Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තිරිසනකු...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළකිරි යාලුවනේ..

මුලින්ම කියන්නම් මට කතා ලිවීමේ හෑකියාවක් නොමෑත.. මට තේරෙන ආකරයෙන් ලියමි..

මුලින්ම මට ආපු මෙන්න මේ SMS 2 කියවල ඉන්නකෝ..( සිංහලෙන් ටයිප් කරන්න වෙලවක් නෑති නිසා එම SMS 2 Copy කර දාන්නම්)

කම්මෑලි නෑතිව කියවන්න...

“Amba gediyak kapala mage athin kellak bima watuna. Indagena unna putuwen negitala ekata pain gahuwa. Thawa putu 2,3 ta pain gahanakota kella anduwa. Ekita husma ganna beruwa papuwa ridenawa kiyala anduwa. Ethakota ekita Gahanna panna andanna epa anduwoth gahanawa kiyala. Ane malli eki andan nethuwa unna. Ammata Gahanna epa kiyala. Man kiuwa me lamayata mokak hari wei nikan inna kiyala. Kella weulanawa yamu yamu amme kiyala. Thawath unnanam ekita mokak hari wei e hinda man parata giya. Api yanakota mage redith wisi kara palayan kiyala. Duwa anduwa api elawanna epa ththe kiyala. Man ewath aran giya. Ithi mata kenthi giye ne kella gena dukai. Man thawat mokata jeewath wenawada man danne ne malli”

“mata ke gahala andanna hithenawa malli. Ammtai mallitai dennata mama adarei mata dennama onalu. Ayiya belt eken mage oluwata gahuwa. Ammata Gahanna epa mata baninna ththe kiyala andanawa. Man eyata benala randu kara nam kamak ne malli mata duka me kella gena. Ane man karapu pawu malli mage lamaiynuth winawanawa. Mehenam inna be kiri ammalage gedara yamu kiyanawa. Iskole yanath belu.”

මාගේ මෙම කතාවේ කතා නායිකාව මම නිල්මිණී කියලා හන්ඳුන්වන්නම්...ඈය වයස අවුරුදු 9ක ගහෑණු ළමයකුගේ මවක් වන අතර මේ වන විට හත්මස් ගෑබිණියකි…කතාවේ ඊළඟ චරිතය නිල්මිණීගේ ස්වාමියා විමල් (චූටී ) උපන් ගේයි මොඩයෙක්…

මොවුන් විවාහ වුයේ 2004 දීය සබරගමු පළාතේ බලංගොඩ ප්‍රදේශයේ ඈත දුශ්කර ගමක මොවුන් මදිංචිව සිටියි... ප්‍රධාන ආදායම් මාර්ගය තේ දළු කෑඩීමයි.. තේ අක්කර 2ක් පමණ මොවුන්ට ඈත.. මීට අමතරව චූටි ඔහුගේ පියාට අයත් ලොරියෙන් හෑමදාම හවසට තේ දළු වෙත රෑගෙන යයි.. මේ සඳහා ඔහුට මාසිකව වෑටුපක් ද ලබෙයි..

චූටි කිසිදාක පාසල් ගිහින් නොමෑත අකුරක් ලිවීමට හෝ කියවීමට නොහෑක.. නමුත් මොඩකම නිසාම පුදුම කපටි කමක් ඔහුට පිහිටා ඈත.. අවස්ථාවෙන් ප්‍රයොජන ගෑනීමට මහත් රුසියෙකි.. රා බීමට සහ බූරුවා ගෑසීමට ඈබ්බෑහි වුවකි.. මසුරු කමේ උපරිම ගිය අයෙකි( කතාවට කියන්නේ රීලා බෙට්ට දිහා බලලා හුල්ලනවා අනේ මම මෙච්චර රිවුවද කියලා) අන්න ඒ ජාතියේ එකෙකි…

නිල්මිණී ඉතාමත් අහින්සක කාන්තාවක් වුවත් නිල්මිණිගේ මව ඉතමත් දෑඩි කාන්තාවකි එම දෑඩි ප්‍රතිපත්ති සහ නීති නිසා කලකිරී සිටි ඈය චූටිගේ නෑයේක් ගෙනා මංගල යෝජනාවට ඈය කෑමති වෙන්නේ පෙරකල පවකට මේ ආත්මයේ වන්දි ගෙවීමට ඈති නිසා විය හෑක.

මගුල් ගෙයක් ගත්තොත් සල්ලි වියදම් වෙනවා කියා කසාද බෑන්දලා එදාම එක්කන් අවිත්.. කසාද බෑන්දලා සතියකින් චුටීත් සමග ඉන්නට බෑ කියලා නිල්මිණී ගෙදර යන්නේ ඔහුගේ තිරිසන් ගති ඉවසා සිටීමට නොහෑකි නිසාය.. නමුත් මසකින් පමණ ඈය ගෑබිණියක් වන්නේ ඈයට දුක් වින්දීමට ඈති නිසා විය හෑක.

ගෙදර ගිය දා පටන් අම්මාගෙන් අසන්නට ලෑබුනේ බෑනුම් පමණක් නිසා ඈය නෑවතත චූටී ගාවට එනවා දරුවකු ලෑබුන පසුවත් ඔහු වෙනස් වෙයි කියලා හිතලා. නමුත් අද වන තුරු චූටිගේ වෙනසක් නෑත.. අදවන තුරු ඔහු ඔහුගේ මජර දින චර්යාව කරගෙන යයි…

කතාවේ ඊළඟ චරිතය තිස්ස කියා මම හඳුන්වන්නම්.. චූටීයා ලොරිය හදන්නට යන ගරජ් එකේ අයිති කරු..නීති විරොධී ක්‍රම වලින්ද මුදල් උපයා ගත්තෙකි..(වල්ලාපට්ටා ජාවරම, නිධන් හෑරිම ) සල්ලි කාරයෙකි සෑම දෙයක් ම සල්ලි වලට කල හෑකියි යන අදහස් ඈත්තෙකි.. ඉහල පෙලේ අය ඈසුරු කරයි එම නිසා ඕනෑම ප්රශ්ණයකින් මිදීමට හෑකියාව ඈත…

චූටි ගේ කල්කිරියාව හොඳින් දන්නා මොහු බොර දියේ මාලු බෑමට සෑරසෙයි.. නිල්මිණිගේ රූපකායට වහවෑටුන ඔහු නොයෙක් ක්‍රම මගින් ඈය සමග අනියම් ඈසුරක් පෑවෑත් වීමට උත්සහ කරයි.. නොයෙක් බොරු කියයි.. මිල මුදල් දෙයි නන්නප්ප්රකාර දෑ ගෙනත් දෙයි..

ඒ කිසිවකින් නිල්මිණීව නම්මා ගෑනීමට නොහෑකි වු නිසා චූටියා මර්ගයෙන් ඈයව අල්ලා ගනීමට උත්සහ කරයි..

චූටියාට අරක්කු දෙයි නයට සල්ලි දෙයි..

දිනක් චුටියගෙන් තිස්ස මෙසේ අසයි..

“මචන් මම උඹේ ගෑනිට අදරෙයි උඹට ඒක ප්‍රශ්ණයක් ද..?”

“මට අවුලක් නෑ බන් ගෑනි කෑමතිනම් උඹට ඕන දෙයක්..”

සල්ලි වලට කරන්න බෑරි දෙයක් නෑ නේද යාලු ඔන්න ඕකයි අද සමාජේ

කොටින්ම චූටියා යනු මාගෙ අදහසට අනුව පොන්නයෙකි සල්ලි දෙනවනම් ගෑනි වුනත් දෙන්නම් යන ජාතියේ පාහරයෙකි

දිනක් තිස්ස නිල්ම්ණිට කත කර කියන්නේ ඔයා සෑප කඳක් ඔයාව අමතක කරන්නේ කොහොමද යනුවෙනි..

තිස්සට බෑනපු දාට ගෙදර රන්ඩු..

ඔය ආකරයට දවස් ගෙවිලා යනවා.. තිස්සගෙන් බේරිමට නිල්මිණි උපායක් කල්පනා කරනවා ඒ අදහසට අනුව ඈය තවත් දරුවෙක් හදන්න තීරණය කරනවා.. ඒකේ ප්‍රතිපලේ නිසා දෑන් ඈය මාස 7 ක ගෑබිනියක්..

නමුත් චූටියාගේ වෙනසක් නෑත බුරු ගසන්නට අරක්කු බොන්නට තිස්සගෙන් සල්ලි ඉල්ලයි තිස්සට නිලිමිණි බෑනපු දවසට තිස්ස චුටියට සත්තම දායි..

ටිකකට හිතන්න යාලු අපේ අක්කලා බඩට දරුවෙක් අපු දා ඉඳලා උන්ට තියෙන සෑප කතාවට කියන්නේ වතුර කලයක් වත් අදින්නේ නෑ.. එත් මේ අහිංකී අද වෙනකන් ගෙදර ඔක්ක්ම වෑඩයි දළුත් කඩනවා බන්.. නිකන් උන්නොත් අරු බනිනවලු

දෑන් ඔයාලට ප්‍රශ්ණයක් ඈති මේ ඔක්කොම විස්තර මම කොහොමද දන්නේ බලාගෙන හිටියා වගේ කියන්නේ කියල.. ඒකත් මම කියන්නම්

දෑනට අවුරුදු 2 කට කලින් මගේ phone එකට sms එකක් අවා මෙන්න මෙහෙම

“මට ජීවත් වුනා ඈති අක්කේ මට මෑරෙන්න ඕනා.. ඒත් මේ කෙල්ල නිසා මට ඒක කරන්න බෑ.. මට ගෙදර යන්නත් බෑ අම්ම මව බාරගන්නේ නෑ.. අම්මලට මට කරදරයක් වෙන්න බෑ.. මම මොකද අක්කෙ කරන්නේ අනේ මම වගේ පව්කාරියක්”

ඔන්න ඔය sms එක නිසා තමයි මම ඒයාව අඳුනගත්තේ..

පස්සේ මම එයාට කතා කරලා එයාව අඳුනාගත්ත ගොඩක් දේවල් පෑහෑදිලි කරල දුන්නා ජිවිතයක් නිකන් නාසිත් වෙන්න දෙන්න හොඳ නති නිසා

ඉතින් මේ අවුරුදු 2 ට එයාගේ ජීවිතේ ගොඩක් දේවල් මම දෑන ගත්තා නිල්මිණි අක්කා මට වෑඩිය වෑඩිමල්.. ගොඩක් පවු යාලුවනේ එයා ජිවත් වෙන්නේ අපායක..

ඔය උඩින් තියෙන sms 2 අවේ ඉයේ රෑ.. චූටියා ලොරිය හදන්න ගිහින් තිස්ස එක්ක බීලා ගෙදර අවිත් අල්ලපු අඩවුව එයා මට කරපු sms එක..

තවත් කියන්න දේවල් ගොඩක් තියෙනවා ඒත් වෑඩක් නෑ ඒ මනුස්ස ජිවිතේ හරිම පවු මට ඉයේ රෑ ඉඳලා මාර upset.

ඒත් මට කරන්න දෙයක් නෑ මම ඉන්නේ කොහෙවත්. ලඟ පාතක උන්නනම් අරුගෙ ඈට 2න් උස්සල පොලවේ ගහන්න තරම් කේන්ති..

ඉතින් මම මේ කතාව එළකිරියේ දාන්න අදහස් කරේ අපෙ කිරියේ හෑම ජතියකම හෑම පළාතකම යාලුවො set වෙන තෑනක් නිසයි...

මේකට කරන්න පුලුවන් ප්‍රයෝගික දෙයක් සහ නීතිමය පෑත්තෙන් මොනාද කරන්න පුලුවන් දෙයක් තියෙනවානම් කියන්න.. අහිංසක ජිවිත 3ක් නෑති වෙලා යන්න කලින් මොනා හරි දෙයක් කරන්න..

මේ අක්කා ඊයේ රෑ වස බෝතලය අතට අරන් අයේ තියලා..

ඉතින් මේ නුපන් දරුවට හරි අර 4 වසරේ ඉගෙන ගන්න ළමයට හරි මොන හරි වුනොත් මට ජිවිතේටම විඳවන්න වෙනවා

අනේ යාලුවනේ මේක ඔය විහිලු කතවක් නෙමේ සත්‍ය සිද්දියක්.. මටත් කෙල්ලෙක් ඉන්නව නන්ගි කෙනෙක් ඉන්නවා අම්මෙක් ඉන්නවා මට මේ සිද්දියෙන් අයින් වෙන්න ක්‍රමයක් නෑ..

තවත් එකක් අරුට ධර්මයෙන් කියලා හරියන්නේ නෑ..

අර ඉගෙන ගන්න පොඩි එකී මානසිකව වෑටිලා ඉන්නේ අනේ අම්මේ මට ඉස්සර වගේ පාඩම් මතක හිටින්නේ නෑ කියනවලු.. අරු බනිනවලු සල්ලි දීලා බොරුවට ක්ලාස් යවන්න එපාලු..

අරක්කු වීදුරුවට තමන්ගේ ගෑනිව විකුනන්න පුලුවන් ඔය කාලකන්නියට ඔය නොදරුවන්වත් විකුනන්න බෑරි නෑ.. මෙකට විසඳන්න පුලුවන් හොඳ විසඳුමක් ලබුනොත් ඒක අපි අත්ම ගානකට කර ගන්න ලොකු පිනක්..

මේ අක්කගේ අම්මා අමුතු ජාතියේ ගෑනියක් එක නිසා ගෙදර යන්න කෑමති නෑ මෙයා

ඉතින් ගොඩක් ලිවුවා ඔයගොල්ලොන්ට හිතෙන දේ කියන්න අපි පුලුවන් දෙයක් කරමු..

මේ කතාවේ එන නම් ඈත්ත නම් නේමේ..

[QUOTE="ransing, post: 15831230, member: 80043"] [CENTER][SIZE="5"]එළකිරි යාලුවනේ.. මුලින්ම කියන්නම් මට කතා ලිවීමේ හෑකියාවක් නොමෑත.. මට තේරෙන ආකරයෙන් ලියමි.. මුලින්ම මට ආපු මෙන්න මේ SMS 2 කියවල ඉන්නකෝ..( සිංහලෙන් ටයිප් කරන්න වෙලවක් නෑති නිසා එම SMS 2 Copy කර දාන්නම්) කම්මෑලි නෑතිව කියවන්න... “Amba gediyak kapala mage athin kellak bima watuna. Indagena unna putuwen negitala ekata pain gahuwa. Thawa putu 2,3 ta pain gahanakota kella anduwa. Ekita husma ganna beruwa papuwa ridenawa kiyala anduwa. Ethakota ekita Gahanna panna andanna epa anduwoth gahanawa kiyala. Ane malli eki andan nethuwa unna. Ammata Gahanna epa kiyala. Man kiuwa me lamayata mokak hari wei nikan inna kiyala. Kella weulanawa yamu yamu amme kiyala. Thawath unnanam ekita mokak hari wei e hinda man parata giya. Api yanakota mage redith wisi kara palayan kiyala. Duwa anduwa api elawanna epa ththe kiyala. Man ewath aran giya. Ithi mata kenthi giye ne kella gena dukai. Man thawat mokata jeewath wenawada man danne ne malli” “mata ke gahala andanna hithenawa malli. Ammtai mallitai dennata mama adarei mata dennama onalu. Ayiya belt eken mage oluwata gahuwa. Ammata Gahanna epa mata baninna ththe kiyala andanawa. Man eyata benala randu kara nam kamak ne malli mata duka me kella gena. Ane man karapu pawu malli mage lamaiynuth winawanawa. Mehenam inna be kiri ammalage gedara yamu kiyanawa. Iskole yanath belu.” මාගේ මෙම කතාවේ කතා නායිකාව මම නිල්මිණී කියලා හන්ඳුන්වන්නම්...ඈය වයස අවුරුදු 9ක ගහෑණු ළමයකුගේ මවක් වන අතර මේ වන විට හත්මස් ගෑබිණියකි…කතාවේ ඊළඟ චරිතය නිල්මිණීගේ ස්වාමියා විමල් (චූටී ) උපන් ගේයි මොඩයෙක්… මොවුන් විවාහ වුයේ 2004 දීය සබරගමු පළාතේ බලංගොඩ ප්‍රදේශයේ ඈත දුශ්කර ගමක මොවුන් මදිංචිව සිටියි... ප්‍රධාන ආදායම් මාර්ගය තේ දළු කෑඩීමයි.. තේ අක්කර 2ක් පමණ මොවුන්ට ඈත.. මීට අමතරව චූටි ඔහුගේ පියාට අයත් ලොරියෙන් හෑමදාම හවසට තේ දළු වෙත රෑගෙන යයි.. මේ සඳහා ඔහුට මාසිකව වෑටුපක් ද ලබෙයි.. චූටි කිසිදාක පාසල් ගිහින් නොමෑත අකුරක් ලිවීමට හෝ කියවීමට නොහෑක.. නමුත් මොඩකම නිසාම පුදුම කපටි කමක් ඔහුට පිහිටා ඈත.. අවස්ථාවෙන් ප්‍රයොජන ගෑනීමට මහත් රුසියෙකි.. රා බීමට සහ බූරුවා ගෑසීමට ඈබ්බෑහි වුවකි.. මසුරු කමේ උපරිම ගිය අයෙකි( කතාවට කියන්නේ රීලා බෙට්ට දිහා බලලා හුල්ලනවා අනේ මම මෙච්චර රිවුවද කියලා) අන්න ඒ ජාතියේ එකෙකි… නිල්මිණී ඉතාමත් අහින්සක කාන්තාවක් වුවත් නිල්මිණිගේ මව ඉතමත් දෑඩි කාන්තාවකි එම දෑඩි ප්‍රතිපත්ති සහ නීති නිසා කලකිරී සිටි ඈය චූටිගේ නෑයේක් ගෙනා මංගල යෝජනාවට ඈය කෑමති වෙන්නේ පෙරකල පවකට මේ ආත්මයේ වන්දි ගෙවීමට ඈති නිසා විය හෑක. මගුල් ගෙයක් ගත්තොත් සල්ලි වියදම් වෙනවා කියා කසාද බෑන්දලා එදාම එක්කන් අවිත්.. කසාද බෑන්දලා සතියකින් චුටීත් සමග ඉන්නට බෑ කියලා නිල්මිණී ගෙදර යන්නේ ඔහුගේ තිරිසන් ගති ඉවසා සිටීමට නොහෑකි නිසාය.. නමුත් මසකින් පමණ ඈය ගෑබිණියක් වන්නේ ඈයට දුක් වින්දීමට ඈති නිසා විය හෑක. ගෙදර ගිය දා පටන් අම්මාගෙන් අසන්නට ලෑබුනේ බෑනුම් පමණක් නිසා ඈය නෑවතත චූටී ගාවට එනවා දරුවකු ලෑබුන පසුවත් ඔහු වෙනස් වෙයි කියලා හිතලා. නමුත් අද වන තුරු චූටිගේ වෙනසක් නෑත.. අදවන තුරු ඔහු ඔහුගේ මජර දින චර්යාව කරගෙන යයි… කතාවේ ඊළඟ චරිතය තිස්ස කියා මම හඳුන්වන්නම්.. චූටීයා ලොරිය හදන්නට යන ගරජ් එකේ අයිති කරු..නීති විරොධී ක්‍රම වලින්ද මුදල් උපයා ගත්තෙකි..(වල්ලාපට්ටා ජාවරම, නිධන් හෑරිම ) සල්ලි කාරයෙකි සෑම දෙයක් ම සල්ලි වලට කල හෑකියි යන අදහස් ඈත්තෙකි.. ඉහල පෙලේ අය ඈසුරු කරයි එම නිසා ඕනෑම ප්රශ්ණයකින් මිදීමට හෑකියාව ඈත… චූටි ගේ කල්කිරියාව හොඳින් දන්නා මොහු බොර දියේ මාලු බෑමට සෑරසෙයි.. නිල්මිණිගේ රූපකායට වහවෑටුන ඔහු නොයෙක් ක්‍රම මගින් ඈය සමග අනියම් ඈසුරක් පෑවෑත් වීමට උත්සහ කරයි.. නොයෙක් බොරු කියයි.. මිල මුදල් දෙයි නන්නප්ප්රකාර දෑ ගෙනත් දෙයි.. ඒ කිසිවකින් නිල්මිණීව නම්මා ගෑනීමට නොහෑකි වු නිසා චූටියා මර්ගයෙන් ඈයව අල්ලා ගනීමට උත්සහ කරයි.. චූටියාට අරක්කු දෙයි නයට සල්ලි දෙයි.. දිනක් චුටියගෙන් තිස්ස මෙසේ අසයි.. “මචන් මම උඹේ ගෑනිට අදරෙයි උඹට ඒක ප්‍රශ්ණයක් ද..?” “මට අවුලක් නෑ බන් ගෑනි කෑමතිනම් උඹට ඕන දෙයක්..” සල්ලි වලට කරන්න බෑරි දෙයක් නෑ නේද යාලු ඔන්න ඕකයි අද සමාජේ කොටින්ම චූටියා යනු මාගෙ අදහසට අනුව පොන්නයෙකි සල්ලි දෙනවනම් ගෑනි වුනත් දෙන්නම් යන ජාතියේ පාහරයෙකි දිනක් තිස්ස නිල්ම්ණිට කත කර කියන්නේ ඔයා සෑප කඳක් ඔයාව අමතක කරන්නේ කොහොමද යනුවෙනි.. තිස්සට බෑනපු දාට ගෙදර රන්ඩු.. ඔය ආකරයට දවස් ගෙවිලා යනවා.. තිස්සගෙන් බේරිමට නිල්මිණි උපායක් කල්පනා කරනවා ඒ අදහසට අනුව ඈය තවත් දරුවෙක් හදන්න තීරණය කරනවා.. ඒකේ ප්‍රතිපලේ නිසා දෑන් ඈය මාස 7 ක ගෑබිනියක්.. නමුත් චූටියාගේ වෙනසක් නෑත බුරු ගසන්නට අරක්කු බොන්නට තිස්සගෙන් සල්ලි ඉල්ලයි තිස්සට නිලිමිණි බෑනපු දවසට තිස්ස චුටියට සත්තම දායි.. ටිකකට හිතන්න යාලු අපේ අක්කලා බඩට දරුවෙක් අපු දා ඉඳලා උන්ට තියෙන සෑප කතාවට කියන්නේ වතුර කලයක් වත් අදින්නේ නෑ.. එත් මේ අහිංකී අද වෙනකන් ගෙදර ඔක්ක්ම වෑඩයි දළුත් කඩනවා බන්.. නිකන් උන්නොත් අරු බනිනවලු දෑන් ඔයාලට ප්‍රශ්ණයක් ඈති මේ ඔක්කොම විස්තර මම කොහොමද දන්නේ බලාගෙන හිටියා වගේ කියන්නේ කියල.. ඒකත් මම කියන්නම් දෑනට අවුරුදු 2 කට කලින් මගේ phone එකට sms එකක් අවා මෙන්න මෙහෙම “මට ජීවත් වුනා ඈති අක්කේ මට මෑරෙන්න ඕනා.. ඒත් මේ කෙල්ල නිසා මට ඒක කරන්න බෑ.. මට ගෙදර යන්නත් බෑ අම්ම මව බාරගන්නේ නෑ.. අම්මලට මට කරදරයක් වෙන්න බෑ.. මම මොකද අක්කෙ කරන්නේ අනේ මම වගේ පව්කාරියක්” ඔන්න ඔය sms එක නිසා තමයි මම ඒයාව අඳුනගත්තේ.. පස්සේ මම එයාට කතා කරලා එයාව අඳුනාගත්ත ගොඩක් දේවල් පෑහෑදිලි කරල දුන්නා ජිවිතයක් නිකන් නාසිත් වෙන්න දෙන්න හොඳ නති නිසා ඉතින් මේ අවුරුදු 2 ට එයාගේ ජීවිතේ ගොඩක් දේවල් මම දෑන ගත්තා නිල්මිණි අක්කා මට වෑඩිය වෑඩිමල්.. ගොඩක් පවු යාලුවනේ එයා ජිවත් වෙන්නේ අපායක.. ඔය උඩින් තියෙන sms 2 අවේ ඉයේ රෑ.. චූටියා ලොරිය හදන්න ගිහින් තිස්ස එක්ක බීලා ගෙදර අවිත් අල්ලපු අඩවුව එයා මට කරපු sms එක.. තවත් කියන්න දේවල් ගොඩක් තියෙනවා ඒත් වෑඩක් නෑ ඒ මනුස්ස ජිවිතේ හරිම පවු මට ඉයේ රෑ ඉඳලා මාර upset. ඒත් මට කරන්න දෙයක් නෑ මම ඉන්නේ කොහෙවත්. ලඟ පාතක උන්නනම් අරුගෙ ඈට 2න් උස්සල පොලවේ ගහන්න තරම් කේන්ති.. ඉතින් මම මේ කතාව එළකිරියේ දාන්න අදහස් කරේ අපෙ කිරියේ හෑම ජතියකම හෑම පළාතකම යාලුවො set වෙන තෑනක් නිසයි... මේකට කරන්න පුලුවන් ප්‍රයෝගික දෙයක් සහ නීතිමය පෑත්තෙන් මොනාද කරන්න පුලුවන් දෙයක් තියෙනවානම් කියන්න.. අහිංසක ජිවිත 3ක් නෑති වෙලා යන්න කලින් මොනා හරි දෙයක් කරන්න.. මේ අක්කා ඊයේ රෑ වස බෝතලය අතට අරන් අයේ තියලා.. ඉතින් මේ නුපන් දරුවට හරි අර 4 වසරේ ඉගෙන ගන්න ළමයට හරි මොන හරි වුනොත් මට ජිවිතේටම විඳවන්න වෙනවා අනේ යාලුවනේ මේක ඔය විහිලු කතවක් නෙමේ සත්‍ය සිද්දියක්.. මටත් කෙල්ලෙක් ඉන්නව නන්ගි කෙනෙක් ඉන්නවා අම්මෙක් ඉන්නවා මට මේ සිද්දියෙන් අයින් වෙන්න ක්‍රමයක් නෑ.. තවත් එකක් අරුට ධර්මයෙන් කියලා හරියන්නේ නෑ.. අර ඉගෙන ගන්න පොඩි එකී මානසිකව වෑටිලා ඉන්නේ අනේ අම්මේ මට ඉස්සර වගේ පාඩම් මතක හිටින්නේ නෑ කියනවලු.. අරු බනිනවලු සල්ලි දීලා බොරුවට ක්ලාස් යවන්න එපාලු.. අරක්කු වීදුරුවට තමන්ගේ ගෑනිව විකුනන්න පුලුවන් ඔය කාලකන්නියට ඔය නොදරුවන්වත් විකුනන්න බෑරි නෑ.. මෙකට විසඳන්න පුලුවන් හොඳ විසඳුමක් ලබුනොත් ඒක අපි අත්ම ගානකට කර ගන්න ලොකු පිනක්.. මේ අක්කගේ අම්මා අමුතු ජාතියේ ගෑනියක් එක නිසා ගෙදර යන්න කෑමති නෑ මෙයා ඉතින් ගොඩක් ලිවුවා ඔයගොල්ලොන්ට හිතෙන දේ කියන්න අපි පුලුවන් දෙයක් කරමු.. මේ කතාවේ එන නම් ඈත්ත නම් නේමේ.. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom