්නේම එයයි. ඡන්දය නොපැවැත්වීමට ආණ්ඩුව කියන බිම්බෝම්බ ඉවත්කිරීම වැනි හේතු බුද්ධිමත් සමාජයකට පිළිගත හැකි ඒවා නොවේ. උතුරු පළාත් සභා ඡන්දය 2013 පවත්වන බව පසුගියදා ජනාධිපතිවරයා කියා ඇති නමුත් ඒ ඉන්දියාවේ බලකිරීමටය. ලංකාව, ඉන්දියාවට දෙන පොරොන්දු සාමාන්‍යයෙන් සැලකෙන්නේ ඉටු නොවන දේ හැටියටය.

රටේ ප්රජාතන්ත්රවාදයක් ඇත්තේ නම් ඊළඟට කළ යුත්තේ මැතිවරණ කොමිෂන් සභාව පත්කොට ඒ යටතේ ඡන්ද පැවැත්වීමය. 2010 සැප්තැම්බර් 9වැනිදා නීතිගතවූ 18වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනඑමින් ආණ්ඩුව කීවේ ස්වාධීන කොමිෂන් සභා පත්කිරීමට තිබූ බාධා ඉවත්කොට ඒවා පත්කිරීම කඩිනම් කිරීම සඳහාද මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනඑන බවය. එහෙත් දැන් එය සම්මතවීද වසර දෙකකට ආසන්න කාලයක් ඉක්මගොස් තිබේ. 2011 පළාත් පාලන මැතිවරණ පැවැත්විණි. මේ වසරේ පළාත් සභා ඡන්ද පැවැත්වෙයි. ලබන වසර දෙකද මැතිවරණ වසර නම්, මැතිවරණ පැවැත්වීමට අදාළ වැදගත්ම ආයතනය වන මැතිවරණ කොමිෂන් සභාව පත්නොකරන්නේ ඇයි? ජාතික පොලිස් කොමිසමත්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමත්, රාජ්‍ය සේවා කොමිසමත් පත්කොට තිබේ නම්, ඉතිරි එකම කොමිසම වන මැතිවරණ කොමිසම පත්නොකරන්නේ ඇයි? මැතිවරණ කොමිසම පත්කිරීමෙන් සියලූ මැතිවරණ සැණෙකින් ප්රජාතන්ත්රවාදී වේයැ යි හා මැතිවරණ කොමිසමට නිදහස් සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා ප්‍රමාණවත් බලතල තිබේයැ යි කිසිදු විශ්වාසයක් නැති නමුත්, වත්මන් මැතිවරණ කොමසාරිස්වරයා හුදෙකලාව ගෙනයන, නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ගෞරවනීය සටන ඊට වඩා ශක්තිමත් කරන්නට මැතිවරණ කොමිසමට හැකියාවක් තිබේයැයි විශ්වාස කළ හැකිය. මැතිවරණ කොමිසම පත්නොකිරීමෙන් පෙනෙන්නේ ආණ්ඩුව ප්රජාතන්ත්රවාදී ඡන්ද ක්‍රමයකට දක්වන බියයි.

රටේ ප්රජාතන්ත්රවාදයක් සුළු පමණින් හෝ තිබෙන බව පෙන්විය හැකි අනෙක් ආසන්නතම අවස්ථාව නම්, පැවැත්වීමට නියමිත නැගෙනහිර පළාත් සභා ඡන්දය සාධාරණව හා නිදහස්ව පැවැත්වීමයි. සියලූ දේශපාලන බලවේග වෙන් වෙන්ව සටනට බැස තිබෙන නැගෙනහිර පළාත නිදහස් හා සාධාරණ ඡන්දයක අරුතින් තීරණාත්මකය. දැනටමත් නැගෙනහිර බියගැන්වීම් ආරම්භ වී තිබේ. දෙමළ ජාතික සන්ධානයේ අපේක්ෂක ලැයිස්තුවට ඇතුළත්කොට සිටි දෙදෙනකු තර්ජන නිසා ඡන්දය ඉල්ලීමෙන් ඉවත්වී ඇති බව එම පක්ෂය කියයි. මැතිවරණ සමය ආරම්භයේදී තත්ත්වය එය වන්නේ නම්, ඉදිරිය වඩා බරපතළ විය හැකි බව නිසැකය.

මේ කනගාටුදායක තත්ත්වය වළක්වාගැනීමේ පළමු වගකීම ඇත්තේ ආණ්ඩුවටය. නීතිය රැකීම කළ යුත්තේ ආණ්ඩුවය. එය ආණ්ඩුවට එක් නීතියකුත් විරුද්ධ පාර්ශ්වයන්ට තවත් නීතියකුත් ආකාරයේ නොවිය යුතුය.

[QUOTE="sitharaJAYA, post: 13088315, member: 1830"] [b]තිබෙන ඡන්ද සහ නැති ප්රජාතන්ත්රවාදය[/b] [B][SIZE="5"]2010 වසරේ ජනාධිපතිවරණය පැවැත්වුණු අතර, 2011දී පළාත් පාලන ආයතන මැතිවරණ පැවැත්විණි. 2013 වසරට නියමිතව තිබුණු උතුරුමැද, සබරගමුව හා නැගෙනහිර පළාත් සභා මැතිවරණ වසරකින් ඉදිරියට ගෙනැවිත් මේ වසරේ පැවැත්වෙයි. ඉදිරි අවුරුදු දෙකද මැතිවරණ වසර බව ජනමාධ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කර තිබේ. මේ අනුව බැලූ බැල්මට ලංකාව ප්රජාතන්ත්රවාදයේ පොරොන්දු දේශයකි. එහි වසරක් පාසා මැතිවරණ පැවැත්වෙයි. පාලකයෝ සිය පාලනයට ඇති මහජන කැමැත්ත උරගා බැලීමට නොබියව මහජනයා ඉදිරියට යති. මහජනයාට සිය මතය පළකිරීමට අවස්ථාව ලැබෙයි. ජනසම්මතයෙන් ජනතා නියෝජිතයෝ පත්වෙති. එහෙත්, මේ මවාපෑම යටින් ඇති කනගාටුදායක යථාර්ථය නම්, රටේ නැත්තේ ප්රජාතන්ත්රවාදය බවය. රටේ ප්රජාතන්ත්රවාදයක් ඇත්තේ නම් පළමුව තැබිය යුත්තේ උතුරුමැද, සබරගමුව සහ නැගෙනහිර පළාත් සභා මැතිවරණ නොවේ. උතුරු පළාත් සභා මැතිවරණයයි. ප්රජාතන්ත්රවාදය පිළිබඳ ඇත්ත ප්රශ්නය ඇත්තේ එහිය. අවුරුදු තිහකටත් අධික කාලයක් තිස්සේ යුද්ධයේ අඳුරු සෙවණැලිවලින් යටපත්වී තිබුණු මහජන මතය යළි මතුකර ගතයුත්තේ එහිය. දැන් යුද්ධය අවසන්කොට වසර තුනක් ගෙවී තිබෙද්දී, උතුරු පළාතේ ජනතාවට සිය ප්රජාතන්ත්රවාදී මතය ප්‍රකාශකර, සාපේක්ෂව තමන්ගේ පළාතට ගැළපෙන තමන්ගේ නියෝජිතයන්ගෙන් යුත් පාලනයක් ඇතිකරගන්නට අවස්ථාව ලැබෙන්නේ පළාත් සභා ඡන්දය පැවැත්වුවහොත්ය. එහෙත් ආණ්ඩුව නොකරන්නේම එයයි. ඡන්දය නොපැවැත්වීමට ආණ්ඩුව කියන බිම්බෝම්බ ඉවත්කිරීම වැනි හේතු බුද්ධිමත් සමාජයකට පිළිගත හැකි ඒවා නොවේ. උතුරු පළාත් සභා ඡන්දය 2013 පවත්වන බව පසුගියදා ජනාධිපතිවරයා කියා ඇති නමුත් ඒ ඉන්දියාවේ බලකිරීමටය. ලංකාව, ඉන්දියාවට දෙන පොරොන්දු සාමාන්‍යයෙන් සැලකෙන්නේ ඉටු නොවන දේ හැටියටය. රටේ ප්රජාතන්ත්රවාදයක් ඇත්තේ නම් ඊළඟට කළ යුත්තේ මැතිවරණ කොමිෂන් සභාව පත්කොට ඒ යටතේ ඡන්ද පැවැත්වීමය. 2010 සැප්තැම්බර් 9වැනිදා නීතිගතවූ 18වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනඑමින් ආණ්ඩුව කීවේ ස්වාධීන කොමිෂන් සභා පත්කිරීමට තිබූ බාධා ඉවත්කොට ඒවා පත්කිරීම කඩිනම් කිරීම සඳහාද මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනඑන බවය. එහෙත් දැන් එය සම්මතවීද වසර දෙකකට ආසන්න කාලයක් ඉක්මගොස් තිබේ. 2011 පළාත් පාලන මැතිවරණ පැවැත්විණි. මේ වසරේ පළාත් සභා ඡන්ද පැවැත්වෙයි. ලබන වසර දෙකද මැතිවරණ වසර නම්, මැතිවරණ පැවැත්වීමට අදාළ වැදගත්ම ආයතනය වන මැතිවරණ කොමිෂන් සභාව පත්නොකරන්නේ ඇයි? ජාතික පොලිස් කොමිසමත්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමත්, රාජ්‍ය සේවා කොමිසමත් පත්කොට තිබේ නම්, ඉතිරි එකම කොමිසම වන මැතිවරණ කොමිසම පත්නොකරන්නේ ඇයි? මැතිවරණ කොමිසම පත්කිරීමෙන් සියලූ මැතිවරණ සැණෙකින් ප්රජාතන්ත්රවාදී වේයැ යි හා මැතිවරණ කොමිසමට නිදහස් සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා ප්‍රමාණවත් බලතල තිබේයැ යි කිසිදු විශ්වාසයක් නැති නමුත්, වත්මන් මැතිවරණ කොමසාරිස්වරයා හුදෙකලාව ගෙනයන, නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ගෞරවනීය සටන ඊට වඩා ශක්තිමත් කරන්නට මැතිවරණ කොමිසමට හැකියාවක් තිබේයැයි විශ්වාස කළ හැකිය. මැතිවරණ කොමිසම පත්නොකිරීමෙන් පෙනෙන්නේ ආණ්ඩුව ප්රජාතන්ත්රවාදී ඡන්ද ක්‍රමයකට දක්වන බියයි. රටේ ප්රජාතන්ත්රවාදයක් සුළු පමණින් හෝ තිබෙන බව පෙන්විය හැකි අනෙක් ආසන්නතම අවස්ථාව නම්, පැවැත්වීමට නියමිත නැගෙනහිර පළාත් සභා ඡන්දය සාධාරණව හා නිදහස්ව පැවැත්වීමයි. සියලූ දේශපාලන බලවේග වෙන් වෙන්ව සටනට බැස තිබෙන නැගෙනහිර පළාත නිදහස් හා සාධාරණ ඡන්දයක අරුතින් තීරණාත්මකය. දැනටමත් නැගෙනහිර බියගැන්වීම් ආරම්භ වී තිබේ. දෙමළ ජාතික සන්ධානයේ අපේක්ෂක ලැයිස්තුවට ඇතුළත්කොට සිටි දෙදෙනකු තර්ජන නිසා ඡන්දය ඉල්ලීමෙන් ඉවත්වී ඇති බව එම පක්ෂය කියයි. මැතිවරණ සමය ආරම්භයේදී තත්ත්වය එය වන්නේ නම්, ඉදිරිය වඩා බරපතළ විය හැකි බව නිසැකය. මේ කනගාටුදායක තත්ත්වය වළක්වාගැනීමේ පළමු වගකීම ඇත්තේ ආණ්ඩුවටය. නීතිය රැකීම කළ යුත්තේ ආණ්ඩුවය. එය ආණ්ඩුවට එක් නීතියකුත් විරුද්ධ පාර්ශ්වයන්ට තවත් නීතියකුත් ආකාරයේ නොවිය යුතුය.[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom