Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තිරය පිටුපස-රොහින්ග්‍යා අර්බුදය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තිරය පිටුපස-රොහින්ග්‍යා අර්බුදය

මියන්මාරයේ රොහින්ග්‍යා අර්බුදයේ දෙවන මාරුතය 2017 අගෝස්තු මාසයේදී හමා ගියේය.විශේෂඥ මතය වන්නේ මෙය පැතිකඩ කිහිපයක් සහිත ප්‍රධාන භූදේශපාලනික තරඟකරුවන් කිහිපදෙනෙක් රඟන අර්බුදයක් බවයි.හදිසියේ මතු වූ මේ ප්‍රචණ්ඩත්වයට අභ්‍යන්තර මෙන්ම බාහිර සාධකවලද බලපෑම තිබේ.රොහින්ග්‍යා අර්බුදය මියන්මාරයේ රකිනේ ප්‍රදේශයේ බෞද්ධ-ඉස්ලාම් ආගමිකයන් අතර ඇවිලී ගිය ආගම්වාදී ගැටුමක් බව පොදුවේ පිළිගැනීමයි.අග්නිදිග ආසියාව,ඕස්ට්‍රේලියාව යන කලාප සම්බන්ධ විශේෂඥයෙක් වන ඩිමිත්රි මොස්යාකොව් මේ සම්බන්ධව දක්වන ලද අදහස් උපුටා දක්වමි.

ඔහුට අනුව මෙම අර්බුදයට පැතිකඩ තුනක් තිබේ.

පළමුවැන්න චීනයට එරෙහිව කරන ක්‍රීඩාවකි.චීනය අරකන්/රකිනේ ප්‍රදේශය ආශ්‍රිතව සිදුකර තිබෙන ආයෝජන ප්‍රමාණය අති විශාලය.දෙවැනි අරමුණ අග්නිදිග ආසියාවේ මුස්ලිම් අන්තවාදයට ඉන්ධන සැපයීමයි.තුන්වැන්න අග්නිදිග ආසියානු රටවල සංගමයේ සාමාජිකයෙක් වන මියන්මාරය සමග මුස්ලිම් රටවල් වන මලයාසියාව සහ ඉන්දුනීසියාව වෛර කරවීමයි.

සියවසක් පමණ පැරණි මෙම ආගම්වාදී ගැටුම බාහිර තරඟකරුවන් විසින් අග්නිදිග ආසියාවේ ස්ථාවරත්වය අනතුරේ හෙළීම වෙනුවෙන් භාවිතා කරයි.ඊට විශේෂ හේතුවක් ලෙස ඩිමිත්රි මොස්යාකොව් පෙන්වා දෙන්නේ රකිනේ ප්‍රදේශයේ මුහුද ආශ්‍රිතව තිබෙන දැවැන්ත ගෑස් සංචිතයයි.

1992-2011 කාලයේ මියන්මාරය පාලනය කල ජෙනරල් තන් ෂෞව්ගේ නමින් නම් කල දැවැන්ත ගෑස් නිධියක් මියන්මාරය සතුය.ඊට අමතරව රකිනේ පලාතේ වෙරළාශ්‍රිතව බොර තෙල් නිධි පිහිටා තිබේ.-ඩිමිත්රි මොස්යාකොව්

ෂෞව් ගෑස් නිධිය 2004 වර්ෂයේදී සොයා ගන්නා ලද අතර එය චීනයේ අවධානය දිනාගත්තේය.2013 වර්ෂය වන විට මියන්මාරයේ සිට බොර තෙල් සහ ගෑස් රැගෙන යාමට අවශ්‍ය නල මාර්ග වල ඉදිකිරීම් අවසන් කරන්නට චීනය සමත් විය.එම නල මාර්ග මියන්මාරයේ කියුක්පියු වරායේ සිට චීනයේ යුනාන් පළාතේ කුන්මින්ග් නගරය දක්වා දිවේ.

මියන්මාර් වෙරළේ හයිඩ්රෝකාබන් නිෂ්පාදන චීනයට ප්‍රවාහනයට මෙන්ම මලක්කා සමුද්‍ර සන්ධිය ඔස්සේ නොගොස් සෘජුවම මියන්මාරය හරහා, මැදපෙරදිග සහ අප්‍රිකාවෙන් රැගෙන එන බොර තෙල් චීනයට ගෙන්වා ගැනීමට පුළුවනි.

චීන-මියන්මාර බලශක්ති ව්‍යාපෘතිය ප්‍රවර්ධනය වීම 2011-2012 රොහින්ග්‍යා අර්බුදයට සමගාමීව සිදුවිය.එවර සරණාගතයෝ 120,000ක් මියන්මාරය අත හැර ගියහ.

එසේවුවද අභ්‍යන්තර හේතු පිටුපස බාහිර මැදිහත්කරුවන්ද සිටියි.ඔවුන් අතරින් වැදගත්ම රාජ්‍යය වන්නේ එක්සත් ජනපදයයි.මියන්මාරය තුල ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීමට කාලයක පටන් උත්සාහ කරන්නේ ඇමෙරිකානුවන්ය.මියන්මාරය අස්ථාවර කිරීම චීනය එරට තුල ක්‍රියාත්මක කරන බලශක්ති ව්‍යාපෘතිවලටද සෘණාත්මක බලපෑමක් ඇති කරයි.තවද චීනයේ දොරකඩ අස්ථාවර භූමි ප්‍රදේශයක් නිර්මාණය කරයි.උතුරු කොරියාව ,එක්සත් ජනපදය සමග අර්බුදයක් නිර්මාණය කරගෙන සිටින මොහොතක තවත් අසල්වැසියෙක් අස්ථාවර වීම චීනයට කෙසේ බලපායිද?

ඒ අතරතුර බුරුම කාර්යසාධක බලකාය නමින් හඳුන්වන එක්සත් ජනපද මුල් කරගෙන නිර්මාණය කල සංවිධාන ජාලයේ අතුරු සංවිධාන රැසක් පවත්වාගෙන යෑමට අරමුදල් සපයන්නේ ඇමෙරිකානු බිලියනපතියෙක් වන ජෝර්ජ් සොරෝස් නැමැත්තාය.මෙම සංවිධානය රොහින්ග්‍යා මුස්ලිම් සුළුතරය වෙනුවෙන් පෙනීසිටීමට නිර්මාණය කල එකකි.එය 2013 වර්ෂයේ පටන් මියන්මාරයේ ක්‍රියාත්මක වේ.මියන්මාරය තුල දැවැන්ත මුස්ලිම් සංහාරයක් සිදුවන බව පවසමින් ලෝකයා මුලා කරන්නේ මෙවැනි රාජ්‍ය නොවන සංවිධානයි.ජෝර්ජ් සොරෝස් කාලයක පටන් මියන්මාරයේ ස්වදේශ කටයුතු වලට ඉතා ගැඹුරින් මැදිහත් වේ.

ජෝර්ජ් සොරෝස්

2003 වර්ෂයේදී මොහු එක්සත් ජනපද කාර්ය සාධන කණ්ඩායමට එකතු විය.එහි අරමුණ බුරුමයේ යල්පැන ගිය දේශපාලනික,ආර්ථික සහ සමාජීය වටපිටාව වෙනස් කිරීමයි.විදේශ සබදතා කවුන්සිලය 2003 වර්ෂයේදී නිකුත් කල වාර්තාවක් 'බුරුමය:වෙනස් වීමට කාලයයි'යන නමින් හඳුන්වා දී තිබිණි."ප්රජාතන්ත්රවාදයට....ඇමෙරිකාවේ සහ ජාත්‍යන්තර ප්‍රජාවේ උදව් නොමැතිව බුරුමය තුල නොනැසි පැවැත්මක් නැත" යනුවෙන් එහි දක්වා තිබිණි.

"ජෝර්ජ් සොරෝස් මෙම රටට පැමිණි පසු...ඔහු ආගමික,වාර්ගික හෝ සමාජීය පරස්පර විරෝධයක් සොයයි.ඉන්පසු තම සැලසුම් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මොඩලයක් හෝ කිහිපයක් ඒකාබද්ධ කරගෙන ක්‍රියාමාර්ගයකට පිවිසේ." -ඩිමිත්රි මොස්යාකොව්

ගෝලීය ආර්ථිකය තුල ස්ථාපනය වූ සමහර රාජ්‍යයන් වේගයෙන් වර්ධනය වන අග්නිදිග ආසියානු රටවල් කෙරෙහි ඊර්ෂියාවෙන් බලයි.ඒ රටවල් තුල අභ්‍යන්තර ආරවුල් ඇති කිරීමට ඔවුන්ගේ සහාය හිමිවන්නේ ඒ නිසාය.කලාපීය ප්‍රශ්නයකට ඉන්ධන සපයා එය ලෝක ප්‍රජාව තුල ඉස්මතු කර පෙන්වා,එම රට තුලට ප්‍රවේශ වීමට මාර්ගයක් සකසා ගැනීම ඇමෙරිකාව ඇතුලු බටහිර රටවල උපක්රමයකි.

Source:sputniknews.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 22194291, member: 547562"] [b]තිරය පිටුපස-රොහින්ග්‍යා අර්බුදය[/b] [CENTER][IMG]https://i.imgur.com/dtevNyT.jpg[/IMG][/CENTER] [SIZE="3"]මියන්මාරයේ රොහින්ග්‍යා අර්බුදයේ දෙවන මාරුතය 2017 අගෝස්තු මාසයේදී හමා ගියේය.විශේෂඥ මතය වන්නේ මෙය පැතිකඩ කිහිපයක් සහිත ප්‍රධාන භූදේශපාලනික තරඟකරුවන් කිහිපදෙනෙක් රඟන අර්බුදයක් බවයි.හදිසියේ මතු වූ මේ ප්‍රචණ්ඩත්වයට අභ්‍යන්තර මෙන්ම බාහිර සාධකවලද බලපෑම තිබේ.රොහින්ග්‍යා අර්බුදය මියන්මාරයේ රකිනේ ප්‍රදේශයේ බෞද්ධ-ඉස්ලාම් ආගමිකයන් අතර ඇවිලී ගිය ආගම්වාදී ගැටුමක් බව පොදුවේ පිළිගැනීමයි.අග්නිදිග ආසියාව,ඕස්ට්‍රේලියාව යන කලාප සම්බන්ධ විශේෂඥයෙක් වන ඩිමිත්රි මොස්යාකොව් මේ සම්බන්ධව දක්වන ලද අදහස් උපුටා දක්වමි.[/SIZE] [CENTER][SIZE="3"]ඔහුට අනුව මෙම අර්බුදයට පැතිකඩ තුනක් තිබේ.[/SIZE][/CENTER] [SIZE="3"]පළමුවැන්න චීනයට එරෙහිව කරන ක්‍රීඩාවකි.චීනය අරකන්/රකිනේ ප්‍රදේශය ආශ්‍රිතව සිදුකර තිබෙන ආයෝජන ප්‍රමාණය අති විශාලය.දෙවැනි අරමුණ අග්නිදිග ආසියාවේ මුස්ලිම් අන්තවාදයට ඉන්ධන සැපයීමයි.තුන්වැන්න අග්නිදිග ආසියානු රටවල සංගමයේ සාමාජිකයෙක් වන මියන්මාරය සමග මුස්ලිම් රටවල් වන මලයාසියාව සහ ඉන්දුනීසියාව වෛර කරවීමයි.[/SIZE] [SIZE="3"]සියවසක් පමණ පැරණි මෙම ආගම්වාදී ගැටුම බාහිර තරඟකරුවන් විසින් අග්නිදිග ආසියාවේ ස්ථාවරත්වය අනතුරේ හෙළීම වෙනුවෙන් භාවිතා කරයි.ඊට විශේෂ හේතුවක් ලෙස ඩිමිත්රි මොස්යාකොව් පෙන්වා දෙන්නේ රකිනේ ප්‍රදේශයේ මුහුද ආශ්‍රිතව තිබෙන දැවැන්ත ගෑස් සංචිතයයි.[/SIZE] [CENTER][IMG]https://i.imgur.com/av7AwKs.jpg[/IMG][/CENTER] [SIZE="3"]1992-2011 කාලයේ මියන්මාරය පාලනය කල ජෙනරල් තන් ෂෞව්ගේ නමින් නම් කල දැවැන්ත ගෑස් නිධියක් මියන්මාරය සතුය.ඊට අමතරව රකිනේ පලාතේ වෙරළාශ්‍රිතව බොර තෙල් නිධි පිහිටා තිබේ.-ඩිමිත්රි මොස්යාකොව්[/SIZE] [SIZE="3"]ෂෞව් ගෑස් නිධිය 2004 වර්ෂයේදී සොයා ගන්නා ලද අතර එය චීනයේ අවධානය දිනාගත්තේය.2013 වර්ෂය වන විට මියන්මාරයේ සිට බොර තෙල් සහ ගෑස් රැගෙන යාමට අවශ්‍ය නල මාර්ග වල ඉදිකිරීම් අවසන් කරන්නට චීනය සමත් විය.එම නල මාර්ග මියන්මාරයේ කියුක්පියු වරායේ සිට චීනයේ යුනාන් පළාතේ කුන්මින්ග් නගරය දක්වා දිවේ.[/SIZE] [CENTER][IMG]https://i.imgur.com/O6vnxXa.jpg[/IMG][/CENTER] [SIZE="3"]මියන්මාර් වෙරළේ හයිඩ්රෝකාබන් නිෂ්පාදන චීනයට ප්‍රවාහනයට මෙන්ම මලක්කා සමුද්‍ර සන්ධිය ඔස්සේ නොගොස් සෘජුවම මියන්මාරය හරහා, මැදපෙරදිග සහ අප්‍රිකාවෙන් රැගෙන එන බොර තෙල් චීනයට ගෙන්වා ගැනීමට පුළුවනි.[/SIZE] [SIZE="3"]චීන-මියන්මාර බලශක්ති ව්‍යාපෘතිය ප්‍රවර්ධනය වීම 2011-2012 රොහින්ග්‍යා අර්බුදයට සමගාමීව සිදුවිය.එවර සරණාගතයෝ 120,000ක් මියන්මාරය අත හැර ගියහ.[/SIZE] [CENTER][IMG]https://i.imgur.com/gLUefBp.jpg[/IMG][/CENTER] [SIZE="3"]එසේවුවද අභ්‍යන්තර හේතු පිටුපස බාහිර මැදිහත්කරුවන්ද සිටියි.ඔවුන් අතරින් වැදගත්ම රාජ්‍යය වන්නේ එක්සත් ජනපදයයි.මියන්මාරය තුල ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීමට කාලයක පටන් උත්සාහ කරන්නේ ඇමෙරිකානුවන්ය.මියන්මාරය අස්ථාවර කිරීම චීනය එරට තුල ක්‍රියාත්මක කරන බලශක්ති ව්‍යාපෘතිවලටද සෘණාත්මක බලපෑමක් ඇති කරයි.තවද චීනයේ දොරකඩ අස්ථාවර භූමි ප්‍රදේශයක් නිර්මාණය කරයි.උතුරු කොරියාව ,එක්සත් ජනපදය සමග අර්බුදයක් නිර්මාණය කරගෙන සිටින මොහොතක තවත් අසල්වැසියෙක් අස්ථාවර වීම චීනයට කෙසේ බලපායිද?[/SIZE] [SIZE="3"]ඒ අතරතුර බුරුම කාර්යසාධක බලකාය නමින් හඳුන්වන එක්සත් ජනපද මුල් කරගෙන නිර්මාණය කල සංවිධාන ජාලයේ අතුරු සංවිධාන රැසක් පවත්වාගෙන යෑමට අරමුදල් සපයන්නේ ඇමෙරිකානු බිලියනපතියෙක් වන ජෝර්ජ් සොරෝස් නැමැත්තාය.මෙම සංවිධානය රොහින්ග්‍යා මුස්ලිම් සුළුතරය වෙනුවෙන් පෙනීසිටීමට නිර්මාණය කල එකකි.එය 2013 වර්ෂයේ පටන් මියන්මාරයේ ක්‍රියාත්මක වේ.මියන්මාරය තුල දැවැන්ත මුස්ලිම් සංහාරයක් සිදුවන බව පවසමින් ලෝකයා මුලා කරන්නේ මෙවැනි රාජ්‍ය නොවන සංවිධානයි.ජෝර්ජ් සොරෝස් කාලයක පටන් මියන්මාරයේ ස්වදේශ කටයුතු වලට ඉතා ගැඹුරින් මැදිහත් වේ.[/SIZE] [CENTER][IMG]https://i.imgur.com/d5VPZpT.jpg[/IMG][/CENTER] [B][CENTER]ජෝර්ජ් සොරෝස්[/CENTER][/B] [SIZE="3"]2003 වර්ෂයේදී මොහු එක්සත් ජනපද කාර්ය සාධන කණ්ඩායමට එකතු විය.එහි අරමුණ බුරුමයේ යල්පැන ගිය දේශපාලනික,ආර්ථික සහ සමාජීය වටපිටාව වෙනස් කිරීමයි.විදේශ සබදතා කවුන්සිලය 2003 වර්ෂයේදී නිකුත් කල වාර්තාවක් 'බුරුමය:වෙනස් වීමට කාලයයි'යන නමින් හඳුන්වා දී තිබිණි."ප්රජාතන්ත්රවාදයට....ඇමෙරිකාවේ සහ ජාත්‍යන්තර ප්‍රජාවේ උදව් නොමැතිව බුරුමය තුල නොනැසි පැවැත්මක් නැත" යනුවෙන් එහි දක්වා තිබිණි.[/SIZE] [CENTER][IMG]https://i.imgur.com/oEoXkuG.jpg[/IMG][/CENTER] [SIZE="3"]"[I]ජෝර්ජ් සොරෝස් මෙම රටට පැමිණි පසු...ඔහු ආගමික,වාර්ගික හෝ සමාජීය පරස්පර විරෝධයක් සොයයි.ඉන්පසු තම සැලසුම් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මොඩලයක් හෝ කිහිපයක් ඒකාබද්ධ කරගෙන ක්‍රියාමාර්ගයකට පිවිසේ.[/I]" -ඩිමිත්රි මොස්යාකොව් [/SIZE] [CENTER][IMG]https://i.imgur.com/qmuF4Bu.jpg[/IMG][/CENTER] [SIZE="3"]ගෝලීය ආර්ථිකය තුල ස්ථාපනය වූ සමහර රාජ්‍යයන් වේගයෙන් වර්ධනය වන අග්නිදිග ආසියානු රටවල් කෙරෙහි ඊර්ෂියාවෙන් බලයි.ඒ රටවල් තුල අභ්‍යන්තර ආරවුල් ඇති කිරීමට ඔවුන්ගේ සහාය හිමිවන්නේ ඒ නිසාය.කලාපීය ප්‍රශ්නයකට ඉන්ධන සපයා එය ලෝක ප්‍රජාව තුල ඉස්මතු කර පෙන්වා,එම රට තුලට ප්‍රවේශ වීමට මාර්ගයක් සකසා ගැනීම ඇමෙරිකාව ඇතුලු බටහිර රටවල උපක්රමයකි.[/SIZE] [CENTER][IMG]https://i.imgur.com/7FuYvNp.jpg[/IMG][/CENTER] Source:sputniknews.com -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom